You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 12 2019
Breaking News
Home / 18+ (page 20)

18+

Bad Boys (1995) with Sinhala Subtitles | මොනවා කලත් අපි එනවා හොයන් ! (18+) [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න මන් අයෙත් ආවෝ..ගොඩක් කල් ගියා තමයි..හරි එහෙනම් , මට මේ film එක කරන්න කියලා විමා අයියා ගොඩක් කල්..වෙලාවක් හොයා ගන්න හම්බුනේම නැහැනේ..කොහොම හරි ඔන්න ඉවර කළා..මදි නොකියන්න තරම් ලයින් තිබුනා..1900 විතර, අපොයි ! . හරි එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ….පරණ film එකක් තමයි හැබැයි පට්ට ආ…. ඉස්සෙලම ඉන්න කට්ටිය …

Read More »

Jaws 2 (1978) with Sinhala Subtitles | මෝරා 2 [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඔන්න මම මගේ විසි හයවන නිර්මාණය විදියට මිනි මෝරෙක් ගෙ කතාවක් ගෙනාවා. මේකෙ පළමු කොටස මිට කලින් සොහාන් ජයසුරිය කියල සහෝදරයෙක් දීලා තියනවා. ඔන්න මම අනිත් ටික දෙන්නම්,. මොකද මේ චිත්‍රපට එකතුව පරණ උනත් ගොඩක් ම වටිනවා. ඔයාල දැන් බලන සත්තු ඉන්න ගොඩක් චිත්‍රපට වලට ආරම්භය සැපයුවේ …

Read More »

EuroTrip (2004) with Sinhala Subtitles | කෙල්ලෙක් වෙනුවෙන් කන කට්ටක්! [සිංහල උපසිරසි සමඟ]

මේ දෙන්න යන්නේ ටිකක් පරණ ෆිල්ම් එකක්. ඇත්තටම ගොඩක් අය බලලත් ඇති මේක. ඒත් මේක බලලා සුපිරියටම හිනා වෙන්න පුළුවන් හින්දා මේකට සබ් දෙන්න හිතුනා. මේ ෆිල්ම් එකේ ස්ටෝරිය මෙහෙමයි. ස්කොට් කියන කොල්ලගේ ලවු එක එයාගේ උපාධි ප්‍රධානෝත්සවය තියෙන දවසෙම නැතිවෙනවා. ඊට පස්සේ එයා ඉන්ටර්නෙට් එකේ කෙල්ලෙක් එක්ක සෙට්වෙනවා. ඒ …

Read More »

Penny Dreadful [S03 : E08] with Sinhala Subtitles | නොමියන රාත්‍රිය… (18+) [සිංහල උපසිරැසි සමඟ]

කළින් කොටසේදි මතක් කරා වගේම මෙන්න ඔයාලට අටවෙනි කතාංගයත් ඉක්මන්ට අරන් එන්න පුලුවන් වුණා. ඒවගේම කියන්න ඕනි අවසාන කතාංගයන් දෙකම SHOWTIME නාලිකාව ජූනි මාසේ 19 වෙනිදාට නිකුත් කළා. ඉතින් අවසාන කතාංගයත් බොහොම ඉක්මනින්  ඔයාලට හොඳ අවසානයක් එක්ක අරගෙන එන්න හිතාගෙන ඉන්නවා. වෙනදා වගේම ඔයාලා හත්වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. …

Read More »

Ali G Indahouse (2002) with Sinhala Subtitles | එය සැබෑ ලෙස පවත්වා ගන්න.ගරු කරනවා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ පලවෙනිම සබ් එක මම ඔයාලට ගෙනාව.පලවෙනි එක නිසාවෙන්නැති මේක කරන්න සෑහෙන කාලයක් ගත වුනා.අන්තිමේදි කොහොමහරි වැඩේ ගොඩ දාගත්තා.මම හිතන් හිටියෙනම් මගේ පලවෙනි සබ් එක Hush කියන ෆිල්ම් එකට කරන්නම් කියල.ඒත් සයිට් එකේ බලනකොට ඒකට සබ් එක දීල තිබ්බා.හිතේ දුක තිබ්බත් මම දෙවනියට කරන්නම් කියල හිටපු සබ් එක පලවෙනි …

