You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 19 2019
Breaking News
Home / 18+ (page 5)

18+

Polar (2019) Sinhala Subtitles | මරණයෙන් අවසන් වන ඝාතක වෘත්තිය… [සිංහල උපසිරැසි සමඟ](18+)

මුකුත් කියන්න කලියෙන් මම නිර්දේශ කරනවා “පහළ ඇති Youtube ලින්ක් එකෙන් මෙහි පූර්ව ප්‍රචාරකපටය නරඹන්න” කියා. හරි, බැලුවද? එහෙනම් ඉතිං ඔබගෙ සිත ඇදී ගියා නිසැකයි. ඉතිං මේ ඔබේ සිත ඇදී ගිය ක්‍රියාදාම ඇති චිත්‍රපටය හට නම් IMDb අගය 6.5 ක් ලබාගැනීමට සමත් වී තිබෙනවා. එනවයි කිව්ව දවසට සතියකට කලින් පිටපත් …

Read More »

The Legend of Awesomest Maximus (2011) Sinhala Subtitles | රාජ්‍ය බලයෙන් පිස්සු නටන පාලකයන් [සිංහල උපසිරැසි සමග] (18+)

හොඳයි, එහෙනම් මේ තමයි මම 2019 අවුරුද්දේ බයිස්කෝප් අඩවියට ලබා දෙන පළමු චිත්‍රපටිය, මේක ඇවිල්ලා කොමඩියක්. ඔයාලා හුඟක් අය මං හිතන්නේ බළලා ඇති අර 300 (2006) කියන පුරාණ යුධ සටන් චිත්‍රපටිය. ඒක තාම බළලා නැත්තම් ඒකත් බලන්න. මරුම චිත්‍රපටියක්. මේ මම ඔයාලට ගෙනත් තියන චිත්‍රපටිය ඇවිල්ලා ඒ චිත්‍රපටියේ කොමඩියට ගහපු …

Read More »

Sheena (1984) Aka Sheena: Queen of the Jungle with sinhala subtitles | වනාන්තරයේ සුරූපිණිය [සිංහල උපසිරසි සමඟ] (18+)

Queen Of The Jungle කියලා කිව්වොත් නම් ගොඩක්දෙනා නොදැන ඉන්න පුලුවන්, ඒත් “ශීනා” කියලා කිව්වොත් නම් අනූ ගණන්වල ඉඳන් රූපවාහිනිය බලපු ඕනම කෙනෙක් මේ කතාව දන්නවා. ඒකට හේතුව නම් මේ චිත්‍රපටයෙන් පස්සෙ, ඒ කියන්නෙ 2001 වර්ෂයේදී වගේ මේ තේමාව රූපවාහිනී කතාමාලාවක් විදිහට ඉදිරියට ගලාගෙන ගියා. මට මතක විදිහට ITN එකේ …

Read More »

Rachayitha (2018) Sinhala Subtitles | අහිංසක තරුණියකගෙ වියුරු වූ ආත්මයක පළිගැනීම [සිංහල උපසිරසි සමඟ] (18+)

“භය” “භය කියන දෙය නිහඬව ගමන් කරන කාල වර්ණ නාගයකු වගේ භය කියන දෙය අප පසු පස නිහඬවම එන අඳුරු සෙවනැල්ල වගේ භය කියන දෙය අප පසු පස දුව එන මරණය වගේ භය සහ නිහඬබව මිතුරන් දෙදෙනෙක් වගේ අපිට නිහඬ බව කියන දෙයට ලං වෙන්න වෙනවා භය කියන දෙය ගැන …

Read More »

The Last Kingdom [S03 : E10] Sinhala Subtitles | යුධයෙන් උපන් රජු.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා ලාස්ට් කින්ඩම් තුන්වැනි කතාමාලාවේ අවසාන කොටස. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකක්ද වෙන්නෙ කියලා දැන්. වෙසෙක්ස්හි සහ එංගලන්තයේ අසහාය පාලකයා වූ ඇල්ෆ්‍රඩ් රජුගෙ මරණය පෙර කොටසේදී අපට දැක ගන්නට ලැබුනා. ඉතින් ඇල්ෆ්‍රඩ් තම මරණ මංචකයෙදි උත්‍රඩ් වෙත ක්ෂමාව ලබා දීමත් දක්නට ලැබුනා. එසේම ඇල්ෆ්‍රඩ්ගෙ සමාව දීම නොසළකා …

Read More »

