You dont have javascript enabled! Please download Google Chrome!
Friday , February 28 2020
Breaking News
Home / හොල්මන් (page 5)

හොල්මන්

Little Evil (2017) Sinhala Subtitles | සාතන්ගෙ පුතාගෙ ආතල් [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්වාසී සහෝදර සහෝදරියන්ට සුබ දවසක් වේවා කියලා පතනවා.ඔන්න මේ පාර ඔයාලට ගෙනාවෙ කම්මැලි නැතුව හිනාවෙලා බලන්න පුලුවන් චිත්‍රපටයක්. මේක Horror පැත්තට නැබුරු වෙලා තිබ්බට ගොඩක්ම කොමඩි ගතියක් තමයි තියෙන්නෙ.මේ ෆිල්ම් එක කරද්දිත් පොඩි පොඩි ජරමර සිද්ධ උනා.වෙච්ච ලොකුම දේ තමයි ලැප් එකේ හාඩ් එක ගිය එක. ඉතින් සති දෙක තුනක්ම …

Read More »

The Haunting Of Hill House [S01 : E09] Sinhala Subtitles | උමතු මව් සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා හිතවතුනි! ටිකෙන් ටික The haunting of Hill House කතා මාලාවේ අවසානයටත් ළඟා වෙලා නෙහ්. මේ තමයි 09 වන කතාංගය. අවසන් කතාංගයට පෙර කොටස! මෙතරම් කාලයක් අපිත් එකක් හිටපු හිතමිතුරන් හැම දෙනාටම ස්තූතියි. මේ තමයි මේ කතා මාලාව වෙනුවෙන් මං ලබා දෙන අවසන් කතාංගය. මනාප 2,309 තුළින් ඉහළ …

Read More »

Hoodwinked! (2005) Sinhala Subtitles | රතුහැට්ටකාරිගෙ අවනඩුව [සිංහල උපසිරසි සමඟ]

රතුහැට්ටකාරි, ඔයාලා කතාව දන්නවත් ඇති. හැබැයි මේ ඒ කතාව නෙමෙයි. ඒකෙ අවසානය අරගෙන හදලා තියෙන පට්ට කොමඩි එකක්. මේක පටන් ගන්නෙ රතූ අත්තම්මව බලන්න ගෙදරට ආවට පස්සෙ. මෙහෙමයි කතාව, රතූ එනවා එයාගෙ අත්තම්මව බලන්න, එන්නෙ බාස්කට් එකකුත් අරගෙන. හැබැයි ගෙදරට එන රතූට දකින්න ලැබෙන්නෙ අත්තම්ම වගේ වෙස්වලාගත්ත වෘකයෙක්ව. ඔය වෙලාවෙම …

Read More »

The Haunting Of Hill House [S01 : E08] Sinhala Subtitles | සදහටම පැවතුණි, ඔබ නොදැක්කා පමණි. [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප්වාසි හිතවතුනි, මුලින්ම සමාව ගන්න ඕන මේ කතාංගය මෙච්චර කල් ඇද්ද එකට. විභාග වැඩකටයුතු අස්සේ බොහොම අමාරුවෙන් වෙලාව හොයාගෙන තමා මේ උපසිරැසිය කරන්න වුණේ. ඉතින් එතකම් බලාගෙන හිටපු ඔයාලා හැම දෙනාගෙන්ම සමාව ඉල්ලන ගමන් වැඩි විස්තර නැතුව කතාවට එමු. කලින් කතාංගය ඉවර වෙන්නේ ලොකු කුතුහලයක් එක්ක බව …

Read More »

Mayhem (2017) with Sinhala Subtitles | මිනීමරු වෛරසයකට මැදි වූ උන්මන්තකයා [සිංහල උපසිරැසි සමඟ]

වෛරසයකට පුලුවන්ද මිනිහෙක්ව උන්මන්තකයෙක් කරන්න? මිනීමරන යන්ත්‍රයක් බවට පත් කරන්න? හැඟීම් දැනීම් නැති තිරිසන් ඝාතකයෙක් බවට පත්කරන්න? Mayhem… නමෙන්ම තේරෙනවනේ වැඩේ ටිකක් බරපතලයි කියලා. සාමාන්‍යයෙන් Mayhem කියන්නෙම දරුණු ගනයේ අපරාධවලට. Final Destination එහෙම බලපු අයට ගැළපෙනම සලරුවක් වේවි මේක! පසුගිය වසරේ නොවැම්බර් 10 වෙනිදා තිරගත වුණු Action, Comedy, Horror ශානරයට …

