You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , December 10 2019
Breaking News
Home / හොල්මන් (page 3)

හොල්මන්

The Wind (2018) Sinhala Subtitles | හුදෙකලාව! [සිංහල උපසිරැසි සමඟ]

මේ 19 වැනි සියවසයි. ලිසී කියන්නෙ බාධක ගැටළු මද්‍යයේ තම ජීවිතයේ මැද භාගයේ ඉන්න කාන්තාවක්. ලිසී තමන්ගෙ ස්වාමියා, අයිසෙක් එක්ක ඉන්නෙ මිනිස් වාසයෙන් තරමක් ඈතින් තියෙන ප්‍රදේශයක. ලිසී කලින් ගැබ් අරගෙන හිටියත් චිත්‍රපටයේ කියවෙන්නෙ එය දෙවියන්ගෙ කැමැත්ත නොවන බවයි. මේ විදිහට ජීවිතය ගෙවන පවුලට අළුතෙන් අසල්වැසියන් පිරිසක් එන්නෙ මේ අතරෙදියි. …

Read More »

Aghavan (2019) with Sinhala Subtitles | නිධන් සොයා… [සිංහල උපසිරසි සමඟ]

අතීතයේ රාජ රාජ චෝල සමයේ මහා ගං වතුරක් ඇති වුනා. හැම තැනම, හැම ගම්මානයක්ම වතුරෙන් යට වෙලා මහ මුහුදක් වාගේ පෙනුනා. මෑත අතීතයේ චෙන්නායි වලද එසේ මහ ගංවතුරක් ඇති වුනා. නවීන තාක්ශනයේ ආධාරයෙන් අසල්වැසි ප්‍රාන්තයන්ට තත්ත්වය දැනුම් දී ගුවන් මගින් ආධාර ලබා ගත්තා. හමුදාවේ ආධාරයෙන් වෙන්න ගිය මහා විපත වලක්ව …

Read More »

Unfriended: Dark Web (2018) Sinhala Subtitles | බිහිසුණු පරිගණකයේ අභිරහස [සිංහල උපසිරැසි සමග] 18+

කොහොමද ඔයාලට, ඔන්න ඉතිං තවත් උපසිරැසියක් අරගෙන අද මේ පැත්තට ආවේ. මෑතක සිට ඉතා බහුලව සිදුවෙන සයිබර් අපරාධ (Cyber Crimes) පිළිබඳ හා එහි ඇති බරපතලකම ඉතා මැනවින් පිළිබිඹුවන චිත්‍රපටයක් ලෙස මේ සලරු හඳුන්වන්න පුළුවන්. අද වන විට තාක්ෂණික පෙරළියත් සමඟ මුළු විශ්වයම මිනිසාගේ අතැඹුලක් බවට පත් වී තිබෙනවා. මෙම තාක්ෂණික …

Read More »

Happy Death Day 2U (2019) Sinhala Subtitles | මරණයට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක් ඔන්න ඉතින් මාස ගානකට පස්සේ තවත් ලස්සන හොරර් ෆිලුමක් අරන් ආවා. ඉතින් මේකේ පලවෙනි චිත්‍රපටය ගිය අවුරුද්දේ ආවා කට්ටිය ඒක බලන්න ඇති කියලා හිතනවා. ඒක බලන්න බැරිවුන අය ඉන්නවනම් මෙතනින් ගිහින් ඒක බලලාම මේක බලන්න. ඉතින් මේ චිත්‍රපටියට කලින් චිත්‍රපයට සාපේක්ෂව ටිකක් වැඩිපුර වියදම් කරලා හදලා තියනවා. …

Read More »

The Silence (2019) Sinhala Subtitles | ලොවක් නිහඬ කළ සත්වයින්…. [සිංහල උපසිරැසි සමඟ]

2018 දෙසැම්බර් මස 11 වනදින චිත්‍රපට ප්‍රේක්ෂක ඔබගෙ සිත් ඇදබැඳගන්න හැකියවාක් ලැබුණු චිත්‍රපටයෙ නම මතකද?? නැද්ද? එහෙනම් ඔබට අපූරු සිනමා අත්දැකීමක් මඟ හැරීගොස් තිබෙනවා ඒකාන්තයි. Netflix ආයතනය මගින් නිකුත් කෙරුණු Bird Box සිනමා පටය තමයි ඒ. බලන්න නොලැබුණු අයට අදම චිත්‍රපටය නරඹන ලෙස යෝජනා කරනවා. එතකොට මේ 2019දී ආපු මෙම …

