You dont have javascript enabled! Please enable it!
Sunday , August 9 2020
Breaking News

සිංහල උපසිරැසි

Gippi (2013) | මමත් හොඳ වැඩ්ඩෙක් තමයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යහලුවනේ නැවතත් හින්දි බයිස්කෝප් එකක් ඇරන් මම ආවා .මෙදා පොටේ මම ඇරන් ආවේ Karan Johar ගේ නවතම සිනමා පටයයි ..කතාව,තිර රචනය ,සහ අධ්‍යක්ෂණය යන තුනම Sonam Nair ගෙන් සංකලනය වුත්,,ගායනය අතින් Udit Narayan , Sukhwinder Singh,වැනි අය දායක වූත් අපූර්වතම සිනමා නිර්මාණයකි .අපේ විකී සහෝදරයාගේ පුර්ව දැණුවත් වීමක් සහිතව …

Read More »

Spartacus [S03 – E04] (18+) | දස පංගු යුධ දඬුවම…[සිංහල උපසිරැසි සමඟ]

මේ ලබා දෙන්න යන්නේ මේ කතා මාලාවේ හතරවෙනි වන කොටසයි. කලින් කොටස ගැන එහෙනම් මම පොඩ්ඩක් මත කරන්නම් සුපුරුදු පරිදි. මතකනේ ස්පාටකස් රෝමන් නගරයක් යටත් කර ගත්ත ශීත සෘතුවේ ඔහුගේ පරිසට රැඳෙන්න. තවමත් මේ නගරය තුල වෙන සිද්ධීන් අතරේ ඉන්නේ. කලින් කොටසේදී දකින්න ඇති මේ නගරයේ හිටපු රෝමන් ප්‍රධානියා සමඟ …

Read More »

Under the Dome (2013) [S01 : E08] | යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි, ඔන්න එහෙනම් මේ කතාමාලාවේ 8 වෙනි කොටසත් අරගෙන මම ආපහු ආවා. එහෙනම් කෝකටත් පහුගිය කොටසෙදි උන දේවල් ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. මෙච්චර කාලයක් යනකල් චෙස්ටර් මිල් වල වැසියෝ මේ ආවරණය නිසා එතරම් කලබල වෙලා හිටියේ නැහැ. මොකද ඔවුන් හිතාගෙන හිටියේ හමුදාව සහ ආණ්ඩුව මැදිහත් වෙලා මේ ආවරණයෙන් ඔවුන්ව …

Read More »

Friendship (2008) | මිතුදම [සිංහල උපසිරැස සමඟ]

ඔන්න මන් ආපහු ඔයාලට තායි ෆිල්ම් එකක් ගෙනාව, මේකේ ප්‍රධාන නළුවා මන් කලින් දීපු ෆිල්ම් එකේ හිටපු මාරියෝ මොරර් ම තමයි. ඉස්කෝලේ යනකොට යාළුවො කණ්ඩායම් හැදෙන එක සාමාන්‍ය දෙයක්. යාළුවො ටික සෙට් වෙලා පාඩම් කරන එක විවිධ දේවල් අත්හදා බලන එක සාමාන්‍ය දෙයක්. ඔය යාළුවො සෙට් උනාම කරන දේවල් අතර …

Read More »

Ek Chhotisi Love Story (2002) | එක් පොඩි ආදර කතාවක්…(18+) [සිංහල උපසිරැසි සමඟ]

ආදරයට ලොකු පොඩි භේදයක් කොයින්ද? අපි මේ ජිවත් වෙන්නේ පුංචි ලෝකෙක මේ ලෝකේ අපි එක එක මිනිස්සු දකිනවා. ඔය මිනිස්සු කියලා හදුන්වන කොටස බෙදෙනවා ගැහැණු හා පිරිමි කියලා ආයෙත්. ඔකේ පිරිමි එකෙත් මම අයත් වෙන්නේ තවම නම් ඉලන්දාරි කියන කොටසට. ඉලන්දාරි කිව්වට ඉතින් කාගෙවත් වගකීමක් දරන්න නම් බැහැ තවම යන්තම් …

