Saturday , October 24 2020
Breaking News

අභ්‍යවකාශ චාරිකා

Lost in Space (2018-) [S02 : E10] Sinhala Subtitles | අලුත් නිවහන! [සිංහල උපසිරසි]

  ඔන්න එහෙනම් කතාවේ අන්තිම කොටසටත් ආව. පහුගිය කොටස් වලදි මතක ඇතිනේ වෙන්නෙ විල් රොබෝ එක්ක එකතු වෙලා ස්කෙයාක්‍රෝව පන්නගෙන යනව. ඉතින් රොබෝ කියන්නෙ ස්කෙයාක්‍රෝව වෙන ග්‍රහලෝකෙකට ගෙනියන්න කියලා තමයි. ඉතින් මේ කාරණේ නිසා හේස්ටින්ග්ස්ට හැකියාවක් ලැබෙනවා කාලයක් තිස්සේ බලාන හිටිය සැලැස්මක් ක්‍රියාත්මක කරන්න. ඉතින් විල්ගෙ මේ ක්‍රියාවත් හේතු කරගෙන …

Read More »

The Mandalorian [S01 : E08] Sinhala Subtitles | මැන්ඩෝගේ අවසානද? නැතිනම් ආරම්භයද?? [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ටිකෙන් ටික The Mandalorian කතාමාලාවේ පලවෙනි කතා සමයේ අවසාන කොටසටත් අපි ලගා වුනා. මේක තමා පලවෙනි සීසන් එකේ අවසන් කොටස. බය වෙන්න කාරි නෑ Disney සමාගම කතාව දෙවනි කතා සමයට දීර්ඝ කලා. ඉතින් දෙවනි කතාසමය මේ වසරෙම අග භාගයේ අපිට බලන්න පුළුවන් වෙයි කියලා තමා අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ. …

Read More »

Lost in Space (2018-) [S02 : E09] Sinhala Subtitles | කැප වෙමි මිත්‍රත්වය උදෙසා! [සිංහල උපසිරසි]

කොහොමද කට්ටිය… සෑහෙන කාලෙකට පස්සේ ඔන්න එහෙනම් සබ් එකක් අරගෙන ආවා. හොදයි එහෙමනම් අපි බලමු කතාව ගැන. ඉතින් මේ කතාව මම බලලා තිබ්බ එකක් නෙවේ ඔන්න. නමුත් ඉතින් අපේ ඇඩ්මින් හසන්ත සහ අශාන් දෙන්නගේ කරදරේ නිසාමයි මේක කොලේ ඈ. ඉතින් අද කොටසින් වෙන්නෙ විල් රොබෝ එක්ක එකතු වෙලා ස්කෙයාක්‍රෝව පන්නගෙන …

Read More »

The Mandalorian [S01 : E07] Sinhala Subtitles | අපතේ ගිය සැලසුම්! [සිංහල උපසිරසි]

මුලින්ම ලැබුවා වූ 2020 නව වසර සියළුම බයිස්කෝප් රසිකයින්ට තව තවත් සිනමා පට සහ ටෙලි කතා මාලා වැඩියෙන් නරඹන්න හැකියාව, කාලය ලැබෙන වසරක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අවුරුද්දේ මන් ගේන පලවෙනි උපසිරසිය තමයි මේ. නව අවුරුදු තෑග්ගක් විදිහට අපේ විමා අයියා ලබාදෙන්න තීරණය කරපු 2019 වසරේ අති …

Read More »

Lost in Space (2018-) [S02 : E08] Sinhala Subtitles | කුමන්ත්‍රණය.. [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ලොස්ට් ඉන් ස්පේස් දෙවන කතා සමයෙ අටවෙනි කොටසටත් උපසිරැසි අරගෙන ආවා.උ ඉතිං දැන් ඉක්මනින් උපසිරැසි ටික ලැබෙන එකේ මම වැඩිය දෙයක් කියන්න යන්නෙ නැහැ පොඩ්ඩක් මේ කොටස ගැන කියලා ලිපිය අවසන් කරන්නම්. මේ වෙනකොට ජෝන්ව හිර කරලා තියෙන්නෙ, ඒ වගේම වෛරසයක් නිසා මෙයාලගෙ ජලය සම්පූර්ණයෙන්ම අපවිත්‍ර වෙලා තියනවා. …

Read More »

