You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , April 4 2020
Breaking News
Home / ළමයින්ට (page 21)

ළමයින්ට

Swallows and Amazons (2016) with Sinhala Subtitles | රහස් දුපතේ වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ? ඔන්න මම මගේ දෙවැනි උපසිරැසියත් අරගෙන ආවා. මම ස්තුති කරන්න ඕනි මේ උපසිරැසිය මට බාර දුන්න හසන්ත වික‍්‍රමරත්න සහෝදරයට. මේ පාර අරගෙන ආවේ IMDB  එකේ 6.3 අගයක් ගත්ත ලස්සන ෆිල්ම් එකක්. ඔයාලා කවුරුත් පොඩි කාලේ ජාතික රුපවාහිනියේ ගිය පන් පසිදුවන් (The Famous Five) කියන කතාව බලලා ඇතිනේ. මේ …

Read More »

Fantastic Beasts and Where to Find Them (2016) Sinhala Subtitles | නැවතත් මායා ලෝකයේ සැරිසරමු… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුන විදිහටම සවිස්තරාත්මක ලිපියක් අරගෙන ආවා. කලින් ලිපියෙ කිවුවා වගේම මේක මං භාරගත්ත එකක් නෙවේ. රොයිලි අයියා කරන්න හිටපු එකක්. ඉතින් කොහොම හරි යටි හිතෙ තිබ්බ අදහසක් තමා ඉශ්ඨ වුනේ. එහෙනම් ලිපිය බලමුකො. කවුද හැරී පෝටර්ව නොදන්නෙ. නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑ. ඒ තරමටම හැරී පෝටර් චරිතය …

Read More »

Middle School: The Worst Years of My Life (2016) with Sinhala Subtitles | පිනාට දෙන ආතල් තමයි ඉතින්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් ආතල් ෆිලුමක් අරගෙන තමයි මේ ඇවිත් තියෙන්නේ. මං හිතන්නේ මේ ෆිල්ම් එක කරන්න තමයි මට වැඩිම කාලයක් ගියේ. සති දෙකක් විතර ගතවුනා හොඳ කොපියක් ඇවිත්, ආපු ගමන්ම සමන් අයිය මේල් එක දාලා තිබුනා මලේ කොපිය ඇවිත් කියල. කොහෙ කරන්නද? මේ සැරේ උසස් පෙල නිසා ගෙදර මනුස්සයො බෙල්ල …

Read More »

Shrek (2001) with sinhala subtitles | කුමරියකට පෙම්බැඳි රාක්ෂයෙක්… [සිංහල උපසිරසි සමඟ]

හැමෝම දන්න හුඟ දෙනෙක් බලල තියෙන චිත්‍රපට මාලාවක් වන Shrek හි පළමු වැන්න මගේ උපසිරැසි එකතුවේත් පළමු වැන්න ලෙස ඔබට සතුටින් මෙසේ ඉදිරිපත් කරනවා. මේ චිත්‍රපටය උපසිරැසි ගැන්වීමත් සමග ඔබට Shrek චිත්‍රපට මාලාවම සම්පුර්ණයෙන් උපසිරැසි සහිතව නැරඹීමේ අවස්ථාව බයිස්කෝප් වෙබ් අඩවිය හරහා හිමිවෙනවා. මේ  චිත්‍රපටය 2001 වසරේ තිරගත වූ පරිගණක …

Read More »

Scooby-Doo and the Reluctant Werewolf (1988) with Sinhala Subtitles | වෙයාවුල්ෆ් ෂැගී [සිංහල උපසිරැසි සමඟ]

ආයෙත් ආවා ස්කුබී ඩූ එකකින්. මේකෙත් ඇතිතරම් හිනාවෙන්න පුළුවන්.IMDB අගය 6.9ක් විතර ලැබිලා තියෙනවා. මේකෙ යාළුවො සෙට් එකම නම් නෑ හැබැයි. ඉන්නෙ ෂැගී, ස්කුබී,ස්ක්‍රැපී විතරයි. තව ඉන්නවා ෂැගීගෙ පෙම්වතිය ගූගල්. කතාව ගැන ටිකක් කියනව නම් ෂැගී කාර් රේස් ශූරයෙක්. කවුන්ට් ඩ්‍රැකියුලත් ට්‍රාන්සිල්වේනියාවේ වාර්ෂිකව පවත්වනවා යක්කුන්ගේ කාර් රේස් එකක්. ඒකට වෙනද …