Read More »

Wild Wild West (1999) With Sinhala Subtitles | රුදුරු අබ්බගාතයෙක්. (18+) [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඉතිං මේ සැරේ ආවේ ගොඩක් කාලෙකට පස්සේ. තියෙන වැඩ රාජකාරි එක්ක වෙලාව හොයාගන්න ටිකක් අමාරුයි. කොහොමහරි හත්වන උපසිරැසියත් අරන් මම ආවේ. මේ වැඩේ භාර අරන් ටිකක් කල්. දැන් තමයි ඉවර කරගන්න හැකි වුනේ. මේ පාරත් පරණ බයිස්කෝප් එකක් අරගෙනයි මම එන්නේ. ඒ 1999 නිෂ්පාදිත Wild Wild …

Read More »

Kama Sutra: A Tale of Love (1996) with Sinhala Subtitles | ආදරයේ කලාව (18+) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ විසි දෙවන උපසිරැසිය විදියට ලෝකයේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටියක් ගේනවා. ගොඩක් චිත්‍රපට ගැන දන්නා යාලුවෝ මේක ගැන දන්නවා . එත් සිංහල උපසිරසි සමග කවදාවත් බලලා නැතුව ඇති. ඉන්දියාවේ සුප්‍රසිද්ධ කාම සුත්‍ර ග්‍රන්ථය ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච ජනප්‍රිය චිත්‍රපටියක්. මේකෙ මායා කියන කුමරිය විදියට ගේම් ඔෆ් ත්‍රෝන් ටෙලි …

Read More »

Penny Dreadful [S03 : E07] with Sinhala Subtitles | අවසානයක ආරම්භය… (18+) [සිංහල උපසිරැසි සමඟ]

හරි, දන්නෙම නැතුව Penny Dreadful අවසාන කතාංගයන් තුනට ආවා නේද? කොහොමහරි සතියක් විතර පරක්කු වෙලා තමයි අද මම ඔයාලව මුණගැහෙන්න එන්නේ. ඉතින් ගියසතියේ කතාව බලන්න ඇති කියලා මම හිතනවා. පොඩ්ඩක් ආය මතක් කරගෙන ඉමුකෝ එහෙනම්.  ඩ්‍රැකියුලා තමංගේ අළුත් ගෝලයා එක්ක විස්තර හොයනවා. වික්ටර් සහ ජේකිල් තම පරීක්ෂණ තව දුරටත් කරගෙන …

Read More »

The Corpse of Anna Fritz (2015) with Sinhala Subtitles | සුරූපිනියගේ (නො)මළ සිරුර..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්, මෙන්න ටිකක් වෙනස් විදිහේ Thriller ෆිලුමක්. මේක Spanish ෆිල්ම් එකක්. 2015 තමයි නිකුත් වුනු චිත්‍රපටයක්. Hèctor Hernández Vicens විසින් තමයි අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. මේකෙ ස්පාඥ්ඥ නාමය වුනේ “El cadáver de Anna Fritz”. කතාව වැඩි දෙයක් කියන්න බෑ පොඩි හැඳින්වීමක් කරන්නම්, Pau කියන්නේ රෝහල් සේවකයෙක්. මොහුට සිය රැකියාව නිසා අවස්තාව …

Read More »

Sweeney Todd: The Demon Barber of Fleet Street (2007) with Sinhala Subtitles | ෆ්ලිට් වීථියේ මාරක කරණවෑමියා… [සිංහල උපසිරැසි සමග]

මගේ පහළොස්වන උපසිරසි නිර්මාණය ලෙස ඔබ හමුවට ගෙන එන්නෙ, ටිකක් අමුතු කතාවක් අන්තර්ගත චිත්‍රපටයක්. මේ කතාවත් දාම ඝාතකයෙක් වටා ගෙතුණු කතාවක්. ඒත් මිනීමැරුමක් විමර්ෂණය කරන විධිය ගැන නම් නෙවෙයි මේ කතාව තියෙන්නෙ. මේ චිත්‍රපටය දිගටම සින්දුවෙන් යන එක ටිකක් අමුතු දෙයක් වුණත්,  කම්මැලි නැතුව බලන්න පුළුවන්. ඒ ගීත වල රිද්මයට …