Read More »

The Knight of Shadows: Between Yin and Yang (2019) Sinhala Subtitle | දෙලොවක් අතර සෙවනැලි වල නයිට්වරුන්! [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් හිතමිතුරන්ට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මාස කිහිපයකට පස්සේ තමා ඔන්න මන් බයිස්කෝප් එකකට උපසිරසියක් අරන් එන්නේ. මේකට උපසිරසි බාරගන්න කලින් මන් රූපවාහිණි කතා මාලාවකට උපසිරසි කරන්න බාරගත්තත් මට ඒක ඉවර කරන්න බැරි වුනා මට වැඩ ටිකක් වැඩි වුණ නිසා මේ මාස කිහිපයට. ඉතින් මුලින්ම සමාව ඉල්ලනවා බයිස්කොප් …

Read More »

Ajin: Demi-Human AKA Ajin (2017) Sinhala Subtitles | අමරණීයයන් හෙවත් අඩ-මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

අමරණීයත්වය කියන්නේ මොකක්ද? ඒක වාසියක්ද? නැත්නම් සාපයක්ද? අපි නම් ගොඩක් කැමතියි නොමැරී ඉන්න. නමුත් ජපානයේ ටොහෝ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අපේක්ෂකයෙක් වන කෙයි නගයි නම් එහෙම හිතන්නේ නෑ. දවසක් දා අහම්බෙන් සිදු වුන අනතුරක් නිසා එයාට දැනගන්න ලැබුනා තමන් අඩ-මිනිසුන්, එහෙම නැත්නම් අජින් කියන අමරණීය මිනිස් කොට්ඨාශයකට අයත් කෙනෙක් කියලා. ඉන් පස්සේ …

Read More »

The Kid who would be King (2019) Sinhala Subtitles | එක්ස්කැලිබර් අසිපතේ නූතන උරුමකරු [සිංහල උපසිරැසි සමග]

ඔයාලා හැමෝම ආතර් රජතුමාගේ කතාව දන්නවා නේද ? මර්ලින් , වට මේසයේ නයිට්වරුන්, ලැන්ස්ලොට්, පර්සිවල් , ගැවින් එතකොට එක්ස්කැලිබර් අසිපත, විලේ ඉන්න කාන්තාව. අර අපි ආසාවෙන් බලපු මර්ලින් කතා මාලාවේ මේ හැමදේම තිබුනා නේද. ආතර් රජතුමා කියන්නේ එංගලන්තයේ තියෙන පුරාවෘත්තගත ශ්‍රේෂ්ට චරිතයක්. මේ ඇසුරෙන් මේ වනවිට රෑපවාහිනි කතා මාලා සහ …

Read More »

Dhilluku Dhuddu 2 (2019) with Sinhala Subtitles | කසාදෙට විරුද්ද වූ හොල්මන… [සිංහල උපසිරසි සමඟ]

කොල්ලා අංක 1 මායා, ඇයි ඔයා මාව මගාරින්නෙ? මායා මට හැමදාම උනත් ඔයා පස්සෙන් එන්න පුලුවන්. මම ඔයාට ආදරෙයි මායා. මම දිගටම කතා කරනවා. ඒත් ඔයා මාව මගාරිනවා. මම ඔයාට ගොඩක් ආදරෙයි. මායා මම ඔයාගෙන් අහන්නෙ. මට උත්තර දෙන්න. මායගෙ උත්තරේ ඔයා දැන් මොනව කිව්වත් ඒක හෙටත් කියන්න. එතකොට මම …

Read More »

Demonic (2015) Sinhala Subtitles | සිහිනයක සැඟවුණු රහස සොයා…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ! ඔන්න මේ පාර මම ආවේ සුපිරි හොල්මන් චිත්‍රපටයක් අරගෙන. මේ දවස් වල අධ්‍යාපනික කටයුතුවලට වැඩි බරක් දීලා තියෙන හින්දා චිත්‍රපටයක් බලන්න, උපසිරැසියක් කරන්න තියෙන වෙලාව සීමිත වෙලා තියෙන්නෙ. කොහොමහරි සෑහෙන කාලයක් ගිහිල්ලා මේ චිත්‍රපටයේ උපසිරැසිය සම්පූර්ණ කරගන්න පුලුවන් උනා. අපි දැන් චිත්‍රපටය පැත්තට හැරෙමු. ජේම්ස් වෑන් ( …

