Saturday , February 17 2018
Breaking News
Home / 18+

18+

Strike Back : Retribution (2017) [S06 : E08] Sinhala Subtitles | ටෙනෙබ්‍රේ ව්‍යාපෘතියේ අභිරහස… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඕමාර් ඉඩ්‍රිසි ජීවතුන් අතර ඉන්නවා කිව්වට පස්සේ සෙක්ෂන් 20 එකේ අය වගේම ජේන් ලව්රිත් ක්‍රියාත්මක වෙන්න ගත්තා ඕමාර් ඉඩ්‍රිසි ඉන්නේ කොහෙද කියලා විස්තර හොයන්න. ඔක්ටගන් කියලා කම්පැනියක් තමයි ඔය කියන බ්ලැක් සයිට් එක පවත්වාගෙන ගියේ. ඉතින් ඔය ඔක්ටගන් කියන කම්පැනියේ අයිතිකාරයා තමයි ජෝහෑන් ක්‍රිගර් කියන්නේ. ජෝහෑන් ක්‍රිගර්ව හොයාගෙන මුලින්ම අආවේ …

Read More »

From the Land of the Moon (2016) aka Mal de pierres Sinhala Subtitles | ප්‍රේමය නම්…….! [සිංහල උපසිරැසි සමඟ] (18+)

ආදරය, ප්‍රේමය කොහොම කිව්වත් ඒක හරිම සුන්දර දෙයක්නේ.ආදරයෙන් පරාජය වීම, ආදරයෙන් ජය ගැනීම හා ආදරයෙන් අන්ධ වීම මේ ඔක්කොම ආදරය හා එකට බැඳුනු දේවල්. මේ සලරුවත් මේ හැම දේකම සම්මිශ්‍රණයක් කිව්වොත් නිවැරදියි.මේක මගේ පළමු වෙනි උපසිරැසි ගැන්වීම. අඩුපාඩු වැරදි තියෙන්න පුළුවන්. එහෙම උනොත් ඔබ සැමගේ සමාව ඉල්ලා සිටිනවා. මේ සලරුවේ …

Read More »

Vive la France (2013) Sinhala Subtitles | අපුරු සහොදරයෝ [සිංහල උපසිරැසි සමඟ] (18+)

මේ මගේ තුන්වන් උපසිරස නිර්මාණය.මේකට සබි එක දාන්න බර ගතේ jan 18 වෙනි දා. මේක ඇවිල්ලා එකක් France film එකක්.තව මේක comedy ගනයට තමයි අයත් වෙන්නේ.මේක තිරගත වෙන්නේ 2013 වසරේ.මේක නිශ්පාදනයට €15,000,000 ගිහින් තියනවා .imdb rate 5.8 පලවනියෙන්ම කියන්න ඕනේ මේක ප්‍රංශ භාෂා වෙන් තියන නිසා සමහර වචන සිංහලට පරිවර්තනය …

Read More »

Strike Back : Retribution (2017) [S06 : E07] Sinhala Subtitles | හැමෝටම හැමදාම ජීවත් වෙන්න බැහැ… [සිංහල උපසිරැසි සමඟ] (18+)

මේකේ සුපුරුදු පරිදි වීඩියෝ පිටපත් බ්‍රහස්පතින්දා නිකුත් වුනාට උපසිරැසිය නිකුත් වුනේ සුපුරුදු පරිදි රෑ නවයත් පහු වෙලා. ඉතින් එදා බාගයක් කරලා පහුවදා ඒ කිව්වේ සිකුරාදා සුපර්නැචුරල් ඉවර කරලා ඒක එදාම යවලා තමයි ස්ට්‍රයික් බැක් එකේ ඉතිරි ටිකත් එදාම කරලා දැම්මේ. මේ වගේ ලොකු කාලගොටිටියකට මුහුණ දෙන්න වුනා ස්ට්‍රයික් බැක් විකාශය …

Read More »

Death Race 4: Beyond Anarchy (2018) Sinhala subtitles | පාලනය උදෙසා මරණීය තරග බිමට.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

Death Race කිව්වාම ඉතිං ඕන කෙනෙක් දන්නවා මොකක්ද කියලා. ඔන්න අද මේ උපසිරැසි ලබා දෙන්නෙ Death Race චිත්‍රපටි මාලාවෙ 4 වෙනි චිත්‍රපටයට. කලින් බලලා තියෙන උදවිය නම් මේ සීරියස් එක ගැන හොදට දන්නවා ඇති ඒත් මම කලින් චිත්‍රපටි තුන බලලා නැති නිසා ඒ ගැන කියන්න දන්නෙ නැහැ. හැබැයි මෙහෙමයි, Death …