The Mandalorian [S01 : E05 & E06] Sinhala Subtitles | හැම තැනකම දඩයම්කරුවෝ! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් පස්වෙනි සහ හයවෙනි කොටස් අරගෙන ආව. තව කොටස් දෙකකින් කතාවේ පලවෙනි සීසන් ඒක ඉවර වෙනව. මේ වෙනකොට මැන්ඩලෝරියන් ගිල්ඩ් එකට එරෙහි වෙලා ඉන්න කෙනෙක් විදියට නම්වෙලා තියෙන්නෙ. තිලිණ දඩයම්කරුවෝ පස්සෙන් පන්නගෙන එනවා මතක ඇතිනේ. දැන් ඉතිං තියෙන්නෙ ඒක විසඳුමයි කියල තේරෙනව එයාට. ඒ වගේම බේබි යෝඩාගේ අනාගතය සම්පුර්ණයෙන්ම …

Read More »

Lost in Space (2018-) [S02 : E07] Sinhala Subtitles | රොබෝගෙ පරිණාමය [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Lost In Space” කතා මාලාවේ දෙවන කතා සමයෙ හත්වන කොටසයි. පෞද්ගලිකවම මගේ කැමතිම කතාවක්. පළවෙනි කතා සමය ඉවර වෙලා දෙවන කතා සමය එනකම් මඟ බලාගෙන හිටපු එකක්. ඔන්න නොදැනීම ඒක ඇවිත් තියෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී දකින්න ඇතිනෙ ඇඩ්ලර් ”සාර්” කෙනෙක්ව මරණ්න …

Read More »

Lost in Space (2018-) [S02 : E06] Sinhala Subtitles | අනූ නවයෙන් බේරීම සහ මිතුරා හමුවීම! [සිංහල උපසිරසි]

පහුගිය කොටසේදී අපිට දකින්න ලැබුනේ ජෝන් වල ඇතුලෙ හිරවෙලා තත්වය තවත් දරුණු අතට හැරෙනවා එයා එල්ලිලා ඉන්න තැනින් බිමට වැටිලා යකඩ කූරකුත් එයාගෙ බඩේ ඇනිලා. ඉතිං මේකට උදව් කරන්න ජූඩි එන්න තීරණය කරනවා. එයා එන්න පිටත් වුනත් මගක් දුරට එද්දී එයාගෙ වාහනය කැඩිලා ජෝන් ඉන්න තැනට හැතැක්ම ගානක් පයින් දුවන්න …

Read More »

Lost in Space (2018-) [S02 : E05] Sinhala Subtitles | නොනවතින උත්සාහය. [සිංහල උපසිරසි]

එහෙනම් ඔන්න තවත් නෙට්ෆ්ලීක්ස් කතාමාලාවක කොටසක් අරගෙනයි මේ එන්නෙ. ජිවිතේට බලලා නැති කතාවක් තමයි මේ Lost in Space කියන්නෙ. ඒ නිසා ඉතිං ලොකුවට පැහැදිලි කිරීම් කරන්න නම් දන්නෙ නැහැ. ඉතිං මං පුලුවන් විදිහට පොඩි විස්තරයක් කියන්නම් ඔයාලට කතාව බලාගෙන යන්න ඉතිරි කරලා. ජෝන් වලක් ඇතුලෙ හිරවෙලා ඉන්න අකරතැබ්බය අද කොටස …

Read More »

The Mandalorian [S01 : E03 & E04] Sinhala Subtitles | මැන්ඩලෝරියන් දඩයම.. [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් දෙවැනි සහ තුන්වෙනි කොටස් දෙක අරගෙන ආව. පලවෙනි සහ දෙවැනි කොටස් දෙකෙන්ම පෙන්නුවේ මැන්ඩලොරියන් කෙනෙක් කියන්නේ කවුද කියල සහ බේබි යෝඩ කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලත්, මේ කතාවේ ඉන්න අය කරන්නෙ මොනවගේ දෙයක්ද කියන එක. තුන්වෙනි කොටසේදී අපිට දකින්න ලැබෙනවා මැන්ඩලොරියන්ගේ හොඳ පැත්ත ගැන, ඒ නිසාවෙන්ම එයා වැටෙන …

Read More »

Lost in Space (2018-) [S02 : E04] Sinhala Subtitles | රෙසලූට් එක පැද්දේ කවුද? [සිංහල උපසිරසි]

