You dont have javascript enabled! Please download Google Chrome!
×
Wednesday , November 13 2019
Breaking News
Home / TV / අප‍රාධ (page 4)

අප‍රාධ

Bard of Blood S01E07 Sinhala Subtitles | නිමක් නැති අවසානයක්! [සිංහල උපසිරැසි සමඟ]

කතාවේ අවසාන කොටසට තමයි මේ එකතු වෙන්නේ. කතාංග 6ක් පුරාවට වැළලිලා තිබුණු රහස් සේරම එලිකරගන්න පුළුවන් වෙන්නේ මේ කොටස අවසානයේදී. කලින් කොටසේදී ඔයාල දකින්න ඇති ජන්නත් මැරුණා ශේශාඩ් අතින්. ඒ වෙනුවෙන් පලිගන්න තමයි කබීර් සහ ජන්නත්ගේ සහෝදරයා නුස්රත් උත්සහ කරන්නේ. ඒ අතරේ මුල්ලා කාන් නමැති තලෙයිබාන් නායකයා සහ ඔහුගේ පුතා …

Read More »

Carnival Row (2019-) [S01 : E04] Sinhala Subtitles | ඩාර්ක් ඈශර් [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ කාර්නිවල් රෝ කතාමාලාවේ හතරවන කොටසත් එක්කයි. කතාව කොයි වගෙ තේමාවක් යටතෙද යන්නේ කියලා දැන් ඔයාලට දැනෙනවා ඇති. එහෙනම් වැඩිය කතා නැතුව කලින් කොටසේ මොකද උනේ කියලා මතක් කරගෙන ඉමු. මීට කලින් එපි දෙකේ සැරෙන් සැරේ කියපු ඇනූන් රාජධානිය සහ ටිරනීස් උස්බිම් වලට ගිය අපේ කතානායක ඉන්ස්පෙක්ටර් …

Read More »

Bard of Blood S01E06 Sinhala Subtitles | නුස්රත් ගේ පලි ගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසෙදි වික්‍රම්ගෙ මරනෙට වග කියන්න ඕනෙ තන්වීර් ශෙහ්සාද් කියල හොයා ගත්තනෙ.තන්වීර් ජන්නත්ව රවට්ටල ගෙන්නගෙන වෙඩි තියල මැරුවා. අද එතන ඉඳන්… තමන්ගෙ අක්කගෙ පලිය ගන්නකන් මිනිය වලලන්නෙ නෑ කියල නුස්රත් දිවුරනවා. ජන්නත් ගේ නිවසට පැමිනෙන කබීර් නුස්රත් හා එක් වී මුල්ලාහ් සෙවීමටයි සැරසෙන්නෙ. මේ අතරෙ ශෙහ්සාද් මුල්ලාහ් ගෙන් සිරකාරයින් තමන් …

Read More »

Colony [S03: E09] Sinhala Subtitles | පැහැරගැනීමේ මෙහෙයුමක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. බෘසෝඩ් සහ විල් එකතු වී රහසිගත අමුද්‍රව්‍යයක් පැහර ගැනීමේ මෙහයුමක් සිදු කරනවා. මේ වැඩ කටයුත්ත අතරතුර විල්ට ඇලන් ස්නයිඩර්ව නැවත වරක් දැකගන්න පුළුවන් වෙනවා. විල් ඒමොහොතේම මෙග්හෙයුම අත්හැර ඔහු ලුහුබැඳ යනවා. නමුත් කෙසේ හෝඒමිට සහ බෘසෝඩ් …

Read More »

Bard of Blood S01E05 Sinhala Subtitles | සැබෑ ප්‍රේමයේ ගමන් මග කිසි විටෙක සුමට වෙන්නේ නෑ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අලුතෙන් නිකුත් වුන නෙට්ෆ්ලික්ස් කතා මාලවක් වෙන Bard of blood කතාවට මටත් සහභාගි වෙන්න අවස්ථාවක් හම්බවුනා. IDMb පිටුවේ 7.6කට වඩා අගයක් ලබාගෙන බොලිවුඩයේ නම් දරන ඉම්රාන් හෂ්මිගේ රංගන දායකත්වය සහ ෂාරුක් ඛාන්ගේ නිශ්පාදන දායකත්වය සහිතව තමා මේ අලුත් කතාමාලව ඔබ හමුවට එන්නේ. කලින් කොටසෙදි දකින්න ඇතිනේ ජන්නත් කියන්නේ …

