You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 21 2019
Breaking News
Home / TV / අප‍රාධ (page 3)

අප‍රාධ

Sleepy Hollow [S03 : E16] Sinhala Subtitles | අලුයමෙහි මුල් ආලෝකය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 16 වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටසෙදී අන්තිමට පැංඩෝරත් ගුප්ත කෙනායි අතර සිද්ධ වෙන්න යන දේ ගැන අදහසක් දුන්නනේ. ඉතින් මේ කොටසෙ පටන් ගන්නෙම එතනින්. ඒ හේතුව නිසා පැංඩෝරත්, ගුප්ත කෙනාත් අතර තියෙන සම්බන්දෙත් අවුල් යනව. ඒ වගේම මේ කොටසෙදි ඇබීලගෙ තාත්තා පවුලෙ අයත් එක්ක එකතු වෙන්න ඇබීලගෙ ගෙදරටම …

Read More »

The Family Man S01E01 Sinhala Subtitles | ලේ පිපාසිත සුල්ෆිකාර් මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ] (18+)

Stree (2018) A Gentleman (2017) Happy Ending (2014) Go Goa Gone (2013) මේ චිත්‍රපටි හතර ගැන අහලා තියෙනවද? බලලා තියෙනවද? එහෙනම්, සමහරවිට මේ චිත්‍රපට හතර පිටිපස්සෙ ඉඳපු, Raj Nidimoru සහ Krishna D.K. ගැන අහලා ඇති නේද? නැද්ද…? අහලා තිබුණා හෝ නැතා, ඔබ මේ සූදානම් දෙන්නෙ ඒ දෙදෙනාගේ තවත් වික්‍රමයක් දැකබලා …

Read More »

Criminal Justice (2019-) [S01 : E04] Sinhala Subtitle | කටු අකුල් මත පිය නගමින් ඉදිරියට.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

මම මේ පාර ඔන්න TV Series එකකට උපසිරසි දෙන්න හිතුවා. මම කලින් චිත්‍රපටිවලට විතරයි සබ් දුන්නේ. ඉතින් මම මේ පාර criminal justice 2019 (India) කියන TV Series එකට උපසිරසි අරගෙන ආවා. criminal justice 2019 (India) කියන TV Series එක BBC සමාගම යටතේ විකාශනය වූ, පීටර් මොෆට් විසින් රචිත Criminal Justice …

Read More »

Mr. Robot [S04 : E02] Sinhala Subtitles | දෙන්නෙක් මදිවට තවත් කෙනෙක්.. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් වයිට්රෝස් කලේ ඇන්ජෙලාව රවට්ටලා කරන්න ඕන හැම නපුරු වැඩක්ම කරගත්ත එක කියලා තේරුම් ගියාම එයාට ඕන වුනා වයිට්රෝස්ගේ හොර වැඩ අල්ලලා දෙන්න. හැබැයි එයා දැනන් හිටියේ නැහැ එයාගේ එහා පැත්තේ ඉදන් කතා කරපු එයාගේ තාත්තා ඒ වෙලාවේ මයික් එකක් ඇගෙ හයි කරන් හිටියේ කියලා. තමන්ට පිටුපාන්න හදන අයව …

Read More »

Criminal Justice (2019-) [S01 : E03] Sinhala Subtitle | අපායට ඇරයුමක්. [සිංහල උපසිරැසි සමඟ] (18+)

මම මේ පාර ඔන්න TV Series එකකට උපසිරසි දෙන්න හිතුවා. මම කලින් චිත්‍රපටිවලට විතරයි සබ් දුන්නේ. ඉතින් මම මේ පාර criminal justice 2019 (India) කියන TV Series එකට උපසිරසි අරගෙන ආවා. criminal justice 2019 (India) කියන TV Series එක BBC සමාගම යටතේ විකාශනය වූ, පීටර් මොෆට් විසින් රචිත Criminal Justice …

Read More »

Criminal Justice (2019-) [S01 : E02] Sinhala Subtitle | අඳුරු හෝරාවක අතරමං වී.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