පසුගිය කොටසින්. ============ ජීවත් විය නොහැකි මෙතේන් පිරුණු ලෝකයකට කඩා වැටුනායින් පසුවත් රොබින්සන් පවුලෙහි මූලිකයා වුනු ජෝන් රොබින්සන් තීරණයක් ගෙන තිබුනේ තම පවුලත් සමග අපහසුවෙන් හෝ එම ලෝකය තමුන්ගේ නිවස කොටගෙන ජීවත් වීමටයි. දිවි බේරාගැනීමේ දක්ශයෙකු වූ ජෝන් රොබින්සන් පෙර තිබූ නාවුක සීල් බලකායේ අත්දැකීම් සමග තම පවුල ආරක්ශා කර …

Read More »

The Mandalorian [S01 : E01 & E02 ] Sinhala Subtitles | මැන්ඩලෝරියන් : තිලිණ දඩයම්කරු.[සිංහල උපසිරසි]

” අදින් ආරම්භවන්නා වූ 2020 නව වසර හැමෝටම සතුට පිරි සියළුම පැතුම් ඉටුවෙන සාමකාමී නව වසරක් වේවායි පතමි! “ අලුත් අවුරුද්දේ අරගෙන ආවේ ඩිස්නි+ නාලිකාවෙන් විකාශනය වෙලා අවසන්වුණ හරි අපුරු කතාවක්. මේ කතාව සෘජුවම Star Wars විශ්වය සමග සම්බන්ධයි. හැබැයි ඒ ෆිල්ම් එකක්වත් නොබලපු කෙනෙක්ට උනත් කිසිම අවුලක් නැතුව කතාව …

Read More »

Lost in Space (2018-) [S02 : E03] Sinhala Subtitles | රෙසලූට්හි රහස. [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ! බොහෝවිට 2019 වර්ෂයේ ලබා දෙන අවසාන උපසිරැසිය මේක වෙන්න පුළුවන්. බලමු අභ්‍යාවකාශයේ අතරමං වුණු රොබින්සන්ලට අද මොකද්ද වෙන්නෙ කියල. අද බලාගන්න පුළුවන් රොබින්සන්ල රෙසලූට් මව් යානාවට අද ලඟා වෙනව. මේ අය බලාපොරොත්තු වෙන්නෙ රෙසලූට් යානයේ ඉන්න අය උත්සවශ්‍රීයෙන් එයාලව පිළිගනියි කියල. ඒ නිසා හැම කෙනෙක්ම ලොකු උද්‍යෝගයක් ඇතුව …

Read More »

Lost in Space (2018-) [S02 : E02] Sinhala Subtitles | අභ්‍යවකාශ නාවිකයින්. [සිංහල උපසිරසි]

ඉතින් මිත්‍රවරුනි ඔන්න දෙවෙනි කොටස කරන්න පැවරුණේ මට. ෆ්ලෑෂ් එකත් නැති නිසා මේ වැඩේට උදව්වක් දෙන්න පුලුවන් උනා. මුලින්ම කියන්න ඕන මම නම් මේ කතාමාලාව කලින් බලලා නෑ. ඉක්මණටම බලන්න ගන්න ඕන 😀 ඉතින් ඒ නිසා මේ ගැන මට ඔයාලාට ලොකු විස්තරයක් කියන්න අමාරුයි. ඒක නිසා මම මේ කොටස ගැන …

Read More »

Lost in Space (2018-) [S02 : E01] Sinhala Subtitles | අභ්‍යවකාශ නාවිකයින්. [සිංහල උපසිරසි]

හැමෝටම සුභ නත්තලක් වේවා! විද්‍යාත්මක නියමන් සහ සිද්ධාන්තයන්හි 100% නිවැරදිභාවය ගැන විචාරකයින් මොන තරම් කතා කිව්වත්, ප්‍රේක්ෂකයින් විසින් ආදරයෙන් වැළඳගත්ත කතාවක දෙවැනි කතාසමය නෙට්ෆ්ලික්ස් ඔර්ජිනල් කතා මාලාවක් ලෙසින් 24 වෙනිදා නිකුත් උනා. මේ අරගෙන එන්නේ ඒ කතාවේ පලවෙනි කොටස. පරණ සිද්දි ටික මතක් කරගෙන ඉමු එහෙනම්. “මේ කතාව ආරම්භ වෙන්නේ …

Read More »

One Strange Rock [ S01 : 10 – Home ] Sinhala Subtitles | ගෙදර වගේ තැනක් වෙන කොහේවත් නෑ..! [සිංහල උපසිරැසි සමඟ]

