Sunday , December 5 2021
Breaking News

18+

Behind Enemy Lines II: Axis of Evil (2006) Sinhala Subtitles | සතුරු සීමාව පිටුපස : දෙවන දිගහැරුම [සිංහල උපසිරසි] 18+

hi, guys. මුලින්ම sorry වෙන්න ඕනේ මේක භාර ගෙන පට්ට දවසක් ගියා. අද තමා ඉවර කරන්න පුළුවන් උනේ. ඇත්තම කිව්වොත් ඊයේ. ඒත් ඉතින් ඊයේ results ආව හින්දා (කොල්ලා වැඩ්ඩෙක් drama නැතුව A8 තියෙනවා) මේකේ ලිපිය ලියා ගන්න බැරි උණා. ඒවා වැඩක් නෑ. film එක ගැන කිව්වොත් මේ film series එකේ …

Read More »

Candyman (2021) Sinhala Subtitle | කවුද මේ කැන්ඩිමෑන්? [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ පාර ආවෙ මේ අවුරුද්දෙ ආපු සුපිරිම හොරර් චිත්‍රපටයක් අරන්. මුලින්ම ස්තූති කරන්න ඕනෙ මේකට උපසිරසි කරන්න මට දුන්න හසන්ත අයියට. එහෙනන් අපි යමුකො ෆිල්ම් එක පැත්තට මේ ෆිල්ම් එක අරන් එන්නෙ Universal Pictures සහ Metro-Goldwyn-Mayer යන සුපිරිම ෆිල්ම් අරන් ආපු කම්පැනි විසිනුයි. ඉතින් මේකත් ඒවගේම සුපිරිම ෆිල්ම් …

Read More »

Biriyaani (2021) Sinhala Subtitles | නීරසය රසය බිරියානිය..! [සිංහල උපසිරසි] [18+]

කාගෙත් කතාබහට ලක්වුණු, ගොඩදෙනෙක් ඉල්ලපු මලයාලම් චිත්‍රපටයකට තමයි අද මේ සිංහල උපසිරැසි අරගෙන ආවේ. මලයාලම් සිනමාපටයක් කිව්වට මේක එසේ මෙසේ චිත්‍රපටයක් නම් නෙමේ. සම්මාන මහ ගොඩකට උරුමකම් කියපු චිත්‍රපටයක්. හැබැයි ඒ හින්දම නෙමේ මේ චිත්‍රපටය ගැන හැමෝම කතාබහ කරන්න ගත්තෙ නම්. විශේෂයෙන්ම අපේ ලංකාව තුළත් දැඩි කතාබහකට ලක්වෙන්නේ මේකේ තියෙන …

Read More »

Don’t Hang Up (2016) Sinhala Subtitle | විහිළු කරද්දි බලාගෙනයි [සිංහල උපසිරැසි සමඟ] 18+

ඔන්න එහෙනම් මේ පාරත් ගෙනාව පට්ට Horror, Thriller ෆිල්ම් එකක්. ඔයාලට Hush, One miss call, Don’t breath වගේ ෆිල්ම් සෙට් නම් අනිවාරෙන් මේකත් අරන් බලන්න ලොවෙත් සෙට් වෙයි..ඒ විතරක් නෙවේ මේ ෆිල්ම් එකේ ට්‍රේලර් එකත් බලලම එන්නකෝ එතකොට තවත් සෙට් වෙයි. ඔයාල හැමෝම වගේ කැමතීනෙ ප්‍රෑන්ක් වීඩියෝ බලන්න (දන්නැති අය …

Read More »

Wolf Creek (2005) Sinhala Subtitle | වුල්ෆ් ක්‍රීක් ඔබ එනතුරු බලා සිටී [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තවත් උපසිරසියක් අරන් ආව… මේ පාර අරන් ආවෙ Horror/Thriller ගනයට වැටෙන සුපිරි ෆිල්ම් එකක්… මේ වර්ගයේ ෆිල්ම් වලට ආස අය ලොවෙත් අරන් බලන්න මොකද මාත් Horror/Thriller ෆිල්ම් රසිකයෙක් විදිහට මටත් හොදට සෙට් උන ෆිල්ම් එකක්… ඒවගේම කියන්න ඕනෙ Wolf Creek කියන්නෙ ෆිල්ම් සීරිස් එකක්.. දැනට ෆිල්ම් දෙකක් නිකුත් …

