Monday , June 1 2020
Breaking News

18+

The Last Kingdom [S04 : E05] Sinhala Subtitles | රාජ්‍යත්වයේ බල ඝට්ටනය [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් දැක බලාගන්න ලැබුනා කනුට් සහ මර්සියාව අතර යුද්ධය. ඉතින් යුද්ධයෙ වැඩි වාසිය කනුට්ගෙ අතේ තිබ්බ බව නොරහසක්. නමුත් උත්‍රඩ් විසින් කනුට්ගෙ වැඩිමල් පුත්‍රයා මරනවා වගේ කරපු රංගනයට රැවටිච්ච කනුට් ඒ සියළුම වාසි අතහැර දමා සැක්සන්වරු යුද්ධයට ගියා. ඒ සැක්සන්වරු විසින් තෝරාගත් භූමියක. ඉතින් පැහැදිලිවම එතෙල්රෙඩ් හිටියේ නැගෙනහිර ඇන්ගේලියාවෙ, …

Read More »

The Last Kingdom [S04 : E04] Sinhala Subtitles | පළිගැනීමේ අදිටන! [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස ගැන මතක් කිරීමක් කළොත් බෙබන්බර්ග් අල්ලගන්න ගිය උත්‍රඩ්ට ඒ කාර්යය සාර්ථක කරගන්න ලැබෙන්නේ නෑ. ඒ වගේම අවාසනාවන්ත කාරණයනම් කතාවේ මුල ඉදලම හිටි චරිතයක් වෙන බෙයෝකාගෙ මරණය. ඉතින් අසාර්ථකත්වයේ අත්දැකීමත් කුඩා කළ පටන් තමා අසළින් සිටි බෙයෝකාගේ මරණයේ වේදනාවත් උත්‍රඩ්ට දැඩිව බලපානවා. කෙසේ හෝ බෙබන්බර්ග්වලින් පිටව යළි කොකුම් බලා …

Read More »

Apollo 13 (1995) Sinhala Subtitles | අවාසනාව වැළඳගත් දහතුන්වන මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද ඉතිං අපේ හිතවත් රසික ප්‍රජාවට? ඔන්න මෙදා සැරේ නම් අරගෙන ආවේ Old Hit එකක්. අනූවදශකයේ නිර්මාණය වුණු සුපිරිතම සිනමාපටයක් කියලා කිව්වත් වරදක් නැහැ. සමහරු මේක නරඹලාත් ඇති. සමහරු නරඹලා නැතිවත් ඇති. ඒ අස්සේ පළමු වතාවට අදම මේ ෆිලුම ගැන අහපු අයත් ඇති. ඉතින් මේක බලපු, නොබලපු, බලන්ට හිතාගෙන ඉන්න …

Read More »

Il Mare (2000) AKA Siworae Sinhala Subtitles | පෙනෙන නොපෙනෙන දුරක ඉදන් [සිංහල උපසිරසි සමඟ]

” අපිට අත් අල්ල ගන්න බැරුව ඇති, ඒත් අපි ඇවිදන් යමු… අපිට හැබෑ කර ගන්න බැරුව ඇති, ඒත් අපි හීන දකිමු… අපිට හිනා වෙන්න බැරුව ඇති, ඒත් අපි අඩන් නැතුව ඉමු… අපිට අපේ වෙන්න බැරුව ඇති, ඒත් අපි එහෙම වෙන්න ප්‍රාර්තනා කරමු… “ මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු …

Read More »

April Snow aka Oechul (2005) Sinhala Subtitles | වසන්තයෙදි හිම වැටේවිද? [සිංහල උපසිරැසි ]

බලමුද ලස්සන කොරියන් කතාවක්? අපෝ කොරියන්ද? කවුද යකෝ මේවා බලන්නේ ? චිකේයියා… මං ඇවිල්ල හොඳයි වගේ නම් දෙමල පත්තරේ උනත් බලන ජාතියේ 😛 කොරියන් මල් කතා කියල කොන් කලාට කොරියෝ තමයි 2020 ඔස්කා එක දෙවනත් කරන්නෙ. කොරියන් සිනමාවේ හොඳ නිර්මාණ බිහිවෙනව. හැබැයි අපි විසින් අපේ හිත්වලට දාගෙන ඉන්න “කොරියන් නම්, …

