You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , February 22 2020
Breaking News
Home / හොල්මන් (page 10)

හොල්මන්

Devil’s Gate (2017) Sinhala Subtitles | පරපුරක උරුමය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටියට?.. ඔන්න මගේ මේ අවුරුද්දෙ පළවෙනි සබ් එක තමයි මේ අරන් එන්නේ. මේකෙ හොඳ කොපියක් රිලීස් වුන ගමන්ම දැනුම් දීපු චමෝද් රශ්මික මල්ලිට ගොඩක් ස්තූතියි. හොඳ කොපියක් රිලීස් වෙලා දවස් තුන හතරක් වුනත් එක එක වැඩ අස්සෙ මේක ඉවර කරලා ඔන්න පුළුවන් ඉක්මනට අරගෙන ආවා. මේ මාසෙ පස්වෙනිදා තමයි …

Read More »

Anaconda: The Offspring (2008) Sinhala Subtitles | යක්ෂයා සහ යක්ෂ පැටවු [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් රසිකයො හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම.. ඉතින් වැරදිනම් ගොඩක් ඇති.. මුලින්ම කි‍යන්න ඕන ඒවට සමාවෙන්න කියලා.. ඇනකොන්ඩා කිවුවම නොදන්න කෙනෙක් නැතුව ඇති නෙහ්.. හැමෝම දන්න ඇනකොන්ඩා චිත්‍රපට මාලාවේ තුන්වෙනි චිත්‍රපටය තමයි මේ.. මුල් ඒවා නොබැලුවා කියලා මේක නොබලා ඉන්න එපා.. ඒවා …

Read More »

The Dead 2: India (2013) Sinhala Subtitles| දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් දෙවනි කොටසත් ඇරන් ආවා. මේකේ අවුරුද්ද විදියට සදහන් වෙන්නේ 2013. පලවෙනි කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. නොබැලුවා කියලා අවුලක් නැහැ. මොකද, කතා දෙකේ කිසිම සම්බන්ධයක් නැති නිසා. හැබැයි පලවෙනි කොටස ඉවරවුන විදිය ගැනනම් මගේ කිසිම කැමැත්තක් නෑ.. ඒ වගේම කියන්න ඕන සයිට් එකේ කමෙන්ට් එකක් දාලා මේකේ …

Read More »

1922 (2017) Sinhala Subtitles | කර්මයේ ප්‍රතිවිපාක [සිංහල උපසිරැසි සමඟ]

“කර්මය” ගොඩක් අය මේ වචනෙ අහල ඇති.ඇති නෙමේ එහෙම වෙන්නම ඕන.”කර්මය” යනුවෙන් හැදෙන්නෙ ක්‍රියාවයි.සිතා මතා කරපු ලබන ක්‍රියාවයි.අපි මේ ආත්මෙදි වැරැදි දෙයක් කරොත් ඒකට ප්‍රතිවිපාක මේ ආත්මෙදි එහෙමත් නැත්තම් කවර හෝ ආත්ම භවයකදී ගෙවන්න වෙනව.ඒ අනුව, විපාක දෙන කාලය අනුව කර්මය සතරාකාර වෙනව. 1.දිට්ඨධම්මවේදනීය කර්මය – මෙලොවදි විකාප ලබාදීම. 2.උපපජ්ජවේදනීය …

Read More »

The Snowman (2017) with Sinhala Subtitles | සුදු හිම රතු රුධිරයෙන් නැහැවූ “හිම මිනිසා” [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලත් “හිම මිනිස්සුන්ට” ආසද? මං හිතන්නෙ හැමෝම අනිවාර්යෙන්ම කැමති ඇති. මොකද හිම වලින් හදන මේ හිම මිනිස්සුන්ගෙත් අමුතුම ලස්සනක් තියෙන්නෙ. අපිටනම් සෘතු භේදය නැති හේතුවෙන් හිම වැටෙන්නෙ නැති නිසා මේ සීත පරිසරය එතරම් හුරු නෑ. නමුත් මේ සීත සෘතුව ලබන රටවල්වල ඒ කාලෙට හිම මිනිසුන් ඕනැ තරම් දකින්න ලැබෙනවා. හැබැයි …

Read More »