Read More »

Prisoners of the Ghostland (2021) Sinhala Subtitles | අඳුරු දේශයක බිහිසුණු සංග්‍රාමය [සිංහල උපසිරසි] [18+]

ආයූබෝවන් යාළුවනේ, ඔන්න එහෙනම් ඉක්මනින්ම අළුතින්ම තිරගත උන තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. Prisoners of the Ghostland චිත්‍රපටය 2021 සැප්තැම්බර් 17 තමයි VOD (වීඩීයෝ ඔන් ඩිමාන්ඩ්) ක්‍රමය හරහා නිකුත් වෙන්න තිබුනේ. ඒත් හදිසියේම ඊයේ (14) මේ ෆිලුමේ හොඳ කොපියක් අන්තර්ජාලයට නිකුත් උන නිසා ඉක්මනටම උපසිරැසි ගේන්න පුළුවන් උනා. මේ චිත්‍රපටය 76%ක …

Read More »

The Fly (1986) Sinhala Subtitles | මැසි මිනිසා [සිංහල උපසිරසි] 18+

සෙත් බ්‍රන්ඩල් මම විද්‍යාඥයෙක්. මං ලෝකෙම වෙනස් කරන අලුත්ම සොයාගැනීමක් කළා. එක තැනකින් තවත් තැනකට ටෙලිපෝර්ට් වෙන්න පුලුවන් ක්‍රමයක්. මුලින් ටෙලිපෝර්ට් කරන්න පුලුවන් උනේ අජීවී වස්තු විතරක් උනත්, රොනීගේ උදව්වෙන් සජීවි වස්තුත් ටෙලිපෝර්ට් කරන්න මට පුලුවන් උනා. වෙරෝනිකා(රොනී) මම පත්තර වාර්තාකාරියක්. විද්‍යාඥයන්ගේ පාටියකදි හම්බුන සෙත් මට හෙළි කලා එයාගෙ ලෝකෙම …

Read More »

Kate (2021) Sinhala Subtitles | පළිගැනීමට ඉතිරි දවසයි [සිංහල උපසිරසි] [18+]

සුබ දවසක්.ඔන්න තවත් චිත්‍රපටයකට උපසිරැසි අරන් ආවා.පසුගිය 10 වෙනිදා Netflix හරහා නිකුත් වුන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ The Huntsman [2012] චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Cedric Nicolas Troyan විසින්. IMDb දර්ශකයේ 6.4ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. Action | Adventure | Crime යන කාණ්ඩයන්ට අයත් මේ චිත්‍රපටයේ ධාවන කාලය පැයයි …

Read More »

Yakuza Princess (2021) Sinhala Subtitles | ඝාතකයන් අතර කුමරිය [සිංහල උපසිරසි] 18+

කොහොමද යාළුවනේ ඔන්න එහෙනම් ඉක්මනින්ම අළුතින්ම තිරගත උන තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. Yakuza Princess (2021) චිත්‍රපටය 67%ක ගූගල් පරීශීලක කැමත්ත ලබාගන්නත්, 4.2ක IMDb අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා වගේම මෙය Action / Thriller / Mystery යන කාණ්ඩයන්ට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ. 2021 සැප්තැම්බර් 03 වන දින VOD (වීඩීයෝ ඔන් ඩිමාන්ඩ්) …

Read More »

We Need to Do Something (2021) Sinhala Subtitles | මන්තර මතුරන්නේ බලාගෙනයි [සිංහල උපසිරසි] [18+]

මේ වසරේ තිරගත උන තවත් නවතම චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ. 61%ක කුණු තක්කාලි අගයක් ලබාගන්නත්, 4.7ක IMDb අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙන මේ සිනමා පටය Horror / Psycological Horror යන කාණ්ඩයන්ට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ. 2021 සැප්තැම්බර් 03 වන දින VOD ක්‍රමය හරහා ලොව පුරා නිකුත් උන මේ චිත්‍රපටය …

Read More »

