You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 21 2019
Breaking News
Home / 18+ (page 56)

18+

Redline (2007) | රේස් රේස් හා තවත් රේස්!

මෙන්න අද මම වෙනසකටත් එක්ක අපේ වාහන ගැන උනන්දු වන අය අනිවා බලයි කියලා හිතන ෆිල්ම් එකක් ගැන ලියනවා. ඔබ Fast and the furious වගේ ෆිල්ම් වලට කැමතිනම් මේකටත් අනිවා කැමති වෙයි. මේ ෆිල්ම් එක පටන් ගන්නේ ඩොලර් මිලියන 1 ක ඔට්ටුවකට යම් කිසි පාර්සලයක් ලොස් ඇන්ජලීස් නගරයේ සිට ලාස් …

Read More »

Miami Vice (2006) | නීතියක් නොමැති තැන

ඔන්න නාට්‍යමය ෆිල්ම් බලන්න අකමැති අයට තමයි මේ ඇක්ෂන් ෆිල්ම් එක. ප්‍රසිද්ධ නලුවන් දෙදෙනෙක් වන කොලින් ෆැරල් හා ජේමි ෆොක්ස් ගේ රංගනයෙන් හැඩවී ඇති මෙහි කතාව අනුව මොවුන් දෙදෙනා මියාමි පොලිසියේ සේවය කරමින් සිටිනවා. මේ අතර තහනම් මත්ද්‍රව්‍ය ප්‍රවාහකයින් පසුපස ලුහුබඳිමින් සිටින FBI ආයතනයට අයත් පරීක්ෂකයින් දෙදෙනෙක්, ඔත්තු සපයන්නෙක් හා …

Read More »

Moulin Rouge (2001) | ආදරයක පැටලෙන්න එපා!

ඡිවිතයේන් ඉගෙන ගන්නා වටිනාම දෙය ආදරය කිරිම සහ නැවත ආදරය ඒ පුද්ගලයාගෙන් ආදරය ලැබිම. Moulin Rouge යනු රාත්‍රි සමාඡශාලාවක්, හැරල්ඩ් සෙඩ්ලර් ය‍ටතේ පාලනය වෙන, රාත්‍රියේ රාඡධානිය, සුරූපීනියන් මිලයට ගැනීම‍ට ධනවතුන් එන.. නමුත් මෙයිනුත් විශේෂ, ලස්සන, හැම කෙනෙක්වම වශීකරවන හැම කෙනෙක්ම ආදරය කරන සුරුපීනිය සටෙයින් (Satine) ‍නොහොත් දීප්තිමත් දියමන්තිය (sparkling diamond) …

Read More »

Gomorra (2008) with Sinhala Subtitles | සුප්‍රකට ඉතාලි මාෆියාව! [සිංහල උපසිරැසි සමගින්]

මම මේ වතාවේ ඉතාලි චිත්‍රපටියකට උපසිරැසි දාන්න කල්පනා කලා ඔයලට වෙනත්ම අත්දැකීමක් ලබාදීමේ අරමුණින්..ගෝල්ඩන් ග්ලෝබ්, කෑන්ස් ඇතුලු සම්මාන 33කට නිර්දේශ වී ඇති අතර ඉන් 14 දිනා තිබෙන මේ ෆිල්ම් එක ඉතාලියේ නේපල්ස් නගරයේ හා කසෙර්තා නගරය අශ්‍රිතව අදටත් ක්‍රියාත්මක වන මාෆියා කණ්ඩායමක් වන කමොර්රා කණ්ඩායම අශ්‍රිතව ගොඩ නැගුනු කතාවක්. ඔවුන්ගේ …

Read More »

Sex Drive (2008) | වැලක් නෙවෙයි එළ කොමඩියක්!

මේ කියන්න යන්නෙ මම කලින් දීපු Accepted (2006) හා Old School (2003) වගේ චිත්‍රපටි ප්‍රිය කරපු හැමෝටම හොද ආරංචියක්..IMDB රේටින්ග්ස් වල 6.9/10 ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය තරුණ හැමෝටම අල්ලල යයි කියල හිතනව.. මෙන්න මෙහෙමයි චිත්‍රපටියේ කතාව යන්නෙ.. එක්තරා තරුණයෙක් ඉන්නව ගැහැණු ළමුන් යාලු කරගැනීම අතින් බොහොම දුර්වල මට්ටමක සිටින..දවසක් අන්තර්ජාලයෙන් …

Read More »

Crossing Over (2009) | කටුක සත්‍ය!

නිසි බලපත්‍ර නැතුව ඇමරිකාවේ පදිංචිවී ජීවිතය ජයගන්න උත්සාහ දරන මිනිසුන් ගැන ඔබ හිතා තිබෙනවද?එහෙම නම් ඔයාල ඒ ගැන හිතන්න පොලඹවාවි මේ චිත්‍රපටය..මෙහෙම කිව්වම හිතයි නීරස එකක් කියල..නෑ,කල්පනා කරන්න දෙයක් ඉතුරු කරමින් අවසන් වෙයි මේ චිත්‍රපටය.. ජාතීන් ගොඩක් එකමුත්ව ජීවත්වන රටක් වන ඇමරිකාවේ අනවසර පදිංචිකරුවන් ගැන තමයි මින් කියැවෙන්නෙ,ජනප්‍රිය නළුවන් පිරිසකගේ …

Read More »

Adventureland (2009) | එක හුස්මට බලන්න..!

