You dont have javascript enabled! Please download Google Chrome!
Monday , September 16 2019
Breaking News
Home / 2016 ඔස්කා සම්මානයට නිර්දේශිත

2016 ඔස්කා සම්මානයට නිර්දේශිත

Creed II (2018) with Sinhala Subtitle | ප්‍රහාරකයා යළිත්! [සිංහල උපසිරසි සමඟ]

රොකී බල්බෝවා! මතකද 70, 80, 90 දශකයන්හි සහ 2006 වර්ශයේදි සිනමාව තුලින් බිහිවූ ඒ අසහාය බොක්සින් ක්‍රීඩා තරුව? වර්තමාන නව පරම්පරාවේ අය නම් රොකී බල්බෝවා කියන්නෙ කවුද කියලා නොදන්නවා වෙන්නත් පුලුවන්. හැබැයි, 70, 80, 90 දශකයන්හි ඉපදුණු කෙනෙක් නම් ෆිලඩෙල්ෆියාවෙ බොක්සිං පුරාවෘත්තය ගැන නොදැන ඉන්න විදියක් නැහැ. 2006 වර්ශය දක්වාම …

Read More »

Hamburger Hill (1987) Sinhala Subtitles | 937 වැනි කන්ද වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

  ආයුබෝවන් හැමෝටම! අදත් හසන්ත අයියා තමයි මේ චිත්‍රපටිය කරන්න මට අවසර ලබලා දුන්නේ. Band of Brothers (2001) බලලා තියනවද? බැලුවනම් අමතක වෙන්නේ නැති දෙයක් තමයි 101 වැනි වාසර බල ඇණිය (101st Airborne Division).වාසර බලකායක් කියන්නේ සතුරු ප්‍රදේශ වලට ගුවන් ආධාරයෙන් ගොඩබැහැලා ඒ ප්‍රදේශ යටත් කරගන්න හෝ මෙහෙයුම් ක්‍රියාත්මක කරන …

Read More »

The Mission (1986) Sinhala Subtitles | ස්වර්ග රාජ්‍ය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! අද ගෙනාවේ 80 දශකයේ චිත්‍රපටියක්. මේක කරන්න අවසර ලබා දුන්නේ හසන්ත අයියා. චිත්‍රපටිය ගැන කියනවා නම් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ 1986 දී Roland Joffé කියන අධ්‍යක්ෂවරයා. චිත්‍රපටියට IMDb වර්ගීකරණයේ 7.5/10 ක් ලැබිලා තියනවා. මේ චිත්‍රපටියට 1987 ඔස්කා සම්මාන 6කට නිර්දේශ වෙලා තියනවා සහ එක් ඔස්කා සම්මානයක් ජයග්‍රහණය කරලා තියනවා. …

Read More »

Banjo (2016) with Sinhala Subtitles | මුඩුක්කුවෙන් රජ ගෙදරට [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සේ සබක් අරන් ආවා….මේක භාර ගෙන නම් ටික දවසක් වෙනවා…. ටික දවසක් කිව්වට ටික දවසක්ම නෙවේ. හුගක් කල් වෙනවා. මේක කරලා ගෙන්න කල් ගියේ අධ්‍යාපන කටයුතු වල යෙදෙන්න උන නිසා. තව මං උපසිරස හදන්නේ මගේ ෆෝන් එකෙන්. ඒකත් කැඩුනා.කොමෙන් කෝම හරි ඔන්න අරන් ආවා….. සමහර අය බලලත් ඇති. අපි …

Read More »

Moonlight (2016) With Sinhala Subtitles | “හඳ එලියට නිල් පාට වෙන කළු කොල්ලො” [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔව් මේ දෙන්න හදන්නේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය(චලන) විදියට තේරුණ චිත්‍රපයට. මේකට ඊට අමතරව තව සම්මාන දෙකක් ලැබුනා. නළුවෙක් විසින් කරන ලද හොඳම සහය රංගනය – Mahershala Ali හොඳම අනුවර්තිත තිර රචනය – Barry Jenkins (screenplay) Tarell Alvin McCraney (story) මීට අමතරව තව ඔස්කාර් සම්මාන 5 ක් සඳහා නිර්දේශ …

Read More »

Lion (2016) with Sinhala Subtitles | වසර විසි පහකට පසු තම පවුල සොයා!!! [සිංහල උපසිරැසි සමඟ]