Beyond Skyline (2017) Sinhala Subtitles | ක්ෂිතිජයට එහා! [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට.හදිස්සියේම පිටසක්වල ප්‍රහාරයක් පෘථිවියට එල්ල වුනොත් මොකද? ඔයාලා ගන්න පියවර මොකක්ද? ඒකත් මහ රෑ. අන්න ඒක තමා මේ සිනාමා සලරුවෙ ආරම්භය. මාර්ක්, චිත්‍රපටයේ ප්‍රධාන නළුවා. එයා පොලිස්කාරයෙක්. එයාගෙ බිරිඳ මියගොස්. එයා එයාගෙ පුතා හිරෙන් බේරගෙන ඇවිල්ලා වාහනේට නගිද්දි වාහනේ ස්ටාට් වෙන්නෙ නෑ. ඊටපස්සෙ දුම්රියෙන් සිය ගමන යනකොට …

Read More »

Flatliners (2017) Sinhala Subtitles | හදවත නිමේශයකට නතර කරමින්, මරණින් මතු ජීවිතය කරා… [සිංහල උපසිරැසි සමග]

කවුරුහරි කෙනෙක් මගේ අතින් අල්ලගෙන, මාව එක්කගෙන යනවා වගේ හැඟීමක් මට දැනුණා. මුලින්ම මං දැක්කේ ආලෝකයක්. ලොකු ආලෝක කදම්බයක්. දීප්තිමත්ව. එක සැරේටම, මං හිටියෙ වෙනස්ම තැනක. පිරිසිදු ශක්තිය. මං අත්විඳපු දේ විස්තර කරන්න මං ළඟ වචන නැහැ. මේකෙදි, ශරීරයෙන් පිටවීමේ අත්දැකීම ලබාගන්න මට පුළුවන් වුණා. මාව පිටිපස්සට ඇදගෙන යනවා වගේ …

Read More »

The Dead (2010) Sinhala Subtitles| මරණයේ අදුරු සෙවනැලි අතරින් ජීවිතය සොයා [සිංහල උපසිරසි සමඟ]

බ්‍රයන් :- මම පියාසැරි ඉංජිනේරු ලුතිනන් බ්‍රයන් මර්ෆි. සොම්බි වසංගතේ අපේ රටට ඇතුල්වුනාට පස්සේ කොටුවෙලා ඉදපු මගේ යාලුවොත් එක්ක ගුවන් යානකින් පැනලා යද්දි කඩන්වැටුනා. අවාසනාවට ඉතුරුවුනේ මං විතරයි. ඩැනියෙල් :- මම ඩැනියෙල් ඩෙම්බේලේ. මගේ ගමට සිද්දවුන සොම්බි පහරදීමත් එක්ක මට මගේ බිරිදවයි පුතාවයි හොයාගෙන එන්න වුනා. රාජකාරියත් පැත්තකට දාලා. බ්‍රයන් …

Read More »

Golmaal Again (2017) Sinhala Subtitles | සිනහව – කඳුල අතරේ දෝලනය වූ වියරු පළිගැනීම! [සිංහල උපසිරැසි සමඟ]

ගෝපාල්, මාධව්, ලකී, සහ ලක්ෂ්මන් දෙදෙනා යන පස් දෙනා කුඩා කාලයේ පටන්ම ජීවත් වුනේ ජම්නාදාස් යන පුද්ගලයා විසින් පවත්වාගෙන යනු ලැබූ ජම්නාදාස් අනාථ ආශ්‍රමයේ. ළමයි කොහොමත් දඟකාරයි. හැබැයි, මේ ළමයි පස් දෙනා නම් අනිත් හැම ළමයෙක්ටම වඩා දඟකාර වුණා. කොයි වෙලාවෙත් මොකක්හරි මගෝඩි වැඩක්ම තමයි කලේ. මේ පස්දෙනා අතුරින් ගෝපාල් …

Read More »

Gantz (2010) Sinhala Subtitles | පිටසක්වල මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

ඉතිං කොහොමද යාළුවනේ? ඔන්න මං තවත් පට්ට ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක ජපන් ෆිල්ම් එකක්. මේක තිරගත කරල තියෙන්නේ 2010 වර්ෂයේ. වගේම මේක Action, Comedy වර්ගයේ ෆිල්ම් එකක්. Kazunari Ninomiya, Kenichi Matsuyama, Yuriko Yoshitaka, Kanata Homgo කියන් ජපන් නළු නිළියෝ මේ ෆිල්ම් එකේ රඟපානවා. මේ ෆිල්ම් එකට හොඳ IMDB රේටින්ග් …

