You dont have javascript enabled! Please download Google Chrome!
Monday , December 9 2019
Breaking News
Home / හොල්මන් (page 6)

හොල්මන්

Rubber (2010) Sinhala Subtitles | පණ ලැබූ මාරක ටයරය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! අද ගෙනාවේ 2010 තිරගත කරපු අමුතුම චිත්‍රපටියක්. මේක කරන්න අවසර ලබා දුන්නේ සිසිල ප්‍රසාද් අයියා. චිත්‍රපටිය ගැන කියනවා නම් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Quentin Dupieux කියන ප්‍රංශ ජාතික අධ්‍යක්ෂවරයා. චිත්‍රපටියට IMDb වර්ගීකරණයේ 5.8/10 ක් සහ Rotten Tomatoes වර්ගීකරණයේ 68% ක්ද ලැබිලා තියනවා. මේක අයත් වෙන්නේ Comedy, Fantasy, Horror වර්ගීකරණයට. …

Read More »

Mara (2018) Sinhala Subtitles | නිදාගන්න නම් එපා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් Horror රසිකයන්ට හරියන පට්ට ෆිල්ම් එකක් තමා ගෙනාවෙ.. මේක මගේ දෙවනි උපසිරැසිකරණය..පලවෙනි එක බැලුවෙ නැත්තනම් මෙතනින් බලන්න Maus 2018.මේ ෆිල්ම් එක නිකුත් උනේ මේ අවුරුද්දේ සැප්තැම්බර් වල හොද කොපියක් එනකන් ඉන්න උනා..කොහොම හරි ඉතින් පුලුවන් තරම් ඉක්මනට සබ් එක කරල ගෙනාවා.. මේ ෆිල්ම් එක Produce කරල තියෙන්නෙ අපි …

Read More »

Mandy (2018) Sinhala Subtitles | ආගමික අන්තවාදීන්ගේ ඉරණම විසඳූ පළිගැනීමේ දූතයා…!! [සිංහල උපසිරසි සමඟ] (+18)

Horror කියන නම ඇහුවමත් සමහර අයට නම් එපාවෙනවත් ඇති, බොහොමයක් Horror චිත්‍රපට වල කතාවට මූලික කරගන්න රාත්‍රී කාලයේ පාළු ගෙදරක ඉඳන් බැලුවත් කිසිම බයක් දැනෙන්නෙ නැති විදිහෙ හොල්මන්, එක එක ආයුධ වලින් දරුණු විදිහට මිනිස්සු මරා දමන දර්ශන ඒ චිත්‍රපට හැම එකකම වගේ නොඅඩුව තිබුණත්, මගේ පුද්ගලික මතය අනුව අවුරුද්දකට …

Read More »

Scooby-Doo! and the Gourmet Ghost (2018) sinhala subtitles | සූපශාස්ත්‍ර නිකේතනයට ආ රතු භූතයා! [සිංහල උපසිරසි සමඟ]

ස්කුබි ඩු.. ස්කුබි ඩු කියන්නෙ ඉතින් ලොකු පොඩි හැම කෙනෙක්ගෙම මතකයේ රැදිලා ඉන්න කතා කරන බලු තඩියා කිව්වොත් නිවැරදියි. ඉතින් මේ සූදානම ස්කුබී සහ කණ්ඩායමේ අලුත්ම හොල්මන් ඇල්ලීමේ වික්‍රමය ඔබ හමුවේ තබන්නයි. මේ පාරනම් කතාව යන්නෙ ස්කුබි ඩු සහ ශැගිට ගැළපෙනම තැනක. ඒ කියන්නෙ කෑම තියෙන තැනක. ෆ්‍රෙඩිගෙ මාමා කෙනෙක් …

Read More »

The Toybox (2018) Sinhala Subtitles | බිහිසුණු මිනීමරුවෙකුගේ අත්භූත සෙල්ලම් බඩුව [සිංහල උපසිරැසි සමඟ]

ඕන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ 2018 වර්ෂයේ තිරගත වෙච්ච Horror,Thriller කාණ්ඩයට අයත් චිත්‍රපටයක්. IMDb අගය නම් 4.4 තමයි අරගන්න සමත් වෙලා තියෙනවා.ඒවගේම තමයි මෙයට රංගනයට දායක වන්නේ Denise Richards, Mischa Barton, Jeff Denton, Brian Nagel, Greg Violand සහ Matt Mercer යන නළු කැලයි.එහෙනම් අපි චිත්‍රපටය පැත්තට හැරෙමුකො, ස්ටීව් සහ …

Read More »

