Wednesday , May 27 2020
Breaking News

18+

Rocketman (2019) Sinhala Subtitles | එල්ටන් ජෝන්! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම ඉතින් මම බයිස්කෝප් අඩවියට ගොඩ වුනේ දැන් ටික කාලෙකට පස්සේ වගේ තමා. මොකද කිව්වොත් මේ අවුරුද්දේ ටිකක් විභාග වැඩි කාලයක් උන නිසා. ඉතින් දැන් තියෙන විභාග ඉවර වෙලා ඉන්න කාලේ බයිස්කෝප් එකට නවත්තපු තැනින් ආයෙත් අලුත් ෆිල්ම් එකකට සබ් එකක් හදන්න හිතුවා. ඉතින් එහෙම බයිස්කෝප් එකට මේල් එකක් …

Read More »

Almost Famous (2000) Sinhala Subtitles | අවංකව සහ අනුකම්පා විරහිතව තම අරමුණ කරා [සිංහල උපසිරසි සමඟ] 18+

අපිට ජිවිතයේ විවිධාකාර වූ ආසාවන් තියෙනවා, ඒවා හැබෑ කරගන්න නම් අපි ඒ දේවල් ගැන හොයන්න ඕන, ඒවා හැබෑ කරගන්න අධිෂ්ඨානයක් තියෙන්න ඕන, ඒ වෙනුවෙන් අපිට ගොඩක් දේවල් කැප කරන්න වෙනවා ජිවිතයේ අපේ සමීපතමයන් ගෙන් ඈත් වෙලා යන්න වෙනවා, ඒ ඒ ක්ෂේත්‍ර වල දක්ෂයින් සොයා යන්න වෙනවා. ඉතින් මේ කතාවත් අන්න …

Read More »

Doctor Sleep (2019) Sinhala Subtitle | අන්ධකාරයට එරෙහිව ආලෝකයේ සටන..! [සිංහල උපසිරැසි සමඟ] 18+

ආයුබෝ වේවා..! 2020 අලුත් අවුරුද්ද හැම කෙනෙකුටම සුබ වේවා..! ජය වේවා..!සෞභාග්‍යමත් වේවා..! ✌️💪 ඔන්න ඉතිං 2020 මගේ පළවෙනි උපසිරැසිය බයිස්කෝප් ඔබ වෙනුවෙන් අරගෙන ආව. Stephen King කිව්වම කවුද නොදන්නෙ නේද? ඔව් ඔව් ලෝකයේ ජනප්‍රියම චිත්‍රපටය The Shawshank Redemption (1994) නිර්මාණය වෙන්නෙ මෙතුමාගේ ඔළුවෙන් තමයි. ඊට පස්සෙ It (2017), It Chapter …

Read More »

Jexi (2019) Sinhala Subtitles | මනුෂ්‍යයෙක්ට ආදරේ කරපු ෆෝන් එක [සිංහල උපසිරසි සමඟ] 18+

ලැබුවාවූ නත්තල සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා !!🎅❄ කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ජූනි මාසෙ සබ් එකක් කරාට පස්සෙ ගේන පළවෙනි සබ් එක තමයි මේක. ඊට පස්සෙ සබ් කරන එක මගඇරුනෙ නොදැනුවත්වමයි. අන්තිමේදි අවුරුද්දෙ අවසානෙට කොහොමහරි ෆිලුමක් හොයාගෙන සබ් එකක් කරා. ඉතින් මේ පාර හොයාගත්තෙ කොමඩි රොමෑන්ටික් චිත්‍රපටියක්. කොමඩි …

Read More »

Ran (1985) Sinhala Subtitles | පළා යාම [සිංහල උපසිරසි] 18+

අවුරුදු 17 ඉදන් බලය වෙනුවෙන් ලේ හලපු මහළු වංශාධිපතියෙක් තමන්ට අවුරුදු 70 දි තමන් සතු බලය තමන්ගේ පුත්තු තුන්දෙනාට පවරලා නිදහසේ ජීවත් වෙන්න හිතනවා. ඒත් ඒ ලෙයින් යකඩින් ගොඩ නැගුණු බලය ඇතුළෙම කැටි ගැහිලා තියන තමන් විසින්ම නිර්මාණය කර ගත්තු ඉරණමෙන් නිදහස් වෙන්න මහළු වංශාධිපතියාට ඉඩ ලැබෙයි ද? Ran නිර්මාණය …

