You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 19 2019
Breaking News
Home / 18+ (page 30)

18+

Penny Dreadful [S02 : E05] | තැන්පත් අහසටත් ඉහළින්. (+18) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? මෙන්න “Penny Dreadful” දෙවන කතාමාලාවෙ පස්වෙනි කොටස ගෙනාවා. ටිකක් විතර පරක්කුයි. අද කතාව නම් කරල තියෙන්නෙ “Above the Vaulted Sky” කියලා. ගියසතියෙ අන්තිමට මතකයිනෙ අපේ කට්ටියටම හදිසි ප්‍රහාරයක් ආවා. අද සර් මැල්කම් ඇතුළු කට්ටියම මැඩම් කාලිගෙ දරුවන්ගෙ ප්‍රහාරයකට සූදානම් වෙනවා. මේ අතරෙ උණ්ඩ විශාල ප්‍රමාණයක් ගත්ත එක ගැන …

Read More »

Outlander [S01 : E15] |යටත් නොවන්නට.. [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ Outlander කතා මාලාවේ 15 වන කොටසයි. ඔන්න මේ සැරේ නම් පොරොන්දු වුනා වගේම අරගෙන එන්න පුළුවන් වුනා. හෙට මේ කතා මාලාවේ පළමු කතා සමයේ අවසානය සනිටුහන් වෙනවා. හෙටම අවසාන කොටස සඳහාත් උපසිරැසි අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. 😉 හෙට අවසාන කතාංගයත් එක්ක ටිකක් දිග ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙනවා. …

Read More »

Penny Dreadful [S02 : E04] | දිව්‍යමය ස්ථාන වල ඇති දුෂ්ට ආත්මයන්… (+18) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? මෙන්න “Penny Dreadful” දෙවන කතා මාලාවේ තුන්වැනි කතාංගයත් ඔයාලට අරගෙන ආවා. අද කථාවත් මට ඉක්මන්ටම ඉවර කරගන්න ලැබුණත් දෙන්න පරක්කු වුණ එක ගැන ඔයාලා කණගාටු වෙන්න එපා. හරි එහෙනම් අද වැඩි කතාවක් නැතුවම අපි ගියසතියේ කතාව පැත්තට යමුකෝ. ගිය සතියේ ඔයාලට දැනගන්න ලැබුණා, වැනෙස්සට පුරාණ යක්ෂයින්ගේ භාෂාව කතා …

Read More »

Feast II Sloppy Seconds (2008) | යක්ෂ මංගල්‍යය නැවතත් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! ඉතින් කොහොමද බයිස්කෝප් රසික රසිකාවියනි?. මුලින්ම සමාව ඉල්ලන්න ඕන. මොකද මේක දෙන්න මාස 2ක් විතර පරක්කු උනාට. කොහොමහරි අද ගෙනාවේ Feast කතා ත්‍රිත්වයේ දෙවෙනි එක, Feast II Sloppy Seconds. පලමු එක බලලා නැත්තන් බලන්න වෙනවා. මොකද මේකෙයි ඒකෙයි එකින්නෙකට සම්බන්ධයක් තියන නිසා. IMDb මීටරේ සටහන් වෙලා තියෙන්නෙ 5.2 විදිහටයි. කතාව …

Read More »

The Ugly Truth (2009) | අවලස්සන ඇත්ත (18+) [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා. මුලින්ම මගේ පලමු උපසිරැසට දැක්වු ප්‍රතිචාර වලට හැමෝටම ස්තුතියි කරනවා. ඉතින් මං මගේ දෙවැනි උපසිරැස අරගෙන ආවා. ටිකක් කල් ගියා මේක කරන්න අරගෙන දැන් සති 3 ක් විතර වෙනවා. උපසිරැස ගන්වන්න ටිකක් අමාරු වුනා මොකද සමහර වචන වලට හරි තේරුම දැමිමේ නැත්නමි රසවින්දනයට බාධාවෙන නිසා. එත් …

Read More »