Satanic (2016) Sinhala subtitles | මළගිය ආත්මයක් කැඳවුම [සිංහල උපසිරසි සමඟ]

හොඳයි, කාලෙකට පස්සේ තමයි මම මේ Horror චිත්‍රපටියක් ගෙනාවේ. අලුතෙන්ම එන Horror ඒවා බාර ගන්න මට ලොකු කැමැත්තක් තියනවා. ඒ වුනාට හැමෝම ඒ වගේ චිත්‍රපටි ඉක්මනින්ම බාර ගන්නවා, මට කරන්න එකක් ඉතුරු වෙන්නේ නෑ 🙁 ඒක මගේ දුර්වලතාවය ඉක්මනට අහලා කරන්න බාර ගන්නේ නැති එක. ඉතින් ඉස්සරහට හොඳ ලොකු Horror …

Read More »

Hide and Seek (2005) Sinhala Subtitles | චාලි, චාලි ඔයා කොහෙද? [සිංහල උපසිරැසි සමඟ]

මනෝවෛද්‍යවරයෙකු වන ඩේවිඩ් කැලවේ තම කුඩා දියණිය එමලි හා තම භාර්යාව සමඟ සතුටින් ජීවත් වන පුද්ගලයෙක්. නමුත් දවසක් ඔහුගේ බිරිඳ කිසිදු හේතුවක් නොමැතිව සිය දිවි නසා ගන්නවා. මේ සිද්දිය නිසා කම්පාවට පත් වෙන ඩේවිඩ් තම දියණියත් රැගෙන පිටිසර පළාතකට පදිංචියට යන්නේ තමාට සහ දියණියට පසුගිය අමිහිරි මතක නැති කර ගැනීමේ …

Read More »

Enter The Wild (2018) Sinhala Subtitles | නිම්නයක අතරමංව [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා අපේ බයිස්කෝප් හිතවතුන්ට. අද මටත් හිතුනා වෙනසකටත් එක්ක උපසිරසියක් කරලා බලන්න. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්නු සිසිල ප්‍රසාද් සහෝට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. චිත්‍රපටය ගැන කිව්වොත් විනාඩි 96 ක් පුරා දිවයන මේ චිත්‍රපටය Horror ගනයට තමා අයත් වෙන්නේ. චිත්‍රපටය නිකුත් උනේ මේ අවුරුද්දේ ජනවාරි පලවෙනිදා.රන්ගනය සදහා Ben …

Read More »

Mohini (2018) Sinhala Subtitles | ධර්මයක් නැති කෘෘර ආත්මය මෝහිණී..! [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ආයුබෝවන් කිව්වා කට්ටියටම රේස් 3 චිත්‍රපටියෙන් පස්සේ සුපුරුදු පරිදි ආවා කරලියට..! දමිළ චිත්‍රපටියකින් ඉතින් ෆිලුමේ නම දකිද්දිම කට්ටියට හිතාගන්න පුලුවන් ඇති නේ මොනවගේ කතාවක්ද මේකේ තියෙන්නේ කියලා. ට්‍රේලර් එක බලපු අයට ගෙන් අමුතුවෙන් අහන්න ඕන නෑනේ..! කාලෙකට පස්සේ අපේ ඒ කිව්වේ දමිළ චිත්‍රපට රසිකයිගේ නිලි රැජිණක් වෙන ට්‍රීෂා අක්කා …

Read More »

Down a Dark Hall (2018) Sinhala Subtitles | සිසුවියන් බිලිගත් බ්ලැක්වුඩ් පාසලේ අභිරහස් ප්‍රෙහේළිකාව..!! [සිංහල උපසිරසි සමඟ]

කැත්‍රීන් කියන්නේ වයස අවුරුදු 17ක් වෙන තරුණ ගැහැණු ළමයෙක්. ඒත් මෙයාගෙ වැඩ කිඩ නම් කෙල්ලෙක්ට ඔබින දේවල් නම් නෙවෙයි. පොඩි කාලෙ එයාගෙ තාත්තගේ අකල් මරණයෙන් පස්සෙ කැත්‍රීන් එයාගෙ අම්මත් එක්ක තමයි ජීවත් වුණේ. හරිම දඩබ්බර කෙල්ලෙක් වුණු ඈෂ්ලි හැම වෙලාවෙම වගේ නොයෙක් නොයෙක් විදිහෙ දඩබ්බර වැඩ කළා. කැත්‍රින්ගෙ මේ වැඩ …

Read More »