Read More »

Species: The Awakening (2007) with Sinhala Subtitles | මෝහිනී 4 – පිබිදීම (18+) [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවෝ හැමෝටම. ඔන්න ඉතින් විසි එක් වන නිර්මාණය විදියට Species චිත්‍රපට මාලාවේ අවසන් එක අරගෙන ආවා, මම සතියකට කලින් පොරොන්දු උනානේ බයස්කෝප් එකේ අඩුවක් ව තියෙන මේ චිත්‍රපට එකතුවම සතියක් නැත්නම් සති එකහමාරක් යන්න කලින් සම්පුර්ණ කරනවා කියල . ඔන්න ඉතින් ඒ පොරොන්දුව ඉටු කලා. මේ චිත්‍රපටිය මේ එකතුවේ …

Read More »

The Do-Over (2016) with Sinhala Subtitles | ​බැඳගත්තු බෙරේ ගහන්න…(18+) [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද ? ආයෙත් ඔන්න ටික දවසකට පස්සේ කොමඩියක් අරගෙන තමයි ආවේ. කොමඩියක් කිව්වාට නිකන්ම නිකන් කොමඩියක් නෙමෙයි, සුපිරි ඇක්ෂන් කොමඩියක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Steven Brill විසින්. ඒවගේම ප්‍රධාන රංගන තරු දෙක තමයි  Adam Sandler සහ David Spade. මේක Netflix එකේ තමයි විකාශනය වෙලා තියෙන්නේ මැයි 27 වෙනිදා. චාර්ලි …

Read More »

Species 3 (2004) with Sinhala Subtitles | මෝහිනී 3 (18+) [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ , ඔන්න මගේ විසි වෙනි උපසිරැසිය. කියපු විදියටම Species චිත්‍රපට මාලාවේ තුන්වන කොටස අරන් ආවා. මාස එකහමාරක් වගේ කාලයක් ඇතුලත චිත්‍රපට විස්සක් දෙන්න පුළුවන් වීම ගැන ගොඩක් සතුටුයි. බයිස්කෝප් වෙබ් අඩවියේ නැතුව තිබ්බ ඒත් චිත්‍රපට ඉතිහාසයේ ජනප්‍රිය චිත්‍රපට එකතුවක් මගේ උපසිරසි නිර්මාණ විදියට වෙබ් අඩවියට එකතුකරන්න පුළුවන් වෙච්ච …

Read More »

Species 2 (1998) with Sinhala Subtitles | මෝහිනී 2 (18+) [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් ඔක්කොම යාළුවන්ට. ඔන්න ඉතින් මම මගේ දහ නවවන උපසිරැසිය විදියට Species චිත්‍රපට මාලාවේ දෙවැනි කොටස අරගෙන ආවා. පලවෙනි කොටස බැලුවනම් ඉතින් මේක අනිවාර්යයෙන්ම දෙනකම් ඉන්න ඇති කියල දන්නවා. ඔයාල දැනටමත් බලලා නැත්නම් ඉස්සෙල්ලා ඒක බලන්න . මොකද මේ දෙක එකට සම්බන්ධයි. කෙලින්ම මේක බැලුවොත් තේරෙන එකක් නැ. කියන්න තියෙන්නේ …

Read More »

Species (1995) with Sinhala Subtitles | මෝහිනී 1 (18+) [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ . ඔන්න ඉතින් කියපු විදියට මගේ දා හත්වන උපසිරැසිය විදියට ලස්සන පිටසක්වල ජීවියෙක් ඉන්න එක අරන් ආවා. ලස්සන වගේම බියකරු .ඒ හින්දා ගැලපෙනම නමක් මම දැම්මා. ඇත්තටම මේ චිත්‍රපට එකතුව , ඒකියන්නේ කොටස් හතරකින් යුක්ත Species චිත්‍රපට, කාලයක ඉතාමත් ජනප්‍රිය වෙලා තිබ්බත් කාලයත් එක්ක නම අමතක වෙලා ගිහින් …

