You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , February 20 2020
Breaking News
Home / TV / අප‍රාධ (page 138)

අප‍රාධ

Prison Break [Season 01: Episode 06]|කෝලහාලය !![සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හැමෝම බලගෙන හිටපු කතා මාලාවේ තවත් කොටසක උපසිරැසි රැගෙන මං ආවා ඔයාලා හමුවට. ගොඩක් දෙනෙක් මේක දෙනකම් බලාගෙන ඉන්නවා කියලා අපි දන්නවා. ඒත් වැඩ රාජකාරි මධ්‍යයේ එපැයි මේවත් කොරන්න. පරක්කු වුනා නම් ඒ ගැන සමාවෙන්න ඕනා හැමෝම. හරි, ඒ කතා නවත්තලා අපි අද කතාව දිහාට හැරෙමු. අද කතාව …

Read More »

Prison Break [Season 01: Episode 05] | බලාපොරොත්තු සුන් වේවිද..?[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අදත් කවුරුත් බලාගෙන හිටපු කතා මාලාවක ඊලග කොටසත් අරගෙන මං ආවා. ඇත්තෙන්ම මේක දෙන්න පරක්කු උනාට ගොඩක් සමාවෙන්න ඕනා හැමෝම. වැඩ රාජකාරි අස්සේනේ ඉතිං මේවත් කරන්න ඕනා. ඇත්තටම දෙන්න හිතන් හිටියේ මීට කලින්. ඒත් වැඩේ පහු වුනා. ඒකට සමාව භජනය කරන්න ඕනා හැමෝම. හරි දැන් ඒවා වැඩක් නැහැ. …

Read More »

Game of Thrones [S01E10] with Sinhala Subtitles (18+) | ගින්දර සහ රුධිරය …[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ Game of Thrones Season 1 හි අවසාන කොටස. ඔයාල පුල පුලා බලාගෙන ඉන්න ඇති අවසානෙ මොකකද වෙන්නෙ කියල බලන්න. මුල් කොටස් නොබලපු කෙනෙක් ඉන්නවනම් ඒ ටිකත් බලල හිටියනම් තමයි හොඳ.බලපු නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් බලන්න පුළුවන්. මතකනේ කලින් කොටස ඉවර වෙන්නෙ Eddard Stark ව කවුරුත් නොහිතු ලෙස රජු මරණයට …

Read More »

Prison Break [Season 01: Episode 04]|ආදරය වෙනුවෙන්…!![සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අපේ අලුත් කතා මාලාවේ තවත් අදියරක් අරගෙන මං ආවා. මේක මේ කතා මාලාවේ හතරවෙනි කොටස. පසුගිය කතාවේ සිදු වුනු දේවල් මතක ඇති කියලා හිතනවා. කෝකටත් මං සැකෙවින් මතක් කරන්නම්කෝ. පසුගිය කතාවේ ස්කෝෆීල්ඩ් ට ලොකු අකරතැබ්බයකට මුහුන දෙන්න වෙනවා. ඒ තමයි ජෝන් අබ්රුසි විසින් ස්කෝෆීල්ඩේ කකුලේ ඇගිල්ලක් කපලා දානවා ඔහුගේ …

Read More »

Game of Thrones [S01E09] with Sinhala Subtitles (18+) | අවසානයට පෙර …[සිංහල උපසිරැසි සමඟ]

මතකනේ පහුගිය කොටස ඉවරවෙන්නේ සන්සා තමන්ගේ තාත්තට සමාව දෙන්න කියලා ජොෆ්රි රජුගෙන් අයදින අවස්ථාවෙන් කියලා. ජොෆ්රි විසින් ඒ අවස්ථාවෙත් කියන්නේ තමන් රජු බව ඔහු පිළිගන්නවනම් ඒ ගැන සලකා බලන්නම් කියලනේ. ඉතින් අද කොටසින් තමා බලන්න වෙන්නේ එතනින් එහාට වෙන්නේ මොකද්ද කියලා. රොබ් ගේ නායකත්වයෙන් යුතු ස්ටාර්ක් හමුදා බලකාය Twins වල …

