You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , April 7 2020
Breaking News
Home / ළමයින්ට (page 23)

ළමයින්ට

The Batman [S03 : E03] with Sinhala Subtitles | බැට්මෑන් අමතකයි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. ඉතින් ඔන්න සුපුරුදු ලෙසම තුන් වෙනි සීසන් එකේ තුන් වෙනි සබ් එකත් අරන් ආවා. 😀 මේ දවස් වල ලොකු කට්ටක් කනවා සබ් කරන්න. මොකද ලැප් එකට බබා හම්බෙන්න ලන් වෙලා තියෙන්නේ. බොහොම අමාරුවෙන් සබ් ටික කරන් යනවා. මොකද පටන්ගත්ත වැඩක් නවත්තන්නෑ, ඉවර කරලා තමයි නවත්තන්නේ. ඒ කයිවාරු වැඩක් …

Read More »

Miss Peregrine’s Home for Peculiar Children (2016) with Sinhala Subtitles | මායා දරුවන්ගේ ලෝකය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මං මගේ දොළොස් වෙනි උපසිරැසිය විදිහට ඔයාලට අරං එන්නේ මේ අවුරුද්දේ තිරගත වෙච්ච සුපිරි ළමා චිත්‍රපටයක්. මේ චිත්‍රපටය කරන්න කියලා මට යෝජනා කලේ හසන්ත අයියා මීට සති දෙකකට විතර කලින්. ඉක්මණින් කරලා දෙන්නම් කියලා පොරොන්දු උනාට පරක්කු උනානේ. තව අයත් මේක කරන්න ඉල්ලුවා කියලත් මට දැනගන්න ලැබුණා. පරක්කු …

Read More »

Pete’s Dragon (2016) with Sinhala Subtitles | ආදරණීය මකරා, එලියට් (100) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතිං. අදත් ටිකක් විශේෂ දවසක්. ඒ කියන්නෙ ඉතින් දෙවැනි කඩයිම. හැබැයි ඉතින් මේ කඩයිමට ගත්ත කාලෙ නම් හුඟක් වැඩියි කියල මං දන්නවා. අද තමා මං සබ් කරන ගමනේ පහු කරන දෙවැනි කඩයිම. හැබැයි ඉතින් මෙතනින් පස්සෙ නම් ඊළඟ කඩයිම පහු කරනවා කියන ඉලක්කය නම් හිතේ එච්චර නෑ. ඉස්සරහට පුළුවන් …

Read More »

The Batman [S03 : E01&02] with Sinhala Subtitles | වවුල් කෙල්ල [සිංහල උපසිරසි සමඟ]

තුන් වෙනි සීසන් එක ඔන්න අපි පටන්ගමු. මේකේ පළමු එපිසෝඩ් දෙකම එකට තමයි තියෙන්නේ. ඒ නිසා ඔන්න දෙකම එකටම සබ් කරන්න වුණා, අනිත් ඒවා වගේ දෙගුණයක් දිගයි එපිසෝඩ් එක. එහෙනම් අපි බලමු අද කතාව මොකක්ද කියලා. මේකෙ ටයිටල් එක දකිනකොටම ඔයාලා දැනගන්න ඇති බැට්වුමන් ගැන මේකේ තියෙනවා කියලා. බැට්වුමන්, නැත්නම් …

Read More »

Planet Earth II [EP 01] | Sinhala Subtitles | ලොවෙන් සැඟවුන දූපත් ජිවිත.. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය දවස් ටිකේ, ෆේස්බුක් එකේ ජනප්‍රිය වෙච්ච වීඩියෝ එකක් තිබ්බ. ඒ තමා කටුසු පැටියෙක් සර්පයින් රැලකගෙන් තමන්ගේ ජිවිතේ බේරගන්න දිවයන අන්දම පෙන්වන විනාඩි කිහිපයක දර්ශන පෙළක්. ඔබ දන්නවද ඒ දර්ශන පෙළ අයිති වන්නේ කාටද කියල? ඒ තමා ලෝකප්‍රකට BBC නාලිකාව මගින් නිෂ්පාදනය කරන ලොව ජනප්‍රියම පාරිසරික වැඩසටහන මේක කියල කිව්වොත් …

Read More »