මේක Hollywood movie එකක්. මට මේක ගැන කිව්වේ අපේ සමීර කරුණාරත්න සහෝ. මේක Hollywood Movie එකක් උනාට මේකේ දෙබස් 60%ක් වගේම යන්නේ හින්දි/බෙන්ගාලි භාෂාවෙන්. අපි කවුරුත් දන්න භාරතීය සිනමාවෙන් Hollywood පුරවරයට ගිය වාසනාවන්තයා, Dev Patel මේ movie එකේ ඉන්නවා. ඉන්නවා විතරක් නෙමේ “Best Performance by an Actor in a Supporting …

Read More »

Bad Santa 2 (2016) with Sinhala Subtitles | නරක නත්තල් සීයා ආයෙත්! (18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? කාලෙකට පස්සේ ආයෙ කොමඩියක් තමා මෙවර අරගෙන ආවේ! මතක ඇතිනේ මං කලින් දුන්න බෑඩ් සැන්ටා චිත්‍රපටිය. මේ ඒකේම දෙවැන්න වන බෑඩ් සැන්ටා 2 චිත්‍රපටිය. බ්ලූ රේ කොපිය ඇවිල්ලත් දැන් නම් ටික දවසක් වෙනවා. වැඩ වැඩි නිසා කරගන්න ටිකක් කල් ගියා. පලවෙනි එකත් එක්ක සම්බන්ද නිසා මේක හරියටම තේරෙන්න …

Read More »

Manchester by the Sea (2016) with Sinhala Subtitles | භාරකාරත්වය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ ගොඩ දවසකින් ආවා ෆිලුමක් අරගෙන.. මාස ගානකට පස්සේ. මෙදා පාර අරං ආවේ එසේ මෙසේ ෆිලුමක් නෙවේ, ඔස්කර් සම්මාන හයකට නාමයෝජනා වී තියෙන, මේ වන විටත් සම්මාන 99 දිනා ඇති සහ වෙනත් සම්මාන 217කට නාමයෝජනා වී ඇති සලරුවක් තමා මේක. හොදම තිර රචනය, හොදම අධ්‍යක්ෂනය, හොදම  නළුවා,හොදම සහය නිලිය, …

Read More »

La La Land (2016) with Sinhala Subtitles | එන්න! ජීවිතය විදින්න! [සිංහල උපසිරැසි සමඟ]

සෙබස්තියන්. ජෑස් සංගීතයට හදවතින්ම ආදරය කරන ඔහු ජෑස් පියානෝ වාදකයෙක්. නමුත් ඔහුට ඔහුගේ හැකියාවන් සම්පූර්ණයෙන් පෙන්නන්න සමාජයෙන් අවස්තාවක් ලැබෙන්නේ නෑ. ඔහු කැමති, නිදහස් ජෑස් සංගීතයක් වාදනය කරන්න ඔහුට ඉඩ ලැබෙන්නේ නෑ. ඒ නිසා ඔහුගේ එකම බලාපොරොත්තුව තමා තමන්ගේම සමාජ ශාලාවක් ආරම්භ කරන එක. එතනදී ඔහුට තමන් කැමති වාදනයක් නිදහසේ  ඉදිරිපත් …

Read More »

Mustang (2015) with Sinhala Subtitles | නිදහස සොයා යන කිරිල්ලියන්… [සිංහල උපසිරැසි සමඟ]

මේ උපසිරැස නම් කතාවක් එකක් කරන්න පටන් ගන්නේ. මම කරන්න උන්නේ මේක නෙමෙයි… El abrazo de la serpiente නමුත් ඕක ඩොකා මට දුන්නට මේල් එකක් දාන්න අපි දෙන්නටම අමතක වුනා, උදේ නැගිටලා බලනකොට අපරාධාකාරයා මේක වෙනත් කෙනෙක්ට වෙන් කරලා. මොනවා කරන්නද ඉතින් මටමයි වෙන්නේ කියලා දවසක් දෙකක් නිවාඩු එහෙම දාලා …

Read More »

Anomalisa (2015) with Sinhala Subtitles | දෙවි ලොවේ දේවතාව. [සිංහල උපසිරසි සමඟ]

