You dont have javascript enabled! Please enable it!
Sunday , July 5 2020
Breaking News

හොල්මන්

Rampant AKA Chang-gwol (2018) Sinhala Subtitles | මළවුන්ගේ ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අද අරගෙන ආවෙත් වෙනද වගේම දකුණු කොරියානු චිත්‍රපටියකට උපසිරැසියක්. අපිට සාමාන්‍යයෙන් සොම්බි චිත්‍රපටි දැකගන්න පුළුවන් වෙන්නෙ නවීන ලෝකෙත් එක්ක නිර්මාණ කරපුවනෙ. ඒත් මේ චිත්‍රපටිය අනුව නම් රජ කාලෙත් සොම්බි ඉදල තියෙනවා. මේ චිත්‍රපටිය 2018 වර්ෂයේ ඔක්තොම්බර් මස 25 තමයි තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ. imdb 7.1 ක ඉහල අගයකුත් …

Read More »

The Possession of Hannah Grace (2018) Sinhala Subtitle | හැනා ග්‍රේස්ගේ ආවේශය. [සිංහල උපසිරැසි සමඟ]

  මේ වෙනකොට සිංහල උපසිරසි 237ක් කරල තියනව, මේ උපසිරසියත් එක්කම. ඒ 237 ඇතුලේ හොල්මන් සම්බන්ධ ෆිල්ම් දෙකයි තියෙන්නේ. පලවෙනි එක තමා Shutter 2004, දෙවැනි එක මේක. පලවෙනි එක නම් දුන්නේ සෑහෙන්න හිතට සෙට් උන හොරර් ෆිල්ම් එකක් වෙච්ච නිසා. සාමාන්‍යයෙන් මට හොරර් ෆිල්ම් සෙට් වෙන්නේ නැහැ. හැම ජාතියකම ෆිල්ම් …

Read More »

Nazi Overlord (2018) Sinhala Subtitles | නිමා නොවන යුධ වසංගතය! [සිංහල උපසිරැසි සමග]

  ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි සියලු දෙනාවම, ඉතින් වැඩි විස්තර නැතිව, චිත්‍රපටයට පාදක වෙලා තියෙන ඉතිහාස කතාව පැත්තට මම හැරෙන්නම්, D-Day හෙවත් දෙවන ලෝක යුද්ධය ගැන, අපි කවුරුත් මේ වෙනකොට බොහොම හොදින් දන්නා කෲර ඉතිහාසයක් තියෙන, අහිමි වූ ජීවිත ප්‍රමාණය ගණන් කරන්න බැරි, කවදාවත් අමතක වෙන්නේ නැති සිද්ධියක්. දෙවන ලෝක …

Read More »

Taxiwaala (2018) Sinhala Subtitles | ටැක්සිකාරයා! [සිංහල උපසිරැසි සමඟ]

තවත් තෙලුගු චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. මේ චිත්‍රපටය අයිති වෙන්නේ Comedy, Horror, Thriller කියන කාණ්ඩ වලට. 2018 නොවැම්බර් 17 නිකුත් වුන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගණයෙන් දායක වෙන්නේ කවුරුත් දන්නා හඳුනන, ලැබෙන හැම නිර්මාණයක්ම බාරගන්නෙත් නැති, තමන්ටම කියා වෙනම අනන්‍යතාවයක් ගොඩ නගාගෙන සිටින කඩවසම් නළු විජේ දේවරකොන්ඩා. තම …

Read More »

Anna and the Apocalypse (2017) Sinhala Subtitles | ඇනා සහ ව්‍යසනය! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට? ආයෙත් හිතුවට වඩා ඉක්මනට චිත්‍රපටියක් අරගෙන එන්න ලැබුනා. කට්ටිය සොම්බි චිත්‍රපට එහෙම බලල ඇති ඕනෙතරම්. එතකොට සංගීතමය එහෙමත් නැත්තන් මියුසිකල් චිත්‍රපටි එහෙමත් බලල ඇති. එතකොට ඒ දෙක එකට තිබ්බොත් කොහොමද? අන්න ඒවගේ සොම්බි මියුසිකල් එකක් තමා මෙදා පාර අරගෙන ආවෙ. කලින් බාර අරගෙන තිබ්බෙනම් මම නෙමේ. දිල්ශාන් …

Read More »

Velvet Buzzsaw (2019) Sinhala Subtitles | එය ඔබට මරණය කැදවාගෙන ඒවි… [සිංහල උපසිරැසි සමඟ]