Read More »

All-Star Superman (2011) with Sinhala Subtitles | තම ලොව වෙනුවෙන් දිවි පිදූ ඔහු නාමයෙන් සුපර්මෑන්ය [සිංහල උපසිරැසි සමඟ]

සචින් අකලංක සොයුරා විසින් එවන ලද ලිපිය… ඔන්න තව සුපිරිම ෆිල්ම් එකක් අරන් ආවා. මේක සුපර්මෑන් ෆිල්ම් එකක්. මේක ඇත්තටම සුපර්මෑන්ගේ මරණය ගැන කියවෙන ෆිල්ම් එකක්. මේකෙ සුපී මැරෙනවා. මෙයට හඩින් James Denton, Christina Hendricks, Anthony dward Asner, Obba Babatundé, Steve Blum, inda Cardellini, Cathy Cavadini යන අය දායක වෙනවා. …

Read More »

Trolls (2016) with Sinhala Subtitles | සතුට බෙදන ට්‍රොල්ස්ලා [සිංහල උපසිරසි සමඟ]

මුළින්ම බයිස්කෝප් වාසී හැමෝටම ලැබුවා වූ නව වසර සිනමාපට වලින් පිරී ඉතිරී යන, තව තවත් ඩේටා ලැබෙන සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා…!!! ඔන්න එහෙනම් අදත් බාරනොගත්ත ෆිල්ම් එකක් අරගෙන ආවා. මේ වසරෙ ආව පට්ටම ලස්සන, නැටවෙන සිංදු පිරිච්ච ඇනිමේශන් ෆිල්ම් එකක් අරගෙන. ඇනිමේශන් කිවුවම මතක්වෙන කෙනාව දන්නවා ඇතිනෙ. …

Read More »

Space Dogs Adventure to the Moon (2016) with Sinhala Subtitles | අභ්‍යාවකාශ සුනඛයින්: කොළ රැස් එළියේ අභිරහස… [සිංහල උපසිරැසි සමඟ]

බෙල්කා සහ ස්ට්‍රෙල්කා කියන්නේ රුසියාවේ ප්‍රසිද්ධ අභ්‍යාවකාශ සුනඛයන් දෙන්නෙක්. දැන් අභ්‍යාවකාශ ගමන් නතර කර තිබුණත් බෙල්කා සහ කස්බෙක්ගේ පුත් පුෂොක්ගේ එකම ආසාව අභ්‍යාවකාශ සුනඛයෙක් වෙන්නයි. ඒ වුණත් බෙල්කානම් පුෂොක්ගේ ආසාවට කැමති නැහැ ඒකෙ තියෙන භයානකකම නිසා. අම්මලා කොහොමත් එහෙමනේ නේද? කස්බෙක්ටනම් තමන්ගේ පුතාගේ ආසාව ඉටු වෙනවනම් කැමතියි. පුෂොක්ට දවසක් ඇමරිකාවේ …

Read More »

Tum Bin 2 (2016) with Sinhala Subtitles | ඔබෙන් තොර ලොවක් මන් හිතින් පතන් නැහැ… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කියන ගමන් 2016 අවුරුද නිම වෙන්නත් තව දින දෙකයි තියෙන්නේ..ඔන්න එහෙනම් අවුරුද නිම වෙන්න කලින් ගෙනාවා ආදරය පිරුණු ලස්සනම ලස්සන සුන්දර චිත්‍රපටයක්.. මන් කැමති අද ඉස්සෙලම ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කතා කරන්න. මේක මගේ පලවෙනි හින්දි නිර්මාණය මේ ෆිල්ම් එක මට භාර දුන්නේ හසන්ත අයියට ස්තුතියි කියන ගමන්. ඇත්තම …

Read More »

Storks (2016) with Sinhala Subtitles | සුහද කොකා [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ ඔයාලත් එක්ක නැවතත් මුණගැහෙනවා ලස්සනම ලස්සන ඇනිමේශන් කතාවක් එක්ක. Stork ඇවිල්ලා ටික කාලයක් නම් වෙනවා තමයි. සමාවෙන්න ඕනි ඒ ගැන. මේ මගේ පළවෙනි ඇනිමේශන් ෆිල්ම් එක. හිතුවා වගේ හොඳ කතාවක් තියනවා. Imdb 7.0 එකක හොඳ අගයක් ලැබිලා තියනවා. ඔයාලා දන්නවද කාලෙකට ඉස්සර ළමයි නැති දෙමාපියන් වෙනුවෙන් කොක්කු ළමයි …

