You dont have javascript enabled! Please enable it!
Friday , August 7 2020
Breaking News

ළමයින්ට

Howl’s Moving Castle (2004) | රුවෙන් වෙන් කල නොහැකි හදවත්. [සිංහල උපසිරසි සමඟ]

ඉතිං ආයුබෝවන්. මේ මගේ හතරවැනි උපසිරැසි නිර්මාණය වගේම පළමු ඇනිමේෂන් උපසිරැසි නිර්මාණය. මේක එවන්න හුගක් කල් ගියේ මැටිල්ඩා සබ් දාන කාලේ ඉදන් මම අසනීපෙන් හිටපු නිසා. ඒත් මම අසනීපේ කියල වැඩේ අතහැරියේ නෑ. බාර ගත්ත වැඩක් මොනම විදිහකින් හරි ඉවර කරන එකයි මගේ ප්‍රතිපත්තිය. ඒ නිසා බයිස්කොප් සිංහල වෙබ් අඩවියෙන් …

Read More »

Crush (2013) | මෙහෙමත් පිස්සුවක් !!! [සිංහල උපසිරසි සමඟ]

මම නම් biscope site එකට අලුත්. මේ මගේ පලවෙනි උත්සාහය. Subtitle කර එකත් ලේසි නෑ කියල හිතුනේ වැඩේ කරගෙන යනකොට. මේක  Thriller ගණයට යන American ෆිල්ම් එකක්. 2013 අවුරුද්දේ තමයි release වෙලා තියෙන්නේ. IMDB Ratings  5.7 /10 අරගෙන තියෙනවා. කතාව ගැන කියනවා නම්, මේක soccer ක්‍රීඩකයෙක් වටා ගෙතුන කතාවක්. අවසානය දක්වාම කුතුහලයෙන් …

Read More »

Plastic (2014) | බලකරන්න, මංකොල්ලකන්න, නැවතත් කරන්න [සිංහල උපසිරසි සමඟ]

හායි බයිස්කෝප්lk, මේක තමා මගේ පලවෙනි සබ් එක,ගොඩක් අය කරනවා වගේම මාත් මේ සයිට් එකට අවේ සුපිරි ෆිල්ම් වල සබ් බා ගන්න. හැමදාම ඉතිං නිකන්ම සබ් අරන් යන නිසා මටත් හිතුන සබ් එකක් කරන්න. ඇත්තම කිව්වොත් මට මේ අදහස ඔලුවට දැම්මේ මගේ සහෝදරයා තිලාන්. ඔහුත් මං මෙතන මතක් කරන්නම ඕන. …

Read More »

Tom And Jerry The Lost Dragon (2014) | මීයගෙයි පුසගෙයි සෙල්ලම්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං මම අද සලකන්න හදන්නේ අපේ බබා ලාට. හැමදාම එකම දේවල් කරලා වැඩක් නැහැනේ. ෆිල්ම් බලන කොටත් විවිධත්වයක් තියෙන්න ඕනේ, හා නැද්ද මම අහන්නේ? 😀 😀 අන්න ඒ නිසා තමයි මේ පාර හැමෝම දන්නා චරිත දෙකක් වෙච්ච ටොම් සහ ජෙරීගේ කාටුන් එකක් තෝරාගත්තේ. අනික පොඩ්ඩක් හිතලා බලන්න අපි පොඩි …

Read More »

Scooby-Doo! Abracadabra-Doo (2010) | අත්භුත සත්වයා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද මව මතකද මන්දා. ඔන්න දේවැනි උපසිරැසි ඒකත් අරගෙන මම ආවා. මේකත් ස්කුබි ඩු ඒකක් ම තමයි. තව ස්කුබි ඩු කටූන් දෙකක් මං ළග තියනවා. ඒ දෙකත් ඉවර කරාට පස්සේ, ඔයාලට ස්කුබිඩු ටිවි සිරියස් එකකුත් අරන් ඒන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒත් ඔයාලා කැමතිනම් විතරයි. ටිකක් ලොකු උපසිරැසි වලට අත ගහන්න යන්නේ …

Read More »