Tom and Jerry Blast Off to Mars! (2005) with Sinhala Subtitles | “අඟහරු ලොවේ කුරුමිට්ටන් සොයා” [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර ආයෙත් ගෙනාවා Tom and Jerry එකක්. IMDB අගය 5.9ක් මේකට හිමිවෙලා තියෙනවා. දෙන්නගෙ වැඩවලට මේකෙත් ඇතිතරම් හිනාවෙන්න පුළුවන්. කතාව ගැන කෙටියෙන් කිව්වොත් විද්‍යාඥයො පිරිසක් අඟහරු වලට යවන්න රොකට් එකක් ලෑස්ති කරනවා. ඒකෙ අරමුණ අඟහරු වල ජීවීන් ඉන්නවද කියලා තහවුරු කරගන්න එක. මේ රොකට් එක තියෙන පර්යේෂණ භූමිය ඇතුළට Tom පන්නගෙන යනවා Jerry …

Read More »

High School Musical 2 (2007) with sinhala subtitles | ගිම්හානයට රැකියාවක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සොඳුරුසොඳුරු පාසල් සමයෙ දෙවන අදියරට අපි ආව. ගිම්හානය වෙනුවෙන් පාසල නිවාඩු ලැබිල. හැමෝටම හරිම සතුටුයි. ඒත් මේ නිවාඩුවෙ මොනවහරි කරන්නත් ඕනනෙ. හැමෝගෙම උවනාව කීයක් හරි හම්බකරගන්න පොඩි ජොබ් කට්ටක් හොයාගන්න එක. මොකද කොලේජ් එකට යන්න කීයක් හරි එකතු කරගන්නත් ඕන නිසා. එක එක්කෙනාට එක එක බලාපොරොත්තු තියෙන්නෙ. මේ අතරෙ …

Read More »

Chill Out, Scooby-Doo! (2007) with Sinhala Subtitles | හිමාලයේ ආරක්ෂකයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉක්මනටම තවත් ස්කුබී ඩූ ෆිල්ම් එකක් අරගෙන ආවා ඔයාලට. මේකත් IMDB අගය 6.7 ක් අරගන්න සමත්වෙලා තියෙනවා.මේකෙ කතාව තියෙන්නෙ හිමාලයෙ යෙටී ගැන. ඔයාලා යෙටී ගැන අහලා තියෙනවනේ. මේකෙ ගොඩක් තැන් වල තිබුනෙ Snowman(හිමමිනිහා) කියලා. මම ඒ වෙනුවට යෙටී කියලා පාවිච්චි කලා. ඒක ඔයාලට අවුලක් වෙන එකක් නෑ කියලා හිතනවා. …

Read More »

Hum Tumhare Hain Sanam (2002) with Sinhala Subtitles | මා ඔබෙමයි පෙම්වත…. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද? ඔන්න ටික කාලෙකට පස්සෙ මම ආවා ටිකක් පරන චිත්‍රපටියක් අරගෙන. 2002 වසරෙ තිරගත වුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නෙ K. S. Adhiyaman. එම වසරේ 4 වෙනි වැඩිම ආදායම් ලබපු මේ චිත්‍රපටයෙ රංගනයෙන් දායක වෙන්නෙ Shahrukh Khan,Madhuri Dixit,Salman Khan Atul Agnihotri,Suman Ranganathan සහ Aishwarya Rai. ඒ වගේම මෙහි ලස්සන සිංදු කීපයක්ම …

Read More »

Kubo and the Two Strings (2016) with Sinhala Subtitles | කුබෝගේ වීරගමන… [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම කුබෝ. මම ජිවත් වෙන්නේ මගේ අම්මත් එක්ක. මගේ එක ඇහැක් පොඩි කාලේදී උන අනතුරක් නිසා නැති වෙලා. අනතුරක් නිසා කියනවට වඩා යම් අයෙක් කල අනතුරක් නිසා කිව්වොත් තමා හරි. ඒ වෙන කවුරුත් නෙමේ ඒ තමයි මගේ සීයා.  එයා ගොඩක් බලවත් කෙනෙක්. එයාගේ නම චන්ද්‍ර රජු. හැමෝම එයාගේ බලයට …

Read More »