උඩ දාපු මාතෘකාව ටිකක් අමුතුයි, ඒ මොකෝ කියල කට්ටිය කල්පනා කරනව ඇතිනෙ. ඒත් මේ රැගෙන ආපු චිත්‍රපටය හට ගැළපෙනම එකක් තමයි දැම්මෙ. ඔයාලට ඒක බලනකොටම පැහැදිලි වෙයි. ඉතිං මේ රැගෙන ආපු චිත්‍රපටයෙ නම Velvet Buzzsaw. ඒකත් හරි අමුතු නමක්නෙ 🙂 . හැබැයි ඉතිං මෙය Horror | Thriller | Mystery යන …

Read More »

Overlord (2018) Sinhala Subtitles | යුධ ගිනි දැල් මතින් උපන් කුරිරු ජර්මානු යක්ෂයින්…!! [සිංහල උපසිරසි සමඟ]

දෙපාර්ශ්වයක් අතරේ පැවති ගැටළුකාරී හා මතභේදාත්මක සිදුවීම් සමූහයක උච්ඡතම අවස්ථාව යුද්ධයක් විදිහට සරලව හඳුන්වන්න පුළුවන්. අනෙකෙක් පරයා තමන්ගේ අභිලාෂයන් මුදුන්පමුණුවා ගැනීමේ අරමුණුන් බොහෝ දෙනා යුධ පිටියක එකිනෙකා සමඟ සටනේ යෙදුනත්, යුද්ධයක් අවසානයේදී සිදුවී ඇති විනාශය දෙස ආපසු හැරී බැලුවොත්, සටනේ ජය කුමන පාර්ශ්වයකට හිමිවී තිබුණද එය හුදෙක් වචනයට පමණක් සීමා වූ ජයග්‍රහණයක් විදිහටයි …

Read More »

Junoon (1992) Sinhala Subtitle | සාපලත් කොටි අවතාරය! [සිංහල උපසිරැසි සමඟ]

මම ආයෙමත් ඔන්න පරණ හින්දි චිත්‍රපටියකට උපසිරසි දෙන්න හිතුවා. මම දිගටම sub දුන්නෙ Comedy ගණයට අයත් චිත්‍රපටිවලටයි. ඒත් අද මම ගෙනාවෙ Horror චිත්‍රපටියකට උපසිරසියක්. මම මේ චිත්‍රපටියට sub 1 දෙන්න හිතුවේ ශනුක සොහොයුරා ඉල්ලිමක් කරපු නිසයි. ඇත්තම කියනවා නම් මම මේ චිත්‍රපටිය ගැන දන්නෙත් නෑ. ඒ වගේම මම මේ චිත්‍රපටිය …

Read More »

The Amityville Murders (2018) Sinhala Subtitles | අද්භූත නිවසේ ඛේදවාචකය [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔබ වෙත ගෙන එන්නේ 2018 වසරේ ඔක්තෝබර් මාසයේ තිරගත කෙරුණු Thriller ගණයේ හොලිවුඩ් සිනමා නිර්මාණයක්. The Amityville Murders (2018) සිනමා නිර්මාණය 1974 වසරේ සිදු වුණු සුප්‍රකට ඇමිටිවිල් මිනීමැරුම සම්බන්ධ සත්‍ය කතා ප්‍රවෘත්තිය පදනම් කරගෙන නිර්මාණය වුවක්. මේ ඝාතන සිද්ධිය සහ ඉන් අනතුරුව සිදු වුණු අද්භූත සිදුවීම් පාදක කරගෙන …

Read More »

Sabrina (2018) with Sinhala Subtitles | යක්ෂයාගේ දියණිය – සබ්‍රිනා [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ මේක ‍හොලිවුඩ් චිත්‍රපටයක් නෙවෙයි. හොලිවුඩයට ලඟින් යන චිත්‍රපට හැදෙන ඉන්දුනීසියාවේ චිත්‍රපටයක්. ඒ වගේම මේක හොරර් එහෙම නැත්තම් හොල්මන් ගනයට වැටෙන්නේ. බලන අය දන්නවා දැන් ඉන්දුනීසියාවෙන් එන චිත්‍රපටි වල තත්ත්වේ ගැන. මේකත් ඒ වගේ හොඳ නිරිමාණයක් කියලා බය නැතිව කියන්න පුලුවන්. ට්‍රේලර් එකත් බලලම චිත්‍රපටියට බැස්ස නම් හරි. …