Naked Singularity (2021) Sinhala Subtitles | හොරුන්ගෙත් හොරු [සිංහල උපසිරසි] 18+

කැසී කියන්නෙ සමාජ ආරක්ෂකයෙක්. ඒ කියන්නෙ මෙහෙමයි. දැන් ඔය වැරදි වලට අහු වෙන වෙන අයට උසාවියේ නඩු අහනවනේ. එතකොට එයාල වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥ මහත්වරු ඉන්නවනෙ. කැසී කියන්නෙ එහෙම කෙනෙක්. එයා නඩු කතා කරන්නෙ වැරදි කරන අය වෙනුවෙන් විතරයි. ඉතින් මෙයාට හැමවෙලේම ඕනෙ ඒ වැරදි කරන කෙනාව නඩු අහන්න ගෙනල්ල …

Read More »

Brothers by Blood (2020) AKA The Sound of Philadelphia Sinhala subtitles | ලෙයින් උපන් වෛරය [සිංහල උපසිරසි] (18+)

සුභම සුභ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. වෙනදා වගේම අළුත් ෆිල්මුවකින් අපි ආයෙම මුන ගැහෙනවා. වැඩ පටන් ගන්න කලින් ඉවර කරන්න හිතන් මේ සබ් එකේ වැඩ බාර ගත්තත් බාගයක් දුරට කරන් යද්දී වැඩ නිසා ටිකක් හිර උනා. නැත්තම් මේක මීට කලින් දෙන්න තිබුනා. වෙනදා වගේම අදත් ස්තුති කරනවා මුලින්ම අපේ …

Read More »

Following (1998) with Sinhala Subtitles | ක්‍රිස්ටෝපර් නෝලන්ගේ සිනමාගමනය [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් රුපවාහිනි කතාමාලා දෙකකට පස්සේ මන් අතගැහුවේ පරණ උනත් සුපිරි නිර්මානයකටයි. යමක් පරණ වෙන්න පරණ වෙන්න අගය වැඩිවෙනවා වගේ තමයි මේ ෆිල්ම් එකත්. මොකද මේක තමයි සුප්‍රසිද්ධ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් නෝලන් මහත්මයාගේ කුළුඳුල් චිත්‍රපටය. ඉතින් අලුතෙන් ආපු මොන ෆිල්ම් එක බැලුවත් වැඩක් නෑනේ පලවෙනි එක බලන්නේ නැතුව, ඒක නිසයි අපේ …

Read More »

Don’t Breathe 2 (2021) Sinhala Subtitle | දරු සෙනෙහස වෙනුවෙන් ඔහු… [සිංහල උපසිරසි] [18+]

2016 වර්ෂයෙදී හරි අපුරු Horror-Thriller යන කාණ්ඩයට අයත් චිත්‍රපටයක් වෙන Don’t Breathe නැරඹුවා මතකයිද? මට නම් අද වගේ මතකයි එහි තිබ්බ ත්‍රාසය. ඔන්න එහි දෙවැන්න තමයි මේ රැගෙන එන්නෙ. ඇත්තටම හිතුවෙ නැහැ මෙහි දෙවැනි චිත්‍රපටයක් මෙලෙස කරයි කියලා. හැබැයි මේ සැරේ නම් කලින් චිත්‍රපටය වඩා ටිකක් අඩු රේටින් ප්‍රමාණයක් අරගන්න …

Read More »

Ghost Lab (2021) AKA El experimento fantasma Sinhala subtitles | මළගිය ආත්ම ගවේෂණය [සිංහල උපසිරසි]

ආසියානු horror ශානරය කියන්නෙ වෙනස්ම අත්දැකීමක්බව චිත්‍රපට නරඹන ප්‍රේක්ෂක හැමෝම දන්න කාරණයක්. Horror | Thriller | Drama අංශ නියෝජනය කරමින්, පහුගිය මැයි 26 වෙනිදා Netflix ඔස්සේ දිගහැරුනු මේ තායිලන්ත චිත්‍රපටය අද වෙනවිට මනාප 1100කින් පමණ IMDb මීටරය5.2 ක් දක්වා කරකවන්න සමත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනෙ තායිලන්තයේ නිපදවුනු පලවෙනි Netflix Originated …

Read More »

I Care a Lot (2020) Sinhala Subtitles | මම තමයි හොඳටම කරේ. [සිංහල උපසිරසි]