Read More »

Henry: Portrait of a Serial Killer (1986) Sinhala Subtitles | හෙන්රි: දාම ඝාතකයෙකුගේ ආලේඛය [සිංහල උපසිරසි සමඟ] (18+)

මේක තමා මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය. මේක Biography, Crime, Drama ගණයට අයිති චිත්‍රපටයක්. මේකට IMDb දර්ශකයේ 7/10 අගයකුත්, Rotten Tomatoes දර්ශකයේ 86% අගයකුත් ලැබිලා තියනවා.තව මේ චිත්‍රපටය අනිවාර්යෙන්ම වැඩිහිටියන් පමණක් නැරඹිය යුතුයි. මේ චිත්‍රපටයේ ළමයින්ට නරඹන්න අපහසු දර්ශන තියනවා. ඒ නිසා වැඩිහිටියන් පමණක් මේ චිත්‍රපටිය නරඹන්න. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ …

Read More »

Enough Said (2013) Sinhala Subtitles | ප්‍රේමයේ මනරම් [සිංහල උපසිරසි සමඟ](18+)

ආයුබෝවන්ඩ! මුලින්ම හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. මම බයිස්කෝප් එක පැත්තේ අවේ සෑහෙන කාලෙකින්. මම මේ චිත්‍රපටිය බාර අරගෙනත් මං හිතන්නේ සැහෙන කාලයක්. පහුගිය අවුරුදු වල අධ්‍යාපන වැඩ කටයුතු එක්ක සෑහෙන කාර්ය බහුල වෙලා හිටියේ. දැන් ඒ හැමදේකින්ම නිදහස් වෙලා නැවතත් බයිස්කෝප් ක්‍රියාකාරී සාමාජිකයෙක් වෙන්න තමයි බලාපොරොත්තු …

Read More »

Strike Back : Retribution (2017) [S06 : E06] Sinhala Subtitles | අද තමයි දවස..[සිංහල උපසිරැසි සමඟ] (18+)

කරීම් මා(ර්)කොව් මිට කලින් ඒ කිව්වේ 1998 දී නෝවීචොක් මුදාහැරලා කරපු ලොකු විනාශය හරිම පැහැදිලිව දැකගන්න පුලුවන් වුනා. එයාට එහෙම කරලා තියෙන්නේ එයාව එතන වැඩ වලින් අයින් කරපු නිසා පලිගැනීමක් හැටියට. මේ අතරේ මා(ර්)කොව් ජේන් ලව්රිගේ අනුබලය ඇතුව ආයෙම වතාවක් නෝවීචොක් හදන ගමන් හිටියේ මිලොස් බොරිසොවීච් කියලා මනුස්සයෙක්ගේ ලැබ් එකක. …

Read More »

I Spit on Your Grave (1978) AKA Day of the Woman Sinhala Subtitles | අසරණ තරුණියක් ඝාතකයෙකු බවට පත් කළ ඔවුන්… [සිංහල උපසිරසි සමඟ] (18+)

  ආයුබෝවන් බයිස්කෝප්වාසී යාලුවො හැමෝටම! මේ හා හා පුරා කියලා එලිබහින්න හදන්නේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. ඇත්තටම කියනවනම් සිංහල උපසිරැසි නැති චිත්‍රපටයක් හොයා ගන්නත් අමාරුයි. හරිම අමාරුවෙන් තමා මේකත් හොයාගත්තෙත්. කොහොම වුනත් පළවෙනි උපසිරැසි ගැන්වීම නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒ ගැනත් සමාව ඉල්ලනවා. එහෙනම් අපි චිත්‍රපටිය පැත්තට හැරෙමු. ජෙනිෆර් …

Read More »

Three Billboards Outside Ebbing, Missouri (2017) with Sinhala Subtitle | ප්‍රශ්නය තමාගේ නොවන තාක්කල් පිළිතුර….? [සිංහල උපසිරැසි සමඟ] (18+)

  “මම මිල්ඩ්‍රඩ් හේයස්” මේ වෙනකොට මට තියෙන ප්‍රශ්නය වෙන්නේ මගේ දුවව ලිංගික අතවරයට පත්කරල මරල දාල තියෙන එක. හැම දේටමත්ම වඩා ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඒ කාලකන්නි අපරාධකාරයා තවම නිදැල්ලේ ඉන්න එක. ප්‍රාදේශීය පොලිසියේ උන්ට කිසිම උවමනාවක් නැහැ අපරාධය කරපු උන්ව අල්ලගන්න. උන් කරන්නේ ක්‍රිස්පි ක්‍රීම් කකා කාර් පාක් වල ස්කේටින් …

