You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , February 27 2020
Breaking News
Home / ළමයින්ට (page 22)

ළමයින්ට

Soul Surfer (2011) with sinhala subtitles | ආත්මීය රැලි පදින්නිය [සිංහල උපසිරසි සමඟ]

ආයු‍බෝවන්! යාළුවනේ, මගේ නම නිරෝෂන් (නීරෝ) , අවුරුදු ගණනාවක්ම බයිස්කෝප් සයිට් එකට ඇවිත් සබ් බාගෙන ගිහිල්ලා බයිස්කෝප් යාළුවන්ට පින් සිද්ධ වෙන්න, ගොඩක් Films, T.V Series සිංහල තේරුමත් එක්ක රස වින්දා. එහෙව් එකේ මටත් හිතුනා අනිවා මමත් සබ් එකක් කරනවා කියලා. අද ඊයේ නෙවෙයි අවුරුදු තුනකට කලින් ඒත් ‍ඒක කරන්න උනේ …

Read More »

High School Musical 3: Senior Year (2008) with sinhala subtitles | සොඳුරු සමයක අවසානය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න හයි ස්කූල් මියුසිකල් චිත්‍රපට තුනම අවසානයි. මේකට පස්සෙ ආපු තවත් එකක් තියෙනව කියල තොරතුරු ලැබුණ. බලමු ඒකත් හොයාගන්න පුලුවන්ද කියල. ගීත ගොඩක් තිබුණ, ඒත් කිහිපයක්ම මම අයින් කරල දැම්ම. එකක් දෙබස් වගේ නෙවේ ගීත වලට සිංහල අදහස් දාන්න මගේ ඉංග්‍රීසි දැනුම මදි. ඒක නිසා ගොඩින් බේරෙන්න, අවශ්‍ය නෑ කියල …

Read More »

The Batman [S03 : E07] with Sinhala Subtitles | කළු පූසෝ [සිංහල උපසිරසි සමඟ]

බැට්මෑන් රසිකයෝ හැමෝටම ආයුබෝ වේවා! ඔන්න තුන් වෙනි සීසන් එකේ හත් වෙනි එපිය ගෙනාවා. අද වෙනස් කතාවක් අරන් ආවේ. මේ දවස් වල ගෙනාව ගොඩක් එපි වල අපේ බාබරා කෙලි පැටික්කී ඉන්නවා. බැට්ගර්ල් ගෙ ඇත්ත නම බාබරා ගෝර්ඩ්න්. දන්නවා නෙ. ඔන්න අද ගෙනාව එකෙත් ඉන්නෝ ඈ. ඒ වගේම ඔයාලා දන්න කියන …

Read More »

The Batman [S03 : E06] with Sinhala Subtitles | යෝධ ජෝකර් [සිංහල උපසිරසි සමඟ]

හොඳයි යාළුවනේ ඔන්න අරන් ආවා හය වෙනි එපිය. මේක වැඩිය තේරෙන එකක් නෑ බේන් ගැන මතක නැත්නම්. කවුද බේන්? මතකද? බේන් ව මුලින්ම දකින්නේ පළමු සීසන් එකේ මුල් එපිසෝඩ් වල. බේන් ව ගෙන්නගන්නේ ගෝතම් වල මැර කල්ලි වල නායකයෝ, ඒ මොකද බැට්මෑන් එයාලගේ හොර බිස්නස් වලට පුදුම ලොකු ඇණයක් වුණ …

Read More »

Planet Earth II [EP E03] Sinhala Subtitles | වනාන්තර හී ජීවිත. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? බොහොම බොහොම කාලෙකට පස්සෙ උපසිරැසියක් ගෙනාවා. කලින් පාරත් මේ වගේම සුපිරි වාර්තා වැඩසටහනක් වෙච්ච Human Planet හී  “කාන්තාර” හා “වනාන්තර” කියන කොටස් දෙකටත් මම උපසිරැසි දුන්නා කට්ටියට මතක ඇතිනේ. මේ පාරත් ඉතින් යශෝධ මලයගෙන් බේරෙන්න බැරි තැනම මේ වාර්තා වැඩසටහනේ “වනාන්තර” කොටස කරන්න බාරගත්තා. හැබැයි කලින් එකට වඩා …