Read More »

Hannibal (2013) [S01 : E05] | දිව්‍ය දූතයන් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔන්න ඔයාලට හැනිබල් කතා මාලාවේ පස් වෙනි කොටසත් අරගෙන ආවා සිංහල උපසිරැසිත් එක්කම. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසින් ළමයින් යොදාගෙන මිනී මරන කාන්තාවක්ව සහ ඒ ළමයි කණ්ඩායම අල්ලගන්න විල් ග්‍රැහැම්ට සහ ජැක් ක්‍රව්ෆෝඩ් ට හැකි වෙනවා. ඒ අතරේ අර මල කඳන් යොදාගෙන වගා කරලා තිබුන හතු විශේෂයට සමාන …

Read More »

Elementary [S01 : E16] Sinhala Subtitles | නරක පෙම්වතියක් [සිංහල උපසිරැසි සමඟ]

May 19, 2013 දවසේ තමා මම අන්තිමේට මේකට සබ් එකක් දැම්මේ ඒ 15 වෙනි කොටස…. පස්සේ ඉතින් 16ත් ඉක්මනටම දෙන්න කියලා වැඩේ පටන්ගත්තට හදිසියේ ආයේ ලෙඩවුනා…. ඉතින් ඒක හොදවුනාම අළුත් රස්සාව සෙට්වුනා. ඉතින් එතන තියෙන වැඩකන්ද එක්ක මේක කරන්න බැරිවෙන නිසා බුද්ධිත සහෝට ආයේ දුන්නත් එයාටත් වැඩ නිසා කොහොම කොහොම …

Read More »

Beneath (2013) | කිසිවෙකු විශ්වාස කල නොහැක [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ කොහොමද? පහුගිය දවස් වල ගොඩක් කාර්‍යබහුල වෙලා හිටපු නිස මට ඉක්මනටම සලරුවක් දෙන්න වුනේ නැහැ. ඒක නිසාම Lerry Fessenden අධ්‍යක්ෂණය කරපු මුල ඉදලම කුතුහලයෙන් කම්මැලිකමකින් තොරව බලන්න පුලුවන් සුපිරි බයිස්කෝප් එකක් අද ඔයාලට දෙනවා. මේක අයිති වෙන්නෙ Thriller වර්ගීකරණයට. Joni, Kitty, Mat, Seek, Syamon, deb කියන්නෙ උසස් පාසලක උපාදිය …

Read More »

Pain & Gain (2013) with Sinhala Subtitles | ඇමෙරිකානු සිහිනයට කෙටි මඟක්..[සිංහල උපසිරැසි සමඟ]

මිනිසුන් විවිධ සිහින දකිනවා. නමුත් ඒ හිනා සැබෑ කරගන්න ලැබෙන්නේ කියෙන් කි දෙනෙක්ටද? මිනිසුන් තමන්ගේ සිහින එක එක හැටියට සැබෑ කරගන්න වෙර දරනවා, නමුත් ඒ මාර්ග සියල්ල හරි මාර්ග ද? නැහැ නමුත් මිනිසා ඒ මග යන්නේ ධනය, බලය සදහා තියන දැඩි ආශාව නිසා. ඉතින් ඒ මොහොතේ කිසිවක හරි වැරැද්ද නොදකින …

Read More »

Legend of the Seeker [S01 : E03] | ත්‍යාගය [සිංහල උපසිරැසි සමඟ]

ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතා මාලාවෙ තුන් වන කොටසත් අරගෙන තමා අද මම ආවේ. ඉතින් මතකනෙ 1 සහ 2 කොටස්. (මේ දෙකේම ටොරන්ට් එක එකට තිබුනෙ). මධ්‍ය දේශයෙ ඉඳලා කෙයිලාන් සීකර්ව හොයාගෙන බටහිර දේශයෙ හාර්ට්ලන්ඩ් වලට එනවා. ෆේන් කියන සෙනෙවියා මුල්කරගත් ඩහරාන්ලත් එයාගෙ පස්සෙන්ම එනවා. හාර්ට්ලන්ඩ් වලදි සෙඩ්ව සහ රිචඩ්(සීකර්ව) …