Outlander [S01 : E14] |ඔහු සොයා.. [සිංහල උපසිරැසි සමඟ]

හරි. මේ අරගෙන එන්නේ Outlander කතා මාලාවේ පළමු කතා සමයේ 14 වන කතාංගයයි. පොරොන්දු වුන දිනේටම 14 හා 15 කොටස් අරගෙන එන්න හැකි වුණේ නැති එක කණගාටුයි. කොහොම වුනත් 16 වන, එහෙම නැත්නම් කතා සමයේ අවසාන කොටස විකාශය වෙන්නේ මේ මස 30 වෙනිදා. (ලබන සතියේ) ඒ නිසා ඊට කලින් 15 …

Read More »

The Number 23 (2007) | අංක 23නේ කථාව (18+) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනං මං තවත් සබ් එකකට අතගැහුවා. මේ මගේ තෙවෙනි උපසිරසය කීවොත් නිවැරදියි. 6 souls, the skeleton key තමා මගේ කළින් නිර්මාණ. මං අද ඔයාලට ගෙනවේ mystery/thriller ගණයට අයත් වෙන ෆිලුමක්. කතාව ගැන කියනවා නම් වෝල්ටර් ස්පැරෝ කියන්නේ බල්ලෝ අල්ලන රැකියාවක් කරන අයෙක්. මොහුගේ 23වැනි උපන්දිනය දා ඔහුගේ බිරිඳ නවකතා …

Read More »

Penny Dreadful [S02 : E03] | නයිට්කම්ර්ස්… (+18) [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔයාලට කොහොමද යාළුවනේ? මේ දවස් වල බරටම වැඩ අස්සේ මෙන්න එහෙනම් තුන්වැනි කතාංගයත් අරගෙන ආවා. කොහොමහරි වෙලාව හොයාගන්නවා මේ වැඩේ කරන්න නම්, ඒත් ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ නේ, ඒ වුණාට අනිවාර්යයෙන්ම උපසිරසිය දෙනවම තමයි ඉතින්. හැබැයි වෙලාවටම දෙන එක තමයි ගැටලුවකට තියෙන්නේ. ඒගැන ඔයාලා කවුරුවත්ම අහිතක් හිතන්නේ නෑ …

Read More »

Ex Machina (2015) with Sinhala Subtitles | විඥානයට සිරුරක් ඕනෙමද? (18+)[සිංහල උපසිරැසි සමඟ]

Furious 7 එකෙන් පස්සේ ටිකක් වෙනස් මාතෘකාවක් පාදක කරගත්ත චිත්‍රපටයක් අරගෙන ආවා. මේක ටිකක් පරිගණක සහ කෘතීම මනසක් ගැන කියවෙන කතාවක්.  ඒ උනාට මේ කතාව අතරතුර යම් යම් දේවල් ගැන අපිට නිදහසේ හිතන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම අපේ විඥාණය (සිහිය) ගැන සහ අපි අන්තර්ජාලය පරිශීලනය කරනකොට අපි ගැන තොරතුරු අපි නොදැනම …

Read More »

Outlander [S01 : E13] |රැකවලුන්.. [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ අවුට්ලෑන්ඩර් කතා මාලාවේ, පළමු කතා සමයේ 13 වන කතාංගයයි. ඇත්තටම සති දෙකක් විතර ප්‍රමාදයක් වුනා. ගිය සතියේ වෙනත් උපසිරැසි කීපයක්ම ලබා දෙන්න වුනු නිසා. කොහොම නමුත් 14 වන කොටස සහ 15 කොටස් දෙකත් ලබන ඉරිදා වෙනකොට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. 12 වන කතාංගය මතක් කරගෙන ඉමු කෙටියෙන්. …

Read More »