Gnomeo & Juliet (2011) | ආදරයේ සැබෑම අරුත මෙයමද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ. හැමවෙලාවෙම වගේ මට හිතුණ දෙයක් තමයි මාත් කොහොමහරි උපසිරැසියක් කරන්න ඕනෙ කියන එක. කොහෙද ඉතින් හැමවෙලාවෙම හිතුණට වෙලාවක් තිබ්බෙ නැහැනෙ. මටත් ඉතින් වෙලාවක් හම්බවුණ නිසා මාත් පොඩ්ඩක් වැඩේට බැස්ස. ඉතින් මේක මගේ පළවෙනි උපසිරැසිය හින්ද අඩුපාඩු ඇති. ඔයගොල්ලො මට ඒ ගැන කියනවනම් ඒක මට ලොකු උදව්වක්. මේක …

Read More »

Matilda (1996) | පොත් කියවන්න අකමැතිද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න හුග කාලෙකට පස්සේ තවත් ලස්සන නිර්මාණයක් මම ඔයාලට අරගෙන ආවා. මේ මගේ තෙවනි උපසිරැසි නිර්මාණය. මේකත් ළමා කතාවක්. ඒ වගේම මේක හුගක් ආදර්ශවත් කතාවක්. විනෝදයත් නොඅඩුවම තියෙනවා. ඇති තරම් හිනාවෙන්නත් පුළුවන්. මේක මැටිල්ඩා කියල කුඩා ගෑනු ළමයෙක් වටා ගෙතිච්ච කතාවක්. මේ ළමයා උපන් දා ඉදලා දෙමාපියන්ගේ, සහොදරයාගේ ආදරය නෙලැබී …

Read More »

Scooby-Doo! Legend of the Phantosaur (2011) | පැන්ටසොර් ගේ පුරාවෘතය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යළුවනේ මගේ නම සඳුන් දිල්ෂාන් බංඩාර. මේ තමයි මගේ පළවැනි උපසිරැසි ගැන්විම. මම හිතනවා හොඳට ඇති කියලා ඒත් අඩුපාඩු ටික ටික ඇති ඒවා හදාගෙන ඉස්සරහාට යන්න මට උදවුකරන්න. මේ කතාව අනිමේෂන් වර්ගයේ එකක්. ඒවගේම ගොඩක් ජනප්‍රිය කාටූන් කතාවක්. ඔයාලා දන්නවා මොකද්ද ඒ කියලා. ස්කුබි ඩු. පොඩිකාලේ මගේ ආසම කාටුන් …

Read More »

Batman: Mystery of the Batwoman (2003) | අභිරහස. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැම දෙනාටම… මම බයිස්කෝප් වෙබ් අඩවියට අලුත්, ඒ කියන්නෙ මම අපේ වෙබ අඩවිය ගැන දන්නෙ අද ඊයෙ නෙවෙයි. නමුත් මේක මගේ උපසිරසි ලබා දෙන පළමු අවස්ථාව. මීට කලින් මේකට සම්බන්ධ වෙන්න බැරි උණ එකට නම් කණගාටුයි. මොකද පාසල් වැඩකටයුතු නිසා බොහොම කාර්‍යබහුල උණා. නමුත් දැන් නම් දිගටම වෙබ් අඩවියත් එක්ක රැඳී ඉන්න …

Read More »

Night at the Museum (2006) | කෞතුකාගාරයකට පණ ආවොත් ? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ. මෙන්න මම ඔයාපට ගෙනාවා තවත් ලස්සන චිත්‍රපටයක්. මේක ටිකක් පරණ වුනත් එහි රසවත් බවේ නම් අඩුවක් නෑ. අපේ පුංචි යාලුවො නම් මේ චිත්‍රපටියට ගොඩක් කැමති වෙයි. night-at-the-museum-2006 (කෞතුකාගාරයග රැයක්) තමයි මේ චිත්‍රපටය. ඒකෙන් කියවෙන්නේ අරුම පුදුම කෞතුකාගාරයක් ගැන. ඒ පුදුම කෞතුකාගාරයේ තියෙන හැම දේටම ඉර බැහැල ගියායින් පස්සේ …

Read More »

Nanny McPhee Returns (2010) | මැක්ෆි ආයා ආපහු ඇවිත්. [සිංහල උපසිරසි සමඟ]