Read More »

The Last Kingdom [S04 : E03] Sinhala Subtitles | සුන් වූ අපේක්‍ෂාවන්! [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස ගැන කෙටියෙන් වගේ මතක් කලොත් ඉතින් මතක ඇති උත්‍රඩ් එඩ්වර්ඩ්ගෙන් උදව් ඉල්ලලා උදව් නොලැබුන තැන තම සුළු පිරිසත් එක්ක බෙබන්බර්ග්වලට යන්න පිටත් වුනා. ඉතින් එල්ස්විත් ආර්‍යාවගෙ කෝපයෙන් බේරෙන්න බෙයෝකා පියතුමන්ද මේ ගමනට එක් උනා මතක ඇති. ඉතින් අකමැත්තෙන් උනත් උත්‍රඩ්ගේ පුත්‍රයාත් මේ ගමන යනවා. උත්‍රඩ් එක්ක අමනාපයෙන් පසු …

Read More »

The Crow: Salvation (2000) Sinhala Subtitles | පලිගන්නාගේ විමුක්තිය [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාටම ඔන්න එහෙනම් පුලුවන් ඉක්මනටම තවත් ෆිලුමක් අරන් ආවා. මේක මම කලින් දුන්න The Crow චිත්‍රපට මාලාවේ තවත් චිත්‍රපටයක්. ඒ නිසා මේක බලන්න කලින් The Crow (1994) ෆිලුමේ මම දීලා තියෙන ලිපිය කියවලා හිටියනම් ගොඩක් හොඳයි එතකොට ඔයාලට කවුද මේ ක්‍රෝ කියන්නේ, මොනවද එයාට තියෙන හැකියාවන් කියලා …

Read More »

The Last Kingdom [S04 : E02] Sinhala Subtitles | බෙබන්බර්ග් වෙත.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා දෙවැනි කොටසත්. හොදයි එහෙමනම් කෙටියෙන් වගේ බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගිය සතියේ කොටසින් දැකගන්න ලැබුනා උත්‍රඩ්ගේ නිවහන බෙබන්බර්ග්වලට ස්කොට්වරු පහර දෙන නිසාවෙන් එල්ෆ්රිච්ගේ සේනා බලය දුබල වෙලා. ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න උත්‍රඩ් වෙසෙක්ස්වලට ගියා එඩ්වර්ඩ් රජු හම්බවෙලා සේනාවක් ලබාගන්න. නමුත් වෙනදා වගේම උත්‍රඩ්ගේ මෙම ඉල්ලීමත් …

Read More »

The Last Kingdom [S04 : E01] Sinhala Subtitles | උදුරාගත් උරුමය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සෑහෙන කාලයක මග බලා හිදිමකින් අනතුරුව ද ලාස්ට් කින්ඩම් කතාමාලාවේ හතරවැනි කතා සාමය පසුගිය අප්‍රේල් 26වැනිදා නෙට්ෆ්ලික්ස් විසින් නිකුත් කළා. ඉතින් මේ සූදානම එහි උපසිරසි ඔබ හමුවට ගේන්නයි. පහුගිය කතාමාලාව ගත්තොත්, එම කතාමාලාවේදී බොහොමයක් දෑ සිද්ධ වුනා. මතක ඇතිනේ ඇල්ෆ්‍රඩ් රජු ගිය කතාමාලාවේදි මිය ගියායින් පස්සෙ ඇති වෙච්ච …

Read More »

Mrs. Serial Killer (2020) Sinhala Subtitles | වියරු දාම ඝාතන පෙලක තවත් පැතිකඩක්! [සිංහල උපසිරැසි ]

“කසාද ජීවිතේ කියෙන්නෙ හරියට දැලි පිහියෙන් කිරි කනව වගේ දෙයක්.! අපේ වැඩිහිටියන් කියන්නෙ එහෙම. ජීවිතයේ කාලයක් ආදරේ කරපු කෙනා පිටුපාල යද්දි දෙමව්පියන් තමන්ට ජෝඩු කරන කෙනාව කසාද බදින්න බොහොමයක් කාන්තාවට අද සිද්ධ වෙනවා.. එහෙම උනාට පස්සෙ ටික කාලයක් ගිහින් කසාද බැදපු මනුස්සයා තමන්ගේ ජීවිතේ කරගන්නවා. ශෝනා කියන්නෙත් අන්න ඒ වගේ …