The Happytime Murders (2018) Sinhala Subtitles | රූකඩ ඝාතකයා සොයා! [සිංහල උපසිරැසි සමඟ] (18+)

උදාවුන නව වසර හැමකෙනෙක්ටම සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටුවන නව වසරක් වේවා! කියල ප්‍රාර්ථනා කරනවා. හා හා පුරා කියලා මේ වසරට ලබාදෙන පලමුවෙනි උපසිරැසිය ලබාදෙන්නයි මේ සූදානම. අලුත් වසරක් වුනත් සුපුරුදු පරිදි කොමඩියක් තමා ඔන්න මුලින්ම අරන් ආවෙ. එහෙනම් කොමඩි ප්‍රේක්ෂකයො ටික ඔහොම්ම ලිපියෙ පල්ලෙහාට ආවනම්. චිත්‍රපටිය ගැන කතාකලොත්, මුලින්ම කියන්නම් …

Read More »

The Last Kingdom [S03 : E09] Sinhala Subtitles | ධාර්මිෂ්ඨ රජෙකුගේ නික්ම යාම…! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 9වැනි කොටසත් අරගෙන් ඉක්මනින්ම ආව. අපි බලමු කලින් කොටස ගැන ටිකක්. පසුගිය කොටසින්. කලින් කොටසෙදි ඔබ දකින්න ඇති උත්‍රඩ් වින්චෙස්ටර් වලට යනවා තමන්ගේ සහෝදරිය තිරාව හමුවෙන්න කියලා හිතාගෙන ඒත් එතනදි වෙන්නා නොහිතපු දෙයක් ඒ තමයි ඔහුට වෙනවා රජතුමා හමුවෙන්න යන්න. ඒ වගේම එඩ්වඩ්ගේ මංගල්ලයත් වුන හැටි ඔබලා දකින්න …

Read More »

The Last Kingdom [S03 : E08] Sinhala Subtitles | වෙන්වීම් සහ ශෝකයන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ The Last Kingdom කතාමාලාවේ හත්වන කොටසයි. නිලුපුල් සහෝදරයාට කරන උදව්වක් හැටියට තමයි මේ කතා මාලාවට එකතු උනේ. එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී කුමක්ද සිද්ධ වෙන්නේ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනේ රැග්නා ඔහු තමන්ගේ යහනේදී නිදාගෙන ඉන්නකොටම ඇවිත් මරල දානවා. ඉතින් මොවුන් විශ්වාස කරන අන්දමට ඔහුට වැලහල්ලා ගාවය …

Read More »

Muse (2017) Aka Musa Sinhala Subtitles | කවි පද අතර සැඟවුණු අභිරහස [සිංහල උපසිරසි සමඟ] (18+)

මහාචාර්ය සැමුවෙල් සොලමන්, ට්‍රිනිටි විශ්වවිද්‍යාලයෙ ඉන්න කාගෙත් සිත් ගත් ක්‍රියාශීලි ආචාර්ය වරයෙක්. ඔහුගෙ විශය පථය තමයි කාව්‍ය සාහිත්‍යය. ඒවගේම එයා ගොඩක් සතුටින් ඉන්න කෙනෙක්. එයාගෙ දේශන වලට සහභාගි වෙන බියට්‍රිස් නම් සිසුවියත් ඒ සතුටට හේතුවක්. මොකද ඔවුන් දෙදෙනා කාලයක් පුරාම රහසිගත ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන හින්දා. ඇයත් ගොඩක් ලස්සන කෙලිලොල් …

Read More »

The Last Kingdom [S03 : E07] Sinhala Subtitles | සිඩ්‍රික්ගේ ආගමනය…! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මදුකප්‍රිය අයියගේ කාර්‍යබහුලත්වය නිසා එයාට අයිති The Last Kingdom කතා මාලවට මටත් අත ගහන්න ලැබුනා. ඉතින් මම මදුකප්‍රිය අයියටත්, රවිදු අයියටත්, ඉසුරු සම්පත් අයියත් ස්තූතිවන්ත වෙනව මාවත් මේකට හවුල් කරගත්තට. එහෙනම් වැඩිය කියවන්න ඕන නෑ බලමු කතාව දිහා.😃 පසුගිය කොටසින්. කලින් කොටසෙදි ඔබලා දකින්න ඇති එතෙල්වුඩ් ඩේන්වරු එක්ක …

Read More »

Coming to America (1988) Sinhala Subtitles | සම්ප්‍රදාය කැඩීමත් වෙනමම සම්ප්‍රදායක් [සිංහල උපසිරසි සමඟ] (18+)

