Wednesday , May 27 2020
Breaking News

ළමයින්ට

Torque (2004) with Sinhala Subtitles | සුපිරි බයික් ධාවකයෝ [සිංහල උපසිරසි සමඟ]

ටිකක් පරණ සලරුවක් උනාට බයික් වලින් වැඩ දාන එකක් නිසාත්, කලින් බලලා තියෙන අයට අනිවාර්යෙන් මේක දැක්කම බලන්න හිතෙන නිසාත් ඔන්න Torque (2004) ට සිංහල දැම්මා. මේ චිත්‍රපටයේ වීඩියෝ වලින් විවිධ ගීත වලට සමහර අය විෂුවල් කරලත් තිබ්බා මට මතකයි. ඒකෙන්ම හිතාගන්න පුලුවන් ඒ දවස්වල මේ චිත්‍රපටය අපේ අය කොච්චර …

Read More »

The Flintstones in Viva Rock Vegas (2000) with Sinhala Subtitle | සැබෑ ආදරය [සිංහල උපසිරැසි සමඟ]

The Flintstones (1994) චිත්‍රපටය ඔයාලා බලන්න ඇති. මේ චිත්‍රපටියෙයි එකෙයිනම් කිසිම සම්බන්ධයක් නැහැ. මේක බලලා ඒක බලනවානම් තවත් හොඳයි… කතාවේ ටිකක් මම කිව්වම ඒ ඇයි කියලා තේරෙයි. මේ කතාවේදි බොරළුයි, ගලයයි තනිකඩයින්. මේ දෙන්නා බොහොම පාළුවෙන් තමයි කල් ගත කරන්නේ. කොහොමහරි බොරළු ගලේ දෙන්නට ගල් වලේ රස්සාවක් හොයාගෙන කරන්න සමත් …

Read More »

Blame! (2017) with Sinhala Subtitles | මනුෂ්‍යත්වය සුරැකීම උදෙසා [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමදෙනාටම. ඔන්න එහෙනම් මේ පාර අපි හමුවෙන්නේ ලස්සන ඇනිමේෂන් කතාවකින්. මුලින්ම මේ චිත්‍රපටය බාරදීම සම්බන්ධයෙන් මම රොයිලි අයියාට ස්තූතිවන්ත වෙනවා. මේ අවුරුද්දේ මැයි 20 නිතුත් වුනු මේ ෆිලුම වෙන කාගෙවත් නෙමෙයි, NETFLIX ආයතනයේ වැඩක්. හොඳ කොපියක් අන්තර්ජාලයට ඇවිත් තිබුන නිසා වැඩි දවසක් යන්න කලියෙන් උපසිරැසියත් අරගෙන ආවා ඉතිං. …

Read More »

Haywire (2011) with Sinhala Subtitles | ද්‍රෝහී වීම [සිංහල උපසිරසි සමඟ]

ඇමෙරිකානු රජය වෙනුවෙන් වැඩ කරන පුද්ගලික ආයතනයක් වෙනුවෙන් සේවය කරන මෙලරි කේන් කියන්නේ දක්ෂ කාන්තාවක්.  නිදහස් ඒජන්තවරයෙක්. බාසිලෝනාවල යම් තැනක රහසිගතව රඳවගෙන ඉන්න කෙනෙක් ඇය විසින් මුදවා ගන්නවා. ඊට පස්සේ ඇයව හදිසියේම ඩබ්ලින්වල කරන මෙහෙයුමකට යවනවා. ඒ මෙහෙයුම නුහුරට යද්දී ඇය හොයා ගන්නවා ඇයව මරාදමන්න දැලක් එලලා ඇති බව. යම් …

Read More »

Barbie Spy Squad (2016) with Sinhala Subtitles | ජිම්නාස්ටික් ඔත්තු කල්ලිය [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් වෙබ් අඩවිය ගොඩක් කල් ඉඳන් භාවිතා කරන නිසා මටත් උපසිරැසියක් කරන්න හිතුනා. මේ මගේ පලවෙනි උපසිරැසිය. අඩුපාඩු තියෙන්න පුලුවන් බලලා ඒ ගැන කමෙන්ට් දාන්නකො. බයිස්කෝප් වෙබ් අඩවියෙන් මේ නොමිලේ කරන දේ නම් අගය කල යුතුමයි. බයිස්කෝප් කණ්ඩායමට ඒ වෙනුවෙන් ස්තූති කරන ගමන් ඉදිරියටත් හොඳින් කරගෙන යන්න සුබ පතනවා. මං …