අලුත්ම අලුත් ආදර කතාවක් ගැන කියන්නයි මේ සූදානම..Adventureland (2009) කියන්නෙ ජනප්‍රිය නලු නිළි පිරිසකගේ දායකත්වයෙන් හැඩ වුන බොහොම රසවත් චිත්‍රපටයක්..IMDB රේටින්ග්ස් වල 7.6/10ක් ලබාගෙන ඇති මේ චිත්‍රපටය කොමඩි,ආදර කතා හා නාට්‍යමය චිත්‍රපටයක් ලෙස වර්ගීකරණය කරන්න පුලුවන්.. මෙන්න මෙහෙමයි මේ ෆිල්ම් එකේ කතාව ගලාගෙන යන්නෙ…එක්තරා තරුණයෙක් ඔහුගේ වැඩි දුර ආධ්‍යාපනය ගැන …

Read More »

A Night at the Roxbury (1998) | පිස්සො දෙන්නෙක්!

මේ කියන්න යන්නෙ පරණ,ඒත් හිනා යන කොමඩියක් ගැන..බයිස්කෝප් පාඨකයෙක්ගේ ඉල්ලීමක් අනුව තමයි මම මේක බැලුවෙ..කොමඩියක් විදියට හොද ෆිල්ම් එකක්..ජනප්‍රිය විකට නළුවෙක් වන Will Ferrell තමයි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ.. මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ..එක්තරා තරුණ සහෝදරයන් දෙදෙනෙක් ඉන්නව ක්ලබ් වල විනෝද වෙමින් ජීවිතය ගත කරන්නට කැමති..නමුත් ඔවුන් ලොකු සල්ලි කාරයන් …

Read More »

Death at a Funeral (2007) | මළගෙදර අවමගුල!

මේ කියන්න යන්නෙ IMDB රේටින්ග්ස් වල 7.3/10 ක් ලබාගත් වෙනස්ම වෙනස් චිත්‍රපටියක් ගැන..මීට සමාන චිත්‍රපටියක් ගැන මගෙ මතකයට එන්නෙත් නෑ..මේ චිත්‍රපටිය යන්නෙ එක්තරා සිදුවීමක් වටා පුද්ගලයක් හැසිරෙන ආකාරය දක්වමින්..පැය කිහිපයක වෙන සිදුවීම් තමයි අපිට පෙන්වන්නෙ..හැබැයි හොදට හිනා යනව.. මෙන්න මෙහෙමයි කතාව..එක්තරා පුද්ගලයෙක්ගේ පියා මැරිල..ඔහුගේ මලගෙදර වටා තමයි මේ කතාවම යන්නෙ..මුලින්ම …

Read More »

American Psycho (2000) | අසාමාන්‍ය කෲරත්වයක්!

මට හිතුන අද අමුතුම චිත්‍රපටයක් ගැන කියන්න..මේක ඔයාල බලල තියෙන ගොඩක් ෆිල්ම් වලට වඩා වෙනස් එකක්..ෆිල්ම් එකේ අන්තිමට අපිට මුකුත් හිතාගන්න බැරි තත්ත්වයකට පත් කරනව.. ඇත්තටම කියනව නම් බොහොම දරුණු විදියට මනස විකෘති වුන පුද්ලගයෙකුගේ කතාවක්,අපිට චිත්‍රපටය පුරාවටම ඔහුගේ මනසේ ඇති වෙන සිතුවිලි අහන්න ලැබෙන නිසා අමුතුම අත්දැකීමක් වෙයි මේක …

Read More »

Fired Up (2009) | කොල්ලො 2යි,කෙල්ලො 300! සෙල්ලම් පෙන්නනවා..!

මේ කියන්න යන්නෙ මේ දවස් වල ප්‍රසිද්දම ටොරන්ට් එකක් ගැන..කතව ගැන කියනව නම් මේක බොහොම සරළ ඒත් හොද රසවින්දනයක් ලබදෙන කතවක්..ආදර කතා,කොමඩි වගෙම ටීන් මූවි යන වර්ග තුනටම අයත් වෙන මේ චිත්‍රපටයේ කතව මෙහෙමයි.. එක්තර තරුණයො දෙදෙනෙක් ඉන්නව බොහොම සෙල්ලක්කර ජීවිත ගත කරන..මොවුන් දෙදෙන පාසලේ සියලුම ගැහැණු ළමුන් සමගම වගේ …

Read More »

This Girl’s Life (2003) | අප දකින්නේ යථාර්තයමද?