Read More »

The Sessions (2012) with Sinhala Subtitles | පාපොච්චාරණය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ . ඔන්න මම මගේ දහ අට වන උපසිරැසිය අරන් ආවා. මම මේ වනතෙන් ලබා දුන්න චිත්‍රපට වලට වඩා ගොඩක් වෙනස් එකක්. ඇත්තටම මේක මට කරන්න කියල විකියා සහෝදරයා විසින් බාර දීල සති දෙකක් විතර වෙනවා. Lake Placid චිත්‍රපට මාලාව කරපු හින්ද වෙලාවක් නැති උනා. ඒත් දවසකට ලයින් සීය …

Read More »

Lake Placid vs. Anaconda (2015) with Sinhala Subtitles | කිඹුල් විල 5 – කිඹුල්ලුන්ට එරෙහිව ඇනකොන්ඩෝ (18+) [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. මෙන්න මගේ දහසය වන උපසිරැසිය. මම හිතපු විදියට ඔයාල තෝරා ගැනීම නොකලත් කිහිපදෙනෙක් ඇනකොන්ඩෝ ගැන කියපු හින්ද මම හිතුවා මේක තමා දෙන්න ඕන කියල. ඔන්න ඉතින් දහසය වන එක තඩි පිඹුරෙක් ඉන්න එකක්. ඒත් මම දන්නවා ඔයාල පුදුම වේවි කොහෙන්ද තවLake Placid එකක් ආවේ සහ ඇයි මම …

Read More »

Chicago PD [S03 : E23] with Sinhala Subtitle | “හෑන්ක් වොහිට්”ගේ වියරුවේ අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

මගේ අප්පේ, ඔහොං ඉතින් 2015 සැප්තැම්බර් 30 දා පටන් ගත්ත පොලිස් සෙල්ලමේ තුන්වැනි අදියරේ අවසන් කොටසත් බොහොම වෙහෙසක් දරලා, කරදර බාධක ගොඩක් මැදින්, නිදහස ලැබෙන පරිදි නිම කරලා අද අරං ආවා. අවසන් කොටස් 3න් 2ක් මම වෙනුවෙන් කරලා දීපු චාමර සම්පත් සොයුරාට ගොඩක් ස්තුතියි කරනවා, අවසන් කොටස මටම කොරන්න දුන්නට. …

Read More »

The Ones Below (2015) with Sinhala Subtitles | පූසා සහ කිරි බෝතලය… (18+) [සිංහල උපසිරැසි සමඟ]

මේ සුදානම තවත් බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් ඕන වෙත ගෙන එන්න. මේක මේ වසරේ මාර්තු 11 වැනිදා බ්‍රිතාන්‍ය දී ප්‍රදර්ශනය ආරම්භ වුන ත්‍රාසයජනක කතාවක්. මේ වනකොට IMDB 6.2 ක අගයකුත්… රෝටන් ටෝමාටෝ අඩවියේ 69% වගේ ඉහල විචාරක පැසසුමකුත් දිනාගන්න සමත් වෙලා තියනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ David Farr විසින් මේකේ පිටපතත් ඔහුගෙමයි. …

Read More »

Lake Placid: The Final Chapter (2012) with Sinhala Subtitles | කිඹුල් විල 4 – අවසානය කරා (18+) [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඔන්න ඉතින් මම මගේ පහළොස්වන නිර්මාණය අරන් ආවා. Lake Placid කතා මාලාවේ හතරවන කොටස. මේකත් DVD සඳහා පමණක් නිකුත්උන චිත්‍රපටියක්. Lake Placid පළමු කොටසේ සිට මෙම චිත්‍ර පටිය දක්වා අවුරුදු දහතුනකට වඩා වැඩි පරතරයක් තිබුනත් සැම කතාවකම තිබුන කුතුහලය, ආදරය වැනි අන්තර්ගතයන් නොවෙනස්ව පවත්වාගන්න මෙහි නිපැයුම්කරුනවන්ට හැකිවෙලා …

Read More »
error: Alert: Content is protected !!