You dont have javascript enabled! Please download Google Chrome!
Monday , July 22 2019
Breaking News
Home / ෆැන්ටසි (page 23)

ෆැන්ටසි

The Shannara Chronicles [S01:E04] with Sinhala Subtitles | එල්ක්‍රිස්ගේ පරීක්ෂණය [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙනම් ඔන්න හතරවැනි කොටසත් අරගෙන ආවා.මේකටත් imdb අගය 9.2ක් ලැබිලා තියෙනවා. මේකත් ඉරිදාම දෙන්න කියලා හිතුවත් පොඩි වැඩක් නිසා දෙන්න බැරිවුනා. හොදයි එහෙනම් දැන් එකම දවසේ කොටස් 4ක් ආව නිසා මෙහෙම දඩබඩ ගාලා දුන්නට පස්වැනි කොටහ බලන්නනම් කට්ටියට අමාරුවෙන් හරි මේ මාසේ අන්තිම සතිය වෙනකම් ඉන්න වෙනවා. අහ්හ් එහෙනම් …

Read More »

The Shannara Chronicles [S01:E03] with Sinhala Subtitles | එල්ෆ්ස්ටෝන්හි බලය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තුන්වැනි කොටසත් ඉක්මනටම අරගෙන ආවා.කලින් කොටස්වලට හොද ප්‍රතිචාර ලැබී තිබ්බ නිසා තමා මේක ඉක්මනටම දෙන්න හිතුනේ.හොදයි එහෙමනම් කට්ටිය කලින් එක බලලා ඉන්න ඇත්තේ බොහොම අමාරුවෙන් වෙන්න ඇති මේක දෙනකම්. ඒ නිසා මම කෙලින්ම කතාව පැත්තට හැරෙන්නම්කො.මේ කොටසට imdb අගය 9.2ක් ලබාගෙන තියෙනවා. ඔන්න ඉතින් කලින් අවසන් වුනේ ෆියුරි …

Read More »

The Shannara Chronicles [S01:E01 & 02] with Sinhala Subtitles | තෝරාගත්තවුන් සහ එල්ක්‍රිස් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපිත් 2016 වසර සදහා වැඩ ඇල්ලුවා.මේ තමා 2016 මගේ පළමු උපසිරැසිය.ඉතින් දැන්නම් සුබ නව වසරක් කියලා වැඩකුත් නැහැ.කෝකටත් සුබ නව වසරක් වේවා කියලම පටන් ගන්නම්කො.කට්ටිය දන්නවා ඇතිනේ මේ මාසේ බොහොමයක් ටීවී කතාමාලා ආවා වගේම එන්න නියමිතයි.ඉතින් මම මේ අරගෙන ආවේ 5 වෙනිදා නිකුත් වුන සුපිරිම ගණයේ ටීවී කතාමලාවක් …

Read More »

Alvin and the Chipmunks: Chipwrecked (2011) with Sinhala Subtitles | සින්දු කියන දඬු ලේන්නු 3.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අද පරණ ෆිල්ම් එකක් අරගෙන ආවා. Alvin and the Chipmunks Chip Wrecked. ඕක තමා ෆිල්ම් එක. මේක Alvin and the Chipmunks සිනමාපට මාලාවේ තුන්වෙනි සිනමාපටය. මේකේ කලින් ෆිල්ම් දෙකට සබ් දුන්නෙ නිර්මාණි අක්කා. නමුත් එයාට වෙන සබ් වගයක් කරන්න තියෙනවා කියලා පුළුවන් නම් කරන්න කියලා මේක බාර දුන්නා. ඉතින් මාත් පොඩ්ඩක් …

Read More »

HELIOS (2015) with Sinhala Subtitles |ලොවක් නැසිය හැකි අවියක් සොයා කල මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් යාළුවනේ! මම අද ඔයාල වෙනුවෙන් අරගෙන ආවෙ තවත් සුපිරිම ෆිලුමක් තමයි. ඒත් ඊට කලින් කියන්න ඕන මම අද මේ ලිපිය ඉදිරිපත් කරන්නෙ කොටස් දෙකකින් තමයි. පළමු කොටසින් කරන්න තියෙන්නෙ මම අතින් සිද්ධවෙච්ච ලොකු වැරැද්දකට සමාව ඉල්ලන එක තමයි. ඒ තමයි මම කරපු දෙවන උපසිරැසි පරිවර්ථනය (Monkey King Hero Is Back) ඇනිමේශන් …