Mother’s Day (2016) with Sinhala Subtitles | හොඳම මව්වරුන්ගේ දින සැමරීම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්? මේ පාර මම ගෙනාවේ අප්‍රියෙල් 29වෙනිදා නිකුත් වුණු Garry Marshall අධ්‍යක්ෂණය කළ, Mother’s Day (2016) චිත්‍රපටයයි. මේකට 5.6ක IMDb අගයක් ලැබිලා තියෙනවා. ගොඩක් රටවල්වල අවුරුදු පතා මව්වරුන්ගේ දිනයක් අවුරුදුපතා සමරනවා. සමහරවිට මවකට ආදරයක් ලැබෙන්නේ අවුරුද්දටම එදාට විතරයි. ඉතින් එහෙම වැඩක් තියෙනවද? මව්වරුන්ගේ / පියවරුන්ගේ දිනයක් වැදගත් වෙන්නේ නෑ …

Read More »

Scooby-Doo on Zombie Island (1998) with Sinhala Subtitles | ස්කූබී ඩූ සහ සොම්බි දූපත [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලට? දැන් නම් කට්ටියට මාව මතකද දන්නෙත් නෑ. විභාගෙ අස්සෙ සබ් හදන එක මගඇරිලා ගියා. දැන් ඉතින් ආයෙමත් නිදහස්. අද මම ගෙනාවෙ ස්කූබි ඩූ ඇනිමේෂන් ෆිල්ම් එකක්. ස්කූබි ඩූ ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑනේ. IMDB අගය 7.8ක් වගේ ඉහළ අගයක් මේ ෆිල්ම් එකට හිමිවෙලා තියෙනවා. 1998 ආපු එකක් වුනත් …

Read More »

Barbie: Star Light Adventure (2016) with Sinhala Subtitles | තරු ගලවාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් හැමෝටම , මේක තමා මගේ පළමු උපසිරසි නිර්මාණය. හැමෝම දන්නවනේ මේක ඇනිමේෂන් චිත්‍රපටයක් කියලා. වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ ගැන සමාවෙන්න ඕනා! මේක මිනිත්තු 79ක් පුරා දිවෙන කතාවක්. හැමෝම දන්නවනේ බාර්බී ගැන. පොඩි ළමයි ගොඩාක් මෙයාට කැමති. දැන් හැරෙමු මේ කතාව දිහාවට. මේ කතාවේ යන්නේ බාර්බී තමන්ගේ ලෝකය …

Read More »

Lego DC Comics Super Heroes: Justice League – Cosmic Clash (2016) with Sinhala Subtitles | තවත් ලෙගෝ ෆිල්ම් එකක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම් මගේ දෙවනි පරිවර්තනයත් අරගෙන ආවා.මේ පාරනම් ඇනිමේශන් එකක්.ඉස්සෙල්ලාම කියන්න ඕන මට කලින් පාර අමතක වුනත් සමන් ප්‍රසාද් අයියට බොහෝම ස්තූතිවන්ත වෙනවා මට සබ් එකක් කරන්න ඉඩ ලබා දීම ගැන. ඒ වගේම අදහස් දක්වපු කාටත් ස්තූතිවන්ත වෙනවා. යුක්තියේ ලීගය [Justice league] කිව්වාම කවුරුත් දන්නවානේ මේක DCලගේ එකක් කියලා. …

Read More »

The BFG (2016) With Sinhala Subtitles | හිත හොඳ යෝධයා [සිංහල උපසිරසි සමඟ]

මන් සොෆි, අනාථ නිවාසෙක හැදෙන ළමයෙක්. දවසක් මාව ලොකු යෝධයෙක් අල්ලාගෙන යනවා එයාගේ රටට. එයා එහෙ පැලක වගේ ජීවත් වෙන්නේ. ඒ කොහොම වුනත් එයාටත් කියල රාජකාරියක් තියනවා. ඒ තමයි හීන අල්ලලා එක එක අයට හීන පෙන්නන එක. මුලදී මට බය හිතුනා මට එයාගෙන් කරදරයක් වෙයි කියල. එත් ටික ටික මට …

Read More »