Read More »

Zombieland (2009) Sinhala Subtitles | ජීවිත සතරක්! එක් ඉරණමක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කීපදෙනෙක් වගේ ඉල්ලුම් කරපු චිත්‍රපටයක් තමයි මේ පාර අරගෙන ආවේ. පරණයි තමයි හැබැයි ඉතිං ඇත්තටම පට්ට චිත්‍රපටයක් කියල තමයි කියන්න තියෙන්නෙ. 2009 වර්ෂයෙ ඔක්තෝබර් මස 02 දා තමයි චිත්‍රපට නිකුත් උනේ. Adventure | Comedy | Horror | Sci-Fi කාණ්ඩයට අයත් වෙන මෙයට IMDb අගය මානප 447740 ක් ප්‍රමාණයක් …

Read More »

Delirium (2018) Sinhala Subtitles | තමන්ගේ දෑස් නොව, මනස විශ්වාස කරන්න..! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

අද මන් අරන් ආවේ එහෙනම් අත්භූත කතාවක්. නම Delirium (2018). ඒකේ තේරුම තමයි සිහි මුළාව කියන එක.ඇත්තම කිව්වොත් ෆිලුමට ගැළපෙන නම.මේක බලලා තාමත් සිහිමුළා වෙලා ඉන්නේ.අපි එහෙනම් ෆිලුමේ Details ටිකක් බලල ඉමු. Name – Delirium (2018) IMDb Rate – 5.7/10 Run Time – 96 min Genres – Horror l Thriller …

Read More »

Muse (2017) Aka Musa Sinhala Subtitles | කවි පද අතර සැඟවුණු අභිරහස [සිංහල උපසිරසි සමඟ] (18+)

මහාචාර්ය සැමුවෙල් සොලමන්, ට්‍රිනිටි විශ්වවිද්‍යාලයෙ ඉන්න කාගෙත් සිත් ගත් ක්‍රියාශීලි ආචාර්ය වරයෙක්. ඔහුගෙ විශය පථය තමයි කාව්‍ය සාහිත්‍යය. ඒවගේම එයා ගොඩක් සතුටින් ඉන්න කෙනෙක්. එයාගෙ දේශන වලට සහභාගි වෙන බියට්‍රිස් නම් සිසුවියත් ඒ සතුටට හේතුවක්. මොකද ඔවුන් දෙදෙනා කාලයක් පුරාම රහසිගත ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන හින්දා. ඇයත් ගොඩක් ලස්සන කෙලිලොල් …

Read More »

Ravenous (2017) Aka Les affamés Sinhala Subtitles | වෛරසයකට මැදිව…. [සිංහල උපසිරැසි සමඟ]

මුළු ලෝකයම වෛරසයකින් වැළදී ගොස්.මිනිසුන් එකිනෙකා මත යැපෙන ලෝකයක් වී ගොසින්.සමහර අය තමන් ආදරය කරපු අය මත් යැපෙනව.සමහරවෙලාවට මේ දේවල් ගැන මහ අමුත්තක් දැනෙනවා.මායි මගේ යහළුවයි කෑම හොයාගන්නයි කියල ගියෙ.නමුත් උනේ මගේ යහළුවාද මෙම මාරාන්තික වෛරසට ගොදුරු වෙච්ච එක.මට කරගියා ගන්න දෙයක් නැහැ.එයත් දැන් අපි මත යැපෙන කෙනෙක් බවට පත්වෙනවා.පස්සෙ …

Read More »

Children of the Corn: Runaway (2018) Sinhala Subtitles | බඩඉරිඟු යායේ ශාපය [සිංහල උපසිරසි සමඟ] (18+)

සුබ දවසක් වේවා හැමෝටම. අද මම ඔයාලට අරගන ආවෙ horror ඛාණ්ඩයට අයත් වෙන චිත්‍රපටියක්. මේක මට අහම්බෙන් හම්බවුණු එකක්. ඉතිං ඒකට සබ් එක කලා. මේක ගැන කියන්න ඕනෙ දෙයක් තියෙනවා. Children of the Corn කියන චිත්‍රපටි මාලාවෙ 10වෙනි එක තමයි මේක. කලින් ඒවා මම බලලත් නෑ. ඒත් අවුලක් කරගන්න එපා. …

Read More »