මම මේ පාර ඔන්න TV Series එකකට උපසිරසි දෙන්න හිතුවා. මම කලින් චිත්‍රපටිවලට විතරයි සබ් දුන්නේ. ඉතින් මම මේ පාර criminal justice 2019 (India) කියන TV Series එකට උපසිරසි අරගෙන ආවා. criminal justice 2019 (India) කියන TV Series එක BBC සමාගම යටතේ විකාශනය වූ, පීටර් මොෆට් විසින් රචිත Criminal Justice …

Read More »

Criminal Justice (2019-) [S01 : E01] Sinhala Subtitle | මහ රෑ හමු වූ යුවතිය.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

මම මේ පාර ඔන්න TV Series එකකට උපසිරසි දෙන්න හිතුවා. මම කලින් චිත්‍රපටිවලට විතරයි සබ් දුන්නේ. ඉතින් මම මේ පාර criminal justice 2019 (India) කියන TV Series එකට උපසිරසි අරගෙන ආවා. criminal justice 2019 (India) කියන TV Series එක BBC සමාගම යටතේ විකාශනය වූ, පීටර් මොෆට් විසින් රචිත Criminal Justice …

Read More »

Carnival Row (2019-) [S01 : E08] Sinhala Subtitles | ආරම්භයක අවසානය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නෙ කාර්නිවල් රෝ කතාමාලාවේ අවසන් කොටසත් සමගයි. නමුත් තින කාර්‍යබුලත්වයත් එක්ක මට කාලය මදි උන නිසා මේ කොටස කරන්න උදයංග සම්පත් සහෝදරයා බාරගත්තා. ඉතින් කරදරේ වැටුන වෙලාවේ උදවු කරන්න ඉදිරිපත් උන නිසා ඒ වෙනුවෙන් ඔහුට විශේෂ ස්තූතියක් හිමිවෙන්න ඕන. එහෙනම් පුරුදු පරිදි කලින් කොටස ගැන මතක් …

Read More »

Supergirl [S04 : E22] Sinhala Subtitles | අවසානය සහ ආරම්භය..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි! ඔන්න ඉතිං සුපර්ගර්ල් අවසාන කතාංගයත් අරගෙන ආව. සෑහෙන ලොකු වෙහෙසක් දරන්න වුණා, මේ අවසාන කතාංගයන් කීපය ඉවර කරගන්න. ඒත් ඉතිං බාර ගත්ත වැඩක් ඉවර නොකර බෑ. පරක්කු වෙලා හරි, දෙතුන් දෙනෙක් වෙනුවෙන් හරි වැඩේ ඉවර කරන්න ඕනෙ. ඉතිං ඒ වගේම කියන්න ඕනෙ, පහුගිය 6 වෙනිදා, සුපර්ගර්ල් පස්වැනි කතාංගය …

Read More »

Supergirl [S04 : E21] Sinhala Subtitles | යකඩ කෙල්ලගේ සමුගැනීම..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේ අරගෙන එන්නෙ සුපර්ගර්ල් සිව්වැනි කතා මාලාවේ අවසන් කොටසට පෙර කොටස. ඉතිං කලින් කොටස් ගැන මතක් කිරීමක් කලොත්, අපි දැක්ක සුපර්ගර්ල්ගෙ ක්ලෝනයක් ධවල මන්දිරයට පහර දුන්න. නමුත් මේක ප්‍රහාරයට නම ගියේ ඇත්තම සුපර්ගර්ල්ගෙ. ඒ නිසා ජනාධිපති බේකර් සුපර්ගර්ල් රාජ්‍ය ද්‍රෝහියෙක් ලෙස නම් කරනව. ඒ වගේම ජනතාවත් ඇයට ද්‍රෝහියෙක් …

Read More »