Read More »

The Haunting Of Hill House [S01 : E07] Sinhala Subtitles | බිත්ති අතර සැඟවගිය රහස [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප්වාසි හිතවතුනි, මේ අරගෙන එන්නේ කවුරුත් දන්න විදිහට Haunting Of Hill House කතාමාලාවේ හත් වෙනි කතාංගය. ඉතින් මේ කතාංගය ගේන්න ටිකක් පරක්කු වුණා. ඒකට හේතුව පාඩම් වැඩ අස්සේ හම්බ වෙන වෙලාවක කරන්න ඕන නිසා. විභාගෙකුත් ළග ළගම එනවා නොවැ. හරි එහෙනම් අන්තිම කතාංගයේ සිද්ධ වුණ දේවල් පොඩ්ඩක් …

Read More »

The Haunting Of Hill House [S01 : E06] Sinhala Subtitles | බිදුණු පවුලක යළි එක්වීම [සිංහල උපසිරසි සමඟ]

සුභම සුභ දවසක් වේවා සියලුම බයිස්කෝප් රසික රසිකාවියන්ට, මේ අරගෙන එන්නේ Haunting Of Hill House කතාමාලාවේ හය වන කතාංගයයි. අද කතාව ගැන කියන්න කලින් මීට කලින් කතාංගය පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්.. හැමෝටම මතක ඇතිනේ කලින් කතාංගය ඉවර වුණේ අපි හැමෝටම ලොකු දුකක් ඉතුරු කරලා. විශේෂයෙන්ම කියන්න ඕන කලින් කතාංගය තමා …

Read More »

The Haunting Of Hill House [S01 : E05] Sinhala Subtitles | ඇය මමමද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 2018 වර්ෂයේ ඔක්තෝබර් මස 12 වන දින නෙට්ෆ්ලික් ආයතනය මගින් නිකුත් කෙරුණු මෙම කතාමාලාව මට එකතු වෙන්න හම්බවුණා.හැමෝම වගේ දන්නවනේ ඇතිනේ මේකේ රේටින් 9.0 වගේ අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම මෙය හරිම සුවිශේෂීයි මොකද මිට පෙර හොරර් කතාමාලාවකට මෙවැනි අගයක් අරගන්න සමත් වෙලා නැහැ. අනික කලින් කොටස් …

Read More »

The Haunting Of Hill House [S01 : E04] Sinhala Subtitles | අම්මා එන තුරා…. හිඳිමි මඟ බලා… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා හැමදෙනාටම, මේ අරගෙන එන්නේ Haunting Of Hill House කතාමාලාවේ හතර වන කතාංගය. එහෙනම් වැඩි විස්තර නැතුව කතාවට එමු.. කලින් කතාංගය බලපු අයට මතක ඇතිනේ කතාව ඉවර වුණ විදිහ . ඒකෙදි තියෝගේ විශේෂ දක්ශතාවයක් ගැනත් අපිට දැනගන්න ලැබුණා. මේ හැකියාව පරම්පරාගත එකක් කියලා තමා ඔලිවියා නැත්තම් තියෝගේ අම්මා …

Read More »

The Haunting Of Hill House [S01 : E03] Sinhala Subtitles | අඳුරෙන් මතු වූ මිස්ටර් ස්මයිලි [සිංහල උපසිරසි සමඟ]

අද අරගෙන එන්නේ The Haunting Of Hill House කතා මාලාවේ තුන්වන කතාංගය.. ඉතින් පහුගිය එපිසෝඩ් ටික බලපු අය දන්නවානේ වෙච්ච දේ. පවුලේ බාලම නංගි නැත්තම් නෙලී හිල් මන්දිරය ඇතුළට තනියම ගිහින් සිය දිවි නසා ගන්නවා. ඊට පස්සේ එයා ස්ටීව්ගේ ගෙදරට ඇවිල්ලා ස්ටීව්ව බය කරනවා.ඇත්තටම ඒ මොකද්ද වුණේ. නෙලී සියදිවි නසාගත්තද …