Read More »

Stay Alive (2006) | ජීවත්ව සිටීම [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මෙදා සැරේ ටිකක් පරණ සිනමාපටයක්. බොහෝවිට ගොඩක් අය මේක බලල ඇති. කොහොමහරි මේක මම බලපු හොඳම චිත්‍රපටයක්, මම ගොඩක් කැමතිම හින්ද ඒකට සිංහල උපසිරැසි දෙන්න හිතුවා. භයංකාර (Horror) චිත්තරපටි බලන්න කැමතිඅය මේකට කැමතිවෙයි. මේක 2006 අවුරුද්දෙ හදපු බයිස්කෝප් එකක්. මේකට IMDB දර්ශකයෙ 4.7ක අගයක් ලැබිල තියනවා.මේකෙ Jon Foster හච් …

Read More »

Policegiri (2013) | අවනීතිය වෙනුවෙන් සටනට [සිංහල උපසිරැසි සමඟ]

මතක ඇතිනේ කලින් පාර දුන්නා සන්ජය දත්ගේ Zila Ghaziabad කියන චිත්‍රපටිය. ආය ඒ චිත්‍රපටිය බලපු අයට අමුතුවෙන් සන්ජය දත්ගේ චිත්‍රපටි ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මේකත් සන්ජය දත්ගේ මේ අවුරුද්දේ ජූලි වෙනිසා එලියට ආපු චිත්‍රපටියක්. මේකෙත් ලැබිල තියෙන චරිතය පොලිස් චරිතයක් වටා ගෙතුන මැර චරිතයක් 😀 විනාඩි ක් පුරා දිවයන …

Read More »

Falling Skies [S01 : E10] | පැය අටක් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද  යාළුවෙන් ඔන්න මේ  කථා මාලාවෙ අන්තිම කොටස අරං අවා.එහෙනම් ගිය සැරේ  කතාව පුරැදු විදියට ටිකක් මතක් කරගනිමු නේද? ගිය සැරේ  ෙකාටෙස්දී අපෙ කැප්ටන් පොඩ්ඩක් පිස්සු කෙලින්න  ගත්තා මතක ඇතිනේ, ඒ වෙග්ම ටොම් ඒයාගේ පිරිස ඒක්ක ඒකතු වෙලා එයාව නවත්වන්න සැලසුම් කරපු හැටිත් අර පොප් එයාලත් එක්කම ඉදලා අනතිම මොහොතේ …

Read More »

Hannibal (2013) [S01 : E04] | බිත්තර සහ සොසේජස් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ.. ඔන්න හැනිබල් කතා මාලාවේ හතරවෙනි කොටසත් සිංහල උපසිරැසිත් එක්ක ඔයාලට ගෙනාවා. මතක ඇතිනේ පහුගිය කොටසෙදි ඇබිගේල් අතින් නිකොලස් ව මිය යනවා. ඒ සිද්ධිය දොස්තර හැනිබල්ගෙ උදව්වෙන් ඇය හැමෝගෙන්ම වසන් කරනවා. ඒ වගේම අර ගෝණ හිසේ අමුණලා මරලා තිබුන ඇබිගේල්ගෙ යෙහෙලිය මැරුවේ කවුද කියලා කාටවත් හොයා ගන්න බැරි ‍වෙනවා …

Read More »

Badges of Fury (2013) | සිනහවෙන් මියයන්නන්ගේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මේ පාර ඔයාලට ගෙනාවේ ජෙට්-ලී ගේ අළුත්ම සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියයි. මේකට තවම හරිහැටි ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙලා නැති නිසා සිංහල උපසිරැසි යොදන එක ටිකක් අමාරු වැඩක් උනා. ගොඩක් දෙබස් වල කාලය ඒ දෙබස් කියවන්න තරම් මදි නිසා දෙබස් පේලි 2-3ක් එකට එකතු කරන්නත් සිදු උනා. IMDb දර්ශකයේ 4.6/10ක …

Read More »