මේ තමා මගේ දෙවැනි උපසිරැසි නිර්මාණය. මේ කතාව පළමු කතාවට නොපරදින එකක්. මොකද පළවෙනි කතාවට වඩා මේ කතාවෙ ලොකු වෙනස්කම් තියෙනවා.එකක් තමා ආයා ගේ රංගනය සාපේක්ෂව අඩුයි පළවෙනි එකට වඩා. ළමයින්ගේ වැඩ තමා මුළු කතාව පුරාවටම තියෙන්නේ. මේ ළමයි ඉස්සෙල්ල හිටිය ළමයින්ට වඩා සාපේක්ෂව හොදයි.මේ කතාවෙ ළමයි පිරිසත් අඩු කරලා. …

Read More »

Inkheart (2008) with Sinhala Subtitles | පොත් කියවනකොට බලාගෙනයි. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද අපිට පුළුවන් වුණොත් පොතක තියෙන චරිත වලට පණ දෙන්න. ආ..? නියමයි නේ… මම අද ඔයාලට අරගෙන ආව සලරුව ඒ වගේ එකක්. නම ඉන්ක්හාට්(Inkheart). මේ සලරුව නිර්මාණය වෙන්නේ ඉන්ක්හාට් කියන නමින්ම ලියවුණු පොතක් පාදක කරගෙන. නමුත් මේ සම්බන්ධයෙන් ලියවුණු තවත් පොත් 2ක් තියෙනවා. ඒවා නමින් ඉන්ක්ස්පෙල් (Inkspell) සහ ඉන්ක්ඩර්ත් (Inkdearth). …

Read More »

Home Alone (1990) | මෙහෙම ගෙදර තනි උනොත්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් යාළුවනේ මගේ හත් වෙනි නිර්මාණයත් අරගෙන ආවේ තවත් පිස්සු හැදෙන ෆිල්ම් එකක අරන්. මේක ගැන ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනේ බයිස්කෝප් එකක් නෙමේ නේ. හැමෝම මේක බලල ඇති කියල හිතනවා. IMDb සුපිරිම ලකුණු ලබාගෙන තියනවා කියන්න ඕනේ කට ඇරලාම. 7.4 ලකුණු ගාණක් ලැබිල තියනව ආයේ අහන්න දෙයක් තියනවද. …

Read More »

Nanny McPhee (2005) | මායාකාර ආයා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටිය. ඔන්න මමත් අද ඉදන් දිගටම ඔයාලත් එක්ක එකතු වෙන්නයි හදන්නේ. කාලෙක ඉදන් ආශාවක් තිබුණා මේ වෙබ් අඩවියට සම්බන්ධ වෙන්න. උසස් පෙළත් ඉවර නිසා ඒ ආශාවත් ඉෂ්ට උණා. මට ඉදිරියටත් සම්බන්ධ වෙන්න ලැබෙයි කියලා මම හිතනවා. ඇත්තටම මේක පරිවර්තනය කරන එක ගොඩක් අමාරු උණා. මේකේ ගොඩාක් සාම්ප්‍රදායික වචන තියෙනවා. …

Read More »

How to Train Your Dragon 2 (2014) with Sinhala Subtitles | මකර යුද්ධය… [සිංහල උපසිරසි සමඟ]

වයිකින්ග් කතා මාලාව එකක් මට කොහොමත් ලැබුනොත් මේ වගේ එකක් නෙව, මේක ඇත්තටම ඊයේ හවස් භාගයේ තමයි භාරගත්ත සහෝදරයාගේ කාර්යය බහුල කමත් එකක් මට ලැබුනේ ඉතින් මමත් වයිකින්ග් කතා මාලාවේ දෙවන කතා සමයේ අවසානය තෙක් ඔබත් එකක් බෙදාගත්තා අපේ විමාව හවුල් කරගත්තා මේ සලරුවේ උපසිරැස කටයුත්ත හමාර කරන්න. Cressida Cowell …

Read More »

Catwoman & Kung Fu Panda – 3 Short films | කෙටි චිත්‍රපටි තුනක් [සිංහල උපසිරසි සමඟ]