Read More »

Pokémon the Movie: Hoopa and the Clash of Ages (2015) AKA Pokemon za mûbî XY: Ringu no choumajin Fûpa with Sinhala Subtitles | හූපාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තවත් උපසිරැසයක් අරගෙන ආවා.මේක ඇනිමේෂන් ෆිල්ම් එකක් වගේම මේක ඇවිත් තියෙන්නේ 2015 වර්ෂයේ.හොද පිටපත් ආවේ සති කිහිපයකට උඩදී.ඒත් හරියන උපසිරැසයක් තිබ්බේ නැහැ.ඉතින් නෙට් එකම පීරුවා ඉංග්‍රීසි සබ් එකක් හොයාගන්න.ඒ හොයලත් හම්බවුණේ නැහැ.පරණ සබ් එකක් තමා ලැබුණේ.ඔයාලට මේ සබ් ඒකෙ තියෙන වීඩියෝ පිටපත් හොයාගන්න පුළුවන්නම් ගොඩක් හොදයි. එහෙම නැත්තම් …

Read More »

1971: Beyond Borders (2017) Sinhala Subtitles | යුද්ධයේ සැබෑ කතාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් සුපිරි ෆිලුමක් අරගෙන ඉක්මනින්ම ආයේ ආවා.මේක අයිතිවෙන්නේ Action War කියන ප්‍රභේදවලට.1971දී සිද්දවුන ඉන්දු-පාකිස්ථාන යුද්ධය සම්බන්ධ සත්‍ය සිදුවීම් අලලා තමයි මේ ෆිලුම නිර්මාණය වෙන්නේ.සාමාන්‍යයෙන් මේ විදියේ War ෆිලුමක් බලන්න ගොඩක් අය කැමතියිනේ.ඒ නිසා මලයාලම් ෆිලුම් බලන නොබලන හැමෝටම මේක බලන්න කියලා මුලින්ම ආරාධනා කරනවා! ෆිලුම අධ්‍යක්ෂනය කරන්නේ මෑත අතීතයේ …

Read More »

Dragon Wars: D-War (2007) with Sinhala Subtitles | මකර ආත්මය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මේ මගේ එකසිය එක් වන උපසිරැසිය අරගෙන ආවා. හිතන්න ට්‍රාන්ස්ෆෝමර් චිත්‍රපටයේ තිබෙන නගරවල සිද්ද වෙන නවීන යුද්ද දර්ශන, ගෝඩ්සිලා චිත්‍රපටයේ තිබෙන විශාල සත්වයන් ගොඩනැගිලි විනාශ කිරීම් දර්ශන, ඇනකොන්ඩා චිත්‍රපටයේ තිබෙන සුවිශාල සර්පයන්, ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපටයේ තිබෙන සුවිසල් යුද්ද දර්ශන, කුන්ග් ෆු යොගා චිත්‍රපටයේ …

Read More »

Aanandam (2016) Sinhala Subtitles | ජිවිතේම වෙනස් කරපු චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටම. කලින් සැරේ සබ් එක කරාම ඉල්ලිමක් තිබ්බා 2015 -2016  ෆිල්ම් වලට සබ් දෙන්න කියලා ඒ ඉල්ලිම කරපු සහෝදරයා වෙනුවෙන් 2016 ආපු මේ ෆිල්ම් එක තෝරගත්තා. තව ඉල්ලිම් තිබ්බා ඒවත් අනිවරෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා.  ගොඩකාලෙකට පස්සේ අද තමයි සබ් එකක් කරලා එවන්න වෙලාවක් ලැබුනේ. මේ මගේ දෙවෙනි …

Read More »

Sahara (2017) with Sinhala Subtitles | ප්‍රේම දඩයම සොයා [සිංහල උපසිරසි සමඟ]

මෙම ලිපිය මගේ කෙදිනකවත් පළ නොවෙන 7වැනි උපසිරැසියේ ලිපියේ සංස්කරණයයි. ඇත්තටම කිව්වොත් මගේ පළමු උපසිරැසි තුන සහ මගේ 7වැනි උපසිරැසියට වෙච්ච දේ වනේ වන හතුරෙකුටවත් නොවේවා! ඔන්න ටික කාලෙකට පස්සේ තමයි මං මේ සබ් එක අරගෙන ආවේ.කලින් කරපු උපසිරැසිය ටිකක් පරණ එකක් නිසා ලැබුණ ප්‍රතිචාර වගේම ඩවුන්ලෝඩ් ගාණත් අඩුයි.ඒක දැකලා …