The Bridge [S01 : E05] | කවුද මෘර්ගයා. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න එහෙනම් පුරුදු විදිහට මේ කතා මාලාවේ විජයග්‍රාහි පස්වෙනි කොටසත් අරගෙන මම ඔන්න මේ සතියෙත් ආවා. අපි එහෙනම් හතරවන කොටසත් අමතක නම් අහාපහු ඔඃ පොඩ්ඩක් මතක් කරගෙනම ඉදිමු. 😀 ගියවර කථාවේදි අපි දැක්කා අපේ පරික්ෂක දේපල සොන්යා, හා මාර්කෝ රුයිස් මේ මිනිමරුවව හොයන්න කොච්චර වෙහෙසුනාද කියලා.පරික්ෂක සොන්යා සජිවි විකාශය …

Read More »

The Great Gatsby (2013) | ධනය, බලය හා ආදරයේ නොනිමි ඝට්ටනය… [සිංහල උපසිරැස සමඟ]

The Great Gatsby කියන නම මම හිතන විදිහට ඒ තරම්ම නුහුරු නමක් නෙමෙයි. මේ නම මුලින්ම ලොව කල එළි බසින්නෙ 1925 ඇමරිකානු ලේඛක F. Scott Fitzgerald ගේ පෑන් තුඩින්.1925 මෙහි පිටපත් 20,000 පමණයි අලෙවි කරගත හැකි වුනේ. අවසානයේ F. Scott Fitzgerald 1940 මිය යන්නෙ තමන්ගේ අසාර්ථක රචනයන් ගැන කළ කිරීමෙන් …

Read More »

Luck (2009) | වාසනාවක මහත [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, ඔන්න මමත් “බයිස්කෝප් සිංහලෙන්” පවුලේ සාමාජිකයෙක් වෙන්න හදන්නේ.ගොඩක් කල් ඉඳලා බයිස්කෝප් එකත් එක්ක රැඳිලා සිටියත් ඔන්න අද තමයි එලියට ආවේ. මම ගැන කියනවා නම් මම චතුර මදුසංක.මම කෘෂිකර්ම ඩිප්ලෝමාවක් කරනවා .මේ දවස් වල අපිට ගොඩාක් ලොකු නිවාඩුවක් හම්බුනා .ඉතින් ගෙදරට වෙලා නිකන් ඉන්න එකේ මටත් හිතුන ෆිල්ම් එකකට …

Read More »

Legend of the Seeker [S01 : E01 & E02] | අනාවැකිය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් අද පටන් ඉදිරියට ඔයාලා අතට තවත් හිත් ඇදගන්නා රූපවාහිනි කතාමාලාවක් ඔබ අතට පත් කරන්නයි මේ සූඳානම් වෙන්නෙ. Legend of the Seeker රූපවාහිනි කතාමාලාවෙ පළමු කතාවාරය අද ඉඳන් ඔයාට සිංහල උපසිරැසි සමඟ නරඹන්න පුළුවනි. “ලෙජන්ඩ් ඔෆ් ද සීකර්” නැත්නම් “සොයන්නාගේ පුරාවෘත්තය” පාදක වෙන්නෙ Terry Goodkind ලියපු “The Sword of Truth”නවකතාව. …

Read More »

Maryan (2013) | ත්‍රස්ත්‍රවාදය පරදා ආදරය සොයා [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් කාලෙකි චිත්‍රපටියක් දෙන්න බැරිවුන නිසා ඔන්න තවත් අලුතින් ආපු දමිල චිත්‍රපටියක් දෙන්නයි යන්නේ. ප්‍රධාන නලුවට ඉන්නේ ගොඩක් අය ආස කරන චරිතයක් වන ධනුෂ්. මේක මේ අවුරුද්දේ ධනුස්ගේ එලියට ආපු දෙවෙනි චිත්‍රපටිය. මතක ඇතිනේ දැන් ටික දවසකට කලින් අපෙ දිදුල සහෝදරයා ධනුෂ්ගේ හින්දි චිත්‍රපටියක් දුන්නා Raanjhanaa කියලා. බලපු අය දන්නව ඇතිනේ …

Read More »
error: Alert: Content is protected !!