Colony [S03: E13] Sinhala Subtitles | අවසානය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද හැමෝටම අරගෙන ආවෙ කොලනි කතා මාලාවෙ අවසාන කොටසයි. නමුත් මේකට සාර්ථක අවසානයක් කියලා කියන්න නම් බැහැ මොකද මෙහි ඊළඟ කතා සමයට ඉඟියක් තිබුනත් USA Network විසින් කොලනි තුන් කතා මාලාවේ විව්ස් අඩු වීම හේතු කොටගෙන මෙම කතා මාලාව නැවත්වීමට තීරණය කොට තිබෙනවා. ඉතින් ඒ නිසා ටිකක් විතර කළකිරීමකුත් …

Read More »

Carnival Row (2019-) [S01 : E07] Sinhala Subtitles | සියල්ල හෙලිවීම [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා මේ එකතුවෙන්නෙ කාර්නිවල් රෝ කතාමාලාවේ හත්වෙනි කොටසත් එක්කයි. තව එක කොටසයි ඉතුරුවෙලා තියෙන්නේ කතාමාලාව ඉවරවෙන්න. ඉතින් අපි පුරුදු පරිදි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. තවත් මිනීමැරුමක් වෙලා තියෙනවා. ඒ ෆයිලෝව සාමාන්‍ය මිනිහෙක් බවට ලෝකෙට පෙන්නන්න උත්සහ කරපු වෛද්‍යවරයාවයි. ඉතින් මේකත් තමන්ට සම්බන්ධ මිනීමැරුමක් විත්තිය ෆයිලෝ දැනගන්නවා. නමුත් …

Read More »

Supergirl [S04 : E20] Sinhala Subtitles | මිතුරු තොමෝ..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේ අරගෙන එන්නෙ සුපර්ගර්ල් 20 වැනි කතාංගය. කලින් කතාංගයේදි කාරා මිනිස්සුන්ට අලුත් බලාපොරොත්තුවක් ඇති කළා. ඒ ඩ්‍රීමර් ගැන ලෝකයට එළිදරව් කරමින්. මේ හේතුව නිසා එඩ්නා තමන් මෙතෙක් හෙළි කරන්න බයෙන් ඉඳපු රහස් ලිපි ගොනුවක් පවා කාරාගෙ අතට ගෙනත් දෙනව. මේ නිසා නියා, ලොක්වුඩ්ගෙ ඉලක්කයක් බවට පත් වෙනව. ඩ්‍රීමර් …

Read More »

Mr. Robot [S04 : E01] Sinhala Subtitles | අවසානයක ඇරඹුම. [සිංහල උපසිරසි සමඟ]

තුන්වන කතාසමය නිමා වුණේ… FBI අත්අඩංගුවට පත් වෙච්ච ඩාර්ලීන්ව සැන්ටියෑගෝ අරන් යද්දී ඩොම්ගෙ අතටම අහුවුනා. ඒ නිසා සැන්ටියෑගෝ එයාටත් පහර දීලා එයාවත් අරන් ගියා. මේ අතරවාරේ තමයි සැන්ටියෑගෝ කියන්නේ මොන වගේ මිනිහෙක්ද කියලා ඩොම්, ඩාර්ලීන්ටත් දැනගන්න ලැබුනේ. එලියට් එයාගෙ මනෝ තාත්තා, මිස්ටර්. රොබට් එක්ක සැන්ටියෑගෝගෙ නවාතැනට රිංගලා හෝඩුවාවල් හොය හොයා …

Read More »

Colony [S03: E12] Sinhala Subtitles | බෙල්වී බංකරය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. රැප්ලගේ හතුරන් සමඟ බැහැර කරන්නන් සටන් කරන ආකරාය මුලදී දැකගන්න ලැබෙනවා. පසුව විල් සහ බෘසෝඩ් අනිත් විරුද්ධවාදී කණ්ඩායටම හමුවීමට යනවා. හමුවීමේ තොරතුරු හැරිස් කයින්ස්ට දන්වන්න ඔහුව හම්බෙන්න යනවා. කයින්ස්ට එය දැන්වීමෙන් පසු හැරිස් ඇලන් ස්නයිඩර් ඔහුව …

Read More »