Ghost Stories (2017) Sinhala Subtitles | මහාචාර්ය ගුඩ්මන් ගේ ඉරණම , හැමදේම කුඩා කාලයේදි සිදුවු අත්වැරැද්දක් නිසාද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් යාලුවනේ කාලෙකට පස්සෙ සුපිරිම හොල්මන් චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා , මෙම සිනමා පටය දැනට එංගලන්තයේ නිර්මාණය වුන හොඳම හොල්මන් චිත්‍රපටය විදියට සැලකෙනවා , මුලින්ම මට මේ සුපිරි බයිස්කොප් එක ලබා දුන්න අපේ හසා අයියාට ස්තුතිවන්ත වෙන්න ඕන. මේකට imdb දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා , ඒක imdb දර්ශකයේ …

Read More »

Puppet Master: The Littlest Reich (2018) Sinhala Subtitles | මරණයේ නාසි රූකඩ [සිංහල උපසිරැසි සමග] (18+)

ඔයාල පොඩිකාලෙ බෝනික්කො එක්ක සෙල්ලං කරල තියෙනවනෙ පිරිමි ළමයි ගෑනු ළමයි කියල නෑ පොඩිකාලෙ ඕන එකකින් සෙල්ලම් කරනවනෙ හැබැයි මේව එකපාරට ක්‍රියාත්මක වෙලා එ කියන්නෙ පණ ඇවිල්ල භයානක දේවල් කරන්න ගත්තොත් කොහොමද? හැබෙයි මෙතන ඉන්නෙ බෝනික්කො නෙමේ පොඩි පොඩි රූකඩ. අමුතු ගුප්ත පෙනුමක් තියෙන රූකඩ කරන්නෙ මොනවද කියල මෙහෙම කිව්වම …

Read More »

Satan’s Slaves (2017) Aka Pengabdi Setan Sinhala Subtitles | යක්ෂයාගේ පරම්පරාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආපහු තවත් උපසිරැසියක් අරගෙන ආවා. මේ පාරනම් ගෙනාවේ සුපිරි හොල්මන් චිත්‍රපටයක්. ඒ වගේම මේක විදේශීය භාෂාවකින් නිපදවපු චිත්‍රපටයක් වීමත් විශේෂත්වයක්. මේක මට කරන්න භාර දුන්නේ සිසිල ප්‍රසාද් සහෝදරයා. ඒ නිසා මුලින්ම ඔහුට බොහෝම ස්තූතිවන්ත වෙනවා. මුලින්ම මම කිව්වනේ මේක විදේශීය භාෂාවකින් නිපදවපු චිත්‍රපටයක් කියලා. ඉන්දුනිසියාවේ තමයි මේ නිෂ්පාදනය කරලා …

Read More »

Gonjiam: Haunted Asylum (2018) Aka Gon-ji-am Sinhala Subtitles | ශාපලත් උන්මන්තකාගාරය. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අද මම අරගෙන ආවෙ මේ ලෝකෙ ඇත්තටම පවතින ස්ථානයක් වටා ගොඩනැගුනු චිත්‍රපටියක් අරගෙනයි.ඒ ස්ථානය තමයි දකුණු කොරියාවෙ තියෙන ‘ගොන්ජියම් මානසික රෝහල’. ‘CNN Travel’ වැඩසටහනට අනුව මේ ලෝකෙ බයහිතෙන තැන් 7 අතරින් එකක් තමයි මේ ගොන්ජියම් මානසික රෝහල එහෙමත් නැතිනම් ගොන්ජියම් උන්මන්තකාගාරය කියල කියන්නෙ.ඉතින් මේ චිත්‍රපටිය තිරගත කිරීම ආරම්භ වුණේ …

Read More »

Upgrade (2018) Sinhala Subtitles | සුපිරි ආරක්ෂකයා ස්ටෙම්…. [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකින් බලන්න ලැබුන සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක් එක්ක තමයි අද ඔබ හමුවෙන්න මේ සූදානම… ජූනි මාසේ 1 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ වුන ඇමරිකාව තුල කතාබහක් ඇති කරන්න සමත් වුන මේ චිත්‍රපටය එයි ක්‍රියාදාම සහ කතා තේමාව, රංගනය වගේ දේවල් නිසා හොඳ විචාරක පැසසුමක් ලබාගන්න සමත් වුනා. Blumhouse නිෂ්පාදනයක් වුන නිසාවෙන්ම තවත් …

Read More »

Hereditary (2018) Sinhala Subtitles | මළගිය ඇත්තෝ නෑගම් ඇවිදින්…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