Read More »

The Batman [S03 : E05] with Sinhala Subtitles | කාර් රේස් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. අද අරන් ආවේ තුන් වෙනි සීසන් එකේ පස් වෙනි එපිය. බැට්මෑන් මෙතෙක් කල් පාවිච්චි කරපු කාර් එක, එහෙම නැත්නම් බැට්මොබයිල් එක වෙනස් කරන්නේ අද තමා. ඒකට හේතුවක් තියෙනවා, හේතුව ගැන මම කියන්නෑ. හේතුව ඔයාලා බලන්න අද එපියෙන්. බෲස් වේන් ගේ වේන් ඉන්ඩස්ට්‍රිස් එක යටතේ තියෙන සමාගම් ගොඩකම නව …

Read More »

Mr. Church (2016) with Sinhala Subtitles | අපිට කෝකියෙක් ඉන්නවා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්? මගේ නම චාලට් මරී බෘක්ස් හැමෝම මට කියන්නෙ චාලි කියල. මට තාත්ත කෙනෙක් නැහැ. මගේ අම්මට පියයුරු පිළිකාවක් තිබුණා. අපිට හරිහැටි සල්ලි බාගේ තිබුණේ නෑ. කොහොමවුණත් මට පුද්ගලික ඉස්කේලෙකට යන්න පුළුවන්කම ලැබුණා ඒ ඉස්කෝලෙන් මම වගේ අසරණ මුදල් අවශ්‍යතා තියෙන දුප්පත් ළමයින්ව ගත්තු නිසා. වෛද්‍යවරුන් කියලා තියෙන්නේ අම්මා …

Read More »

Planet Earth II [EP E02] | Sinhala Subtitles | ලොවෙන් සැඟවුන කඳුකර ජීවිත.. [සිංහල උපසිරැසි සමඟ]

ප්ලැනට් අර්ත් කණ්ඩායම කඳු වලට බොහොම කැමැත්තක් තියන පාටයි. මොකද පලවෙනි කතා සමයේදීත් දෙවැන්න වෙන් උනේ කඳු වලට. මේ පාරත් එහෙමමයි. ඉතින් කඳු කියපු ගමන් අල්ලපු වැටේ තියන හිමාලය මතක් උනාට අපිට කවදාවත් ඒවායේ ජිවත් වෙන සත්තු ගැන හිතිල නැහැ නේද? අපිට නොහිතුනත් අපුරු අන්දමේ සතුන් විශේෂ රැසක්ම මේ කඳු …

Read More »

The Batman [S03 : E04] with Sinhala Subtitles | රූකඩ සටන [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. The Batman කතා මාලාවේ බාගයක් දුරට ආසන්නව අපි ඇවිල්ලා. මේ වෙනකොට වුණ ගොඩක් දේවල් අතර බැට්මෑන් ගේ හතුරන්ගේ මතු වීම්, එතකොට බැට්ගර්ල් ගේ ආගමනය වගේ විශේෂ සිදුවීම් ටිකක් පෙන්නන්න පුළුවන්. බැට්මෑන් ගැන උනන්දුව තියෙන ගොඩක් අයට මේ කාටුන් සිරීස් එක මුලින්ම බලන්න තියෙනවා නම් වඩා හොඳයි මං හිතන්නේ. …

Read More »

1983 (2014) with Sinhala Subtitles | තණ නිල්ල සොයා… [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර ඔයාලට අරගෙන ආවේ මලයාලම් සිනමා සිත්තමක්. 2014 තමයි මේක නිකුත් කරලා තියෙන්නේ. මේක මගේ පලවෙනි මලයාලම් එක. මේක ගොඩක් ලස්සන චිත්‍රපටයක්. කතාව කෙටියෙන් කිව්වොත්, රමේශන් කියන්නේ ඉගෙනීමට දක්ෂ ළමයෙක්. ඒත් එයා ක්‍රිකට් වලට ගොඩක් ආසයි. ඒවගේම එයා ක්‍රිකට් වල පිතිකරණයට ගොඩක් දක්ෂ කෙනෙක්. මෙයාලා ගමේ පොඩි පිට්ටනි වල …