ජීවිතය,සදාචාරය නිල් චිත්‍රපට වල රගපාන නිළියකගේ ඇසින් බලන්න කැමතිද?ඔබ නිකමට වත් කල්පනා කරල බලපු මාතෘකාවක්ද? නෑ නෙ?එහෙනම් මෙන්න ෆිල්ම් එක..බාගෙන බලන්න..වෙනස් විදියක දෙයක් රස විදින්න පුලුවන් කෙනෙක්ට වටින ෆිල්ම් එකක්..කතාව මම බොහොම කෙටියෙන් කියන්නම්..එක්තරා සුරූපී තරුණියක් ඉන්නව නිදහසේ හිතන මතන,ඒ අනුව කටයුතු කරන කෙනෙක්..මේ චින්තනය නිසාම නිල් චිත්‍රපටවල රගපෑමත් එයින් …

Read More »

Killshot (2008) | කුලියට මිණීම‍රමුද?

හ්ම්ම්…අලුත් ෆිල්ම් එකක් නිසා මේ ගැනත් කියන්න හිතුව..එක්තරා අපරාදකාරයෙක්ගෙ (කුලී මිණීමරන්නෙක්ගෙ )කතාවක් තමයි මේ චිත්‍රපටයෙන් පෙන්වන්නෙ..මට නම් අවසානය එච්චර හොද නෑ කියලයි හිතුනෙ..කොහොම උනත් මේ වගේ ච්ත්‍රපට වලට ආස අය මේ කතාව කියවල බලල බාගන්න..මෙන්න මෙහෙමයි කතාව..එක්තරා පුද්ගලයෙක් ඉන්නව සල්ලි වලට මිනී මරන..ඔහු එක්තරා වැඩක් බාරගෙන ඒක කරන්න යන හැටිත්,ඔහුට …

Read More »

Balls Out: Gary the Tennis Coach (2009) | අනේ මන්ද!

මම දැක්ක තැන් දෙක තුනකම මේ ෆිල්ම් එක ගැන කතාවෙනව..ඒකයි ඉක්මනට ලියන්න හිතුවෙ..මුලින්ම කියන්න ඕන මේ ෆිල්ම් එක වැට උඩ ඉන්න කෙනෙක් වගේ..ඔයාලගෙ කැමැත්ත අනුව තමයි මේක හොද එකක්ද නරක එකද කියල තීරණය වෙන්නෙ..මම කතාව කිව්වම හොද එකක් කියල හිතෙනව නම් බාගෙන බලන්න..ගොන් එකක් කියල හිතෙනව නම් අල්ලල දාන්න..ඔන්න මෙහෙමයි …

Read More »

Crash (2004/I) | ඔබ හිතනව ඔබව කවුරුන්දැයි කියා ඔබ දන්න බව..නැත..ඔබට ඒ ගැන අදහසක් වත් නැත.!

[poll id=”2″] මේ කියන්න යන කතාව නම් බොහොම වෙනස් එකක්..ඇත්තටම හොද කතාවක්..නමුත් ක්‍රියාදාම චිත්‍රපට ප්‍රිය කරන්නන්ට නම් එච්චර අල්ලල යන්නෙ නැති වෙන්න පුලුවන්..මටත් මේකෙ මුල් ටිකේ නීරස ගතියක් දැනුනත් කතාව කොහොම එකක්ද කියල තේරුම් යද්දි නම් හරිම ආසාවෙන් බැලුව..මම කතාවෙ සාරාංශය කියන්නම්කො ඔයාලට..මෙහෙමයි..මේකෙ ප්‍රධාන චරිතයක් කියල එක පුද්ගලයෙක් කියන්න බෑ..කතාව …

Read More »

Doomsday (2008) | භයානකයි

ඔන්න තවත් එළ ෆිල්ම් එකක්!අනාගත ගැන තමයි කියවෙන්නෙ..ඇක්ෂන් ෆිල්ම් බලන්න ආස අය නොවරදවාම බැලිය යුතු එකක්..හ්ම්ම්..ෆිල්ම් එක ගැන ටිකක් හරි අවබෝධයක් ලබා දෙන්න නම් කතාව වෙනදට වැඩිය කියන්න වෙනව මට,ඔන්න අහගන්න..2008 දී බ්‍රිතාන්‍යයේ බිහිසුණු වයිරසයක් පැතිරෙනව..මෙය ආසාදනය වුවන් බොහෝ ඉක්මනින් මිය යනව..ඒ වගේම මේ වයිරසය වේගයෙන් පැතිරෙනව..මෙයට ප්‍රතිකාර සොයාගැන්මටත් බැරි …

Read More »

~~ Role Models (2008 )~~

හ්ම්ම්. මේ ෆිල්ම් එක ගැන විශේෂයක් නැති උනත් ඒක ගැන කියන එක හොදයි කියල මට හිතුනා, මොකද මේ ෆිල්ම් එක ටිකක් වෙනස් එකක්. මේක බාගෙට කොමඩියක් වගේ තමයි මට නම් හිතෙන්නෙ. කොහොම උනත් මම ආස පොරක් රගපානව මේකෙ. මම බොහොම කෙටියෙන් කියන්නම්කො කතාව ඔයාලට. මෙහෙමයි, යාලුවො දෙන්නෙක් ඉන්නව එකම තැන …

Read More »
error: Alert: Content is protected !!