Read More »

Spy Kids (2001) with Sinhala Subtitles | අක්කගෙයි මල්ලිගෙයි වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ! ඔන්න එහෙනම් නත්තල් අත ළඟ එන කාලෙම මම ඔයාලට ගින්දර වගේ චිත්‍රපටියක් ඔන්න එහෙනම් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන මේ තමයි මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒ වගේම මේ උපසිරැසිය ලියන මමත් ඔයාල වගේ බයිස්කෝප් එකේ වෙබ් නිතර ෆිල්ම්, රූපවාහිනී කතාවල සබ් බාගෙන ගියපු කෙනෙක්. පස්සෙ අවුරුද්දක් විතර අවුරුද්දක් …

Read More »

The Batman [S03 : E13] with Sinhala Subtitles | අපරාධ මහ මොළකරු [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යාළුවන්ට. අද මේ හදන්නේ තුන් වෙනි සීසන් එක ඉවර කරලා දාන්න. හැබැයි ඉතින් බය වෙන්නෙපා, තව සීසන් දෙකක්ම තියෙනවා 😀 ඒවත් අරන් එන්නම්. කමෙන්ට් දාන, සබ්ටයිටල් ඩවුන්ලෝඩ් කරන් බලන හැමෝටම ස්තුතියි. ලොකු සතුටක් ඒක. වැරදි තියෙනවා නම්, හදාගන්න දේවල් තියෙනවා නම් මට දැණුම්දෙන්න. ඒක ගොඩක් වටිනවා. හොඳයි අද …

Read More »

Nancy Drew (2007) with sinhala subtitles | සුප්‍රසිද්ධ නිළියගේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර නම් මම අරන් ආවේ කට්ටියටම ටිකක් කුතුහලයෙන් බලන්න පුළුවන් චිත්‍රපටයක්. මේකෙ නම නම් කට්ටියට එච්චර අළුත් නමක් නෙවෙයි වෙන්න ඇති. මොකද, නැන්සි ඩෘ ගේ වීර කතා ලියවුන පොත් පත් ඕන තරම් සිංහල භාෂාවට පරිවර්ථනය වෙලා තියෙනවානේ. ඉතිං දන්නෙ නැතිවෙන්න විදියක් නෑ. මේක ඉවර කලේ ඊයේ උදේ. ඒත් මේක …

Read More »

The Batman [S03 : E12] with Sinhala Subtitles | කොබල්පොට් නිධානය [සිංහල උපසිරසි සමඟ]

කොබල්පොට්? කොබල්පොට් කිව්වම ඔස්වල්ඩ් කොබල්පොට් මතක් වෙනවා නම් අන්න එයා මේ මං වගේ බැට්මෑන් පිස්සෙක්. නැත්නම් Gotham TV Series එක බලපු ඩයල් එකක්. ඔව්. ඔස්වල්ඩ් කොබල්පොට් කියන්නේ පෙන්ගුයින් ට. ගෝතම් නඟරයේ පරම හතුරෙක්. ඔස්වල්ඩ් කොබල්පොට් කැමති රත්තරන්, මැණික්, ආභරණ මංකොල්ලකන්න. කොබල්පොට් ලා ගැන පොඩි විස්තර ටිකක් කියන්නම්. ඔස්වල්ඩ් කොබල්පොට් කියන්නේ …

Read More »

Planet Earth II [EP E05] Sinhala Subtitles | අරුම පුදුම ලෝකයේ තණබිම් [සිංහල උපසිරැසි සමඟ]

අද මං ඔයාලට ගෙනාවේ අරුම පුදුමලෝකයේ තවත් අරුම පුදුම තැනක් වුන ලෝකයේ තියෙන තණබිම් සහ ඒවාගේ තියෙන ජීවිත වල අපූර්වත්ය පිරුණු Planet Earth කතා මාලාවේ පස්වැනි කොටසයි. යශෝ, නිර්මාණි, රොයිලි අයියා වගේම හසා මාමි කලින් ගෙනාපු කොටස්වල ඔයාලා මේ ලෝකයේ තියෙන දූපත්, කදු, කැලෑ, සහ කාන්තාර ගැන අපූරු විස්තර දකින්න ඇතිනේ. ඒ …