Read More »

The Boss Baby (2017) with Sinhala Subtitles | අය්යා බබයි මල්ලි බබයි [සිංහල උපසිරසි සමඟ]

කළුපාට කුරුල්ලායි මැදියම් රැයේ ගීත ගයන්නේ මේ බිඳුණු පියාපත් රැගෙනයි පියාඹන්න ඉගෙන ගන්නේ දිවි ඇති තෙක් ඔබේ ඔබ පමණයි මේ මොහොත උදාවනතුරු බලා සිටින්නේ බයිස්කෝප්වාසී සියල්ලන්ටම සුභ දවසක් වේවා. හුඟ කාලෙකට පස්සෙ ඔන්න මම ආවා මේ අවුරුද්දෙ උණු උණුවෙම නිකුත් වෙච්ච ලස්සන සහ වෙනස්ම විදිහක නිර්මාණයක් එක්ක. නිර්මාණය ගැන නං …

Read More »

Picnic at Hanging Rock (1975) with Sinhala Subtitle | අභිරහසක් වූ විනෝද චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]

ඔස්ට්‍රේලියාවේ මධ්‍යම වික්ටෝරියාවෙහි තිබෙන, කලින් ක්‍රියාකාරීව තිබුණු ගිනි කන්දකි හැඟිං රොක් (Hanging Rock) නොහොත් එල්ලෙන පර්වතය. මෙය භූවිද්‍යාත්මක ආශ්චර්යක්,  Mamelon හෙවත් කලින් මෙම ගිනි කන්ද පිපිරුණු නිසා ලාවා උතුරා ඇවිත් ගල් වී ඇති අයුරු අදටත් දැකගත හැකි පර්වතයකි. මුහුදු මට්ටමේ සිට මීටර් 718ක් උසින් මෙම පර්වතය පිහිටා ඇත. මෙම පර්වතය …

Read More »

Oru Mexican Aparatha (2017) Sinhala Subtitles | ශිෂ්‍ය විප්ලවය [සිංහල උපසිරැසි සමඟ]

සති කිහිපයක නිහැඬියාවකින් පස්සේ තවත් අලුත් මලයාලම් ෆිලුමක් අපේ බයිස්කෝප් රසිකයින් වෙනුවෙන් අරගෙන එන්න අවස්ථාවක් ලැබුණා.මේක Action Thriller ප්‍රභේද ඔස්සේ තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ.මේක ටිකක් වෙනස් ෆිලුමක්.රැඩිකල් ෆිලුමක් කිව්වොත් නිවැරදියි.ඒ වගේම මේකේ තියෙන්නේ මීට අවුරුදු 40කට විතර කලින් ඉන්දියාවේ සිද්දවුන සිද්දියක් ගැන.ඒ කියන්නේ පරණ පසුබිමක් තමයි ෆිලුමේ තියෙන්නේ.ඒ නිසා ඒ …

Read More »

Badrinath Ki Dulhania (2017) Sinhala Subtitles | බද්‍රිනාත් ගේ මනමාළිය [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් හින්දි ප්‍රේක්ශකයන්ට තවත් සුපිරි හින්දි ෆිල්ම් එකක් තමයි අරන් ආවේ. බද්‍රිනාත් කී දුල්හානියා. මාර්තු මාසේ දහවෙනිද තමයි මේක සිනමා ශාලා වලට ආවේ. වීඩියෝ පිටපත් කීපයක් මාසෙකට පස්සේ ආවත් බලන්න පුලුවන් මට්ටමේ ඒවා තිබ්බේ නැහැ. එහෙම කොපි වලට උපසිරැසි දීලත් වැඩක් නෑනේ. ඒ නිසා තමයි ඉඳලා ඉඳලා හොඳම එකට දුන්නේ. …

Read More »

Beauty and the Beast (2017) with Sinhala Subtitles | හැඩකාරිය සහ මෘගයා [සිංහල උපසිරැසි සමඟ] *100*

උපසිරැසි වල පේලි 500ක් 1000ක් විතර ටයිප් කරලා අන්තිමේට ලිපි ලියන්න කම්මැලි හාදයෙක්ට ඉන්නේ මම විතරයිද මන්දා. මම හිතන්නේ ඒකට හේතුව ඉවසීම අඩුකම වෙන්නත් පුලුවන්. මොකද මොන උපසිරැසිය කලත් මේක සයිට් එකට යවනකන් ඉවසිල්ලක් නෑ. ඕක වෙන්නැති මම දෙන උපසිරැසි එක්ක පොඩි පොඩි ලිපි පලවෙන්න හේතුව. ( කම්මැලිකමත් පොඩ්ඩක් විතර …