Read More »

Carnival Row (2019-) [S01 : E03] Sinhala Subtitles | සුරඟනුන්ගේ නිජබිම [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් අද ඔයාලා මේ එකතුවෙන්නේ Carnival Row කතාමාලාවේ තුන්වන කොටසත් සමගයි, එහෙනම් අපි පුරුදු පරිදි කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු. තවත් සුරඟනක් මරා දමලා කියලා ඉන්ස්පෙක්ටර් ෆයිලෝට උදේ පාන්දරම දැනගන්න ලැබෙනව. නමුත් ඒ මිනීමැරුම එසේ මෙසේ එකක් නෙමෙයි. මරණයට පත් උන කාන්තාවගේ උදරයේ සියලුම අංගෝපාංග ඉවතට ඇදලා දමලා. ඒ …

Read More »

Bard of Blood S01E04 Sinhala Subtitles | පැරණි මතකයන් [සිංහල උපසිරැසි සමඟ]

ටික කාලෙකට පස්සෙ හැමෝටම අමතක වෙයි කියල හිතල සීරියස් එකක එපියක් සබ් කරන්න ඕන කියල හිතුව. මම වැඩිය විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඔයාල කලින් එපිසෝඩ් බැලුවනෙ. ඉතින් මේකෙත් සබ් එක දෙනකම් පුල පුලා බලාගෙන ඉන්න ඇති. පසුගිය සතියෙ ඔයාල දකින්න ඇති කබීර් දැනගන්නව මුල්ලා ඉන්නෙ ක්වෙටා වල නෙවෙයි කෙච් …

Read More »

Colony [S03: E08] Sinhala Subtitles | බැහැර කරන්නන්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. ආරම්භයේ එවරට් කයින්ස් IGA එකෙන් නව කොලනි ආකෘතියක් නිර්මාණය කිරීමට අවසර ලබා ගන්නවා. ඉතින් පසුගිය කොටස පුරාවටම අපිට එම නිර්මාණය වුනු ජනපදයට නම් වෙනස් කරමින් ඇතුළු වුනු විල් සහ පවුලේ නව ජීවන රටාව බලාගන්න පුළුවන් වෙනවා. …

Read More »

Bard of Blood S01E03 Sinhala Subtitles | මේක උගුලක්!! [සිංහල උපසිරැසි සමඟ]

නෙට්ෆ්ලික්ස් එකෙන් දෙන අලුත්ම ඉන්දියන් කතාමාලාව තමා මෙන්න මේක. Sacred Games, Ghoul, Typewriter බලපු අයට මේකත් තව අලුත් අත්දැකීමක් වෙන බවට සැකයක් නෑ. ඉම්රාන් හෂ්මි ප්‍රධාන චරිතයෙන් දායක වෙන මේ කතාමාලාවට නිෂ්පාදනයෙන් දායක උනේ කවුරුත් දන්න කිං ඛාන්. ඉතින් කතාවට මේ වෙද්දී IMDb අගය 7ක් ලැබිලා තියෙනවා. කබීර්, ඊෂා සහ …

Read More »

Carnival Row (2019-) [S01 : E02] Sinhala Subtitles | ගායිකාවකගේ නික්මයාම [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔයාලා මේ එකතුවෙන්නේ අලුත් කතාමාලාවේ දෙවෙනි කොටස සමගයි. එහෙනම් අපි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ඔයාලට පොඩි අවබෝධයක් ලැබුනනේ මේ කතාමාලාවේ ප්‍රධාන මාතෘකාව ගැන. ඒවගේම මෙහි කාලය, ජීවත්වන මිනිස්සු, අතීතය ගැන වගේම මේක තවත් සුරංගනා ලෝකයක්ම විතරක් නෙමෙයි කියන එක. ඔව්, මේකෙ සුරඟනුන් විතරක් නෙමෙයි ඉන්නේ, අර්ධ …