Read More »

Game of Thrones [S01E08] with Sinhala Subtitles (18+) | තීරණාත්මක නිමේෂය…[සිංහල උපසිරැසි සමඟ]

කට්ට්යටම මතක ඇතිනේ බයිස්කෝප් අලුත්ම වෙනසක් එක්ක පටන් ගත්තු රූපවාහිනි කථා මාලව. ඒකේ පලවෙනි අදියරේ අටවෙනි කොටස තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. මන් හිතනවා කලින් කොටස් නොබලපු අයට මෙතනින් පරණ කථා බලලම හිටියොත් මේ කොටස හොඳට රසවිදින්න පුළුවන් වෙයි කියලා. මතක ඇතිනේ ගියපාර කථාව ඉවරවෙන්නේ Petyr Baelish විසින් රජුගේ …

Read More »

Prison Break [Season 01: Episode 01] | සහෝදරත්වය ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපේ සිංහල උපසිරැසි කලාවේ මහ ගෙදරින් තවත් අලුත් පට්ට වැඩකට අත ගැහුවා. මේක මොකක්ද කියලා අමුතුවෙන් හදුන්වා දෙන්න දෙයක් නැහැ (මොකද බැනර් එකක්ම දාලා තියෙනවැ නෙවෑ නමත් එක්ක. 😀 ) ඒ මොනවා උනත් මෙය ගැන පවසන්නට බොහෝ දේ ඇති මුත්, ඒවා ඉදිරියට පවසන්න තියාගෙන අද එයින් බිඳක් පවසන්නම්. …

Read More »

Game of Thrones [S01E07] with Sinhala Subtitles (18+) | දිනන්න නැත්තම් මැරෙන්න …[සිංහල උපසිරැසි සමඟ]

කට්ට්යටම මතක ඇතිනේ බයිස්කෝප් අලුත්ම වෙනසක් එක්ක පටන් ගත්තු රූපවාහිනි කථා මාලව. ඒකේ පලවෙනි අදියරේ හත්වෙනි කොටස තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. මන් හිතනවා කලින් කොටස් නොබලපු අයට මෙතනින් පරණ කථා බලලම හිටියොත් මේ කොටස හොදට රසවිදින්න පුළුවන් වෙයි කියලා. මතක ඇතිනේ ගියපාර කථාව ඉවරවෙන්නේ Khal Drogo විසින් රත්තරන් …

Read More »

Game of Thrones [S01E06] with Sinhala Subtitles (18+) | ස්වර්ණමය ඔටුන්න…[සිංහල උපසිරැසි සමඟ]

කට්ට්යටම මතක ඇතිනේ බයිස්කෝප් අලුත්ම වෙනසක් එක්ක පටන් ගත්තු රූපවාහිනි කථා මාලව. ඒකේ පලවෙනි අදියරේ හයවෙනි කොටස තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. මන් හිතනවා කලින් කොටස් නොබලපු අයට මෙතනින් පරණ කථා බලලම හිටියොත් මේ කොටස හොදට රස විඳින්න පුළුවන් වෙයි කියලා. මතක ඇතිනේ ගියපාර කථාව ඉවරවෙන්නේ රජුගේ දෙවනියා වන …

Read More »

Game of Thrones [S01E05] with Sinhala Subtitles (18+) | ඇතුලෙත් ගැට එලියෙත් ගැට…[සිංහල උපසිරැසි සමඟ]