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි… ආයුබෝවන් යාළුවනේ..! “අජටාකාශගාමීන් අට දෙනෙක්, දවස 1000කට අධික කාලයක් අභ්‍යාවකාශයේ රැඳෙමින්, පහළින් වෙන දේවල් ගැන, ඔවුන් අවබෝධ කරගත්ත විදිය ගැන, අපිට පැහැදිලි කරල දෙනව.” විල් ස්මිත්ගෙ හඬින් මුලින්ම මේ වචන ටික පිටවෙනකොට මම නම් ඇබ්බැහි වෙලා ඉවර වුණා. බැලුවනම් ගොඩක් අයට එහෙම වෙන්න ඇති. හරි, …

Read More »

One Strange Rock [ S01 : 09 – Awakening ] Sinhala Subtitles | මේ ලෝකේ තියෙන දියුණුම දේ මොකක්ද?[සිංහල උපසිරැසි සමඟ]

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි… සමාවෙන්න ඕන මේ වැඩේ පොඩ්ඩක් පමා උනාට, මේක තමයි මගේ පලවෙනි උපසිරසි ගැන්විම. ආසාවට වගේ විමා එක්ක කතා කරලා වැඩේ පටන් ගත්තේ, පටන් ගත්ත වගේ නෙමෙයි වැඩේ ඉවර කරන එක ලෙහෙසි උනේ නැහැ. කොහොම නමුත් ඔන්න අද සහ හෙට දවස ඇතුලත මේක ඉවරයක් වෙයි. ඉතිං …

Read More »

Darling in the FranXX EP23 : EP24 (2018) Sinhala Subtitles | යළි හමුවෙන තුරා විශ්වයේ පියමනිමු [සිංහල උපසිරැසි සමඟ]

“ගියන්” නොහොත් තටු හවුලේ බෙදාගන්නා පක්ෂියා.. මේ පක්ෂියට තිබෙන්නේ එක් තටුවක් පමණයි… පිරිමි සහා ගැහැණු පක්ෂීන් දෙදෙනෙකු එකට එකතු වී හැර… ඔවුන්ට අහස සිසාරා පියඹා යා නොහැකියි… සම්පූර්ණ වන්නේ නෑ ඔවුන්.. නමුත් පක්ෂියෙක්ව ඉපිද අහස සිසාරා පියඹා යාමට දරණ ඔවුන්ගේ මේ අසීරු උත්සහය.. කුමක් හෝ හේතුවකට… මට දැනෙන්නෙ ඉතා අලංකාර …

Read More »

Darling in the FranXX EP21 : EP22 (2018) Sinhala Subtitles | එක්වූ හදවත් [සිංහල උපසිරැසි සමඟ]

“ගියන්” නොහොත් තටු හවුලේ බෙදාගන්නා පක්ෂියා.. මේ පක්ෂියට තිබෙන්නේ එක් තටුවක් පමණයි… පිරිමි සහා ගැහැණු පක්ෂීන් දෙදෙනෙකු එකට එකතු වී හැර… ඔවුන්ට අහස සිසාරා පියඹා යා නොහැකියි… සම්පූර්ණ වන්නේ නෑ ඔවුන්.. පක්ෂියෙක්ව ඉපිද අහස සිසාරා පියඹා යාමට දරණ ඔවුන්ගේ මේ අසීරු උත්සහය.. කුමක් හෝ හේතුවකට… මට දැනෙන්නෙ ඉතා අලංකාර ජීවන …

Read More »

Darling in the FranXX EP19 : EP20 (2018) Sinhala Subtitles | පිපාසය සන්සිඳුවනු වස් [සිංහල උපසිරැසි සමඟ]

“ගියන්” නොහොත් තටු හවුලේ බෙදාගන්නා පක්ෂියා.. මේ පක්ෂියට තිබෙන්නේ එක් තටුවක් පමණයි… පිරිමි සහා ගැහැණු පක්ෂීන් දෙදෙනෙකු එකට එකතු වී හැර… ඔවුන්ට අහස සිසාරා පියඹා යා නොහැකියි… සම්පූර්ණ වන්නේ නෑ ඔවුන්.. පක්ෂියෙක්ව ඉපිද අහස සිසාරා පියඹා යාමට දරණ ඔවුන්ගේ මේ අසීරු උත්සහය.. කුමක් හෝ හේතුවකට… මට දැනෙන්නෙ ඉතා අලංකාර ජීවන …

Read More »
error: Alert: Content is protected !!