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි, ඔන්න මම ආයෙත් ආවා මගේ 17 වෙනි ෆිල්ම් එකත් අරගෙන.කලින් එක දීල වැඩි දවසක් උනේ නෑ.ඔයාල දන්නවනෙ මට කොවිඩ් හැදිල හිටිය කියල, ඒ වෙලාවෙ ඉක්මන් සුව ප්‍රාර්ථනා කරපු හැමෝටම ස්තූතියි.ඔයාලගෙ ආශිර්වාදෙත් මට ගොඩාක් වැදගත් උනා ඒ දවස්වල.මෙක සුළුවට හිතන්නෙපා.පරිස්සම් වෙන්න හැමෝම.අදට මට පළවෙනි රෝග ලක්ෂන ඇවිත් දවස් …

Read More »

Splash (1984) Sinhala Subtitles | තවත් එක් කිදුරු අන්දරයක් [සිංහල උපසිරසි] 18+

දෙවන සිංහල උපසිරැසිකරණය විදිහටත් ගෙන ආවෙ Tom Hanks රංගනයෙන් දායක වන 1984 තිරගත වූ Splash චිත්‍රපටයටයි.  Tom Hanks ට අමතරව Daryl Hannah(මැඩිසන්), Eugene Levy(කෝන්බ්ලූත්), John Candy(ෆෙඩී) ලෙසත් රංගනයෙන් දායක වනවා. fantasy,romantic,comedy වන මෙම චිත්‍රපටය Imdb දර්ශකය තුළ 6.3 අගයක් ගැනීමට සමත්ව තිබෙනවා. වාණිජමය සාර්ථකත්වය කිවහොත් ඇ.ඩො.මි.11 ක වියදමකින් නිර්මාණය කෙරෙන …

Read More »

Peppermint Candy (1999) Sinhala subtitles | ජීවිතය සුන්දරයිද? [සිංහල උපසිරසි] (18+)

ජීවිතේ කවදාකහරි සියදිවි නසාගන්න හිතිල තියෙනවද. ඔබත් හැඟීම් දැනීම් වලින් පිරුණු මිනිසෙක්නම් අනිවාරයෙන්ම පිලිතුර ඔබ දන්නවා ඇති.ඉතින් මේ ලස්සන හිනාවක් අස්සෙ තමන්ගෙ ප්‍රශ්න, කරදර, හංගගෙන ජීවිතේ ඉදිරියට යන්න හදපු මිනිසෙකුගේ ජීවිත කතාවයි…. මේ මොහොතේදිත් ආදරණීයන් නැතිව, මුළු ලෝකෙන්ම තනිවුනු, කාරුණික වචන කීපයක් බලාපොරොත්තු වෙන, බලාපොරොත්තු බිඳවැටුනු, වේදනාවන් හිතේ හංගගත්තු පිරිසක් …

Read More »

Feral State (2020) Sinhala subtitles | වන රජ දහන [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභම සුභ දවසක් මගේ යාළුවෝ හැමෝටම. කාලේකට පස්සේ අපි ආයෙම මුන ගැහෙනවා තවත් එක ෆිල්මුවක් සමගින්. ඇත්තම කිව්වොත් පහුගිය ටිකේ කොරෝනා හැදිලා හරි අමාරුවෙන් තමා ගොඩ ආවේ. ඒ ගමන්ම හිතුනා නිරෝධායන කාලේ ඉවර වෙන්න කලින් කොහොම හරි සබ් එකක් කරන්න. ඉතින් එන්න එහෙම තමා මේ ෆිල්මුවට සබ සෙට් වෙන්නේ. හැමදාම …

Read More »

The Witcher: Nightmare of the Wolf (2021) Sinhala Subtitles | මුල් මායාකරුවන්ගෙ ඇරඹුම [සිංහල උපසිරසි] [18+]

කොමික් යුනිවර්ස් වලට වගේම තවත් දැවැන්ත විශ්වයකට තමයි The Witcher යුනිවර්ස් එක හිමිකම් කියන්නෙ. මං මේ ගැන සම්පූර්ණ හැදින්වීමක් The Witcher කතාමාලාව අරගෙන එන්න කලින් ලිපියක් හරහා පැහැදිලි කරලා තියෙනවා. ඒක කියවලා නැත්තම් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිල්ලා ඒ ගැන කියවන්න පුලුවන්. මොකද අද මේ අරගෙන එන ඇනිමේෂන් චිත්‍රපටයත් දැවැන්ත …

Read More »
error: Alert: Content is protected !!