Read More »

Star Wars Episode III – Revenge of the Sith (2005 ) | අහිමි සෙනෙහස… [සිංහල උපසිරසි සමඟ]

  අපේ බයිස්කෝප් රසිකයන්ගේත් ඇඩ්මින් අයියලාගෙත් ඉල්ලීම අනුව ඔන්න ඉතින් තුන් වෙනි එකටත් සබ දුන්නා.මේ චිත්‍රපටයනම් සුපිරිම එකක් කියලා කියන්න පුළුවන්. මේ සලරුවෙත් රංගනයෙන් දායක වෙන්නේ දෙවන එපසෝඩ් එකේ නළු නිළියන්ම තමා.ඒවගේම මේක  IMDb අගය 7.7 ක්ම අරගෙන තියනවා.ඒ නිසා ඒක අයින් කරන්නම් බැරි චිත්‍රපටයක්. 🙂 දැන් මම කථාව කියන්නම්කෝ. …

Read More »

Crimson Peak (2015) with Sinhala Subtitles | මෘගයන්ට ගොදුරු වූ කාන්තාවෝ… [සිංහල උපසිරසි සමඟ]

මම එනෝලා ෂෝටී. සර් තෝමස් ශාර්ප් ගේ බිරිද. ශාර්ප් ආර්යාව. නමුත් විවාහ වී මා මේ මන්දිරයට ආ පසුව මෙහි සිදුවන දේ අත්භූතජනකයි. මුලින් මට ප්‍රේම කල තෝමස් පසුව මා ගැන තකන්නට පවා වෙහෙසුනේ නැහැ. ඔවුනට උවමණා වුනේ මගේ මුදල් පමණයි. කල් යත්ම ඔහු හා මා සංවාසයෙන් මා ගැබ්බර උණා. මා …

Read More »

The Good Dinosaur (2015) with Sinhala Subtitle | සමහර යාළුකම් හරිම වටිනවා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කවුරුත් පුන පුනා බලාගෙන සිටි ඇනියක් තමා අද බයිස්කෝප් රසිකයන්ට උස්සගෙන ආවේ. මුලින්ම මගේ සියවැනි උපසිරසට සුභපැතුම් එක්කල හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි කියන්න ඕනා. එහෙමන්ම් දැන් මෙ සිනමාපටය දිහාවට හැරෙමු. සිනමාපටය නිපදවෙන්නෙ ඇනිමේෂන් සදහා නමක් රඳවගත්ත පික්සර් සමාගම විසින් වෙන අතර නිකුත් කිරීම සිදු කරන්නෙ ඩිස්නි සමාගම විසිනුයි. …

Read More »

Star Wars: Episode II – Attack of the Clones (2002) | ක්ලෝන යුද්ධය… [සිංහල උපසිරසි සමඟ]

හුඟාක් කාලෙකට පස්සේ ඔන්න අරන් ආවා ෆිල්ම් එකක්.මේ Star Wars කතා මාලාවේ දෙවෙනි එක.මේකත් හුඟක් ජනප්‍රිය ඉංග්‍රීසි සලරුවක් තමා.මේකට රංගනයෙන් දායකවෙන්නේ, Ewan McGregor, Natalie Portman හා Hayden Christensen  යන නළු නිළියන්.මේකේ IMDb අගය නම් 6.7ක්.මේක මේ අඩවියේ තාම නැතිවීම නම් මට මහා පුදුමයක්.කොහොමවුනත් මම මේකේ කතාව කියන්නම්කෝ. 🙂 අඳුරේ බලවතුන් ජනරජය …

Read More »

Thoda Pyaar Thoda Magic (2008) With Sinhala Subtitles |ආදරයෙන් ටිකයි මැජික් ටිකයි… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම ඉක්මනින්ම ආයෙත් ආවා තවත් චිත්‍රපටියක් අරගෙන. අගය 4.9 ක් ගත්තු මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kunal Kohli විසින්. රංගනයෙන් දායක වෙන්නේ Saif Ali Khan, Rani Mukerji, Rishi Kapoor සහ Ameesha Patel. මෙහි කතාව ටිකක් The Sound of Music චිත්‍රපටියේ කතාවට සමාන වෙනවා. සංගීත අධ්‍යක්ෂණය  Shankar-Ehsaan- Loy විසින්. කතාවේ සිද්ධ වෙන්නේ, …

