You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 14 2019
Breaking News
Home / හොල්මන් (page 30)

හොල්මන්

3 A.M. 3D (2012) | පෙරවරු යාමයේ ළංවන මරණයේ කණිසම. [සිංහල උපසිරසි සමඟ]

අද මම මගේ ස්ටයිල් එක වෙනස් කරන්න හදනවා.මම ලෑස්තියි ආසියාතික රටවල තියෙන හොරර් ගණයට අයත් මූවිස් වලට පණ දෙන්න.ඇත්තටම ගත්තොත් හොරර් කියන්නේ,වචනයේ පරිසමාප්ත අරථයෙන් ෂොක් වෙන්න පුලුවන් චිත්‍රපටි විශේෂයක්.මේ ලෝකේ හොරර් ලෝලීන් සමහරක්ගේ මතය නම්.,ක්වොලිටි ගණයේ හොරර් අරන් එන්නේ ආසියාතික රටවල් කියන එක. ඇත්ත වශයෙන්ම ඔව්..ඔබ මුල් බැස ගත් හොරර් …

Read More »

Children Who Chase Lost Voices (2011) | ආදරය සොයා මලවුන් ගේ ලෝකය වෙත පියනගමු. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මේ පාරත් ගෙනාවේ ආදරේ ගැන කියවෙන ලස්සන ජපන් ඇනිමේෂන් කතාවක්. හැබැයි මේකෙ අහිමි වෙච්ච ආදරයක් නැවත හොයාගෙන යන ගමනක් ගැනයි කියවෙන්නේ. ඒකත් පොලොව ඇතුලට. කෙලින්ම කිව්වොත් මෙ කථාවේ, මලවුන් ගේ ලෝකය,අගර්තා,පාතාල ලෝකය කියන විවිධ නම් වලින් හදුන්වන ලෝකයකට තමයි මේ දෙන්න යන්නේ. මම කථාවේ පුංචි සාරාංශයක් මෙහෙම කියන්නම්. …

Read More »

As Above, So Below (2014) with Sinhala Subtitles | අමරණීයත්වයේ පාෂාණය සොයා…. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ.ඔන්න මමත් sub එකක් දන්නා හිතුවා.වැරදීමක් වෙලා තියෙනවනම් ඉතින් සමා වෙන්න ඕනේ තාම පළවෙනි උපසිරසනේ.මුලින්ම මට උපසිරස දාන්න අවස්ථාව ලබා දුන්නට බයිස්කෝප් වෙබ් අඩවියට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මට මේ ෆිල්ම් ඒක හොයල දුන්නු සමීර කරුණාරත්නඅයියටත් ස්තුති කරන්න ඕනේ. ෆිල්ම් ඒක ගැන කතා කලොත් මේක මේ අවුරුද්දේ තිරගත උනු …

Read More »

7500 (2014) | මරණයේ බෝනික්කා [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ හතරවෙනි උපසිරැසිය. මම තෝර ගත්තේ හොල්මන් පිලුමක්. මෙය මෙම වසරේ තිරගත වූවක් වුනත්, 2012 වසරේ නිපදවූවක්. වසර දෙකක පමාවකින් පසු මේ වසරේ ඔක්තෝබර් 03 වැනිදා තමයි තිරගත උනේ. මෙහි IMDB අගය 4.9ක් ලෙස සටහන් වෙනවා. කතාව ගැන කියනවනම්, ලොස් ඇන්ජලීස් වල ඉඳන් ටෝකියෝ දක්වා ගමන් ගන්නා ගුවන් යානයක්. …

Read More »

Whisper of the Heart (1995) | මුමුණන හදවත. [සිංහල උපසිරසි සමඟ]

ගමේ මාවත, මා නිවසට කැදවාගෙන යන්න මම අයිති තැනට, බටහිර වර්ජිනියාවට, මා(ම්)මා කදුවැටියට, මා නිවසට කැදවා ගෙන යන්න.. ගමේ මාවත කොනිචිවා!! .මම ෂිසූකූ සුකිෂිමා. තවම උසස් පාසලට ගිහිල්ල නෑ. යන්න බලාපොරොත්තුවෙනුයි ඉන්නේ. මම පොත් කියවන්න හුගක් කැමතියි. ඒත් මම කියවන හැම පොතක්ම මට කලින් එක්කෙනෙක් කියවනවා. මම දැනගන්න කැමතියි එයා …