Read More »

The Batman [S03 : E03] with Sinhala Subtitles | බැට්මෑන් අමතකයි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. ඉතින් ඔන්න සුපුරුදු ලෙසම තුන් වෙනි සීසන් එකේ තුන් වෙනි සබ් එකත් අරන් ආවා. 😀 මේ දවස් වල ලොකු කට්ටක් කනවා සබ් කරන්න. මොකද ලැප් එකට බබා හම්බෙන්න ලන් වෙලා තියෙන්නේ. බොහොම අමාරුවෙන් සබ් ටික කරන් යනවා. මොකද පටන්ගත්ත වැඩක් නවත්තන්නෑ, ඉවර කරලා තමයි නවත්තන්නේ. ඒ කයිවාරු වැඩක් …

Read More »

Miss Peregrine’s Home for Peculiar Children (2016) with Sinhala Subtitles | මායා දරුවන්ගේ ලෝකය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මං මගේ දොළොස් වෙනි උපසිරැසිය විදිහට ඔයාලට අරං එන්නේ මේ අවුරුද්දේ තිරගත වෙච්ච සුපිරි ළමා චිත්‍රපටයක්. මේ චිත්‍රපටය කරන්න කියලා මට යෝජනා කලේ හසන්ත අයියා මීට සති දෙකකට විතර කලින්. ඉක්මණින් කරලා දෙන්නම් කියලා පොරොන්දු උනාට පරක්කු උනානේ. තව අයත් මේක කරන්න ඉල්ලුවා කියලත් මට දැනගන්න ලැබුණා. පරක්කු …

Read More »

Pete’s Dragon (2016) with Sinhala Subtitles | ආදරණීය මකරා, එලියට් (100) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතිං. අදත් ටිකක් විශේෂ දවසක්. ඒ කියන්නෙ ඉතින් දෙවැනි කඩයිම. හැබැයි ඉතින් මේ කඩයිමට ගත්ත කාලෙ නම් හුඟක් වැඩියි කියල මං දන්නවා. අද තමා මං සබ් කරන ගමනේ පහු කරන දෙවැනි කඩයිම. හැබැයි ඉතින් මෙතනින් පස්සෙ නම් ඊළඟ කඩයිම පහු කරනවා කියන ඉලක්කය නම් හිතේ එච්චර නෑ. ඉස්සරහට පුළුවන් …

Read More »

The Batman [S03 : E01&02] with Sinhala Subtitles | වවුල් කෙල්ල [සිංහල උපසිරසි සමඟ]

තුන් වෙනි සීසන් එක ඔන්න අපි පටන්ගමු. මේකේ පළමු එපිසෝඩ් දෙකම එකට තමයි තියෙන්නේ. ඒ නිසා ඔන්න දෙකම එකටම සබ් කරන්න වුණා, අනිත් ඒවා වගේ දෙගුණයක් දිගයි එපිසෝඩ් එක. එහෙනම් අපි බලමු අද කතාව මොකක්ද කියලා. මේකෙ ටයිටල් එක දකිනකොටම ඔයාලා දැනගන්න ඇති බැට්වුමන් ගැන මේකේ තියෙනවා කියලා. බැට්වුමන්, නැත්නම් …

Read More »

Planet Earth II [EP 01] | Sinhala Subtitles | ලොවෙන් සැඟවුන දූපත් ජිවිත.. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය දවස් ටිකේ, ෆේස්බුක් එකේ ජනප්‍රිය වෙච්ච වීඩියෝ එකක් තිබ්බ. ඒ තමා කටුසු පැටියෙක් සර්පයින් රැලකගෙන් තමන්ගේ ජිවිතේ බේරගන්න දිවයන අන්දම පෙන්වන විනාඩි කිහිපයක දර්ශන පෙළක්. ඔබ දන්නවද ඒ දර්ශන පෙළ අයිති වන්නේ කාටද කියල? ඒ තමා ලෝකප්‍රකට BBC නාලිකාව මගින් නිෂ්පාදනය කරන ලොව ජනප්‍රියම පාරිසරික වැඩසටහන මේක කියල කිව්වොත් …

Read More »