මේ බයිස්කෝප් අඩවියේ අළුත් වෙනසත් එක්ක මම ලියන පලවෙනි ලිපිය . මුලින්ම අපේ සයිට් එකට “ චිරං ජයතු ” කියලම ලිපිය පටන් ගන්නම්කෝ. කට්ට්යටම මතක ඇතිනේ බයිස්කෝප් අලුත්ම වෙනසක් එක්ක පටන් ගත්තු රූපවාහිනි කථා මාලව.ඒකේ පලවෙනි අදියරේ පස්වෙනි කථාව තමයි අද මම ඔයාලට අරගෙන ආවේ.මන් හිතනවා කලින් කොටස් නොබලපු අයට …

Read More »

Game of Thrones [S01E04] with Sinhala Subtitles (18+) | අබ්බගාතයෝ, අවජාතකයෝ සහ කැඩුණු දේවල්[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටියම බලන් හිටපු තවත් සිංහල උපසිරැසියක් අරගෙන මං ආවා.කවුරුත් දන්නවා මේ මොකක් ගැනද කියන්නේ කියලා. හැමෝම බලලා ඇතිනේ මේ ටීවි සීරිස් එකේ කලින් කොටස් ටික. බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් අරගෙන බලන්න.අද දෙන්න යන්නේ හතරවෙනි කොටස. මේ කොටස ගැන කියනවා නම් මුලින් හිතන් වැරදියට හිතන් හිතපු කෙනෙක්ගේ හොද පැත්තකුත් අද …

Read More »

Game of Thrones [S01E03] Sinhala Subtitles (18+) | ද්‍රෝහියන්ගේ අවසානයක ආරම්භය !![සිංහල උපසිරැසි සමඟ]

අමුතුවෙන් කියන්න ඕනා නෑනේ මේ අද දීලා තියෙන්නේ මොකක්ද කියලා. මේක මේ බයිස්කොප් එකෙන් ඒ කියන්නේ සිංහල උපසිරැසි මහ ගෙදරින් පටන් ගත්තු අලුත්ම වැඩේ තවත් කොටසක් අරගෙන තමයි මං ආවේ. මං හිතනවා කලින් කොටස් හැමෝම වගේ බලලා ඇති කියලා. බලලා නැත්තම් මෙතනින් ගිහින් බලන්න. එහෙනම් පහු ගිය කතාවත් ටිකක් මතක් …

Read More »

Game of Thrones [S01E02] with Sinhala Subtitles (18+) | අර්බුදයට යන මාවත…[සිංහල උපසිරැසි සමඟ]

කට්ට්යටම මතක ඇතිනේ බයිස්කෝප් අලුත්ම වෙනසක් එක්ක පටන් ගත්තු රූපවාහිනි කථා මාලාව. එකේ පළවෙනි අදියරේ දෙවෙනි කථාව තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. මං හිතනවා කලින් කොටස බලපු අයටත් නොබලපු අයටත් ඒ කොටසේ මොකද වුනේ කියලා මේ ලිපිය පටන්ගත්තොත් නාට්‍යයේ පළවෙනි කොටස බලපු නොබලපු ඔක්කොලටම හොඳට දෙවෙනි කථාව රසවිඳින්න පුළුවන් වෙයි කියලා. …

Read More »

Game of Thrones [S01E01] with Sinhala Subtitles (18+) | භීෂණයේ හිම වැස්ස…[සිංහල උපසිරැසි සමඟ]

ලෝකයේ වැඩිම වියදමක් දරාපු රූපවාහිනි කථා මාලාවක් තමා මේ පාර හාපුරා කියලා බයිස්කෝප් සෙට් එක ඔයාලට දෙන්න යන්නේ. කොටින්ම මේකේ පළවෙනි කථා මාලාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 60 ක් වැයවෙලා තියෙනවා. මේක IMDB රේටින් වල 9.4/10 වගේ ඉතාම ඉහළ අගයක් ලැබුන කතා මාලවක්. මෙම කථා මාලාවේ ඩිවිඩි පිටපත එලියට ආවෙත් 2012 …

Read More »
error: Alert: Content is protected !!