Read More »

The House Next Door (2017) AKA Aval Sinhala Subtitles | දෙවියන්ටත් යටත් නොවන දුෂ්ඨ ආත්මයක් [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියන්ට සුභම සුභ දවසක් එසෙනම් රසිකා රසිකාවියනි අද දින C.R ජයලත් සොයුරා සමඟින් තරිඳු රුක්ෂාන් පෙරේරා වන මා පැමිණියේ 2017 වර්ශයේ තිරගතවු අලුත්ම අලුත් දමිළ Horror කාණ්ඩයට අයත් සිනමා සිත්තමක් සමඟින් එසෙනම් මුලින්ම මා මෙම සලරුව පිළිබඳව මාදැනුවත් කල සදුන් ධනුෂ්ක සහෝට සහ මෙම සලරුව මෙතරම් ඉක්මනින් …

Read More »

The Crucifixion (2017) Sinhala Subtitles | දුර්වල මිනිස් ආත්මයන් බිලිගත් නපුරු යක්ෂ ආත්මය… [සිංහල උපසිරැසි සමඟ]

මේ අවුරුද්දෙත් හොල්මන් චිත්‍රපට වලින් නම් අඩුවක් වුණේ නැහැ. ඉතිනේ මේ අරගෙන එන්න හදන්නෙත් ඒ වගේ තවත් ගුණාත්මක මට්ටමක තියෙන, horror කැටගරිය මුල් කරගෙන නිර්මාණය වුනු චිත්‍රපටයක්. හැබැයි ඉතින් වැඩේ කියන්නේ ඔයාලා බලාගන්න ලැස්ති වෙලා ඉන්න සාමාන්‍ය කතාවක් නම් මේකෙන් බලාගන්න වෙන්නේ නැහැ. එහෙම අදහසක් තියෙනවනම් දැම්මම අදහස අත්හැරගන්න. මොකද …

Read More »

The Gracefield Incident (2017) Sinhala Subtitles | ග්‍රේස්ෆීල්ඩ් අභිරහස [සිංහල උපසිරසි සමඟ]

ලංකාව ඇතුලු බොහෝ රටවලත් U.F.O (unidentified flying objects) සිදුවීම් සෑම විටම වාර්තා වෙනවා.ඒ නිසා මෙම සිදුවීම් දැන් ලෝකය පුරා බහුලයි. සමහරු පවසනවා පිටසක්වල ජීවින් සිටිනවා කියලා සමහරු එය පිළිගන්නෙ නැහැ. කෙසේ නමුත් තවම එයට ස්ථිර පිළිතුරක් මෙ වෙනකම් ලැබිලා නෑ. කොහොම උනත් මගෙ පෞද්ගලික මතය මේ විශ්වයේ අපි විතරක් තනි …

Read More »

Raju Gari Gadhi 2 (2017) film Sinhala Subtitles | නිවාඩු නිකේතනයේ අභිරහස! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න පට්ටම ෆිලුමක් උස්සන් ආවා, ඉතින් තෙලිගු හෝරර් ෆිල්ම් එකකට සබ් එකක් හදන්න හුගක් ආසාවෙන් හිටියේ, දවසක් මේ ගැන අපේ සසිත් සඳරුවන් සහෝදරයට කිව්වට පස්සේ එයා මේක මට හොයලා දුන්නේ, ඉතින් එයාම තමයි ඊයේ උදේ මේකේ හොද කොපි ඇවිත් කියලා මාව දැනුවත් කලේ, ඒ වෙලාවෙම අපේ නවින් නිසල් අයියට කියලා …

Read More »

Dead Awake (2016) with Sinhala Subtitles | මරණයෙන් අවදිව [සිංහල උපසිරසි සමඟ]

“අද ලෝකයේ නවීන විද්‍යාවට හසු නොවන කොතරම් දේවල් තිබෙනවාද. සමහරු එම දේවල් පිලිගන්නවා සමහරු පිළිගන්නෙ නැ.” මේ තමයි මගෙ දෙවෙනි උපසිරැසි නිර්මාණය. පළමු නිර්මාණය The void (2016). මෙම සලරුවට imbd අගය 4.6ක් ලැබිලා තිබෙන thriller/horror ගණයට තමයි වැටෙන්නේ. ඒ වගේම මා මෙය තෝරගන්නෙ විශේෂ හේතුවක් නිසා. ඒ මෙහි තිබෙන තේමාව. …