DC Showcase Catwoman (2011) | අපරාධකාර ගෝතම් වීරවරිය [ සිංහල උපසිරසි සමඟ ] DCලගේ බැට්මෑන් විශ්වයේ ඉන්න අපූර්ව චරිතයක් තමයි කැට්වුමන් ඇත්තටම මෙයා බැට්මෑන් විශ්වයේ ප්‍රධාන චරිතයක්. දක්ෂ හෙරක් උණාට අසාධාරණයේදී ඇය සාධාරණ වෙනවා. බෘස් වෙයින්ට මෙයා හොඳ හතුරෙක් උණාට බැට්මෑන් ට අපූර්ව උපකාරිනියක්. බයිස්කෝප් අඩවියේ කැට්වුමන් ගැන කිසිම සලරුවක් …

Read More »

Legends of Oz: Dorothy’s Return (2013) | OZ පුරාවෘතය – ඩොරතිගේ නැවත පැමිණීම.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ.සුපුරුදු පරිදි ඔන්න අදත් තවත් ඇනිමේෂන් චිත්‍රපටියක් පුංචි ඔයාලා වෙනුවෙන් මම අරන් ආවා.හේ..හේ.. .පහුගිය අවුරුද්දෙ නිකුත් වුන මේ චිත්‍රපටිය Legends of Oz: Dorothy’s Return.මේ චිත්‍රපටියට පසුබිම් වෙලා තියෙන්නෙ අපි කවුරුත් දන්න OZ කියන මායා ලොකෙට ගිය ඩොරති ගැන තවත් කතාවක්.ඒ කියන්නෙ L. Frank Baum කියන ළමා නවකතා රචකයාගෙ නවකතාවක් …

Read More »

Red Riding Hood (2011) with Sinhala Subtitles | රතු හැට්ටකාරි [සිංහල උපසිරසි සමඟ]

පුංචි රෙඩ් රයිඩින් හුඩ් ජීවත් වුණේ  කැළයක. එයාගෙ අම්මත් එක්ක. එක දවසක් පුංචි රෙඩ් රයිඩින් හුඩ් ආත්තම්මව බලන්න පිටත් වුණා. නිකම්ම නෙවෙයි, අම්මා හදලා දුන්නු කේක් එකකුත් අරගෙනයි.  එහෙම යන අතරතුරේදී එයාට වෘකයෙක්ව මුණගැසුනා. “කොහොමද!” වෘකයා ඇහුවා. “ඔයා කොහෙද යන්නේ?”. එතකොට රෙඩ් රයිඩින් හුඩ් කිවුවා “මම යන්නෙ මගේ ආත්තම්මව බලන්න. …

Read More »

Maleficent (2014) | නිදි කුමරිය… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම සමාවෙන්න ඕනේ ටිකක් පරක්කු උනාට.ඔන්න පුළුවන් ඉක්මනට රූං කියල දුවගෙන ආවා.කොහොම වෙතත් මේ අන්තිම සබ වෙයිද දන්නෙත් නැහැනේ. ඒ තරම් මේ වැඩේට මගේ හිත ගිහින් තියෙන්නේ. ඇත්තටම වැඩේට නෙමෙයි, ඒවා අරගන්න පිරිස ගැන තමයි හිත ගිහින් තියෙන්නේ.ඒවගෙන් වැඩක් නෑ.අපි අපේ ෆිලුම ගැන කතා කරමු. මේකේ ඉන්නේ මම එදා මෙදා …

Read More »

Bears (2014) | වසරක වලස් දිවිමග… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ වාර්තා වැඩසටහනක් අරගෙන ආවා හැමෝටම. මේක මේ වලස් පවුලක් ගැන කියවෙන කතාවක්. පවුලක් ඉව්වට වලස් අම්මයි තව වලස් පැංචෙක් සහ පැංචියක් ගැන කියවෙන්නේ. තාම මේ වලස් පොඩ්ඩෝ දෙන්නට අවුරුද්දක් වත් නැහැ. අද මේ ලස්සන වලස් පැටවුන් දෙන්නගේ ජිවිතයේ පළමු වසර ගෙවෙන්නේ කොහොමද කියලා තමයි කියන්න යන්නේ. …

Read More »
error: Alert: Content is protected !!