හරි, ඔන්න කස්ටියම ලෑස්ති වෙන්න එහෙනම් තවත් ඇනි‍මේශන් ෆිලුමක් රසවිදින්න. තවත් කිව්වට මේක තමයි මම කරන පලමු ඇන්මේශන් ෆිලුම. සමීර අයිය මේක මට බාර දුන්න ගමන් පොඩි තිගැස්මක් තිබුණ. ඒත් ඒක ප්‍රශ්නයක් වුනේ නැහැ. ඒ වගේම මේක මගේ පලවෙනි ඇනිමේශම නිසා පොඩ්ඩක් කාලය අරගෙන තමයි උපසිරසිය හැදුවෙ. ඒ වගේම අමතක …

Read More »

Son of Saul (2015) with Sinhala Subtitle|මරණයට කැපවූවෝ… [සිංහල උපසිරසි සමඟ]

මේ 1944 වර්ෂයයි. දෙවන ලෝක යුධ සමයයි. ස්ථානය නාසි ජර්මනියේ Auschwitz දේශපාලන සිර කඳවුර. නැහැ. මම මාවම නිවැරදි කරගන්නම්. සිර කඳවුර නෙවෙයි. Auschwitz සමූල ඝාතන මධ්‍යස්ථානය. මෙතෙක් මනුෂ්‍ය ඉතිහාසයේ අමානුෂික ලෙස වාර්තා වූ විශාලතම සමූල ඝාතනය සිදුවූ ස්ථානය. අපි කතාව එතනින් පටන් ගමු. Nazi Concentratin camps හෙවත් නාසි දේශපාලන සිරකඳවුරු …

Read More »

Joy (2015) with Sinhala Subtitles | ඉලක්කය [සිංහල උපසිරසි සමඟ]

හරි, ඔන්න එහෙනම් තවත් ෆිලුමකට උපසිරසි ගෙනාව. මේක තමයි මගේ 6වෙනි එක. මේක ගේන්න පොඩ්ඩක් පරක්කු වුනා. මොකද මේකෙ පේලි 1500කට වැඩිය කරන්න තිබුණ. ඒ වගේම දන්නවනෙ ඉතින් අවුරුද්ද ගැන. ඉතින් මේකත් මට බාර දුන්නෙ සමීර අයිය. හැමදාමත් එයාට ස්තුති කරනව. අදත් ස්තුති කරන්න වෙනව.හරි යමුකො කථාව කියන්න..  මේ ෆිලුමට …

Read More »

Star Wars: Episode VII – The Force Awakens (2015) with Sinhala Subtitles| හැම පරම් පරාවකටම කීමට කතාවක් ඇත, [සිංහල උපසිරැසි සමඟ]

තෙරක් නොපෙනන වියලුන විශ්වයකට දිය පොදක් වෙමින් 1977 තරම් ඈත කාලෙයේ ලොකු කුඩා කොයි කාගෙත් හිතට නව බලාපොරොත්තුවක් ලබා දුන්න අපේ විශ්වයේ වීරයන්, එතනින් නොනැවතී, 1980 වසර වෙනකොට නැවතත් අධිරාජයාගේ යකඩ සපත්තුවට යට වෙන්නට වුණා, නමුත්1983 වෙන කොට විශ්වයට යම් යුක්තියක් ඉටු කිරීමේ අරමුණෙන් කාලයත් එක්කම යටපත් වෙලා උන් ජෙඩායි …

Read More »

Spotlight (2015) with Sinhala Subtitles | කොතැන සිදුවුවත් වරද වරදමයි!! [සිංහල උපසිරැසි සමඟ]

මේ ලෝකය පුදුමාකාර එකක් විටෙක අපි පිළිසරණක් හොයා යන තැන තවත් විටෙක අපිට අපායක් වීමට අවස්ථාවක් නැත්තේම නැහැ. මේ කතාව වෙන් වෙන්නේ එහෙම අසරනයක් පිරිසක් වෙනුවෙන්. එහෙම ඔවුන්ගේ කතාව රිදී තිරයට එනවිට ඔවුන් මේ ලෝකය හැර ගිහින් වෙන්න පුළුවන් බොහොම දුරට ඒ මෙවන් පීඩනයක් දරාගත නොහැකි වීමෙන් නොමගයාමෙන්. නමුත් පණ …

Read More »

Steve Jobs (2015) with Sinhala Subtitles| ලොවක් වෙනස් කල ඔහු. [සිංහල උපසිරසි සමඟ]