Read More »

The Canal (2014) | අභිරහස් මිනීමැරුමක් සොයා…… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ..ඔන්න ආයේ හුග දවසකට පස්සේ තවත් ෆිලුමක් අරන් ආවා..ඉතින් මේ දවස් වල පොඩ්ඩක් කාර්යබහුල වෙලා ඉන්නේ ඉන්නේ යාලුවනේ..මේක බාර අරන් මම ගොඩක් දවස්.මේක දෙන්න පරක්කු වුනේ ඒක නිසයි. එකට ඔයාලගේ ගොඩක් ගොඩක් සමාව ඉල්ලනවා.. කෝමහරි තවත් හොල්මන් ෆිලුමක් තමා මේක ඕන්..සුපිරි කතාවක් තියෙන්නේ..2014 ඔක්තෝබර් 10 තමා මේක රිලීස් …

Read More »

Dracula Untold (2014) with Sinhala Subtitles | ඩ්‍රැකියුලාගේ නොඇසූ කතාව.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මාස ගානකට පස්සේ සබ එකක් අරගෙන ආවා. මේක කරනවාමයි කියලා ටාගට් කරගෙනයි හිටියේ. පස්සේ වැඩ වැඩිවෙගෙන එනකොට කරගන්න බැරිවෙයි කියලා හිතුනා. ඉතින් මං විමාටයි, නිර්මාණි අක්කටයි පොඩ්ඩක් කියලා තිබ්බා සබ් එක මට දෙන්න බැරි වුනොත් දෙන්ඩ ලෑස්තිවෙලා ඉන්ඩ කියලා. අනේ ඉතින් අපරාදේ කියන්න බෑ ෆිල්ම් එක ආවා විතරයි විමා දත කට …

Read More »

Dracula 3D (2012) | පිසාච මන්දිරයේ පුස්තකාලාධිපති… (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගේ 7 වැනි උපසිරසි නිර්මාණයත් ගෙනාවා.මේක අහම්බෙන් සෙට් වුනු ෆිල්ම් එකක්,කොහොමහරි බොහෝම මහන්සි වෙලා එක දවසෙන් වැඩේ ඉවර කලා.ඉතින් වෙනදා වගේම මගේ උපසිරසි ඩවුන්ලෝඩ් කරපු කමෙන්ට් එකකින් සප් එකක් දීපු බයිස්කෝප් රසික සහෝදරයින්ට මුලින්ම ස්තූති කරනවා. අද මම ගේන්නේ ටිකක් විශේෂ ෆිල්ම් එකක්,ඩ්‍රැකියුලා කියන නම ඉතින් දන්නැති කෙනෙක් නෑනෙ …

Read More »

Final Destination 5 (2011) | ජීවිතං අනියතං, මරණං නියතං…[සිංහල උපසිරසි සමඟ]

කොහොමෙයි මගේ හිතවත් යාළුවන්ට. හොඳයි, ඇත්තටම මට මේක නිම් හිම් නැතිව සතුටින් පිරුණු දවසක්. මොකද මේක තමා මගේ පළවෙනි උත්සහය චිත්‍රපටයකට සිංහල උපසිරස ලබාදීමේ. වසර ගණනාවක් එකතු වෙලා හිටපු මේ වෙබ් අඩවිය නොමිලේම අපේ රසාස්වාදය වෙනුවෙන් කරපු මෙහෙය අපමණ යි.(ඒකට අපේ උපසිරස කරුවන්ට මගේ හෘදයාංගම ස්තූතිය පළකරනවා).මට දැනෙන්නේ හරියට මං …

Read More »

The Town That Dreaded Sundown (2014) | අත්භූත මිනීමරුවා… (18+) [සිංහල උපසිරැසි සමඟ]