Read More »

Malicious (2018) with Sinhala Subtitles | පෙට්ටි අරින්නේ බලාගෙනයි [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද ඔයාලට. ගොඩාක් කාලායකින් මේ පැත්තට එන්න ලැබුණේ. උදාරා රාජපක්ෂ සහෝදරයත් එක්ක In to the Badlands කතා මාලාවේ කොටස් තුනකට උපසිරසෙන් දායක වුනාට පස්සේ, සීතල නත්තල් සමයට හෙමින් හෙමින් ලන් වෙද්දී ඒ වගේම Halloween නුත් සමරලා ඉන්න වෙලාවේ සුපිරිම හොල්මක් චිත්‍රපටයක් එක්ක මේ පැත්තට එන්න හිතුවා. ඒ වගේම හසන්ත අයියටත් …

Read More »

The Haunting Of Hill House [S01 : E02] Sinhala Subtitles | මළවුන්ගේ පිබිදීම [සිංහල උපසිරසි සමඟ]

සුබ සන්ද්‍යාවක් වේවා සියලු දෙනාටම, පිට පිටම එක දවසක් ඇතුලත ඉක්මනට මේ අරගෙන එන්නේ The Haunting Of Hill House කතා මාලාවේ දෙවෙනි කතාංගයයි. එහෙනම් විස්තර ඕන නෑනේ. හිල් මන්දිරයේ ජීවත් වෙන එක්තරා පවුලක් ඉන්නවා . අම්මයි තාත්තයි ළමයි පස් දෙනයි. එක් දවසක් රෑක මේ තාත්තා තමන්ගේ දරුවන්ව නින්දෙන් අවදි කරවගෙන …

Read More »

The Haunting Of Hill House [S01 : E01] Sinhala Subtitles | නිහඬවම අරක්ගත් අන්ධකාරය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා බයිස්කෝප් රසික රසිකාවියනි, අද ඔයාලා හමුවට ගේන්න හදන්නේ මේ වසරේ ඔක්තෝබර් 12 වෙනිදා නිකුත් වෙච්ච NETFLIX ලගේ අලුත්ම සීරීස් එකක්. මේක ඇවිල්ලා තාම සති දෙකක්වත් නැති හින්දා මේ ගැන වැඩි විස්තරයක් දන්නවා ඇති කියලනම් මම හිතන්නේ නෑ. ඒක නිසා ඒ ගැන විස්තරයක් කරලම ඉන්නම් !! කතා මාලාවේ …

Read More »

The Thinning: New World Order (2018) Sinhala Subtitles | නොමරා මැරීම [සිංහල උපසිරසි සමඟ]

අන්තිමට මම උපසිරැසියක් අරගෙන ඇවිත් හරියටම අවුරුද්දක් ගිහින් ඉවරයි. ඉතින් යෙදිල තිබුණ විභාග වැඩ කටයුතු වලින් පස්සේ දිල්ශාන් අයියා නැවතත් මට කථා කරා “මලයා සබ් එකක භාගයක් තියනවා කරල දාමුද” කියලා. මමත් ඉතින් නැහැයි බැහැයි නොකියාම වැඩේ කරන්න ගත්තා. චිත්‍රපටියට අවතීර්ණ වෙන්න කලින් මටත් තියනවා පොඩි කතාවක් කියන්න. මේ චිත්‍රපටියේ …

Read More »

I Still See You (2018) Sinhala Subtitles | මළවුන් අතරන් ජීවත් වන ඝාතකයා හඹා යෑම [සිංහල උපසිරසි සමඟ]

නුදුරු අනාගතයේ දිනක අවසර නොලත් විකිරණ පරීක්ෂණයක් නිසා සිදුවු පිපිරීමකින් ඒ අවට ජීවත් වු සියළු මිනිසුන්ගේ එදිනෙදා ජීවිත වෙනස් වෙලා තියෙනවා. ඒ පිපුරුමෙන් බලපෑමට ලක්වු ස්ථානවල සිට එයට නිරාවරණ වු සියල්ලන් ඉන් මරණයට පත් වෙනවා. නමුත් එම පිපිරිමෙන් ඇති වු විකිරණ තත්වය නිසා මිය ගිය සියල්ලගේම අවශේෂයන් නැතහොත් අවතාරයන් (Remnants) …