Read More »

Jigsaw (2017) Sinhala Subtitles | ජීවිතය උදෙසා මිය යාම [සිංහල උපසිරැසි සමඟ](18+)

Saw (2004), Saw (2005), Saw(2006), Saw (2007), Saw (2009), Saw 3D (2010). මේ තියන ෆිල්ම් ටික නොදන්න කෙනෙක් නැතුව ඇති..මොකද රියල් බයිස්කෝප්කාරයෙක් නම් මේවගෙන් එකක් හරි බලලා තියෙනවා මොකද මේවා ප්‍රසිද්ධ විතරක් නිසා නෙවෙයි, මේවගේ තියන කතාතේමාව, කුතුහලය දනවනබවට ඒ කාලේ ඉඳලම මිනිස්සු ආසකරා. සාම්ප්‍රදායික හොරර් කලාවෙන් බැහැරව වෙනස්ම තාලේ …

Read More »

Call Me by Your Name (2017) Sinhala Subtitles | දුක සතුට උරුම සීමා නැති ආදරය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ආදරය කියන්නේ මහා පුදුමාකාර දෙයක්, පිටින් බලනා කෙනෙකුට දෙදෙනෙකු අතර ඇති ආදරය පිස්සුවක් වගේ පෙනෙන්නට හැකි… මොකද කියනවා නම් ආදරය කියන්නේ එක රාමුවක සිරගත කල හැක්කක් නොවෙයි. ඔබ ආදරය වෙනුවෙන් කරලා දේ මම නොකරනවා වෙන්නට පුළුවන්… මොකද මගේ කෝණයෙන් ඒ ආදරේ නොවන නිසා… නමුත් මගේ ආදරයේ අඩුපාඩුවක් තියේ ද? අන්න …

Read More »

The Snowman (2017) with Sinhala Subtitles | සුදු හිම රතු රුධිරයෙන් නැහැවූ “හිම මිනිසා” [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලත් “හිම මිනිස්සුන්ට” ආසද? මං හිතන්නෙ හැමෝම අනිවාර්යෙන්ම කැමති ඇති. මොකද හිම වලින් හදන මේ හිම මිනිස්සුන්ගෙත් අමුතුම ලස්සනක් තියෙන්නෙ. අපිටනම් සෘතු භේදය නැති හේතුවෙන් හිම වැටෙන්නෙ නැති නිසා මේ සීත පරිසරය එතරම් හුරු නෑ. නමුත් මේ සීත සෘතුව ලබන රටවල්වල ඒ කාලෙට හිම මිනිසුන් ඕනැ තරම් දකින්න ලැබෙනවා. හැබැයි …

Read More »

Phantom Halo (2014) Sinhala Subtitles | බේබදු තාත්තාගේ දරු සෙනෙහස… [සිංහල උපසිරැසි සමග](18+)

මුලින්ම බයිස්කෝප් ඇඩ්මින් එකට ස්තුති කරනව මට අවස්ථාව දුන්නට. මෙන්න එහෙනම් මගේ දෙවනි සබ් එක.ෆිල්ම් එක ගැන කියන්න කලින් පොඩ්ඩක් කියන්නම්කො ඇයි මට සබ් කරන්න හිතුනෙ කියල. මගේ පළවෙනි සබ් එක තමයි Men of Honor. ඒ ෆිල්ම් එකේ සබ් හොයල බැරිම තැන මමම සබ් එක කරා ෆිල්ම් එක බලන්න තිබුණු …

Read More »

The Silence (2010) AKA Das letzte Schweigen Sinhala Subtitles | අරුම පුදුම අපරාධය [සිංහල උපසිරැසි සමග]

1986 ජූලි මාසේ 8 වෙනිදා, 11 හැවිරිදි පියා කියන දැරිය දූෂණය කරලා මරල දානවා, ඇගේ නිවසට යන පාරෙ තියන කුඹුරකදී. ඇත්තටම පොලීසියට එතන තිබිල ලැබෙන්නේ ඇගේ බයිසිකලය සහ තවත් බඩු කිහිපයක් පමණයි. ඒ නිසා මුලින්ම පොලීසිය කියන්නේ මේක අතුරුදහන් වීමක් කියල. පසුව තමයි ඇගේ සිරුර වැවක තිබිල සොයාගන්නේ. ඒත් අපරාධකාරයා …