සිනමා නිර්මාණයක් රස විදින්න හොඳම තැන මගේ මතය හැටියට නම් සිනමා ශාලාව.. විශේෂයෙන්ම ත්‍රිමාන සජීවීකරණ රූ ඇතුලත් නිර්මාණයක් නම් ඒ තරම් හොඳ තැනක් තවත් කොහෙවත් නැහැ කියන්න පුළුවනි. ඉතින් ඔය වගේ තැනකට නිවාඩු පාඩුවේ තමුන්ගේ ළමයින් එහෙම එක්ක ගිහින් සිනමා නිර්මාණය ආරම්භ වෙනතුරු බලා ඉන්නා මවක් පියෙක් එක්වරම යටිගිරියෙන් කෑමොර …

Read More »

Along Came the Devil (2018) AKA Tell Me Your Name Sinhala Subtitles | අහිංසකාවියකගේ ජීවිතයම බිලිගත්, බිහිසුණු අමනුෂ්‍යය ආත්මය…! [සිංහල උපසිරසි සමඟ]

තමන්ගෙ අම්මගෙ මරණයෙන් පස්සෙ ඈෂ්ලිටයි එයාගෙ අක්කා ජෝර්ඩන්ටයි බොහොම කටුක ළමා කාලයක් තමයි උරුම වුණේ. ඒකට හේතුව වුණේ එයාලගෙ තාත්තගෙ දරුණු හැසිරීම. එයාලගෙ තාත්තා හැම වෙලාවෙම වගේ මේ පොඩි කෙල්ලො දෙන්නට හොඳටම තරවටු කරනවා. මේ වගේ නොයෙක් ප්‍රශ්න නිසා මෙයාල ගම් පළාත දාල වෙනත් ප්‍රදේශයක පදිංචියට යනවා. කොහොමින් කොහොම හරි …

Read More »

Pee Mak (2013) Aka Pee Mak Phrakanong Sinhala Subtitles | දෙලොවක් අතර කැලතුන ප්‍රේමය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ටික කාලෙකට පස්සේ තවත් සුපිරිම පිලුමක් උස්සන් ආවා, ඇත්කටම මේක කලේ අපේ අසංක අයියගේ විශේෂ ඉල්ලීමකට. මේක ඇවිල්ලා තායිලන්තයේ නිපදවන ලද හෝරර්,රොමැන්ස්, කොමඩි ගනයට අයත් මාරම ලස්සන චිත්‍රපටියක් හිතාගන්න බැරි විදිහේ කතාවක් තමයි ගලාගෙන යන්නේ (මේක මම සබ් හදපු දෙවෙනි තායි චිත්‍රපටිය). මේක කොච්චර සුපිරිද කියනවනම් IMDb මීටරේ 7.4ක …

Read More »

Stephanie (2017) with Sinhala Subtitles | යක්ෂ කෙලි පොඩ්ඩ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය!! කලිං චිත්‍රපටියට අදහස් දක්වපු හැමෝටම ස්තූතියි!! මේ පාර ගෙනාවෙ ඇනිමේෂන් එකක් නෙවෙයි. මේ පාර ගෙනාවා හොල්මන් ෆිල්ම් බලන්න කැමති අය වෙනුවෙන් හොල්මන් ෆිල්ම් එකක්. හොල්මන් ෆිල්ම් එකක් කිව්වට මේක මේ මලගිය ප්‍රාණකාරයෝ ඉන්න එකක් නෙවෙයි. කොටින්ම මේ ෆිල්ම් එකෙන් Annabelle , The Conjuring 2 (2016) වගේ චිත්‍රපටි වලින් …

Read More »

The Domestics (2018) Sinhala Subtitles | මිනිසුගේ හතුරන් මිනිසුන්මයි [සිංහල උපසිරසි සමඟ]

දේශපාලනය නිසා තම බලය වැඩි කර ගැනිමේ අදහස නිසා තාක්ෂනය දිවුණු වීමත් එකක මිනිසුන් ආරක්ෂාවපතා නව යුධ උපකරණ නිපදවනවා.තමන් තමන්ගේ කැමැත්තෙන්ම වල කපා ගන්න දගලනවා.ඒ දැගලීල්ල සාර්ථක උනොත් මොකෝ වෙන්නේ.විෂ වායු වලින් තමාගේම වර්ගයා විනාශ කරන්න සැලසුම් කරනවා.වාසනාවන්ත අය ඉක්මනට මියයයි.ඉතුරුවුන පුත්ගලයින් තමාගේ ම කියා කල්ලි සදා ගනී.කල්ලි අතර ගැටුම් …

Read More »
error: Alert: Content is protected !!