You dont have javascript enabled! Please download Google Chrome!
Monday , September 23 2019
Breaking News
Home / ළමයින්ට (page 4)

ළමයින්ට

Crash Zone (TV Series 1999–2001) [S02 : E12] Sinhala Subtitles | කිනන් රීඩ් හමුව [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක් හැමෝටම… මේ කොටසට පස්සේ තියෙන්නේ මේ කතා මාලාවේ අවසාන කොටසයි. අපේ පරිගණක දඟයොන්ටයි වර්ජලටයි සමුදෙන්න හැමෝම එහෙනම් සුදානම් වෙන්න. හොඳයි එහෙනම් ඒ කණගා‍ටුදායක මතක් කිරීමත් එක්කම අපි බලමු පෙර කොටසේ වුන දේවල් ගැන. හමුදා බුද්ධි තොරතුරු මූලස්ථානයේ ප්‍රධාන ආරක්ෂක පරිගණක වැඩසටනකට ආදරය කිරීමට පටන් ගන්නා වර්ජල් මහත් අනතුරකට …

Read More »

Christopher Robin (2018) Sinhala Subtitle | ක්‍රිස්ටොෆර් රොබින් සහ මිතුරු කැල [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ⁣එහෙමනම් මේ ලෑස්ති වෙන්නේ පුංචි දරුවන් (එදා දරුවෝ වුණාට දැන්නම් මාමලා)අතර බොහොම සුප්‍රසිද්ධ චරිතයක් වන විනී ද පූ නම් වළහාගේ පළමු Live-Action සම්ප්‍රාප්තිය බයිස්කෝප් සිංහලෙන් තුළින් සිංහල උපසිරස සහිතව සමීප කරන්නයි. දැන් අපි කවුද මේ විනී ද පූ? එයාගේ උපත, එයාගේ අතීතය මොකක්ද කියලා ටිකකට බලමු. ⁣”විනී ද පූ” …

Read More »

Crash Zone (TV Series 1999–2001) [S02 : E11] Sinhala Subtitles | වර්ජල් කො‍ටු කර ගැනීමේ විශේෂ හමුදා මෙහෙයුමක් [සිංහල උපසිරැසි සමග]

හොඳයි, එහෙනම් කලින් කොටස ගැන බලමු. වර්ජල් දිගින් දිගිට තාමට පිටතට යාමට අවශ්‍ය බව නිතර නිතර තම මිතරන්ට පැවසීමත් සමග එදා දවසේ ස්ලජ් නැමති කෘත්‍රිම රොබෝවරයාගේ සිරුරට වර්ජල්ව ඇතුල් කිරීමට ‍රැම්ට අදහසක් පහළ වෙනවා. ‍රැම් ඉතින් කොහොමත් මේ වගේ වැඩ වලට දක්ෂයිනේ. තමන්ගේ දක්ෂතාවයෙන් උපරීම ප්‍රයෝජන ගන්නා ‍රැම් පෙනීගෙත් උදව් …

Read More »

Crash Zone (TV Series 1999–2001) [S02 : E10] Sinhala Subtitles | වර්ජල්ට කෘත්‍රිම සිරුරක් [සිංහල උපසිරැසි සමග]

හොඳයි, එහෙනම් සුපුරුදු විදියටම පහුගිය කොටස ගැන බලමු. පෙර දිනයේ ඇලෙක්ස් තම සමාගමේ ආරක්ෂක පද්ධතිය ඇලුත් වැඩිය කර ගැනීම සදහා පරිගණක ආරක්ෂක කටයුතු පිළිබඳ දැනුම තියන ප්‍රසිද්ධ විශේඥයවරියක් ‍රැගෙන ආවා. සැබටූත් නම් භායනක හැකර්වරුන්ගෙන් ආරක්ෂා වීම පිණිස ඇලෙක්ස් මෙසේ තම සමාගමේ ආරක්ෂාව තර කිරීමට තීරණය කළේ. මෙම දිනයෙදි ඇලෙක්ස් තම …

Read More »

Crash Zone (TV Series 1999–2001) [S02 : E09] Sinhala Subtitles | පරිගණක අපරාධකාරිය [සිංහල උපසිරැසි සමග]

හොඳයි, අපි පහුගිය කොටස ගැන බලමු. රීෆ් රයිඩර් පරිගණක ක්‍රීඩාවේ ප්‍රචාරක කටයුතු සදහා පෙර දිනයේ ඇලෙක්ස් විනීව ‍තෝරා ගනු ලැබුවා. ඒ රීෆ් රයිඩර් ක්‍රීඩාවේ නීමෝ යන චරිතයට බෙහෙවින් සමාන හැඩරුවකම් විනීට තිබිම නිසාවෙනි. විනීව මෙලෙස මෙයට ‍තෝරා ගැනීම පිළිබඳ සියල්ලම එක සිතින් සතු‍ටු වූවත් මචලෝ නම් ඒ හැටි කැමැත්තක් මේකට …