Carnival Row (2019-) [S01 : E06] Sinhala Subtitles | පැරණි හිතවත්කම් [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා මේ එකතුවෙන්නේ කාර්නිවල් රෝ කතාමාලාවේ හයවෙනි කොටස සමගයි. තව කොටස් දෙකයි ඉතිරිවෙලා තියෙන්නේ. ඉතින් අපි ඉක්මනට කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු. අර අද්භූතු දේවල් එක්ක සම්බන්ධකම් පවත්වන කාන්තාවට දුන්නු සත්තු දෙන්නාට නැවත පණ දීලද කියල බලන්න ෆයිලෝ එතෙන්ට යනවා. ඔහු හිතුවා වගේම ඩාර්ක් ඈශර්ගේ තත්වයේම සිටින සත්වයෙක් ඔහු …

Read More »

Supergirl [S04 : E19] Sinhala Subtitles | කර්ම..! [සිංහල උපසිරසි සමඟ]

හරි ඉතිං ඔන්න සෑහෙන සෑහෙන සෑහෙන කාලෙකට පස්සෙ ඔන්න ආයෙත් මම සුපර්ගර්ල් තුළින් නැවත හමු වෙනව. ආයෙ දෙකක් නෑ ඉතිං මතක නැතුව ඇති කොහේ මොකද්ද වුණේ කියල. කොටින්ම කිව්වොත් මටවත් මතක නෑ. හරි කෙටියෙන් මතක් කරගමු මොකෝ වුණේ කියල. පසුගිය කොටසින්.. අපි දැක්ක ජේම්ස්ට කවුරුහරි කෙනෙක් වෙඩි තිබ්බ කියල. කවුරුහරි …

Read More »

Colony [S03: E11] Sinhala Subtitles | පිටසක්වලයන්ගේ සතුරාගෙ පැමිණීම. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. පටන් ගැම්මෙදි අපිට බලාගන්න පුළුවන් වෙනවා එවරට් කයින්ස් යටතේ ඉන්න ආරක්ෂයකයා ඇත්තටම කවුද එයාලා ඇත්තටම මෙය කරන්නෙ මොකටද කියලා. පසෙ බ්‍රෑම් සහ විල් අතර ඇලන්ව නොමැරීම ගැන සංවාදයික් සිදු වී බ්‍රෑම් විල් සමඟ තරහින් එතනින් ඉවත් …

Read More »

Carnival Row (2019-) [S01 : E05] Sinhala Subtitles | අපකීර්තිමත් ආරාධනය [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ කාර්නිවල් රෝ කතාමාලාවේ පස්වෙනි කොටසයි. ඉතින් මේ කොටසත් එක්ක තව කොටස් තුනයි ඉතිරිවෙලා තියෙන්නේ කතාමාාව ඉවරයක් වෙන්න. ඒ නිසා අපි ඉක්මනට කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු. කලින් කොටස ආරම්භයේදී අපේ ෆිල්ස්ට්‍රේට් පොඩිකාලෙ හැදුනු වැඩුනු අනාථ නිවසේ භාරකාරයාව අර අමුතු සතා ගොදුරු කරගන්නවා. කලින් මිනීමැරුම් වල වගේම …

Read More »

Supergirl [S04 : E18] Sinhala Subtitles | නොකළ වරදකට දඩුවම්!! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද සුපර්ගර්ල් රසික රසිකාවියනි? කට්ටිය ඉතින් හොදටම කේන්තියෙන් ඇත්තේ. මොකද ඉතින් කතාව එකපාරට අතරමග නතර කරලා දැම්මනේ උපසිරසි නොදී. දැන් ඉතින් කට්ටිය ඉංග්‍රීසි සබ් එක්ක බලලත් ඇති. ඉතින් වෙච්ච පමාවට සමාවෙන්න ඕන. කතාවට උපසිරසි කළ උදයංග සහෝ හොදටම කාර්‍යබහුල වීම නිසාත් ඔය අල්ලපනල්ලේම මටත් එක එක වැඩ යෙදිච්ච නිසාත් මේකට …

Read More »
error: Alert: Content is protected !!