Tom and Jerry Blast Off to Mars! (2005) with Sinhala Subtitles | “අඟහරු ලොවේ කුරුමිට්ටන් සොයා” [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර ආයෙත් ගෙනාවා Tom and Jerry එකක්. IMDB අගය 5.9ක් මේකට හිමිවෙලා තියෙනවා. දෙන්නගෙ වැඩවලට මේකෙත් ඇතිතරම් හිනාවෙන්න පුළුවන්. කතාව ගැන කෙටියෙන් කිව්වොත් විද්‍යාඥයො පිරිසක් අඟහරු වලට යවන්න රොකට් එකක් ලෑස්ති කරනවා. ඒකෙ අරමුණ අඟහරු වල ජීවීන් ඉන්නවද කියලා තහවුරු කරගන්න එක. මේ රොකට් එක තියෙන පර්යේෂණ භූමිය ඇතුළට Tom පන්නගෙන යනවා Jerry …

Read More »

High School Musical 2 (2007) with sinhala subtitles | ගිම්හානයට රැකියාවක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සොඳුරුසොඳුරු පාසල් සමයෙ දෙවන අදියරට අපි ආව. ගිම්හානය වෙනුවෙන් පාසල නිවාඩු ලැබිල. හැමෝටම හරිම සතුටුයි. ඒත් මේ නිවාඩුවෙ මොනවහරි කරන්නත් ඕනනෙ. හැමෝගෙම උවනාව කීයක් හරි හම්බකරගන්න පොඩි ජොබ් කට්ටක් හොයාගන්න එක. මොකද කොලේජ් එකට යන්න කීයක් හරි එකතු කරගන්නත් ඕන නිසා. එක එක්කෙනාට එක එක බලාපොරොත්තු තියෙන්නෙ. මේ අතරෙ …

Read More »

Chill Out, Scooby-Doo! (2007) with Sinhala Subtitles | හිමාලයේ ආරක්ෂකයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉක්මනටම තවත් ස්කුබී ඩූ ෆිල්ම් එකක් අරගෙන ආවා ඔයාලට. මේකත් IMDB අගය 6.7 ක් අරගන්න සමත්වෙලා තියෙනවා.මේකෙ කතාව තියෙන්නෙ හිමාලයෙ යෙටී ගැන. ඔයාලා යෙටී ගැන අහලා තියෙනවනේ. මේකෙ ගොඩක් තැන් වල තිබුනෙ Snowman(හිමමිනිහා) කියලා. මම ඒ වෙනුවට යෙටී කියලා පාවිච්චි කලා. ඒක ඔයාලට අවුලක් වෙන එකක් නෑ කියලා හිතනවා. …

Read More »

Hum Tumhare Hain Sanam (2002) with Sinhala Subtitles | මා ඔබෙමයි පෙම්වත…. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද? ඔන්න ටික කාලෙකට පස්සෙ මම ආවා ටිකක් පරන චිත්‍රපටියක් අරගෙන. 2002 වසරෙ තිරගත වුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නෙ K. S. Adhiyaman. එම වසරේ 4 වෙනි වැඩිම ආදායම් ලබපු මේ චිත්‍රපටයෙ රංගනයෙන් දායක වෙන්නෙ Shahrukh Khan,Madhuri Dixit,Salman Khan Atul Agnihotri,Suman Ranganathan සහ Aishwarya Rai. ඒ වගේම මෙහි ලස්සන සිංදු කීපයක්ම …

Read More »

Kubo and the Two Strings (2016) with Sinhala Subtitles | කුබෝගේ වීරගමන… [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම කුබෝ. මම ජිවත් වෙන්නේ මගේ අම්මත් එක්ක. මගේ එක ඇහැක් පොඩි කාලේදී උන අනතුරක් නිසා නැති වෙලා. අනතුරක් නිසා කියනවට වඩා යම් අයෙක් කල අනතුරක් නිසා කිව්වොත් තමා හරි. ඒ වෙන කවුරුත් නෙමේ ඒ තමයි මගේ සීයා.  එයා ගොඩක් බලවත් කෙනෙක්. එයාගේ නම චන්ද්‍ර රජු. හැමෝම එයාගේ බලයට …

Read More »
error: Alert: Content is protected !!