Read More »

Crash Zone (TV Series 1999–2001) [S02 : E08] Sinhala Subtitles | මචලෝ කෝටිපතියකු වේවිද? [සිංහල උපසිරැසි සමග]

හොඳයි, පහුගිය කොටස බලමු. ඇමරිකාවේ අධ්‍යාපනික සංචාරය නිම කරමින් කැට්ලස්ට් සමාගමේ තම මිතුරන් වෙත පැමිණි මුල්ම දිනයෙදි බෙක් හැසිරුනු ආකාරය ඉතාමත් උඬගු, උද්දච්ච, පණ්ඩිත හැසිරීමකි. මේ පිළිබඳ අනෙකුත් පිරිස නම් ඒ හැටි කැමත්තක් දැක්වූයේ නෑ, බෙක්ගේ මේ අලුත් හැසිරීම ගැන. ගොඩක්ම පිටරවල් වලට ගිහින් එන අයට මෙහෙම වෙනවා. ඒක එක්තරා …

Read More »

Alpha (2018) Sinhala Subtitles | ඇල්ෆා: ජීවිතයට පාර කියා දුන් සිවුපා හිතවතී…! [සිංහල උපසිරැසි සමඟ] *150*

වසර 20000කට එහා යුරෝපයේ එක්තරා ගෝත්‍රයක් ජීවත් වුනා. මුතුන්මිත්තන් තබා ගිය මං සලකුණු ඔස්සේ ඔවුන් දඩයම් සොයා ගියා. එහි අද මෙන් මිනිසුන් අතර සතුන් අතර යහලු මිත්‍ර සබඳකමකට ඉඩක් නම් තිබුනේ නැහැ. ඒ අපූරු සබඳතාවට පාර කී තරුණයා නමින් කෙඩා. “දැක්කද අර සතා? ඒ තමයි ඇල්ෆා, උන්ගේ රැලේ නායකයා. ඌ …

Read More »

Crash Zone (TV Series 1999–2001) [S02 : E07] Sinhala Subtitles | වර්ජල් – ලැප්ටොප් එකකට රිංගල වුන හදියක් [සිංහල උපසිරැසි සමග]

හොඳයි, අපි කලින් කොටස ගැන බලමු. ඇමරිකාවේ සුපිරි තාක්ෂණික නගරයක් වන සිලිකන් වැලී වෙත යාමට අනගි අවස්ථාවක් හිමිකර දෙන තරඟාවලියකට බෙක් සහ මචලෝ පෙර දිනයේ සහභාගී වුනා. මෙහෙදි තරඟ වදින තරඟකරුවන් විසින් රචනාවක් ලිවීමට අවශ්‍ය වනවා අනාගත තාක්ෂණය යන මාතෘකාව යටතේ. මෙතනදි බෙක් ‍තෝර ගත්තේ කෘත්‍රිම බුද්ධිය, මචලෝ ‍තෝරගත්තේ නැනෝ …

Read More »

The Little Vampire (2000) Sinhala Subtitle | මගේ යාළු පුංචි පිසාචයා!! [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප් හිතමිතුරනි!!!! තවත් උපසිරසියක් ගෙනාවා ඔයාලා කැමතිම චිත්‍රපටයකට. මේ චිත්‍රපටය මම පොඩි කාලේ ආසාවෙන් බලපු එකක්… මට ආය සැරයක් මේක බලන්න ආස හිතුනා ඒත් චිත්‍රපටය බාගත්තට පස්සේ තමයි දැක්කේ මේකට සිංහල සබ් නැහැ කියලා… ඉතින් මම මේකට සබ් කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මට මේක ගන්න දුන්නට …

Read More »

Crash Zone (TV Series 1999–2001) [S02 : E06] Sinhala Subtitles | වංචාව – අන්තිම පහත් ක්‍රියාවකි [සිංහල උපසිරැසි සමග]

හොඳයි, පෙර කොටස ගැන අපි බලමු. තමන්ගේ ආදර සම්බන්ධය බිඳ වැටීමෙන් පසු මයික් දැඩි ආවේගශීලිව කටයුතු කිරීමට පටන් ගනු ලැබුවා. පායිගේ වරදවා වටහා ගැනීම නිසා තමයි මේ සේරම දේවල් සිද්ද වුනේ. පායි කැමති නෑ තමන්ගේ මේ ආදර සම්බන්ධය ගැන වෙන කවුරුත් දැනගන්නවට. නමුත් මේ දෙන්නගේ මේ සම්බන්ධය ගැන කැට්ලස්ට් එකේ …