Read More »

The Lion Guard: Return of the Roar (2015) with Sinhala Subtitles | සිංහ ආරක්ෂකයින් නැවතත් ඝර්ජනාවේ.. [සිංහල උපසිරසි සමඟ]

හරි එහෙනම්, ඔන්න ගෝතම් මිඩ්ල් සීසන් ෆිනාලේ සබ් එක අරගෙන ආවට පස්සෙ අද තමා ඔන්න සබ් එකක් ගේන්නේ. ඒකත් ෆිලුමක්. මං හිතන්නේ මාස දෙකකින් විතර තමා මේ ෆිලුමක් අරගෙන එන්නේ. මේකත් ඉතින් මම කරන්න හිටපු එකක් නම් නෙවේ. අපේ නිමෝ හෙවත් කාටූන් අක්කා කරන්න හිටපු එකක් තමා මේ මට කරන්න වුණේ. හදිස්සි …

Read More »

Monkey King: Hero is Back (2015) with Sinhala Subtitles |වීර වදුරු රජාගේ පුනරාගමනය. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් යාළුවනේ. ඉතින් අද මම මගේ දෙවෙනි උපසිරැසි පරිවර්ථනයත් එක්ක ඔයාල වෙනුවෙන් අරගෙන ආවෙ මේ අවුරුද්දෙ රිලීස් වෙච්ච සුපිරිම ඇනිමේශන් චිත්‍රපටයක් වන Monkey King: Hero Is Back කියන චිත්‍රපටය. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Tian Xiao Peng කියන අධ්‍යක්ෂකවරයා. ඒ වගේම මේක රිලීස් වෙලා තියෙන්නෙ 2015 ජූලි මාසෙ 10 …

Read More »

The Time Traveler’s Wife (2009) with Sinhala Subtitles | කාල යාත්‍රිකයාගේ බිරිඳ [සිංහල උපසිරැසි සහිතව]

එන්.විජිත අසංක වන මගේ තිස්වැනි උපසිරැසි නිර්මාණය ඉක්මනටම අරන් එන්න පුළුවන් වුනා. 2009 වසරෙදි තිරගත වුනු Drama, Fantasy, Romance වර්ගයේ ෆිල්ම් එකක් තමයි මේ පාර තෝරගත්තෙ. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 7.1 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 107 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ  Robert Schwentke …

Read More »

The Assassin (2015) with Sinhala Subtitles | මනස, හැඟීම් වල සිරකරුවෙක් වූ විට.. [සිංහල උපසිරසි සමඟ]

මේ දවස් වල මං පොඩ්ඩක් free එකේ ඉන්න නිසා ඉක්මනටම තවත් නිර්මාණයක් අරගෙන එන්න පුලුවන් උනා. මං අද ගෙනාවේ චීන චිත්‍රපටියක්. ඇත්තටම චීන චිත්‍රපටියක් කියල කිවුවට මේක තායිවාන්-චීන-හොං කොං සම නිෂ්පාදනයක්. විශේෂයෙන්ම Martial Arts වලට කැමති කට්ටියට නම් මේක සුපිරි චිත්‍රපටියක් වෙවි. චිත්‍රපටියේ නම The Assassin. මේ චිත්‍රපටිය විවිධ සිනමා …

Read More »

Avatar (2009) Sinhala Subtitles | ධනය කියන්නේ මුදල් පමණක්ම නොවේ.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කාලයක් බලාගෙන හිටපු චිත්‍රපටය අපි උපසිරැසි එක්කම අරගෙන ආවා. මම හිතන්නේ මේකේ කතාව දැන් හැමෝම වගේ දන්නවා ඇති. ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නැති වුනත් කතාවෙ මුල ගැන පොඩ්ඩක් කියන්නම්. පැන්ඩෝරා නැමැති ග්‍රහලෝකයේ තිබෙන ඉතා වටිනා ඛණිජ ද්‍රව්‍යයක් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින මිනිසුන් කණ්ඩායමක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නෙ. එම …

Read More »
error: Alert: Content is protected !!