Read More »

Colony [S03: E07] Sinhala Subtitles | නැවතත් සාමාන්‍ය ජීවිතයක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. පටන් ගැන්මෙදි අපිට එවරට් කයින්ස් කියන කෙනාව දැකගන්න ලැබෙනවා. මෙයා ජන්ගහනය වර්ගීකරණය නිවැරැදිව කරන්න පුළුවන් ඇල්ගොරිතම් එක්ක නිර්මාණය කරනවා. IGA එක මෙය පවිච්චියට ගත්තත් ඒක කයින් පාවිච්චි කරන කිව්ව ක්‍රමවේදයට නම් නෙවෙයි පාවිච්චි කලේ නම්. ඉතින් …

Read More »

Bard of Blood S01E02 Sinhala Subtitles | තලෙයිබාන් මුලස්ථානය වෙත… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මටත් Bard Of Blood කතාමාලාවේ උපසිරැස සපයන්න අවස්ථාවක් හිමි උනා සිසිල අයිය නිසා. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ සාඩික්ව මරණවා. කොහොමහරි කබීර් මේ වෙලාවේ එයාව හම්බවෙන්න ඉන්නෙ. ඉතින් මෙයා එන්නෙ මොකක්හරි දෙයක් හොයාගෙන. එක්තරා තොරතුරක්. මොකද සාඩික් මැරෙන්න කලින් පණිවිඩයක් …

Read More »

Carnival Row (2019-) [S01 : E01] Sinhala Subtitles | ඇතුලුවෙන්න අලුත්ම මනඃකල්පිත ලෝකයට… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මෙ පාර ඔයාලට අරගෙන එන්නේ ඇමේසන් ප්‍රයිම් වෙතින් නිකුත් උනු අලුත් කතාමාලවක් අරගෙනයි. අලුත් කිවුවට දැන් නිකුත් වෙලා සති තුනක් විතර වෙනවා. තියෙන කාර්‍යබහුලත්වයත් එක්ක බාරගත්තට කරන්න බැරි උනා. ඉතින් කොහොමහරි කොටලා කොටලා එපි ටික ගොඩ දාගත්තා. එහෙනම් මං මෙ ගැන පොඩි විස්තරයික් කියන්නම්. නම දැක්ක ගමන් ඔයාලට …

Read More »

Bard of Blood S01E01 Sinhala Subtitles | සැඟවුණු රණශූරයා! [සිංහල උපසිරැසි සමඟ]

2001 දී ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ලවෙච්ච ප්‍රහාරය ගැන මතකද? ගොඩක් මන්ත්‍රීවරු මැරෙන්න තිබ්බා ඒ වෙලාවෙ. මීඩියා වලින් කිව්වා, දිල්ලි පොලීසියෙන් විශිෂ්ඨ සේවයක් කලා කියලා ඒ වෙලාවෙ මන්ත්‍රීවරු බේරගන්න. ඒත්, ඇත්ත දැනගෙන හිටියෙ කීපදෙනෙක් විතරයි. පොලීසිය එන්නත් කලින් එක්තරා පුද්ගලයෙක් එතනට ගියා. ත්‍රස්තවාදීන් විසින් වටකරලා තිබ්බ පාර්ලිමේන්තු සංකීර්ණයට තනියෙන් ගිහිල්ලා, කිසිම උපද්‍රවයකින් …

Read More »