Read More »

Crash Zone (TV Series 1999–2001) [S02 : E05] Sinhala Subtitles | මාරක පරිගණක ක්‍රීඩාව [සිංහල උපසිරැසි සමග]

හොඳයි, එහෙනම් පහුගිය කොටස ගැන ටිකක් බලමු. තමන්ගේ පඩි මුදල වැඩි කර ගැනීම මූලික කරගෙන පෙර දිනයේ කැට්ලස්ට් සමාගමේ වැඩ වර්ජනයක් ඇති වූවා. මෙය ආරම්භ වූයේ ‍රැම්ගේ පඩි මුදල අනෙකුත් අයට වඩා අඩුවෙන් ලැබීම මූලික කරගෙනයි. නමුත් අවසානයෙදි මෙය සියලුම දෙනාට අවශ්‍ය කාරණයක් බවට පත් වූවා. මෙලෙස වැඩ වර්ජනයේ යෙදි …

Read More »

Crash Zone (TV Series 1999–2001) [S02 : E04] Sinhala Subtitles | වැඩ වර්ජනය [සිංහල උපසිරැසි සමග]

හොඳයි, අපි පෙර කොටස ගැන බලමු. මචලෝගේ නොමිලේ භාණ්ඩ ඇණවුම් කරන වැඩසටහන කරපු ඒ මහා විනාසය ඔයාලා දැන් දකින්න ඇතිනේ….. මේක මෙහෙම වෙන්න හේතු වුනේ මචලෝ මේ වැඩසටහන නිර්මාණය කරනකොට ඒක කරලා තියෙන්නේ නෝමිලේ කියලා තියන ඕනෙම වචනයකට ප්‍රතිචාර දක්වන විදියටයි, අනිත් වෙන කිසිම දෙයක් ගැන බලන්නේ නැතුව. මෙතනදි පොඩි …

Read More »

The Incredibles 2 (2018) with Sinhala Subtitles | සුපිරි පවුල ආයෙත් ! [සිංහල උපසිරැසි සමඟ]

Incredibles ඔව් ඔස්කාර් සම්මාන දෙකක් දිනපු IMDb අගය 8ක් හිමිකරගත්ත Disney සහ Pixar Animation දායකත්වය යටතේ 2004 වසරේ ඔබට මට දැකගන්න රිදී තිරය මත දිගහැරුන ත්‍රිමාණ සජීවිකරණ සලරුවේ දෙවැන්න තමයි අද මම සිංහල උපසිරැසි සමඟින් ඔයාලට අරගෙන ආවේ. අවුරුදු 14 කට පසුව මෙහි දෙවැන්න නිර්මාණය කරන්න තීරණය කිරීම ගැන මේ …

Read More »

Crash Zone (TV Series 1999–2001) [S02 : E03] Sinhala Subtitles | නොමිලේ භාණ්ඩ ඇණවුම් කරන වැඩසටහනක් කරපු හදියක් [සිංහල උපසිරැසි සමග]

හොඳයි, කලින් කොටස ගැන ටිකක් බලමු. පෙර කොටස බලපු ඔයාලා දැකපු ඒ 3D කණ්ණාඩි කුට්ටම කොහොමද….. අපිටත් ඒ වගේ එකක් තිබුනා නම් කියලා හිතෙනවා නේද….. ඉස්සර පොඩි දවස් වල ඒ කොටස රූපවාහිනියේ බලනකොට නම් මට ඒ ආශාව තදින්ම වගේ දැනුනා. පරිගණක ක්‍රීඩාවක සුපිරි සැබෑ අත්දැකීමක් එවැනි කාණ්ණාඩි කුට්ටමක් පාවිච්චි කරලා …

Read More »

Crash Zone (TV Series 1999–2001) [S02 : E02] Sinhala Subtitles | අපූරු ත්‍රිමාන රූප කණ්ණාඩි කුට්ටමක් [සිංහල උපසිරැසි සමග]

පහුගිය කොටස ගැන අපි ටිකක් මතකය අවදි කරගමු. ඇති වී තිබෙන මූල්‍යයමය තත්වය හේතුවෙන් ඇලෙක්ස්ට කැට්ලස්ට් සමාගම ඉදිරියට පවත්වාගෙන යාමට අපහසු තත්වයක් තමයි අපිට පෙර කොටසෙන් දකින්න ලැබුනේ. මේ නිසා ඇලෙක්ස් තමන්ගේ සමාගමේ සේවය කරපු බොහෝ දෙනෙක් ඉවත් කරලා තමයි තියෙන්නේ. විශේෂම කාරණය තමයි නයිජල් මේ කතා මාලාවේ මේ අදිරයේ …

