You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 19 2019
Breaking News
Home / හොල්මන් (page 20)

හොල්මන්

Miruthan (2016) with Sinhala Subtitles | සත්වයෙකුගේ ඇග තුල සිටිනා මිනිසා.. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් මොකෝ වෙන්නෙ කට්ටියටම ඔන්න එහෙනම් රාජ් සුපිරි භාණ්ඩයක් තමයි බස්සන්න යන්නෙ ආ.. සද්ද නොකර හිටියෙ මේක බස්සන්න තමයි ඈ.. හි හි.. ඔන්න එහෙනම් කොහොම හරි ඉන්දියාවෙ චෙන්නායි වලටත් සෝම්බි එහෙමත් නැත්නම් පිල්ලි ප්‍රහාරයක් එල්ල වුනා.. හරිම කුජීතයි නේ.. ඇත්තටම මට නිකන් පිස්සු වගේ සබ් එක හදල ඉවර කළේ පෙබරවාරි …

Read More »

The Silenced (2015) with Sinhala Subtitle | මුණිවත [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! කොහොමද කස්ටියට? ”veteran” film එක බලන්න ඇති කියලා හිතනවා.බැලුවෙ නැත්තම් බලන්න සුපිරි film එක කියලා බලපු අය දන්නවා.ඒ වගේම ලැබෙන ප්‍රතිචාර වලටත් ස්තූතියි.හුගක් ඉල්ලීමුත් ලැබෙනවා උත්සහ කරන්නම්,වෙලාව තියෙන විදියට දෙන්නම්.හොඳයි ඉතින් මම අදත් ආව එළකිරි වගේ film එකක් අරගෙන. නම ‘‘The Silenced”. ”Silenced” නමින් තවත් චිත්‍රපටයක් තියෙනවා 2011. ඔයා …

Read More »

Child’s Play 3 (1991) with Sinhala Subtitles | හොල්මන් බෝනික්කා 3 [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හතලිස් හය වන උපසිරසියත් ගේනවා ඔයාලට. ඉතින් මේක මම කලින් දුන්න Child’s Play චිත්‍රපට මාලාවේම තුන් වැන්න. Fantasy, Horror, Thriller ගණයට අයිති වෙන IMDb අගය 4.9 ගත්ත ජනප්‍රිය චිත්‍රපටියක්. මේක බැලුවට පස්සේ ඔයාලට බයිස්කෝප් එකේ දැනට දීල තියන Bride of Chucky (1998), Seed of Chucky …

Read More »

Child’s Play 2 (1990) with Sinhala Subtitles | හොල්මන් බෝනික්කා 2 [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඔන්න ඉතින් හතලිස් පස් වන උපසිරසියත් අරන් ආවා. ගියපාර දුන්න Child’s Play චිත්‍රපටියේම ඊළඟ කොටස. මේකත් ඉතින් මුල් එක වගේමයි. ඊට වඩා කතාව බයානකයි කියල කියන්න පුළුවන්. Fantasy, Horror වර්ගයේ චිත්‍රපටියක් වෙන මේක IMDb අගය 5.7 අරන් තියන චිත්‍රපටියක්. එත් කියන්න තියෙන්නේ මේක පලවෙනි එකට සම්බන්ද හින්ද …

Read More »

Child’s Play (1988) with Sinhala Subtitles | හොල්මන් බෝනික්කා 1 [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඉතින් ඔන්න මම මගේ හතලිස් හතර වන නිර්මාණය අරන් ආවා. ඉතින් මුකුත් කියන්න ඕන නැනේ චිත්‍රපටයේ නම දැක්කම. මම දන්නවා චිත්‍රපට ඉතිහාසය දන්නා යාලුවෝ ඔක්කොම මේ චිත්‍රපටිය මොකක්ද කියල දන්නවා. ඇත්තටම මේක චිත්‍රපට හයක් ඇතුලත් චිත්‍රපට මාලාවක පලවෙනි එක. Child’s Play(1988), Child’s Play 2  (1990 ), Child’s …

Read More »