Read More »

The Hidden Face (2011) Sinhala Subtitles | ඇස් රතුවුණු විහිළුව [සිංහල උපසිරැසි සමග](18+)

  සුබ දවසක් යාළුවනේ. ඔන්න මං තවත් සබ් එකකුත් අරගෙන ආවා හිතුවට වඩා ඉක්මණින්. ඉතින් මං අද අරගෙන ආවේ La cara oculta නමින් ස්පාඤ්ඤයේ (2011) හා කොළොම්බියාවේ (2012) තිරගතවුණු Drama, Mystery, Thriller වර්ගයට අයත් චිත්‍රපටියක්. Andrés Baiz කියන අධ්‍යක්ෂකවරයාගේ මේ නිර්මාණයට ලැබිල තියන IMDB අගය 7.4 ක්. ඉතින් මේකෙ කතාව …

Read More »

Rough Night (2017) Sinhala Subtitles | ගෙවාගන්න අමාරු අමිහිරි රාත්‍රිය [සිංහල උපසිරසි සමඟ] (18+)

2017 ජුනි 06 වෙනිදා ප්‍රදර්ශනය ආරම්භ කරපු, විනාඩි 101ක දර්ශන කාලයක් තියෙන මේ ච්ත්‍රපටිය කාන්තාවක් විසින් අධ්‍යක්ෂණය කරපු එකක්. මේක මේ වෙද්දි IMDB දර්ශකයෙ 5.2ක ඇගයීමක් අරගෙන තියෙනවා. Lucia Aniello අධ්‍යක්ෂණය කරපු හාස්‍යෝත්පාදක ගණයට වැටෙන මේ චිත්‍රපටියට සිංහල උප සිරැසි ඔන්න අරගෙන ආවා. මේක යෙහෙළියන් පස් දෙනෙක් වටා ගෙතිච්ච කතාවක්. …

Read More »

The Killer (2017) AKA O Matador sinhala subtitles | පැරයිබා ශාපය [සිංහල උපසිරසි සමඟ](18+)

ඔන්න කාලෙකට පස්සේ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් මරන්නයි යන්නේ….. කුරුල්ලො දෙන්නෙක් මරන්න යනවා කිව්වේ හුග කාලෙක ඉදන් ආසාවක් තිබ්බා NETFLIX ෆිල්ම් එකකට සබ් හදන්න වගේම WESTERN ෆිල්ම එකකට සබ් හදන්න. ඔන්න ඉතින් ඒ ආසාවන් දෙකම ඉශ්ඨ කරගෙන NETFLIX එකේ WESTERN ෆිල්ම් එකකට තමා සබ් එක අරන් එන්නේ…. NETFLIX කිව්වාම දන්නවානේ …

Read More »

Strike Back : Retribution (2017) [S06 : E05] Sinhala Subtitles | මීලග ජයග්‍රහණ හා ඇද වැටීම්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

මැකැලැස්ටර් කරපු බොරුව අහු වුන නිසාම ඒ තරහටම ජෝසෙෆ් මැකැලැස්ටර්ව අරගෙන ගියා රෝලෑන්ඩ් කියලා එයාගේ යාලුවෙක්ගේ තැනකට. එතන තමයි අල්ට්‍රා එකේ අය පුහුණුවීම් කරන්නේ. රෝසාට ඕන වුණේ එයාලා අල්ලගත්ත කරීම් මා(ර්)කොව්ව එයාගේ එකම සහෝදරයා ජෝසෙෆ්ට හොරා ජේන්ට දීලා එයාලගේ ගාන අරගන්න. රෝසා මේ ගැන හංගන්න එකම හේතුව වුණේ මොකද ජෝසෙෆ් …

Read More »

The Big Lebowski (1998) Sinhala Subtitles | අරැම පුදුම මිනිසෙක්… [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඔන්න ටික දවසකට පස්සෙ ආපහු සැරයක් සබ් එකක් අරං ආවා.මේ වතාවේ අරං ආවේ නිතර දකින්නට නොලැබෙන අමුතුම විදියේ සිනමා නිර්මාණයක්. මට නම් හිතෙන විදියට මෙය චිත්‍රපටයක් පමණක්ම නෙමෙයි. චිත්‍රපටයකටත් එහා ගිය දෙයක්. ඉතිං වෙනස් විදියේ චිත්‍රපට වලට කැමති අයට වගේම චිත්‍රපට තුළින් යම් යම් හොඳ …

Read More »