Read More »

The Hole in the Ground (2019) Sinhala Subtitles | පොළවෙන් මතු වු අභිරහස් විවරය [සිංහල උපසිරැසි සමග]

ආයූබෝවන් බයිස්කෝප් හිතවතුනේ, ඔන්න කාලේකින් හොල්මන් චිත්‍රපටයක් ගේන්න තමයි සූදානම් වෙන්නේ, 2019 වසරේනම් තවම අපිට Horror ගණයේ හොඳ නිර්මාණ දකින්න ලැබුනේ නෑ. Annabelle 3 සහ It : Chapter 2 තමයි මේ වසරේ ඉදිරියට පැමිණීමට නියමිත බලාපොරොත්තු සහගත නිර්මාණ වෙන්නේ. එම චිත්‍රපටත් පැමිණි විගසම අප වෙබ් අඩවිය හරහා උපසිරැසි ලබා ගැනීමට …

Read More »

Monstrum AKA Mulgoe (2018) Sinhala Subtitles | මෘග රණශූරයෝ [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන හිටපු, ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබුනු තවත් සුපිරිම කොරියානු චිත්‍රපටයක් අරන් තමයි මම අද ආවේ. ඇත්තම කිව්වොත් මේ චිත්‍රපටය මමත් ගොඩක් ආස කරපු චිත්‍රපටයක් නිසා තමයි මේ පාර මම මේකට සබ් එක කරන්න හිතුවේ. මේ චිත්‍රපටිය නිකුත් …

Read More »

Redcon-1 (2018) Sinhala Subtitles | භයානක සොම්බි වෛරසයක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් යාලුවනේ මම තවත් පට්ටම සොම්බි එකක් එක්ක තමයි මම ඔයාලව හමුවෙන්න එන්නෙ. මේක මම බාර අරගත්තෙ ඊයේ දවසේ කොහොම හරි ඉක්මණින් ඉවරයක් කලා මේක ඉක්මනින්ම ඔයාලට අරගෙන එන්න ඕන නිසා. මම හිතන්නෙ daylight end සොම්බි පිලුමෙන් පස්සේ මම බලපු හොදම සොම්බි බයිස්කොප් එක මේක කිව්වොතින් මම නිවැරිදියි. මොකද …

Read More »

Pet Sematary (1989) Sinhala Subtitles | අභිරහස් සුසාන භූමිය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නැවතත් ඔබ වෙත මේ එන්නෙ 1989 වර්ෂයෙ තිරගත වෙච්ච චිත්‍රපටයක් සමගයි. වැඩිය කට්ටිය නම් නොබලයි. ඒත් ඉතිං බලන උදවිය වෙනුවෙන් තමයි මේ අරගෙන ආවේ. සමහරුන්ට නම් අහල පුරුදු ඇති. තවත් සමහරුක් 2019 වර්ෂයෙදී මේ නම අහල තියෙන්නත් පුළුවන් 🙂 . Pet Cemetery කියන්නෙ ස්ටෙෆන් කින්ග් නැමති කෘතවරයාගෙ අතින් …

Read More »

Rampant AKA Chang-gwol (2018) Sinhala Subtitles | මළවුන්ගේ ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අද අරගෙන ආවෙත් වෙනද වගේම දකුණු කොරියානු චිත්‍රපටියකට උපසිරැසියක්. අපිට සාමාන්‍යයෙන් සොම්බි චිත්‍රපටි දැකගන්න පුළුවන් වෙන්නෙ නවීන ලෝකෙත් එක්ක නිර්මාණ කරපුවනෙ. ඒත් මේ චිත්‍රපටිය අනුව නම් රජ කාලෙත් සොම්බි ඉදල තියෙනවා. මේ චිත්‍රපටිය 2018 වර්ෂයේ ඔක්තොම්බර් මස 25 තමයි තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ. imdb 7.1 ක ඉහල අගයකුත් …

Read More »