The Shallows (2016) with Sinhala Subtitles | නිර්නාමික වෙරළක් ! මිනීමරු මෝරෙක් ! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් Dr. No (1962) චිත්‍රපටයෙන් ආරම්භ කරපු මගේ උපසිරැස ගමන අවසාන කරන්න තමයි මේ සුදානම. ඒ 2013/02/12… අද 2016/07/26 වැනිදා. පුරා වසර 3යි, මාස 5යි දින 14 ක් පුරාවට බයිස්කෝප් අඩවියතුලින් ඔබ හට මම උපසිරැස 178 ක් අරගෙන ආවා. ඉන් 95 ක් චිත්‍රපටි වන අතර ඉතිරි 83 ටෙලි කතා මාලා …

Read More »

Chudail Story (2016) with Sinhala Subtitle | සුරූපී වෙසින් පැමිණි උමතු මායාකාරිය [සිංහල උපසිරැසි සමඟ]

මේ වතාවෙත් අරගෙන එන්නෙ එක හුස්මට බලලා ඉවරයක් කරන්න පුළුවන්, Horror කාණ්ඩයට වැටෙන අලුත්ම හින්දි චිත්‍රපටියක්.මේ චිත්‍රපටියේ පිටපතක් එලියට ආවේ ජූලි 22 වෙනිදා රෑ. කොහොමින් කොහොම හරි පැය කීපයකින් උපසිරැසිය කරලා තමයි ඔයාලා වෙනුවෙන් මේ අරගෙන එන්නෙ. චිත්‍රපටයට ලැබිලා තිබුණ ඉංග්‍රීසි උපසිරැසිය නම් ඒ තරම්ම හොඳ මට්ටමක තිබුණේ නැහැ.කොහොමවුණත් ඒ …

Read More »

Hatchet III (2013) with Sinhala subtitles | නොමියන පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද සෙට් එක.අද මන් ඔයාලට ගෙනත් තියෙන්නේ 2013 නිකුත් කරපු හොල්මන් ලයින් එකේ Film එකක්. අපේ සෙට් එකේ අය කොහොමත් හොල්මන් ඒවට ආසයිනේ. ටික දවසක් යනකම් මොකුත් දෙන්න වෙන එකකුත් නෑ. ඒ නිසා හොඳට මතකේ තියා ගතෑකී Film එකකටම සබ් එක කරා.මේක නිකුත් කරලා තියෙන්නේ  2013 ජූනී වල. මේක Direct …

Read More »

Shadowhunters [S01 : E13] with Sinhala Subtitles | අහිමිවීම් රාශියක් සමගින් පළමු සමය අවසන් වෙයි [සිංහල උපසිරැසි සමඟ]

ක්ලැරී අපේ කතාවෙ කතා නායිකාව නැත්නම් ප්‍රධාන චරිතය. ක්ලැරී කියන්නෙ එයාගෙ අම්මාත් එක්ක යාළුවො එක්ක සැහැල්ලුවෙන් ජීවිතය ගෙවන කෙනෙක්. මෙයා චිත්‍ර වලට හරි දක්ෂයි. මෙයාටත් නොදැනිම මෙයාගෙ අතින් ඇදෙන රූප තියෙනවා. ඒත් මෙයා ඒව ගනන් ගන්නෙ නැ. නමුත් මෙයාගෙ 18 වෙනි උපන්දිනේ දවසෙදි මෙයාගෙ අම්මා මෙයාට දෙයක් කියන්න ලෑස්ති වුනත් …

Read More »

The Anthem of the Heart (2015) with Sinhala Subtitles | මියුරු ලොවකට මියුරු වදන් [සිංහල උපසිරසි සමඟ]

  පාට පාට හීන පිරුනු ලස්සන ලෝකෙක ජීවත් වුන පුංචි ගෑනු ළමයෙක් ගැන තමයි මේ කතාව. එයා පුරුදු වෙලා ඉඳියා එයාගේ ලෝකේ ලස්සන බලබල ඇවිදින්න. හැන්දෑවේ ඉර බැහැගෙන යනකොට කන්දට පහලින් තියෙන නගරයේ ඉර එලිය අඳින සිතුවම් වල ලස්සන බලන්න එයා හුගාක් ආස කලා. කවද හරි දවසක කන්ද මුදුනේ මාලිගාවට …

Read More »