ආ… ඉතින් ඔන්න බයිස්කෝප් රසික රසිකාවියන්( රසිකාවියන් කිවුවට මේකට වැඩියෙන්ම එන්නෙ රසිකයෝ විතරයි මං හිතන්නෙ) වෙනුවෙන් මම තවත් සිනමාපටයක් අරගෙන ආවා. මම දන්නවා බොහෝ දුරට මේ ෆිල්ම් එකට ඕන නම් කමෙන්ට් 16ක් වගේ වැටෙයි. මොකද මේ වගේ සිනමාපට මිනිස්සු නරඹනවා අඩුයි. බොහොමත්ම සීමිත පිරිසක් තමා ඉතින් මේ වගේ සිනමාපටයක් වෙනුවෙන් වෙලාව වෙන් …

Read More »

The Danish Girl (2015) with Sinhala Subtitles | ලිලී නම් වූ ඔහු…. (18+) [සිංහල උපසිරැසි සමඟ]

දීර්ඝ නිවාඩුවකට පස්සේ ඇවිත් බොහොම වෙනස් විදිහ චිත්‍රපටි කිහිපයක් වෙනුවෙන්ම උපසිරැස එක්කාසු කරන්න හැකි වුනා නෙව. ඒ අතරේ තහනම් දශකයක සම ලිංගික ආදරය ගැන කියවෙන Carol (2015), ඊළගට පහුගිය දවසක ඔබ වෙත ගෙනාව ලෝකය නොදුටු කුඩා ජැක් ගේ කතාව වන Room (2015) සුවිශේෂයි. නමුත් මේ සුදානම ඒ සියල්ලම අභිබවා යන …

Read More »

Room (2015) with Sinhala Subtitles | මගේ පුංචි ලෝකය…. [සිංහල උපසිරැසි සමඟ]

මට යන්තම් අවුරුදු 24 අද මගේ පැටියට වයස අවුරුදු 5ක් වෙනවා නමුත් එයාගේ උපන්දින කේක් එක වෙනුවෙන් ගහන්න මට ඉදි පන්දමක් නැහැ. මම දැන් මේ කාමරයේ වහලෙක් වෙලා අවුරුදු 7ක් වෙනවා. මගේ පුතා ජැක් තවමත් එලිය දැකලා නැහැ, එයාට අනුව කාමරයෙන් එහා ලෝකය අභ්‍යවකාශය, රුපවාහිනි නාලිකා වෙනම ලෝකයන්, බල්ලෝ, පුසෝ …

Read More »

Brooklyn (2015) with Sinhala Subtitles | දෙරටක සිරවුන ආදරබර හදවතක්… [සිංහල උපසිරැසි සමඟ]

අපි සිනමා ඉතිහාසය දිහා බැලුවොතින් අපිට දකින්න පුළුවන් ඇතැම් සිනමාපට වලට පාදක වෙලා තියෙන්නෙ ලෝකප්‍රසිද්ධ නවකතා. අද ඔයාලට අරගෙන ආපු මේ Brooklyn(බෲක්ලින්) කියන සිනමාපටයත් අන්න එහෙම නිපදවුණ සිනමාපටයක්. Colm Tóibín නම් අයර්ලන්ත ජාතික නවකතාකරු විසින් රචිත 2009 වසරේ ප්‍රේක්ෂකයන් අතට පත් වුණු එනමින්ම යුත් නවකතාවක් තමා මේ සිනමාපටයට පාදක වෙන්නෙ. මේ …

Read More »

The Hateful Eight (2015) with Sinhala Subtitles | අට වෛරක්කාරයෝ… [සිංහල උපසිරැසි සමඟ] (200)

කලින් උපසිරසේදී කිව්වා වගේ ඔන්න පොරොන්දු ඉටු කරන්නයි හදන්නේ. තවත් ඇමරිකන් සිවිල් යුධ කතාවක් අරගෙන තමයි මේ මුණ ගැහෙන්නේ. අද ටිකක් විශේෂයි මොකද මේ තමයි මගේ 200 වෙනි උපසිරැසිය. මම ස්තුති කතාවක් කරන්න යන්නේ නැහැ මොකද සමීර මල්ලි පහල ඔයාලට වැදගත් විස්තරයක් දීල තියෙනවා චිත්‍රපටයට අදාලව. ඒ නිසා පොදුවේ කියන්නම් …

Read More »
error: Alert: Content is protected !!