Read More »

Trauma Center (2019) Sinhala Subtitles | හොරා පොලිස් [සිංහල උපසිරසි සමඟ] 18+

ඔන්න යාලුවනේ තවත් සුපිරි ගණයේ බයිස්කොප් එකත් එක්ක තමයි ඔයාලව බලන්න ඇවිල්ලා ඉන්නෙ. මේක මුල සිටම කිසිම කම්මැලිකමක් නැතුව එක හුස්මටම බලාගෙන යන්න පුලුවන් විදිහේ බයිස්කොප් එකක්. ඒවගේම මේකේ ඉන්නෙ ඔයලා කවුරුවත් වගේ බලන්න කැමති ක්‍රියාදාම නලුවෙක් වන bruce wiis. ඔහු ඉන්න බයිස්කොප් ගැන, ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. ඒවගේම …

Read More »

Line of Duty (2019) Sinhala Subtitles | අවසන් විනාඩි කිහිපය [සිංහල උපසිරසි සමඟ] 18+

ඔන්න එහෙනම් නැවත වාරයක් ඔබ හමුවට එන්නේ 2019 නොවැම්බර් මස 15 වන දින නිකුත් වූ Line Of Duty චිත්‍රපටය සමඟයි. තිබ්බ වැඩත් එක්ක අතපසු උනාට, මාසෙකින් පස්සේ හරි ඔබ හමුවට මෙය ගෙන ආවා.මේ වෙනකොට මෙම ච්ත්‍රපටියට 5.1 ක IMDB අගයක් ලැබී ඇත. Action & Adventure, Mystery & Suspense යන කාණ්ඩ …

Read More »

Booksmart (2019) Sinhala Subtitles | නොබිඳෙන මිත්‍රත්වය [සිංහල උපසිරැසි සමග] 18+

කොහොමද ඉතින්. මම අද ආවේ සුපිරි ඉංග්‍රීසි කොමඩියක සිංහල උපසිරසියත් අරගෙනයි. ඉතින් මේ පල්හෑල්ල කියවන්න බැරි කෙනෙක් ඉන්නවනම් කෙලින්ම පහලට ගිහින් Sub එක බාලා කමෙන්ටුවක් දාන් යන්න අමනාපයක් නැහැ. හරි, එහෙනම් අපි Sub එකේ පසුබිම් කතාවට බහිමු. මේක මගේ දෙවෙනි ෆිලුම. පුරුදු විදිහටම මේ ෆිලුමටත් Sub දෙන්න පරක්කු වුනා.🙄 පරක්කුවේ …

Read More »

Earthquake Bird (2019) Sinhala Subtitle | මරණය රැගෙන යන තැනැන්තිය… [සිංහල උපසිරැසි සමඟ] 18+

මිනිස්සු වෙන අපි හැමෝම අතින් නොයෙකුත් ආකාරයෙ වැරදි සිද්ධ වෙනවා. සමහර වැරදි නම් අපිට අමතක කරලා දාලා නිකන් ඉන්න පුළුවන්. නමුත් සමහර වැරදි තියෙනවා අපිට කවදාවත් අමතක කරන්න බැරි. ඒවා සදාතනිකවම වගේ අපෙ සිතේ ගැබ් වි තිබෙන්නෙ. අන්න ඒ නිසාම අපි සපාරධියි කියලා හිතනවා. නමුත් මේ වැරදි කිසිවක් හිතල කරන …

Read More »

The Reaping (2007) Sinhala Subtitles | ලෝහිත පැහැ ගත් නදී තෙර [සිංහල උපසිරැසි සමඟ] 18+

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම! ඔන්න එහෙනම් මෙදා සැරේ අරගෙන ආවේ Warner Bross Pictures, Village Roadshow Pictures සහ Dark Caslte Entertainment යන ආයතන නිෂ්පාදනය කරන ලද සුපිරි චිත්‍රපටයක් තමයි. මේක මට භාරදීපු අශාන් විමුක්ති අයියාටත්, හසන්ත වික්‍රමරත්න අයියාටත් මම මුලින්ම ස්තූතිය ප්‍රකාශ කර සිටිනවා. තව මට මේ චිත්‍රපටියේ උපසිරැසිය නිර්මාණය කරගෙන …