Read More »

Crash Zone (TV Series 1999–2001) [S02 : E01] Sinhala Subtitles | අලුත් පරිගණක දඟකාරියක් [සිංහල උපසිරැසි සමග]

හොඳයි, සුභ දවසක් හැමෝටම ! අලුත්ම නැවුම් ආරම්භයක් එක්ක ඔන්න මම ඔයාලට Crash Zone කතා මාලාවේ දෙවෙනි අදියරයටත් සිංහල උපසි‍රැසි ‍රැගෙන ආවා. කට්ටියම මේක දෙනකන් මඟ බලාගෙන ඉන්න ඇති කියලා මම හිතනවා. පළමු කතා මාලාව ඉවර වුනාට පස්සේ මේ දෙවෙනි කතා මාලාව ඇවිත් තියෙන්නේ අවුරුදු 2කට විතර පස්සෙයි. ඒ 1999 …

Read More »

When Marnie Was There (2014) Aka Omoide no Mânî Sinhala Subtitles | සුභ ගමන්, දයාබර මාර්නි [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා බයිස්කෝප් රසික රසිකාවියනි, මගේ මීළඟ උපසිරැසි නිර්මාණය විදිහට ඔයාලට අරගෙන එන්නේ සජීවීකරණ චිත්‍රපටයක්. හැබැයි නිකන්ම සජීවීකරණ චිත්‍රපටයක් නෙමේ. මේක ජපන් සලරුවක් .මේ සජීවීකරණ චිත්‍රපටය රිලීස් වුණේ 2014 ජූලි 19 වෙනිදා . ඒ වගේම මේ චිත්‍රපටය අයත් වෙන්නේ Drama/Mystery කියන ගණයට . මේ චිත්‍රපටය සදහා ලැබී ඇති රේටින් …

Read More »

Crash Zone (TV Series 1999–2001) [S01 : E13] Sinhala Subtitles | වර්ජල්ගේ අවසානයද? [සිංහල උපසිරැසි සමග]

ඔන්න එහෙනම් අද මම ඔයාලට Crash Zone කතා මාලාවේ පළමු අදිරයේ අවසාන කොටසටත් සිංහල උපසි‍රැසි අරගෙන ආවා. ඇත්තටම කියන්න ඕනේ මම ඔයාලට මේ රූපවාහිනි කතා මාලාව අරගෙන එන්නේ හුඟක් මහන්සි වෙලා. මොකද මේ රූපවාහිනි කතා මාලාවට කොහෙවත් ඉංග්‍රීසි උපසි‍රැසියක්වත්, අංක දත්ත පිටපතක්වත් නෑ. ඉතින් මමම තමයි මේවට කාලරාමුත් හදලා උපසි‍රැසිත් …

Read More »

Furlough (2018) Sinhala Subtitles | මවට සමු දීම [සිංහල උපසිරසි සමඟ] (18+)

ඔන්න හැමෝටම ආයුබෝවන්! ඉතින් මේ පාර sub එක ගෙන්න ටිකක් පරක්කු උනා. මොකද කිව්වොත් පාසලේ ඉගෙනීම් කටයුතු තමයි. ඉතින් කොහොමහරි මේ පාර ගෙනාවේ සුපිරිම කොමඩියක්. ඉතින් මේකේ නම තමයි Furlough කියල කියන්නේ. මේක මට භාර දුන්නේ හසන්ත වික්‍රමරත්න  සහෝ තමයි. ඉතින් දැන් අපි මේ චිත්‍රපටේ තොරතුරු ටිකක් බලමු. මේ චිත්‍රපටය …

Read More »

Crash Zone (TV Series 1999–2001) [S01 : E12] Sinhala Subtitles | හැකර් [සිංහල උපසිරැසි සමග]

හරි, පහුගිය කොටස ගැන අපි ටිකක් බලමු. සනිජීම් ප්‍රධානි බ්‍රැඩ් කේන්ගේ උත්සහය සාර්ථක වුනේ නෑ නේද… කොහොමහරි බැලුවේ මචලෝව මෝඩයා කරගෙන වර්ජල් ව අරගන්නයි. මචලෝට අන්තිම මොහොතේ තේරුම් ගියා ඇත්තටම මිනිහාට උවමනා කරලා තියන දේ ගැන. සනිජිම් එකෙන් හැමෝටම අවස්ථාවක් පිරිනමලා එවපු ඉ-මේල් පණිවිඩය බලපු වෙලාවේ මචලෝට තදින්ම ඕනේ වුනා …

Read More »
error: Alert: Content is protected !!