Read More »

The Crow (1994) Sinhala Subtitles | පලිගැනීමට යලි උපන් ඔහු [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාටම ඔන්න එහෙනම් ඉක්මනටම තවත් ෆිලුමක් අරන් ආවා. කොච්ච්ර රාජකාරී තිබුනත් මේ පැත්ත අමතක කරන්න බෑ නොවැ. මේ පාර ගෙනාවේ 90 දශකයේ ජනප්‍රියත්වයට පත් වු කොමික් චරිතයක් ඇසුරින් නිර්මාණය කල චිත්‍රපට පෙලක පළමු චිත්‍රපටය. The Crow: City of Angels (1996), The Crow: Salvation (2000) The Crow: Wicked …

Read More »

Never Look Away AKA Werk ohne Autor (2019) Sinhala Subtitles | සිත්තරා අහිමි සිතුවම් [සිංහල උපසිරසි සමඟ]

ගෙවී ගිය හැම වසන්තයකම අවසානෙ ග්‍රීශ්ම ඉඩෝරයක් තිබුනා… ආගිය නොගිය හැමතැනකම මමත් ඇවිදලා තිබුනා… මම එක්ක මම තනි උන එක නිමේශයක මට මාවමත් අහිමි වෙලා තිබුනා… දකින්න පාර නොපෙනෙන පෙනෙන නොපෙනෙන ඉමක අත වනන මගේම චායාව මාවම ඉමක් නැති මිරිඟුවක තනි කරල තිබුනා… එක එක හීන දකින්න පාට පාට හීන …

Read More »

Downhill (2020) Sinhala Subtitles | හිම සෙල්ලම් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද ඔයාලට අරගෙන ආවෙ කොමඩි ෆිල්ම් එකක්. ෆිල්ම් එක රිලීස් උනේ මේ අවුරුද්දේ පෙබරවාරි වල. Will Ferrell, Julia Louis,Zach Woods,Miranda Otto කියන නලු නිලියො තමයි කතාවෙ ප්‍රදාන චරිත රගපාන්නේ. පැයකුත් විනාඩි විසි හයක් දිවෙන මේ කතාව අයිති වෙන්නේ Comedy/Drama කියන වර්ගීකරනයන්ට. මේ චිත්‍රපටියට මුල් වෙලා තියෙන්නේ 2014 ආපු Force …

Read More »

The Reef (2010) Sinhala Subtitles | බිහිසුණු ලුහුබඳින්නා [සිංහල උපසිරැසි සමග]

දිනය : 1983 ජූලි 25 ස්ථානය : ලෝඩ්ස්ටෝන් ගල්පරය අසල මුහුද, මහා බාධක කොරල් පරය අසල, ක්වීන්ස්ලෑන්ඩ්, ඕස්ට්‍රේලියාව. “ අපෝ මොකක්ද බං, මේකද උබේ මහ ලොකු බෝට්ටුව ? පොඩි රැල්ලක් ගහපු ගමන් පෙරලුනානේ” ඩෙනිස් මර්ෆි, මුහුද මැද පීනන ගමන් තම මිතුරු රේ බවුන්ඩිට අවලාද නැගුවේය. “ලොකු උදම් රැල්ලක් බං ආවේ, …

Read More »

Frankenfish (2004) Sinhala Subtitles | වගුරු බිමේ බිහිසුණු මාරයා [සිංහල උපසිරැසි සමග] (18+)

නාකි ජෝන් බෝට්ටුවත් අරගෙන වගුර පැත්තට ගියේ කලින් දවසේ අටවපු උගුල් වලට මාළු ටිකක් අහුවෙලාද කියලා බලන්න. මේ දවස්වල වගුරේ අමුතු අමුතු සිද්ධි වෙන නිසා ජෝන්ගේ බිරිඳ යන්න එපා කිව්වත් ඒක කනකට අහන්නේ නැතුව තමයි ජෝන් ආවේ. අටවපු උගුල්වල මාලු අහුවෙන්නෙත් වෙනදට වඩා අඩුවෙන්. මේ වගුරට මොන හෙණයක් ගැහුවද කියලා …