High School Musical (2006) with sinhala subtitles | සොඳුරුද පාසල කෙතරම් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මේ වතාවෙ ගෙනාව ටිකාක් අලුත් එකක්. 2006, ඒ කියන්නෙ අවුරුදු 10 පරණයි. මම ගොඩක් කලේ මටත් වඩා වයස ඒවනෙ. මේක ප්‍රේමණීය, හාස්‍ය, සංගීතමය යන වර්ග තුනටම අයත් වෙන මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කෙනී ඔර්ටේගාගෙ. ඩිස්නි නාලිකාව වෙනුවෙන් නිපදවුන රූපවාහිනී චිත්‍රපට ත්‍රිත්වයක්. සැක් එෆ්රන් සමග වැනේසා හියුජන්ස් ප්‍රධාන චරිත …

Read More »

Nine Lives (2016) with Sinhala Subtitles | මොනවා!! මං පූසෙක්?? [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකින් සුපුරුදු විදියට තවත් කොමඩි චිත්‍රපටයක් අරගෙන ආවා. අගෝස්තු මස 5වෙනිදා නිකුත්වුන මේ චිත්‍රපටය අයිතිවෙන්නේ Comedy, Family, Fantasyයන කාණ්ඩයන්ට. පවුලේ හැමෝටම එකට ඉදන් බලන්න පුළුවන් කොමඩි චිත්‍රපටියක්. මේ වගේ ඒවා අඩු නිසා වෙනසකටත් එක්ක හොදයි ඉතින්.:-). Imdb අගය 4.8යි. ප්‍රධාන චරිතය වන ටොම් බ්‍රෑන්ඩ් විදියට, Kevin Spacey රංගනයෙන් දායක …

Read More »

The Batman Superman Movie: World’s Finest (1997) with Sinhala Subtitles | ඒකාබද්ධ වූ දුෂ්ටයින්ට එරෙහිව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් උපසිරසයක් අරගෙන ආවා. මේ පාර ගෙනාවේ බැට්මෑන් හා සුපර්මෑන් දෙන්නාම ඉන්න සුපිරිම ඇනිමේෂන් ෆිල්ම් එකක්. මේක නිකුත්වෙලා තියෙන්නේ 1997දී. ටිකක් පරණයි තමයි ඒ වුණත් කතාව නම් සුපිරියි. ඒ නිසා අනිවාර්යයෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් කතාව පැත්තට හැරෙමු. ජෝකර් යනවා වෙළෙඳසැලකට. ජෝකර් එතනින් ජේඩ්වලින් හදපු ප්‍රතිමාවක් හොරකම් …

Read More »

My Dog Skip (2000) with Sinhala Subtitles | ජීවිතය කියාදුන් ආදරණීය මිතුරා… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්, අපෙ යාලුවො හැම දෙනාටම. ඔන්න ටිකක් මහන්සි වෙලා, මගේ පලවෙනි උපසිරැසියත් අරගෙන ඔයාල හමුවට එන්න මට පුලුවන් උනා. මේ මගේ පලවෙනි උපසිරැසිය නිසා ඔයාල දකින අඩුපාඩුවක් තියනම් ඔයාලා මට පෙන්වල දේවි කියල හිතනවා. ඒ වගේම, මේ ගැන ඔයාලගෙ ඕනම අදහසක් පලකරල යන්නත් අමතක  කරන්න එපා කියන ගමන් ,ඒ හැමදේටම …

Read More »

Hulk Where Monsters Dwell (2016) with Sinhala Subtitles | නපුරු සිහින… [සිංහල උපසිරසි සමඟ]

ඩොක්ටර් ස්ට්‍රේන්ජ් සිනමාපටය නිකුත්වීමට තවත් දවස් දහයක් පමණයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ හින්දමද මන්දා මේ අවුරුද්දේ මාවල් කොමික් වලින් නිකුත් කරපු ඩොක්ටර් ස්ට්‍රේන්ජ් වගේම හල්ක් හා හැලොවින් සන්ධ්‍යාවත් එක්කාසු කරලා නිකුත් වුන ඇනිමේටඩ් සලරුවක් තමයි අද මං ඔයාලට දෙන්න හදන්නේ. මං ඉතින් කොමික්වල සලරුවක් කලොත් ඒක ඇනිමේටඩ් එකක්. නමුත් ඉතින් …

Read More »
error: Alert: Content is protected !!