මේපාර අපේ යාලුවන්ට මම අරන් ආවා ඔන්න සුපිරි horror/ thriller ගනයේ නියම ෆිලුමක්. මේක පිටවුනේ මේ අවුරුද්දේ සැප්තැම්බර් 20 වෙනිදා. මන් දන්නවා අපේ ගොඩක් කස්ටිය මේ වගේ ඒවට ඉතින් ගොඩාක් කැමතිනේ.ඉංග්‍රීසි උපසිරැසියේ වෙලාවන් වල පොඩි පොඩි අවුල් වගයක් තිබුන නිසා ඒ ටික පොඩ්ඩක් එහා මෙහා කරන්න සිදුවුන නිසා ඔයාලාට මේක …

Read More »

Daddy, I’m a Zombie (2011) | තාත්තේ මං පිල්ලියක්. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්. අද මම මේ හමුවෙන්නේ අමුතුම ඇනිමේෂන් චිත්‍රපටයන් එක්ක. මේකට මම අමුතුම කියල කිව්වේ ඔයාල මරණය ගැනයි, මරණයෙන් පස්සේ සිදුවෙන් දේවල් ගැනයි කියවෙන හුගක් චිත්‍රපට බලල ඇති. ඒවයින් පිල්ලි එහෙම නැත්තං සොම්බ්ලා ගැන කියවෙන ඒවත් බලල ඇති. ඒ නමුත් මම මේ ගේන කථාවත් සොම්බිලා ඉන්න එකක් කියල මම ඉගියක් …

Read More »

Super Hybrid (2010) | අත්භූත කාර් එක [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ… නිකම්ම ගෙදරට වෙලා ෆිල්ම් බල බල ඉන්න එකේ මටත් හිතුන උපසිරැසියක් කරල බලන්න. මේක මගෙ පළවෙනි උත්සහය. ඉතින් ගොඩක් අඩුපාඩු ඇති. ඒකට සමාවෙන්න. මේ ෆිල්ම් එකේ නම Super Hybrid. එතකොට 2010 යේ තමයි තිරගත වෙලා තියෙන්නෙ. මේකට IMDb අගය 3.9ක් ලැබිල තියනව. පොඩ්ඩක් බයත් හිතෙනව.. කතාව පොඩ්ඩක් කියන්නම්කො. …

Read More »

The Crazies (2010) | පිස්සුවක්. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝ වේවා! ඔන්න මගේ දෙවනි සබ් එකත් අරගෙන ආවා. කලින් සබ් එකට අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. 2010 වසරේ එකක් මේ පාර අරගෙන ආවේ. මේක ටිකක් අමුතු විදිහේ කතාවක්. කතාව ගැන ටිකක් කියනවනම් එක්තරා නගරයක මිනිස්සුන්ගේ හැසිරීම් එකපාරට අමුතු වෙනවා. හරියටම කීවොත් පිස්සු කෙළින්න ගන්නවා. මේ ඇයි කියලා හොයන්න ඩේවිඩ් …

Read More »

Deliver Us from Evil (2014) | ඉරාක යක්ෂයින්ගේ ඇමරිකානු ආගමනය.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද බයිස්කෝප් යාළුවනේ…… මාස දෙකක විතර නිහඞතාවයකින් පස්සෙ ඔන්න ආවා ඔයාලව බලල යන්න. සද්ද නැතුව හිටියෙ ඔයාලව අමතක වෙලා නම් නෙවෙයි. ගිය සැප්තැම්බර් මාසෙ මුල දි එලොව ළඟට ම ගිහිං මෙලොව ආවා. ඒ කීවෙ රිය අනතුරකට ලක්වෙලා ඒ මාසෙම වගේ ඉස්පිරිතාලෙ උන්නෙ. ඉතිං කරන්න බාර අරගෙන තිබුණු ටෙලි මාලාවකුත් කරගන්න …

Read More »

Wrong Turn 6 Last Resort (2014) | මීළඟ වැරදි හැරවුම….[සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකට පස්සේ ඔන්න හොරර් ෆිලුම් එකක් අරගෙන එන්නයි හදන්නේ. මේක කරන්න අරන් දවස් කිහිපයක් උනාට ඉක්මණට නම් දෙන්න බැරි උනා. හරි කොහොම කොහොම හරි අරගෙන ආවා ඔන්න. මීට කලින් ආපු Wrong Turn කොටස් ටික ඔයාලා බලල ඇති කියලා හිතනවා. මේ කොටස නිකුත් වුණේ නම් දැනට සතියකට කලින් වගේ තමයි. …