Penny Dreadful [S02 : E02] |වර්බිස් ඩයබ්ලෝ. (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ගිය සතියේ කිව්ව විදියටම “Penny Dreadful” දෙවනි කතා මාලාවේ දෙවනි කතාංගයත් අරගෙන එන්න පුලුවන් වුනා. ඇත්තටම් දවස් කීපයක් පරක්කු වෙලා හරි උපසිරසිය ගේන්න ලැබුණ එක ලොකු දෙයක් කියලා හිතනවා. හරි, කට්ටිය ගිය සතියේ කතාව බලන්න ඇති කියලා මම හිතනවා. ඒ ගැන පොඩ්ඩක් මතක් කරගෙනම අද කතාවට යමු. කතාව ආරම්භයේදීම …

Read More »

The Drownsman (2014) | වතුරට ලං වෙන්නෙ බලාගෙනයි… [සිංහල උපසිරසි සමඟ]

සෑහෙන්න කාලෙකට පස්සේ ඕන් මං ආයිත් සබ් එකක් අරන් ආව. මං හිතන්නෙ මාස 10කට විතර පස්සෙද කොහෙද. මේ මගේ 6 වෙනි උපසිරැසිය. අද අරන් ආවෙ බය හිතෙන ෆිල්ම් එකක්. රේටින් 4.5ක් තිබ්බට 5ක් වගෙ හම්බෙන්න ඕන ෆිල්ම් එකක්. horror/ fantasy ගනයට අයත් වෙන මේ ෆිල්ම් එක රිලීස් උනේගිය අවුරුද්දෙ අගෝස්තු 12 …

Read More »

The Returned US [S01- E09] | මම මැරුණේ අවුරුදු 29 කට කලින්.! [සිංහල උපසිරැසි සමඟ]

වෙසක් ඉවර වුනානේ නේද. කොහොම හරි ඔන්න මේ මළගිය ඈයෝ නැගිටලා එන කතාවෙත් තව කොටස් දෙකයි තියෙන්නේ ඉවරයක් වෙන්න. ඉතින් වැඩි විස්තර කියන්නේ නෑ. පහුගිය කොටස ගැන බලමු ටිකක්. ගියපාර කොටසින් එලිදරව් වෙනවා ක්ලෙයාර් සහ පීටර්ගේ ප්‍රේම් වෘතාන්තය පටං ගන්නේ බස් අනතුරින් පස්සේ කියලා. ඒ වගේම නිකී 1986 සිදුවෙච්ච කේස් …

Read More »

Outlander [S01 : E12] |උරුමය සොයා.. [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ අවුට්ලෑන්ඩර් කතා මාලාවේ, පළමු කතා සමයේ 12 වන කතාංගයයි. ගියවර කොටස ගැන අද නම් මතක් කරන්න වෙන්නේ බොහොම කෙටියෙන්. ඒ නිසා ගියවර කොටසේ ප්‍රධාන ජවනිකාව වුනු ක්ලෙයාර් සහ ගේලිස්ගේ නඩු විභාගය සම්බන්ධයෙන් මතක් කරන්න අවශ්‍ය කරුණු කීපයක් පමණක් මතක් කරන්නම්. මතක ඇති ක්ලෙයාර්ට ලියමනක් ලැබෙනවා ගේලීස්ගෙන් ඇයගේ …

Read More »

Dirty Politics (2015) | දේශපාලනයේ සැඟවුණු යථාර්තය….[සිංහල උපසිරැසි සමඟ]

හලෝ යාලුවනේ. මාව කලින් දැකලා නෑ නේද? මේ මගේ පළවෙනි උපසිරැසිය. මටත් ලොකු ආශාවක් තිබුනා උපසිරසිකරණයට සම්බන්ධ වෙන්න. මම චිත්‍රපටිය ගැන කියන්න කලින් මට මේ අවස්තාව ලබා දුන්නු හසන්ත වික්‍රමරත්න සහෝදරයටයි සමීර චතුරංග සහෝදරයටයි ස්තුතිවන්ත වෙනවා. දැන් හරි. මේක අලුත්ම අලුත් ෆිල්ම් එකක්. Nihal farhat නිෂ්පාදනය කරපු, K. C. Bokadia …

Read More »

Skin Trade (2014) with Sinhala Subtitles| මිනිස් වෙළඳාම….[සිංහල උපසිරැසි සමඟ]