The Possession of Hannah Grace (2018) Sinhala Subtitle | හැනා ග්‍රේස්ගේ ආවේශය. [සිංහල උපසිරැසි සමඟ]

  මේ වෙනකොට සිංහල උපසිරසි 237ක් කරල තියනව, මේ උපසිරසියත් එක්කම. ඒ 237 ඇතුලේ හොල්මන් සම්බන්ධ ෆිල්ම් දෙකයි තියෙන්නේ. පලවෙනි එක තමා Shutter 2004, දෙවැනි එක මේක. පලවෙනි එක නම් දුන්නේ සෑහෙන්න හිතට සෙට් උන හොරර් ෆිල්ම් එකක් වෙච්ච නිසා. සාමාන්‍යයෙන් මට හොරර් ෆිල්ම් සෙට් වෙන්නේ නැහැ. හැම ජාතියකම ෆිල්ම් …

Read More »

Nazi Overlord (2018) Sinhala Subtitles | නිමා නොවන යුධ වසංගතය! [සිංහල උපසිරැසි සමග]

  ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි සියලු දෙනාවම, ඉතින් වැඩි විස්තර නැතිව, චිත්‍රපටයට පාදක වෙලා තියෙන ඉතිහාස කතාව පැත්තට මම හැරෙන්නම්, D-Day හෙවත් දෙවන ලෝක යුද්ධය ගැන, අපි කවුරුත් මේ වෙනකොට බොහොම හොදින් දන්නා කෲර ඉතිහාසයක් තියෙන, අහිමි වූ ජීවිත ප්‍රමාණය ගණන් කරන්න බැරි, කවදාවත් අමතක වෙන්නේ නැති සිද්ධියක්. දෙවන ලෝක …

Read More »

Taxiwaala (2018) Sinhala Subtitles | ටැක්සිකාරයා! [සිංහල උපසිරැසි සමඟ]

තවත් තෙලුගු චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. මේ චිත්‍රපටය අයිති වෙන්නේ Comedy, Horror, Thriller කියන කාණ්ඩ වලට. 2018 නොවැම්බර් 17 නිකුත් වුන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගණයෙන් දායක වෙන්නේ කවුරුත් දන්නා හඳුනන, ලැබෙන හැම නිර්මාණයක්ම බාරගන්නෙත් නැති, තමන්ටම කියා වෙනම අනන්‍යතාවයක් ගොඩ නගාගෙන සිටින කඩවසම් නළු විජේ දේවරකොන්ඩා. තම …

Read More »

Anna and the Apocalypse (2017) Sinhala Subtitles | ඇනා සහ ව්‍යසනය! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට? ආයෙත් හිතුවට වඩා ඉක්මනට චිත්‍රපටියක් අරගෙන එන්න ලැබුනා. කට්ටිය සොම්බි චිත්‍රපට එහෙම බලල ඇති ඕනෙතරම්. එතකොට සංගීතමය එහෙමත් නැත්තන් මියුසිකල් චිත්‍රපටි එහෙමත් බලල ඇති. එතකොට ඒ දෙක එකට තිබ්බොත් කොහොමද? අන්න ඒවගේ සොම්බි මියුසිකල් එකක් තමා මෙදා පාර අරගෙන ආවෙ. කලින් බාර අරගෙන තිබ්බෙනම් මම නෙමේ. දිල්ශාන් …

Read More »

Velvet Buzzsaw (2019) Sinhala Subtitles | එය ඔබට මරණය කැදවාගෙන ඒවි… [සිංහල උපසිරැසි සමඟ]

උඩ දාපු මාතෘකාව ටිකක් අමුතුයි, ඒ මොකෝ කියල කට්ටිය කල්පනා කරනව ඇතිනෙ. ඒත් මේ රැගෙන ආපු චිත්‍රපටය හට ගැළපෙනම එකක් තමයි දැම්මෙ. ඔයාලට ඒක බලනකොටම පැහැදිලි වෙයි. ඉතිං මේ රැගෙන ආපු චිත්‍රපටයෙ නම Velvet Buzzsaw. ඒකත් හරි අමුතු නමක්නෙ 🙂 . හැබැයි ඉතිං මෙය Horror | Thriller | Mystery යන …

Read More »
error: Alert: Content is protected !!