Read More »

The Divine Fury (2019) Sinhala Subtitle | අන්ධකාරයේ බැතිමතුන් !!! [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඉතිං ඔක්කොටම කලින්, බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක හැමදාම රැඳිල ඉන්න අපේ සහෝල හැමෝටම ආයුබොවන් කියල පිළිගන්නවා. ඔන්න, මම අද මේ ඔයගොල්ලන්ට අරගෙන ආවේ සුපිරිම කොරියන් Horror ෆිල්ම් එකක්. Horror කියුවට මේක Action ෆිල්ම් එකක් විදිහට ගන්නත් බැරි නෑ. හැබැයි ඉතිං කොහොම වුනත් මේ චිත්‍රපටිය නිෂ්පාදනය වෙලා තියෙන්නේ නම් Horror …

Read More »

A Score to Settle (2019) Sinhala Subtitles | තම පුතු මැරු ඝාතකයින් සොයා [සිංහල උපසිරසි සමඟ] 18+

  ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ තවත් සුපිරි ගණයේ බයිස්කොප් එකක් අරගෙන තමයි මම ඔයාලව බලන්න ඇවිල්ලා ඉන්නෙ. මේක අරගෙන කාලයක් ගත වුනා රැකියාවේ තිබෙන කාර්යයබහුලත්වය නිසා කොහෙමෙන් හරි වැඩේ ඉවර කරගත්තා ඒවගේම මේකට IMDB දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා. ඒක IMDB මීටරයේ දැක්වෙන්නෙ 4.5 විදිහට මගේ නම් අදහස මේ බයිස්කොප් …

Read More »

Perfect Blue (1997) AKA Pafekuto buru Sinhala Subtitles | තිරය පිටුපස [සිංහල උපසිරැසි සමඟ] (18+)

ගායිකාවක් වීමේ සිහිනය ‌සොයා ‌ටෝකියෝවට පැමිණි යුවතියක්. මහන්සිය කැපවීම මත ඒ සිහිනය සැබෑ කරගත් ඇය දැන් අවතීර්ණය වන්නේ නිළියෙකු වීමටයි. රසිකයන්ගේ කැමැත්ත, විරෝධය සියල්ල සමග තමන්ගෙ කුඩා කල සිහිනය අතහැර දමන ඇය.. නිළියක් ‌ලෙස තමන්ගේ ජීවිතය අරඹනවා. ඒත් පළමු දිනේම තර්ජනයක්ද? “මම හැමදාම මිමාගෙ කාමරේ දිහා බලන් ඉන්නවා.”  ගායනයෙන් රසිකයන් …

Read More »

Joker (2019) Sinhala Subtitles | කවටයෙකු නොවූ කවටයා! [සිංහල උපසිරැසි සමඟ] *450

අවවාදයයි! දැඩි ලෙස මනස අවුල් වියවුල් වෙන සුළුයි, නැරඹීමෙන් වළකින්න. ඉතින් අද දවස මගේ උපසිරසි ජීවිතයේ විශේෂ දවසක්, මන්ද යත් අද මම 450වැනි උපසිරැසිය මගින් තවත් කඩයිමක් පසු කරන නිසා. ඉතින් වෙනදා වගේම මාගේ කඩයිම් පසු වූ ආකාරය සදහන් කළොත් 01වන උපසිරැසිය 2015.04.19 50වන උපසිරැසිය 2015.10.23 100වන උපසිරැසිය 2016.03.10 150වන …

Read More »

Curse of the Golden Flower (2006) AKA Man cheng jin dai huang jin jia Sinhala Subtitles | පිටසක්වලයොයි නින්ජලයි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. ගොඩක් කාලෙකට පස්සේ ඔන්න මන් මගේ දහ වන උපසිරැසිය අරගෙන ආවා. මේක 2006 වර්ෂයෙ තිරගත කරන ලද චීන ෆිල්ම් එකක්. මේකෙ IMDB අගය 7 ක් වෙනව. මේක Action, Drama, Romance වර්ගයේ ෆිල්ම් එකක්. මේක රචනය කරල අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Zhang Yimou කියන අධ්‍යක්ෂකවරයා විසින්. Chow Yun Fat Gong …