සියලුදෙනාටම සුභ නත්තලක් වේවා යි මුලින්ම ප්‍රාර්ථනා කරනවා.අද අරගෙන ආපු ෆිල්ම් එක ටිකක් විතර පරණ එකක්.ඒ වගේම මේක තමයි මම මුලින්ම උපසිරැසිය කරන ෆිල්ම් එක.පලමු උපසිරැසියම හොද ෆිල්ම් එකකට කරන්න ලැබුනු එකනම් ගොඩක් ලොකු දෙයක්.ඇත්තටම ශාන් විමුක්ති(විමා) සහෝදරයාත් ගොඩක් උදව් කලා මේ වැඩේට.ඉතින් විමා සහෝටත් ස්තූතිය පුද කරමින් මම ෆිල්ම් …

Read More »

The Last Kingdom [S03 : E06] Sinhala Subtitles | බිදිය නොහැකි යදම්.. [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ කොටහින් අපට දැක බලාගන්න ලැබුනා රැග්නාගේ මරණය. හිමිජ්ජා වගේ හිටිය එතෙල්වුල්ඩ් අන්තිමේ රැග්නා වගේ රණශුරයෙක්ව මරලා දැම්මා. හැබැයි ඉතින් දැක්කනේ මිනිහා ඒක කෙරුවේ රැග්නා නිදි අතරේ කියලා. ඉතින් ඔය දේවල් ඔහොම වෙද්දී උත්‍රඩ් එතෙල්ෆ්ලෙඩ්ගේ සහයත් ඇතුව ඇල්ෆ්‍රඩ් වෙත යනවා උදව් ඉල්ලන්න. උදව් කිව්වට උත්‍රඩ් යෝජනාවක් තමයි ඉදිරිපත් කරන්නෙ. …

Read More »

The Last Kingdom [S03 : E05] Sinhala Subtitles | රජෙක් වෙන්න කිරුළ විතරක් මදි..! [සිංහල උපසිරැසි සමඟ]

“මම උත්‍රඩ්.. උත්‍රඩ්ගේ පුත්‍රයා.” සෑහෙන කාලයක් බලාගෙන හිටිය ලාස්‍ට් කින්ඩම් දෙවනි කතා සමයෙන් පස්සෙ මේ වචන සෙට් එක අහන්න. මොකද කිව්වොත් මම මේක බැලුවෙ පිස්සුවෙන් වගේ. කවදාවත් ඒ කාලෙ හිතුවෙ නෑ මේකට උපසිරැසියක් දෙන්න මටත් අවස්ථාවක් ලැබේවි කියලනම්. කොහොමහරි ඉතිං ඉසුරු සම්පත් සහෝදරය සහ නිලුපුලාට ස්තුතිවන්ත වෙන්න මට ඔන්න පස්වෙනි …

Read More »

The Last Kingdom [S03 : E04] Sinhala Subtitles | ද්‍රෝහියෙක් විසින් බිලිගත් විරුවෙකුගේ ජීවිතය…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් The Last Kingdom තෙවැනි කතාසමයේ හතරවෙනි කොටස අරගෙන එන්නයි මේ සූදානම… ~~අද කොටසින්~~ නිලුපුල් සහෝදරයගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා මේකට උපසිරසි කරන්න එකතු වුණාට තාම මට මේ කතා සමයේ මුල් කොටස් තුන බලන්න කාල වේලාවක් ලැබුණෙ නැහැ. ඒ නිසා ලොකු විස්තරයක් නම් කරන්න නම් විදිහක් නැහැ. අද …

Read More »

Children of the Corn: Runaway (2018) Sinhala Subtitles | බඩඉරිඟු යායේ ශාපය [සිංහල උපසිරසි සමඟ] (18+)

සුබ දවසක් වේවා හැමෝටම. අද මම ඔයාලට අරගන ආවෙ horror ඛාණ්ඩයට අයත් වෙන චිත්‍රපටියක්. මේක මට අහම්බෙන් හම්බවුණු එකක්. ඉතිං ඒකට සබ් එක කලා. මේක ගැන කියන්න ඕනෙ දෙයක් තියෙනවා. Children of the Corn කියන චිත්‍රපටි මාලාවෙ 10වෙනි එක තමයි මේක. කලින් ඒවා මම බලලත් නෑ. ඒත් අවුලක් කරගන්න එපා. …

Read More »