The Heretics (2017) Sinhala Subtitles | නපුරු සිහින දකින්නිය [සිංහල උපසිරැසි සමග] (18+)

හොල්මන් චිත්‍රපටි බලන්න කැමති බයිස්කෝප්වාසී යාළුවො වෙනුවෙන් අරගෙන ආපු වෙනස්ම ආරක කතාවක් තියෙන හොල්මන් ෆිල්ම් එකක් තමයි The Heretics කියන්නෙ. 2017 නොවැම්බර් මාසෙ පළවෙනිදා රිලීස් කරපු මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Chad Archibald කියන කැනේඩියානු අධ්‍යක්ෂවරයා විසින්. Nina Kiri, Ry Barrett, Jorja Cadence, Will King, Nina Richmond යන නළු …

Read More »

Halloween (2018) with Sinhala Subtitles | බිහිසුණු ඝාතකයා නැවතත් නිදැල්ලේ!! [සිංහල උපසිරැසි සමග]

ඒ 1963 වසරේ හැලෝවීන රාත්‍රියයි.. ජුඩිත් හිටියේ කාමරේට වෙලා ඔලුව පීර පීර. ජුඩිත්ගේ මල්ලි, අවුරුදු 6ක් වයස මයිකල් හෙමින් හෙමින් ජුඩිත්ගේ කාමරේට ආවා. ජුඩිත් හැරිලා බැලුවා, මොනවත් හිතාගන්න කලින් මයිකල් ජුඩිත්ට පිහියකින් කොටාගෙන කොටාගෙන ගියා.. ඒ 1978 හැලෝවීනයට කලින් දවසයි. අවුරුදු 15කට පස්සේ, මයිකල් හිරෙන් පැනලා එනවා. මිනිහට හරියට ලේ …

Read More »

Tumbbad (2018) Sinhala Subtitles | හස්තර්ගේ ශාපය… [සිංහල උපසිරසි සමඟ]

සෞභාග්‍යයේ දේවතාවිය…. නොනිමි රත්‍රන් සහ ආහාර වල සංඛේතය…. ඒ වගේම මේ පෘථිවිය කියන්නෙ දේවීන් වහන්සේගේ ගර්භාශය…. ලෝකය මැවීම ආරම්බ වූ විට… මේ දේවතාවිය දෙවිවරු කෝටි 160කට ජන්මය ලබා දුන්නා. ඒත් මේ දේවතාවිය වැඩියෙන්ම ආදරේ කලේ එයාගෙ පලවෙනි දරුවාට. හස්තර්ට. ඒත් අද කොපමන පැරනි පුස්තකයක වුවත් ඔහුගේ නම සොයා ගන්නට ලැබෙන්නේ …

Read More »

The Haunting Of Hill House [S01 : E10] Sinhala Subtitles | අවාසනාවන්ත යුගයක අවසානය [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා හිතවතුනි! ඉතින් ලිපිය පටන්ග නිද්දිම හැමදෙනාගෙන්ම බොහෝම කරුණාවෙන් ඉල්ලා හිටිනවා සමාවෙන්න කියලා . අන්තිම කතාංගය සදහා සබ් එක සතියක් පරක්කුයි. කොයි තරම්ටිකින් ටික කරන්න හැදුවත් වැඩේ සාර්ථක වුණේම නෑ. බැරිම තැන අපේ මලිත් වීරමුණි (මලියා) අයියට දුන්නා පුළුවන් තරමක් කරලා දෙන්ඩ කියලා . එයාටත් බොහොම ස්තූති කියන …

Read More »

Little Evil (2017) Sinhala Subtitles | සාතන්ගෙ පුතාගෙ ආතල් [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්වාසී සහෝදර සහෝදරියන්ට සුබ දවසක් වේවා කියලා පතනවා.ඔන්න මේ පාර ඔයාලට ගෙනාවෙ කම්මැලි නැතුව හිනාවෙලා බලන්න පුලුවන් චිත්‍රපටයක්. මේක Horror පැත්තට නැබුරු වෙලා තිබ්බට ගොඩක්ම කොමඩි ගතියක් තමයි තියෙන්නෙ.මේ ෆිල්ම් එක කරද්දිත් පොඩි පොඩි ජරමර සිද්ධ උනා.වෙච්ච ලොකුම දේ තමයි ලැප් එකේ හාඩ් එක ගිය එක. ඉතින් සති දෙක තුනක්ම …

Read More »
error: Alert: Content is protected !!