Read More »

It Chapter Two (2019) Sinhala Subtitles | විසි හත් වසරකින් යළි හැමූ භීතියේ මාරුතය [සිංහල උපසිරැසි සමඟ] 50*

සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී මිතුරනි, අද නම් ලොකු දවසක්. උපසිරැසි ජීවිතේ පළමුවෙනි කඩයිම පහු කරන්නයි මේ ලෑස්තිය. ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ විසි අට වෙනිදායින් ආරම්භ කරපු මේ ගමනේ පළවෙනි කඩයිම පහු කරන්නම අවුරුදු එක හමාරකට වැඩි කාලයක් ගත වෙලා. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ නම් අධ්‍යාපන වැඩ කටයුතු තමයි. ඉතින් මේ …

Read More »

Jason Lives (1986) AKA Friday the 13th Part VI: Jason Lives Sinhala Subtitles | ජේසන් තවමත් ඉන්නවා! [සිංහල උපසිරසි සමඟ] 18+

ආයුබෝවන්! මේ මගේ පළමු වෙනි උපසිරැසි නිර්මාණයයි. Baiscopelk ටීම් එකට මං මගේ ස්තුතිය පුද කරනවා මට උපසිරැසියක් ගැන්වීමට අවස්තාවක් ලබා දීම පිළිබඳව. සිංහල උපසිරැසිත් එක්ක චිත්‍රපට බලලම තමයි මටත් මේ විදිහට උපසිරැසියක් නිර්මාණය කරන්න ආසාවක් ආවේ. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණ කටයුතු කර ඇත්තේ Tom McLoughlin විසින්. මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා …

Read More »

Good Boys (2019) Sinhala Subtitles | ළමයි මල් ද වල් ද? [සිංහල උපසිරසි සමඟ]

පොඩ්ඩක් ළමා කාලයට යන්නකෝ. ළමා කාලේ ලොකු වැඩ කරන්න ආසාවක් තිබිලා නැද්ද? ලොකු වැඩක් කරලම නැද්ද? හම්මෝ නේද? අපි හැමෝම එහෙම එකක් දෙකක් හරි කරලා නැතුව නෙමේ නේ. කොහොමද අපි කරපුවා දාලා ෆිල්ම් එකක් හැදුවොත්? මේ ෆිල්ම් එකත් ඒ වගේ. හැබැයි වෙන රටක නේ. ඉතින් අපි මෙහෙ ඉදලා කරනවට වඩා …

Read More »

The Kitchen (2019) Sinhala Subtitles | මේක දැන් ගෑණුන්ගේ වැයික්කිය..!! [සිංහල උපසිරැසි සමඟ] (18+)

බාරගත්ත චිත්‍රපටයක හිතපු නැති වෙලේක නිකුත් වුන වීඩියෝ පිටතක උපසිරැසියක් අරගෙන තමයි මේ මුණගැහෙන්නෙ. හරිහමං කොපියක්වත් නැතිව එක සැරේම තමයි මේකෙ බ්ලුරේ පිටපතක් නිකුත් වුණේ. බලාපොරොත්තු වෙච්ච දේවල් නොලැබුණු මේ වගේ චිත්‍රපටයක මේ තරම් ඉක්මණට හොද පිටපත් නිකුත් වෙච්ච එක ඒ හැටි පුදුමත් නෑ ඉතින්. මුලින්ම කියන්න දෙයක් තියෙනවා. මේකෙ …

Read More »

Bloodline (2018) Sinhala Subtitle | ඔහු මිනිමරුවෙක්ද?? [ සිංහල උපසිරැසි ] 18+

  ඔන්න එහෙනම් හැලොවින් සමය පටන්ගත්තත් වගේම හොරර් ගණයට අයත් චිත්‍රපට තමයි නිකුත් වෙන්නෙ හැබැයි කිව්වට මේක හොරර් එකක්ම නෙමේ. Psycological Thriller කාණ්ඩයට අයත් වෙන චිත්‍රපටයක්. මේ වෙනකොට IMDb අගය 6.0 වගේම කුණු තක්කාලි අගය 57% අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම රංගනයෙන් දායක වෙන්නෙ Seann William Scott l Mariela Garriga …

Read More »
error: Alert: Content is protected !!