The Package (2018) Sinhala Subtitles | පාර්සලෙ කලබලෙ [සිංහල උපසිරැසි සමඟ] (18+)

මුලින්ම හසන්ත අයියට ස්තූතිවන්ත වෙන්න ඕනේ මට මේ අවස්ථාව ලබාදීම සම්බන්ධව.මේක මගේ දෙවෙනි උපසිරැසිය බයිස්කෝප් වෙනුවෙන් සිදු කරපු.වැඩි කතා ඕනේ නැ එහෙනම් අපි ෆිල්ම් එකට බහිමු . මේක Netflix ලගේ සුපිරිම වැඩක් ගින්දර වගේ කරලා තියෙනවා. IMDb අගය 5.5ක් වගෙ ලබාගෙන තියෙනවා .මගේ මතය හැටියටනම් මදී ඒ ගාන.කොහොම උනත් මේක …

Read More »

The Last Kingdom [S03 : E03] Sinhala Subtitles | වෙන්වීම් සහ දුක්ගැනවිලි… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ The Last Kingdom කතාමලාවේ තෙවන කොටසයි.අපි එහෙනම් බලමුකො අද කොටසේදී කුමක්ද වෙන්නෙ කියල. පසුගිය කොටසින් මතක ඇතිනෙ එතෙල්වුඩ්ගෙ කූට උපක්‍රමය කෝමහරි වැඩ කළා.එයින් උත්‍රඩ්ගෙ අතින් පූජයෙක්ට මැරෙන්න සිද්ධ වෙනව.ඉතිං ඇල්ෆ්‍රඩ් මෙයට සමාව දෙන්න හදන්නෙ ඔහුගෙ පුත්‍රයා එහෙමත් නැත්තම් රජ වෙන්න සිටින එඩ්වර්ඩ් හට ප්‍රතිඥාව දෙන්නයි …

Read More »

The Last Kingdom [S03 : E02] Sinhala Subtitles | වෙසෙක්ස් රාජ්‍යයෙ ද්‍රෝහීයා.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගෙනාවා ලාස්ට් කින්ඩම් තුන්වැනි කතාමාලාවේ දෙවැනි කොටසත්. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙලා තියෙන්නෙ කියලා. ගිය සතියේ කතාව ආරම්භයේ අපි දැක්කා ස්කේඩ් කියලා මායාකාරියක් අනාවැකියක් දකිනවා ඇල්ෆ්‍රඩ්ගෙ මරණය ගැන. ඉතින් ඒ පිළිබදව සැලවීමත් සමගම අර්ල් සිගර්ඩ් හෙවත් බ්ලඩ්හෙයා තමන්ගෙ සේනාවන් සමගින් වෙසෙක්ස් ආක්‍රමණය උදෙසා සැරසෙනවා. හැබැයි හේස්ටන් …

Read More »

The Last Kingdom [S03 : E01] Sinhala Subtitles | යක්ෂයාගෙ අනාවැකිය [සිංහල උපසිරැසි සමඟ]

BBC නාලිකාවේ විකාශය ආරම්භ කළ The Last kingdom කතාව හැමෝටම මතක ඇති කියලා හිතනවා. වයිකින්වරුන්ගේ ආක්රකමණ හමුවේ එංගලන්තයට අයත් රාජධානිවල හැසිරීම එහෙමත් නැත්නම් ඇල්ෆ්‍රඩ් රජු ප්‍රමුඛ වෙසෙක්ස් රාජධානිය අලෙළා නිර්මාණය වූ Last kingdom කතාමාලාවේ තුන් වැනි කතාසමයයි මේ ඔබ වෙත රැගෙන ආවේ. මෙවර කතාමාලාව විකාශය උනේ අපි කවුරුත් හොද හැටි …

Read More »

The Oxford Murders (2008) Sinhala Subtitles | ගණිතමය මාරයා [සිංහල උපසිරැසි සමග] (18+)

මං ඔයාලට දුන්නොත් 2, 4, 6, …….. කියල ශ්‍රේණියක්, ඔයාල කියයි ඊළඟ පදය 8 කියලා. මං කිව්වොත් 3, 5, 7, ……. කියල, ඔයාල කියයි ඊළඟට 9 කියල. 1, 4, 9, ….. කිව්වොත් 16 කියයි. ඒත් හැමතිස්සෙම ඒ දෙන අපේ උත්තරේ හරිද? අපි ඒ කිව්වේ සරලවම අපේ ඔළුවට එන උත්තරේ නේද? …

Read More »
error: Alert: Content is protected !!