ගොඩ කාලෙකට පස්සේ චිත්‍රපටයක් සඳහා උපසිරැසි අරගෙන ආවා.  මම හිතන්නේ 2015 අවුරුද්දට මම කරන පලවෙනි චිත්‍රපට උපසිරස වෙන්න ඕනේ. හරි ඒකෙන් කමක් නැහැ මෙන්න මෙහෙමයි කතාව.  මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලින් එකකට පණ පොවන්නේ තායි සටන් නළු ටෝනි ජා. ඒ වගේම ඩොල්ෆ් ලැන්ඩ්ග්‍රන්, මයිකල් ජේ වයිට්  කියන ක්‍රියාදාම නළුවොත් මෙහි …

Read More »

The Returned US [S01- E08] | සත්‍යයේ අරුම… [සිංහල උපසිරැසි සමඟ]

වෙසකුත් ලං වෙනවා නේ.. හම්මේ ඉතිං. ඒවගෙන් වැඩක් නෑ. වැඩි කතා නැතිව පහුගිය කොටස ගැන බලමු. ලීනා ලූසිගේ මාලේ ඇඩම්ගේ මඩුවේ තිබිලා හොයාගන්නවනේ. එතකොට එයාට තේරෙනවනේ කවුද මේ ඇඩම් කියන්නේ කියලා. එයා එහෙන් පැනලා යන්න උත්සාහ කරත් ටෝනිට එයාව අහුවෙනවා. ටෝනි කරන්නේ මෙයාව මේසයකට තියලා බැඳලා දානවා. ඇඩම් ඇවිත් එයාව …

Read More »

In Your Eyes (2014) | ඔබේ නෙත් මතින් [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුබ දවසක් කියල ප්‍රර්ථනා කරනවා. මම බයිස්කෝපේ එකට අලුතින් ම එකතු වුනේ.. ඉතින් මේක මාගේ පළමු සිංහල උපසිරසි නිර්මාණය කිව්වොත් හරි. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් ආදර කතා වලට කැමති අයටත් අනිත් අයටත් බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක්. එකේ නම තමයි In Your Eyes. මේක 2014 වර්ෂයේ තමයි එලි …

Read More »

Gangnam 1970 (2015) with Sinhala Subtitles | මැර සටන. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම ගෙනාවා මගේ දෙවෙනි සබ් ඒක.මේකත් කොරියානු ඇක්ෂන් ෆිල්ම් එකක්,1970 වර්ෂයේ සිඔල් නගරයේ ගැන්ගම් සංවර්ධන ව්‍යාපෘතියට සම්භන්ධ වෙන දේශපාලකයෝ සහ මැර කල්ලි අතර තිබෙන හැප්පීම තමයි කතාව.. IMDb රේටින් එක 6.2 ක් තියෙනවා. තිරගතකළේ 2015 ජනවාරි 21 වෙනිදා. හා -යු තමයි අධ්‍යක්ෂකවරයා. ලංකාවෙත් ප්‍රසිද්ධ දකුණු කොරියානු නළුවෙක් වන ලී …

Read More »

Outlander [S01 : E11] | යක්ෂයාගේ සලකුණ.. [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ අවුට්ලෑන්ඩර් කතා මාලාවේ පළමු කතා සමයේ 11 වන කතාංගයයි. සතියක කාලයක් ප්‍රමාද වුනු නිසාවෙන් පසුගිය කොටස කෙටියෙන් මතක් කරන්නම්. ආපසු ලියෝ මාළිගය වෙත ආව ක්ලෙයාර් සහ ජෙමී යුවල තම පවුල් ජීවිතය ආරම්භ කරද්දී, ජෙමී ගැන බලාපොරොත්තු තියාගෙන හිටි ලැහෙයිරී ඔවුන් දෙදෙනා පිළිබඳ සතුටට පත් වෙන්නේ නම් නැහැ. …

Read More »
error: Alert: Content is protected !!