Read More »

The Batman [S03 : E11] with Sinhala Subtitles | වවුල් පියාපත් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. අද කොටසට නමක් දාන්න දහ අතේ කල්පනා කරද්දී තමයි ඔය වවුල් පියාපත් මතක් වුණේ. බැට්වින්ග් එහෙම නැත්නම් වවුල් පියාපත කියන්නේ බැට්මෑන් ගේ ගුවන් යානයට. එතකොට නයිට්වින්ග් කියන්නේ කවුද? ඒක අද කතාවට අදාළ නෑ, (අදාළ නෑ නේ…) ඒ වුණාට එයා පසු කාලීනව බැට්මෑන්ට වැදගත් කෙනෙක් වෙනවා. මේ කතා මාලාවෙදි …

Read More »

Cheaper by the Dozen (2003) with Sinhala Subtitles | කරදර පිට කරදර [සිංහල උපසිරැසි සමඟ]

අදත් ගෙනාවේ කොමඩි ෆිලුමක්. මේක මං කරන්න හිතාගෙනම හිටපු ෆිල්ම් එකක් නෙමෙයි. මේක මම පලවෙනි උපසිරැසය කරපු දවස් වල කෙනෙක් ඉල්ලලා තිබුණා ඉතින් කරන්න ෆිල්ම් එකත් නැති එකේ මේක බාරගෙන කරා. කතාව ගැන කිව්වොත්, මේකේ ටොම්ටයි කේට්ටයි ළමයි දොළහක් ඉන්නවා. මෙයාලා ජීවත් වෙන්නේ මිඩ්ලන්ඩ් වල.ළමයි හැමෝම මිඩ්ලන්ඩ් වලට කැමතියි. ඔය …

Read More »

Best of the Best (1989) with Sinhala Subtitles | හොදමයින් ගෙන් හොදමයින්! [සිංහල උපසිරසි සමඟ]

කට්ටියටම සුබ දවසක්  කියන ගමන් මන් අරන්ගෙන අවා පරණ චිත්‍රපටයක්. පරණ උනාට සටන් වලින් පිරුණු චිත්‍රපටයක් 1989 තිරගත් වුන මේ චිත්‍රපටය IMDb අගය 6.4 ලබාගෙන තියෙනවා. පැයයි විනාඩි තිස්හතක් ධාවනය වන මේ චිත්‍රපටය කිසිම පාළුවක් නැතුව පවුලේ සැමටම බලන්න පුළුවන්. එහෙනම් පොඩි විස්තරක් කියන්නම් ඔන්න එහෙනම්. කොරියාවේ පැවතෙන කරාටි තරගාවලියකට …

Read More »

The Great Gilly Hopkins (2016) with Sinhala Subtitles | දඟකාරියකගේ ජීවන පුවත [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක්! මම අද ඔයාලට අරගෙන ආවේ ලස්සනම ලස්සන ළමා චිත්‍රපටියක් අරගෙනයි. මේක මගේ පළවෙනි උපසිරැසිය නම් නෙමෙයි. පෞද්ගලික භාවිතයට මම සිංහල උපසිරැසි නිර්මාණය කළත් බයිස්කෝප් සිංහලෙන් සමඟ උපසිරැසියක් බෙදාගන්නා පළමු වතාව තමයි මේක. හරි අපි කතාව දිහාවට හැරෙමු, මේ කතාවේ ප්‍රධාන චරිතය ගිලී කියලා ගැහැණු ළමයෙක්. ඇය ඉන්නේ පුංචි …

Read More »

The Batman [S03 : E10] with Sinhala Subtitles | පොඩි ජෝකර් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අපි දහ වැනි කොටසටත් ඇවිල්ලා. තුන් වෙනි සීසන් එක ඉවර කරන්න තව තියෙන්නේ කොටස් තුනයි. හොඳයි එහෙනම්. අද කතාව ගැන පොඩි පූර්ව කථනයක් දෙන්නයි යන්නේ. බැට්ගර්ල් ගේ ආගමනයත් එක්ක බැට්මෑන් කතාව තවත් වෙනස් අතකට යන්න පටන් ගත්තා. බැට්ගර්ල්, එහෙම නැත්නම් බාබරා, එහෙමත් නැත්නම් ගෝතම් පොලිස් අධිකාරී තුමා ගේ දෝණී …

Read More »
error: Alert: Content is protected !!