Read More »

Strike Back [S08 : E10] Sinhala Subtitles | අවසානය කරා.. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් බ්ලැක්ලිස්ට් දාපු නිසා පැනලා යන ගමන් තමයි ඇලෙක්සැන්ඩර්, වායට් වගේම නෝවින් හිටියෙ. ව්‍යාජ ගමන් බලපත්‍ර අරගන්න ආපු වෙලාවේ එතනටත් CIA එකේ කැරොලීන් ෆෝටියර් එයාගෙ ටීම් එකක් දාලා 20 එකේ අයව අල්ලගන්න හැදුවේ. ඒත් ඒ වැඩේ කරගන්න බැරි උනාම එයා කලේ චෙට්‍රිව බේරගන්න ඕන නිසා මේ අයව නම්මාගෙන එයාව …

Read More »

Coffee & Kareem (2020) Sinhala Subtitle | නිලධාරී කොෆි ගේ සහ කරිම්ගේ ජරමර! [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්න හදන්නේ මේ වසරේ අප්‍රේල් මාසයේ නිකුත් උන ෆිල්ම් එකක් ගැන. ඒවගේම ස්තුති වන්ත වෙනවා අපේ විමා අයියට මේ වසරේ දෙවන කාර්තුවේ ලිස්ට් එකෙන් මේක වෙන් කරලා දීම සම්බන්දයෙන්. මේ ගැන කිවුවොත් ගෙදරට වෙලා ඉන්න එකේ හොඳට හිනා වෙන්න බලන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේක. අනිත් කාරණේ තමයි මේක …

Read More »

500 Days of Summer (2009) Sinhala Subtitle | නුඹටත් කෙනෙක් හිඳිවී – දවසක සොයාන ඒවී… ❤ [සිංහල උපසිරැසි]

සුභම සුභ සිංහල හින්දු නව වසරක් වේවා! කොහොමද හැම කෙනෙක්ටම. අපිට උපසිරැසි දෙන්න මග හැරිලා තිබ්බ හරිම අපුරු කතාවක් අඩංගු සිනමාපටයක් අරගෙනයි ඔන්න ආවේ. අපෝ පරණ එකක් වැඩක් නැහැ කියල මග හැරියොත් ඔයාට මග හැරෙන්නෙ ආදරේ ගැන ජීවිතේට කියල දෙන අනර්ඝ පාඩමක්. ඉතිං මේක මේ වෙද්දී බලල තියන අය ඉන්න …

Read More »

Strike Back [S08 : E09] Sinhala Subtitles | කල මෝඩකම්වල පල-විපාක [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් ටීම් එක දෙපැත්තෙන්ම කොටුවෙලා පහර කෑමට ලක් වෙලා ඉද්දි කොහොමහරි එතනින් පැනලා ගියා. ඒවගේම ඒ වරායෙන් අරන් ගිය ආයුධ මේ වෙද්දී තියෙන්නෙ එල්වීරා ලූනා කියන නෞකාවේ කියලත් දැනගන්න ලැබුනා. ඒක පස්සෙන් ගිය ටීම් එකට එතනදී සයෙෆ්ව අල්ලගෙන ලැබෙනවා. මිනිහව අල්ලගන්න කලින් ඇලෙක්සැන්ඩර් වයිට්හෝල් එකට කතා කරලා ජේම්ස්ගෙන් ඇහුවම …

Read More »

The Irishman (2019) Sinhala Subtitles | පාතාලයේ සොල්දාදුවා… [සිංහල උපසිරසි සමඟ]

” රාත්‍රියේ නිසල බව මැද… වැළඳ ගතිමි මා ඔබ… තදින්ම වැළඳ ගතිමි මා ඔබ… මන්ද, මා ආදරය කල බැවින්… ඔබ හට බොහෝ සේ ආදරය කල බැවින්… පොරොන්දු වන්නෙමි මා කිසිඳු දිනෙක…, යන්නට නොදෙමි ඔබ හට… මා හට මතකයි… මැයි මාසයේ ඒ රාත්‍රිය… ඉහල අහසේ තාරකා දීප්තිමත්ව බැබලුන… මා ප්‍රාර්ථනා කලා…, …

Read More »
error: Alert: Content is protected !!