Colony [S03: E06] Sinhala Subtitles | සියෑටල් නව ජනපදය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. ඉතින් මැක්ග්‍රැගර් වින්සන්ට එයාට පක්ෂපාතීත්වය ඔප්පු කරන්න තව අවස්ථාවක් ලබා දෙනවා, බෝමන් පවුල බිඳලා දාලා පෙන්නන්න කියලා. ඉතින් මැක්ග්‍රැගර් එකින් එක කේටි,විල් සහ ළමයින් දෙන්නගෙන් ප්‍රශ්න කරවන්න අරගත්තා. මේ අතරතුර හැංගිලා හිටපු බ්‍රෑම්ව සොළ්දාදුවන්ට හොයාගන්න පුළුවන් …

Read More »

Colony [S03: E05] Sinhala Subtitles | කඳවුරේ විනාශය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. මැක්ග්‍රැගර් අතීත කතාව අපිට මුලින්ම අපිට එතනදි බලාගන්න පුළුවන්කම ලැබුනා. ඉතින් මැක්ග්‍රැගර්ගෙ සියල්ලට ඉහළින් සිටීමට ඇති වුමනාව නිසා විල් සහ කේටිගෙ අදහස් ගණන් නොගෙන මොහු රැප්ව විනාශ කර්න්න නියම කරනවා. ඉතින් මෙය නැවත්වීමට විල් සහ කේටි …

Read More »

Colony [S03: E04] Sinhala Subtitles | ඒකාධිපති පාලකයෙක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. කඳවුරට ආපු විල්ට මේ තැන ගැන නම් දැනුනෙ සැක සහිත හැගීමක්. මැක්ග්‍රැගර් මෙතන පාලනයට ඉන්න කෙනා අමුතුම විදියෙ මනුස්සයෙක් බව තේරෙනවා. විල් කඳවුරේ වෛද්‍යවරයා සමග කත බහක යෙදීමෙන් පසු වැඩට උදව් වීමට යනවා. එතන හිටපු කෙනෙක්ගෙන් …

Read More »

Colony [S03: E03] Sinhala Subtitles | අල්ලාගත් පිටසක්වලයා සමඟ කතා බහක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. බෝමන් පවුල ගොන්ට්ලට් එක රැගෙන ම්ඩිල් ෆෝර්ක් පාලම ගාවට යනවා. ඉන් පසු එය පරීක්ෂාවට ආපු ගෑනු කෙනා මෙයාලව බඩු ප්‍රවාහන කෝච්චියක යවනවා කඳවුර ඔවුන්ව යවනවා. මේ අතරෙ ලොස් ඇන්ජලිස්වල ඉන්න බෘසෝඩ්ට එහේ පණ බේරගෙන ඉන්න පුළුවන් …

Read More »

Colony [S03: E02] Sinhala Subtitles | කඳවුර සොයා ගමනක. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. ගොන්ට්ලට් එක අරගෙන විරුද්ධවාදීන්ට ඒක දෙන්න බෝමන් පවුල ජනපදයෙන් එළියට ආවත් විල් ආරක්ෂාව නිසා මාස හයක් යන තුරු කැළයේ තියන නිවසක සැගවී සිටිනවා. හදිසියේම දිනක උදයේ අභ්‍යවකාශ යානයක් කඩාගෙන වැටෙනවා. ඒක පරීක්ෂා කරන්න ගිය විල් සහ …

Read More »

Colony [S03: E01] Sinhala Subtitles | පිටසක්වල ආක්‍රමණයේ තෙවන සමය. [සිංහල උපසිරසි සමඟ]

 කොහොමද හැමෝටම මම මේ පාර ඕගොල්ලොන්ට අතරමඟ නතරවුනු සුපිරි කතාවක අවසාන කතා සමයයි මේ අරගෙන එන්නෙ. ඒ කොලනි තුන් වන කතා සමයයි. මුලින්ම මේ වගේ කතා මාලාවක් බාර දුන්න තිසර නියෝ සහෝට බොහොම ස්තූතිවන්ත වෙනවා. මෙතෙන්ට එන්නෙ ඉතින් මේ කතා මාලාව බලපු අයනෙ ඒ නිසා කතාව අලුතෙන් හැඳින්වීමක් කරන්න යන්නෙ …

Read More »
error: Alert: Content is protected !!