Read More »

Saw V (2008) | බිහිසුණු ඉරණම (18+) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටියට. ඔන්න මම ඔයාලා කියලා තිබුණ විදියටම SAW චිත්‍රපටි මාලාවේ තවත් චිත්‍රපටියක් අරන් ආවා. මේක දෙන්න මට ටිකක් කල් ගියා. හේතුව තමයි කොලිටි දෙකකින් මේක දෙන්න මම හිතපු නිසා. දැන් කතාව දිහා පොඩ්ඩක් බලලා ඉමුකෝ. චිත්‍රපටිය ගැන කියනවනම් මේක පටිගත වෙලා තියෙන්නේ 2008 වසරේදි. David Hackl තමයි මේක අධ්‍යක්ෂණය …

Read More »

Phir Hera Pheri (2006) | ජරමර ආයෙත් ඇවිත්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මම කාලෙකට පස්සේ චිත්‍රපටයකට සබ් එකක් දැම්මා. මේක ගැන ගොඩක් අය දන්නවා ඇති… මම හිතනවා මේ සබ් එක මම අතින් හොදින්ම උනා කියලා… මේ චිත්‍රපටයේ පළමුවැනි එක Hera Pheri (2000) බයිස්කෝප් එකෙන් ලබා දුන්නා මේක ගොඩක් අය බලන්න ඇති කියලා හිතනවා.. බැලුවේ නැත්තම් භාගෙන බලන්න කියලා ඉල්ලනවා… මම පලවෙනි …

Read More »

Legend (2014) | සුපිරි වීරයෙකුගේ කතාව… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් 2014 වර්ෂයේ නිකුත් වුනු තවත් සුපිරිම තෙළුඟු ෆිල්ම් එකක් අරගෙන තමයි කට්ටිය හම්බවෙන්න ආවේ. ඇත්තටම මේක සුපරි විරයෙක්ගේ සුපිරි කතාවක් ඇතුලත් ක්‍රියාදාම චිත්‍රපටයක්. ආ… මේ ෆිල්ම් එකේ සබ් කරන්න ලැබුණේ ටිකක් අහම්බෙන් මට ඇත්තටම අපේ සමීර චතුරංග අයියා තමයි මේ ෆිල්ම් එක මට කරන්න කියලා කිව්වේ. ඇත්තටම මට තියන …

Read More »

Scream 3 (2000) | මාරයාගේ ඇමතුම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ තුන්වැනි උපසිරැසිය අරන් ආවා කලෙක්ෂන් එකක් සම්පූර්ණ කර ගෙනම. දැන් Scream Collection එක සම්පූර්ණයිනෙ. කස්ටියට මේ ෆිල්ම 4ම දැන් බලන්න පුළුවන්. මේක දෙන්න ටිකක් කල් ගියා. කමක් නෑනෙ. අපේ ගෙදරට නෑයො වගයක් ආපු නිසයි පරක්කු වුණේ. නැත්නම් මීට දවස් දෙක-තුනකට කලින් දෙන්න තිබුණා. දැන් කතාවට බහිමුකෝ. ඔයගොල්ලන්ට …

Read More »

The Ring (2002) | කාටවත් නොකී රහසක්…[සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්… හොල්මන් කතා වලට, අභිරහස් කතාවලට ප්‍රියකරන ඈයොන්ට ඔන්න ගෙනාවා චිත්‍රපටියක්. හැබැයි ඉතිං හොල්මන් කතා බලන කෙනෙක් මේක නොබල හිටියොතත් තමා පුදුමේ 😀 වැඩි විස්තරයක් කියන්නේ නෑ. අපේ විකියා ඇති තරම් විස්තරයක් මීට කලින් ලිපියක දීලා තියෙනවා. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ චිත්‍රපටියෙන් විකියා කියලා තියෙනවා වගේම, අද වනවිටත් …

Read More »
error: Alert: Content is protected !!