Read More »

Wildlike (2014) with Sinhala Subtitles | අරමුණක් නැතිව [සිංහල උපසිරසි සමඟ]

දරුවන්ට තමන්ගේ අම්මා, තාත්තා ලඟ නැති වුනාම වෙන මොන නෑදෑයෝ හිටියත් වැඩක් නෑ. විශේෂයෙන්ම ගැහැණු ලමයෙකුට ඒක හොඳටම බලපාන හැටි මේ කතාවෙන් කියා දෙනවා. මොනවා හෝ ගැටලුවක් අම්මා තාත්තා එක්ක කතා කරලා විසඳ ගන්න බැරි නම් පුදුම අපහසුතාවයකට තමයි දරුවෝ පත්වෙන්නේ. ඒ වගේ වෙලාවට පිටත සමාජයෙනුත් පුදුම විදිහේ බලපෑම් තමයි …

Read More »

Something’s Gotta Give (2003) with Sinhala Subtitles | හැමදේම හිතන විදියට වෙනවා නම් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට! ටික කාලෙක නිහැඬියාවකින් පස්සෙ ආයෙත් සබක් ගෙනාවා.මට මතක හැටියට මේ අටවෙනි උපසිරැසිය. අටක් කරන්නත් සෑහෙන කාලයක් ගියා. මොකද ජොබ් එක කරන්නත් එපැයි. කළින් දීපු උපසිරසි ඔක්කොම කළේ කොමඩි ෆිල්ම් වලට. මේක අයිති වෙන්නෙ Drama, Romance කාණ්ඩයට. මේකෙත් කොමඩි තියනවා.හැබැයි මේකේ ෆිල්ම් එක බලල නම් නෙමෙයි උපසිරැසිය හැදුවේ. ඒ …

Read More »

Rock Dog (2016) with Sinhala Subtitle | ඔබේ ධෛර්‍ය උපදවාගන්න, කෙදිනකවත් නවතින්න එපා… [සිංහල උපසිරැසි සමඟ]

පෙබරවාරි 24වෙනිදා නිකුත් වුණු, Ash Brannon අධ්‍යක්ෂණය කළ, IMDbහි 5.7ක අගයක් ලබාගන්න සමත් වුණු සහ එක් සම්මානයක් සඳහා නාමයෝජනා ලබා ඇති ලස්සන ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි මේ අරගෙන ආවේ. සුන්දර, හිම ගිරිය කියන ගම බැටළු ජනපදයක්. බැටළුවොන්ගේ සතුරන් වෘකයින්ගෙන් මේ ගම ආරක්ෂා කරන්නේ කම්පා නොහොත් ටිබෙටන් මස්ටිෆ් වර්ගයේ බල්ලෙකු විසින්. බැටළුවන් …

Read More »

Power Rangers (2017) with Sinhala Subtitles | පහේ කල්ලිය [සිංහල උපසිරසි සමඟ] (100)

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඉතින් මෙන්න සියවන පාරටත් මම ඔයාලට උපසිරසියක් අරගෙන ආවා. හරියටම මිට වර්ෂයකට කලින් ඒ කියන්නේ දෙදහස් දහසයේ මැයි දහවෙනි දින Tremors (1990) චිත්‍රපටයෙන් ආරම්භ කර චිත්‍රපටම සියයකට උපසිරසි ඔයාලට අරගෙන ඇවිත් තියනවා. පළමු චිත්‍රපට පනහ මාස තුනක් වැනි කාලකින් දුන්නත් මෙම ඊළඟ චිත්‍රපට පනහට මාස නවයක් ගතවුනා …

Read More »

Vertical Limit (2000) with Sinhala Subtitles | හිම තුල සිරවී [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් මම මගේ අනු නව වන උපසිරැසිය අරගෙන ආවේ ඔන්න. ඉතින් මම කලින් කිව්වා වගේම කඳු නැගීම ගැන කියවෙන චිත්‍රපටයක් මේක. IMDb අගය 5.9 අරගෙන තියන මේ චිත්‍රපටය Action, Adventure, Drama ගණයට අයිති වෙනවා. ඔයාලට මේ චිත්‍රපටයේ දක්නට ලැබෙන K2 කියන කන්ද හිමාල කඳු පන්තියේ තියන නගින්න …

Read More »
error: Alert: Content is protected !!