Shadowhunters [S01 : E12] with Sinhala Subtitles | නිදහස වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 12 වෙනි කොටසත් අරගෙන ආව. මතක ඇතිනෙ කලින් කොටසෙදි ජේස්ගෙ තාත්තා හම්බවෙනව. ඒ වෙනකොටත් ජේස් ගොඩක් අමාරුවෙන් හිටියෙ. ඒ නිසා එයාව ලූක් ලගට අරන් යනව. කොහොමහ හරි එයාව හොද කර ගන්න ඕන නිසා සයිමන් මාරගයෙන් රෆායෙල්ගෙන් ලේ ඉල්ලගන්නව. කොහොමහරි ජේස්ට සනීප වෙනව. ඕව ඔක්කොම වෙන අස්සෙ ඉසීගෙ නඩුවට …

Read More »

Out of the Dark (2014) with Sinhala Subtitle | නොසන්සිඳුණු වෛරය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සැරේ අරගෙන එන්නෙ  Horror, Thriller කාණ්ඩ වලට අයත්වන, සුපිරිම ඉංග්‍රීසි චිත්‍රපටයක්.මේක 2014 දී ජර්මනියේ  Fantasy Filmfest හිදී ප්‍රදර්ශණය කෙරුවත්, නිළ වශයෙන් සිනමාහල් වල ප්‍රදර්ශනය ආරම්භ කරන්නෙ 2015 වර්ෂයේදී. විශේෂයෙන්ම කියන්න ඕනේ, චිත්‍රපටයේ කැමරාකරණය නම් අති විශිෂ්ට මට්ටමේ තියෙනවා.චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ කොලොම්බියාවේ අති රමණීය දර්ශන තලයන්.කොලොම්බියාවේ තිබෙන්නා වූ …

Read More »

Shadowhunters [S01 : E11] with Sinhala Subtitles | මෙහෙමත් රැවටිල්ලක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් *Shadowhunters 11* වෙනි කොටසත් අරන් ආව. කලින් කොටසෙදි මතක ඇතිනෙ මෙලිඔර්න් ක්ලැරීවයි ජේස්වයි එක්කගෙන එයාලගෙ කැලේට යනවා. ක්ලැරීගෙ තාත්තව හොයාගන්න එහෙදි තමා ක්ලැරීව වෙනත් මානයකට යවන්නෙ. ඔය අතරෙ මෙලිඔර්න්ට පැනල යන්න උදව් කරපු නිසා ලිඩියා ඉසීව අත්තඩ්ංගුවට ගන්නව. ඉසීව බේරගන්න ඕන නිසා ඇලෙක් කුසලානය ලිඩියට දෙන්න හිතල බලනකොට …

Read More »

Rogue (2007) with Sinhala Subtitles | හැල කිඹුලා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඔන්න ඉතින් මගේ තිස්වන උපසිරසි නිර්මාණය අරන් ආවා. මේ චිත්‍ර පටිය ගැන කියන්න තියෙන්නේ වැඩිය කට්ටිය දන්නේ නැති උනත් ගොඩක් ම සුපිරි චිත්‍රපටියක් කියල. ඔයාලට Avatar චිත්‍රපටියේ ප්‍රධාන චරිතෙන් හමුවෙච්ච Sam Worthington පවා රඟපෑමෙන් දායක වෙන මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ 6.2 අරන් තියනවා. සාමාන්‍යයෙන් සත්තු ඉන්න චිත්‍රපටියකට …

Read More »

Shadowhunters [S01 : E10] with Sinhala Subtitles | වෙනත් මානයක…. [සිංහල උපසිරැසි සමඟ]

ඕන්න 10 වෙනි කොටසත් ගෙනාව. තව කොටස් 3 තියෙන්නෙ. පහුගිය කොටසෙදි සයිමන් වැම්පයර් කෙනෙක් බවට කොහොමහරි අන්තිමට පත්වුනානෙ. ඒත් සයිමන් කැමති නැ ඒක පිළිගන්න. ඒනිසා ඔහු රෆායල්ගෙන් පැනල යනව. ක්ලැරි, ජේස්, රෆායල් කස්ටියම සයිමන්ව හොයනව. කොහොමහරි රෆායල්ට සයිමන්ව හම්බ වුනත්  සයිමන් ඔහු එක්කත් වලියක් දාගෙන පැනල යනව.ඔය අතරෙ තමයි ජේස් ඇලෙක්ට කතා කරන්න …

Read More »

Green Room (2015) with Sinhala Subtitles | දඩ බල්ලන්ගේ හෝරාව ! [සිංහල උපසිරැසි සමඟ]