Read More »

The Witch in the Window (2018) Sinhala Subtitles | මායාකාරියක් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කොප් වෙබ් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාටම. මේ මගේ පළමුවැනි සබ් එක. ෆිලුම ගැන විස්තර කියන්න කලින් මේක මම අවස්තාවක් කරගන්න කියලා හිතුවා මෙච්චර දවසක් මම බලපු සෑම TV series එකක්ම film එකකටම සබ් හදපු උපසිරසිකරුවන්ගෙන් සමාව ඉල්ලීමට. මොකද කිව්වොත් මම බයිස්කෝප් වෙබ් අඩවියේ දුන්නු ගොඩ්ඩාක් TV series …

Read More »

The Nun (2018) Sinhala Subtitles | ශාපලත් කන්‍යාරාමයේ සැගවුනු රහස සොයා… [සිංහල උපසිරසි සමඟ]

හොදයි කොහොමද කට්ටිය ඔන්න ඉතින් හැමෝම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටිය චිත්‍රපටියකට සිංහල උපසිරසි තමයි අද මේ මම අරගෙන ආවේ, [ඔන්න සබ් එක පරක්කු වුනානා කියලා මට නම් බනින් එපා ශිලංකා විදුලිබල මංඩලයට බනින්න හදපු එක මේල් කරණකල් හිටියේ නැහැ කරන්ට් කැපුවා] ඇත්තෙන්ම කියනවනම් ඔයාලා වගේම මමත් මේක එනකල් ගිය අව්රුද්දේ …

Read More »

The Good Neighbor (2016) Sinhala Subtitles | යහපත් අසල්වාසියා [සිංහල උපසිරසි සමඟ]

හිතවත් බයිස්කෝප් වාසීනි, අද මම අරගෙන ආවෙ සමාජයෙ කාලීන මාතෘකාවක් ගැන නිර්මාණය කරලා තියෙන ලස්සන කතාවක් අරං. එහෙම කියන්න හේතුව තමයි අද නවීන තාක්ෂණය අපිට ගිහින් සුපර්මාර්කට් එකෙන් ගන්න පුළුවන් තැනට ඇවිත් තියෙනවා. ඉතිං අපි කොහොමද ඒවා පරිහරණය කරන්නෙ? ඒවගෙන් මොනවද කරන්නෙ? ඒ කරන දේ වලින් මොනවද ඇතිවෙන බලපෑම්? ඒවගෙන් …

Read More »

The Little Vampire (2000) Sinhala Subtitle | මගේ යාළු පුංචි පිසාචයා!! [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප් හිතමිතුරනි!!!! තවත් උපසිරසියක් ගෙනාවා ඔයාලා කැමතිම චිත්‍රපටයකට. මේ චිත්‍රපටය මම පොඩි කාලේ ආසාවෙන් බලපු එකක්… මට ආය සැරයක් මේක බලන්න ආස හිතුනා ඒත් චිත්‍රපටය බාගත්තට පස්සේ තමයි දැක්කේ මේකට සිංහල සබ් නැහැ කියලා… ඉතින් මම මේකට සබ් කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මට මේක ගන්න දුන්නට …

Read More »

The Slender Man (2018) Sinhala Subtitles | මිනිසුන්ව බිලිගැනීමට පැමිණෙන ස්ලෙන්ඩර් මිනිහා…[සිංහල උපසිරැසි සමඟ]

“ස්ලෙන්ඩර් මෑන් හට විවිධ ආකාරයේ රූපාකාර මගින් පැමිණෙන්න හැකිය. “සමහර උදවිය කියනවා ඔහුගෙ ගොදුරු, වලට මරු කටින් ගැලවිලා යන්න බැරි විදියේ වශිකාරක බලයක් තියෙනවලු. “ඔහුගේ මුලාරම්භාය සහ අභිප්‍රාය සම්පුර්ණයෙන්ම අප්‍රසිද්ධ අතර, “ඔහු අහිංසක තරුණ ජීවිත බිලි අරගන්නවා. “ඔබ ඔහුව එක පාරක් දුටුවොත්, ඔබ ඔහුගේ වෙනවා. “සමහරුක්ව ඔහු රැගෙන යනවා, සමහරුක්ව …

Read More »
error: Alert: Content is protected !!