Read More »

Empire of the Sharks (2017) with Sinhala Subtitles | මෝරන්ගේ බලකොටුව [සිංහල උපසිරසි සමඟ]

Adventure Films බලන්න ආස අයට මෙන්න ගෙනාව අලුත්ම ෆිල්ම් එකක්. මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය ඒ නිසා මේක බලනවනම් මගේ වැඩේ හොදද නරකද කියලා කියන්නත් අමතක කරන්න එපා. ඒ අගේම මේකට මට අවස්තාවක් දීම ගැන බයිස්කෝප් වෙබ් අඩවියට බෙහෙවින්ම ස්තූති වෙනවා මේ ෆිල්ම් එක ගැන කියනවානම් මේකෙ තියෙන්නෙ යුද අදිපති …

Read More »

The Vault (2017) with Sinhala Subtitles | අයියා නගෝලාගේ බැංකු මංකොල්ලය! [සිංහල උපසිරසි සමඟ]

වෙලාව හරියටම 4.55යි, එක කෙල්ලෙක් තමන්ගේ චෙක් එකක ප්‍රශ්නයක් නිසා කැෂියර් එකේ ඉන්න කෙනාත් එක්ක වාදයක පැටලිලා ඉන්නවා, තවත් කෙල්ලෙක් සම්මුඛ පරීක්ෂනේකට බැංකුවට ඇවිත් ඉන්නවා.බැංකුව වහන්න විනාඩි 5ක් තියෙද්දි මැනේජර් අර එලියෙ ඉන්න ගෑනු ලමයගේ සම්මුඛ පරීක්ෂනේ පවත්වන්න එයාව තමන්ගේ කාමරය ඇතුලට ගෙන්වනවා.එලියෙ අනිත් ගෑනු කෙනා කැෂියර් එක්ක දාගන්න වලිය …

Read More »

It Comes at Night (2017) with Sinhala Subtitles | පවුල තමයි වැදගත්ම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් හොරර් ෆිලුමක් උස්සන් ආවා, ඉතින් මේක කලින් බාරගෙන තිබුනේ අපේ මයුර අයියා, එයා කාර්‍යය බහුල නිසා හසන්ත අයියා මේක මට බාර දුන්නා, ඉතින් ගොඩක් වැඩ මැද්දේ වුනත් පුළුවන් ඉක්මනට අරන් ආවා, මේක ගැන කියනවනම් මේක තිරගතවීම ආරම්භ වෙලා තියෙන්නේ 2017.06.09 ඉතින් නිෂ්පාදකයන් මේකට ඩොලර් 5,000,000 ක් වැය කලත්, …

Read More »

The Void (2016) with Sinhala Subtitles | ශුන්‍යභාවය [සිංහල උපසිරසි සමඟ]

“ලොව ඉපදෙන සෑම ජීවියෙක්ම මරණයට පත් වෙනවා. මෙයයි සෑම ජීවියෙකුගේම චක්‍රය. නමුත් අපිට මෙම චක්‍රය බිඳ දැමිය හැකි නම්…….’ Film එකකට උපසිරැසි යෙදීමට මම ගොඩක් කාලයක සිට හිතාගෙන සිටිය දෙයක්. කොහොම හරි අන්තිමට ඒ සිහිනෙත් සැබෑ කරගත්තා.මුලින්ම මම සිසිල ප්‍රසාද් සහෝදරයාට mail කර ෆිල්ම් එකක් වෙන් කර ගන්න උත්සාහ කරා. …

Read More »

Blood Money (2017) with Sinhala Subtitles | චිත්‍ර හොරකම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම අදත් ආවේ අලුත් කතාවකට උපසිරස අරගෙන. මේක වෙබ් අඩවිය වෙනුවෙන් කරන අටවෙනි උපසිරස ගැන්වීම.කතාවේ නම තමයි blood money. එහෙනම් වැඩිය කතා නොකර කතාව පැත්තට යමුකෝ මේ කතාව mystery / thriller ගණයට අයිති වෙන කතාවක්, IMDb දර්ශකයේ 6/10 ස්ථානයක් ලැබිල තියනව, පැය එකකුත් විනාඩි දහඅටක ධාවන කාලයක් තියනව. චිත්‍රපටියේ …

Read More »
error: Alert: Content is protected !!