උපසිරැස කළා ඇති ටිකක් පාඩුවේ ඉන්න ඕන කියලා හිතනකොට ඔන්න මේක ආවා. මේක ටිකක් වැදගත් කතාවක් නිසා ඉක්මනින් දෙන්න අපේ නැගී එන උපසිරසකරුවෙක්ට දුන්නා, කොහෙද ඒකා අධ්‍යාපන කටයුතු එකක් හිර වෙලා. ඉතින් මම ම ආයේ ඔන්න ඔහේ කරනවා කියලා ඊයේ පටන් ගත්තා. මේක වැදගත් වෙන්න හේතුව වෙන්නේ මේක Anton Yelchin …

Read More »

Shadowhunters [S01 : E09] with Sinhala Subtitles | එරෙහි වීම සහ බේරා ගැනීම…. [සිංහල උපසිරැසි සමඟ]

ඕං එහෙනම් Shadowhunters 9 වෙනි කොටසත් අරගෙන ආව ඉතින්. කියන්න ඕන ඇත්තටම මේක දෙන්න හිටියෙ මීට කලින්, ඒත් ඉතින් විදුලිය ප්‍රශ්නයක් නිසා  ටිකක් පරක්කු වුනා. ඒක ගැන කණගාටුයි. වැඩිය මොකුත් නොකියම කලින් කොටසෙන් පොඩ්ඩක් විතර කියන්නම්, මතක්නෙ ක්ලැරි කොහොම හරි මරණීය කුසලානය හොයාගන්නව. ඒක තමා එකම විදිහ එයාට එයාගෙ අම්මව හොයා ගන්න. ඒක …

Read More »

The Pack (2015) with Sinhala Subtitle | වනය මැද ගොවිපළේ බිහිසුණු ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් The Vatican Tapes (2015) චිත්‍රපටියෙන් පස්සේ මේ එන්නෙ තවත් ඇඟේ මයිල් කෙලින් වෙන, එක හුස්මට බලලා ඉවරකරන්න පුළුවන් චිත්‍රපටියක් අරගෙන.මේක 2015 වසරේදී අග භාගයේ නිකුත් වුණත් හොඳ පිටපතක් ආවේ මෑතකදී.වැඩේ කොහොමහරි දවසක් ඇතුළතදී ඉවරයක් කරලා අද තමයි ඔයාලට අරගෙන එන්නෙ.ඒ වගේම මේක පවුලේ හැමෝටම නරබන්න පුළුවන් චිත්‍රපටයක් හැටියටත් …

Read More »

Darling 2 (2016) with Sinhala Subtitles | ද්‍රෝහිකමට සමාවක් ඇත්තෙම නෑ… [සිංහල උපසිරසි සමඟ]

පරක්කුයි පරක්කුයි පරක්කුයි පරක්කුයි පරක්කුයි හොදටෝම පරක්කුයි 🙁 අනේ සමාවෙන්න යාළුවනේ මේ ෆිල්ම් එකට සබ් එක දෙන්න ගොඩක් පරක්කු වුණා 😀 වැඩේ භාරගත්තෙ නම් දැන් ටික දවසකට කලින්, මේ චිත්‍රපටයත් කාල රාමු හදාගෙන අසා ලිවීමක් තමයි කරන්න වුනේ යාළුවනේ, මොකද කිසිම ඉංග්‍රීසි උපසිරැසියක් තිබුන් නැති නිසා.. ඉතින් ඒකයි පොඩ්ඩක් හරි …

Read More »

Snakes on a Plane (2006) with Sinhala Subtitles | ගුවනේ සර්පයෝ. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවෝ හැමෝටම. ඔන්න ඉතින් මගේ විසි හතරවෙනි නිර්මාණය විදියට තවත් අතිශය ජනප්‍රිය වෙච්ච චිත්‍රපටයක් අරන් ආවා. මේක උපසිරසි දාන්න වෙන්කරගන්න මට උදවු උන සමීර කරුණාරත්න සහෝදරයාට ඉස්සෙල්ලම ස්තුති කරන්න ඕන. මොකද මේක ගොඩක් ලස්සන මම කැමතිම චිත්‍රපටයක් උනත් වෙන කෙනෙක් බාර අරන් තිබිල තියෙන්නේ. කොහොමහරි එයාට වදයක් වෙලා මේක …

Read More »
error: Alert: Content is protected !!