Sunday , May 31 2020
Breaking News

අභිරහස්

The Flash [S06 : E13] Sinhala Subtitles | දුවන්න, ග්‍රොඩ්. දුවන්න. [සිංහල උපසිරැසි සමඟ]

මිත්‍රවරුනි, බයවෙන්න එපා මම පටන් ගත්තු දෙයක් මග දාලා යන කෙනෙක් නෙමෙයි. සීසන් එකක් පටන්ගෙන මග නවත්තන පුරුද්දක් මගේ ලඟ නෑ.පහුගිය ටිකේ කරදර ටිකකට මූණදෙන්න සිද්ධවුනා. සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටළුවක් නිසා. ඉතින් ඒ වෙලාවේ කලින් එපි දෙක ඔයාලාට අරගෙන ආපු හිරාන් මල්ලිටත්, චමෝද් මල්ලිටත් මම ගොඩාක් ස්තූති කරනවා. ඉතින් අයිරිස් තවම …

Read More »

Strike Back [S08 : E03] Sinhala Subtitles | “ඉම්පීරියා” උපකරණයෙ මංකොල්ලය. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් ඊඩොන් ඩිමාචි මේ වෙද්දී අරගෙන තියෙන ණය ප්‍රමාණය පියවන්න තමයි එයාගෙ පුතාව ඉහල පැලැන්තියෙ මැර පවුලක කෙල්ලෙක්ට බන්දලා දෙන්න ගියෙ. නමුත් මිනිහවට ඇතිවෙන්න ගත්ත ප්‍රශ්න විරෝනි දැනගෙන හිටියෙ. ඒ නිසාම කසාදෙ නවත්තලා දාන්නත් තීරණය කලා. මේ ගැන සිද්දවුන කතාබහ ටිකක් ලොකුවට ගිහිල්ලා දෙගොල්ලො මරාගත්තා. ඇරියානා විරෝනිව මරලා දැම්මා. …

Read More »

The Flash [S06 : E12] Sinhala Subtitles | රැල්ෆ්ගේ මුලාව [සිංහල උපසිරැසි සමඟ]

මම මේ කතාව බලන්නේ නැති නිසා හරියටම මොකක්ද වෙන්නෙ කියලා කියන්න අමාරුයි. පේන විදිහට අයිරිශ් කණ්ණාඩියක් අස්සෙ හිර වෙලා ඉන්නේ. ඒ වගේම අයිරිශ්ගේ අඩුව මකන්න එයාගේ ක්ලෝන් එකක් කණ්ණාඩියෙන් ඇත්ත ලෝකෙට අතාරිනවා. බැරීවත් දන්නේ නෑ ඒ ඉන්නේ ඇත්තම අයිරිශ් නෙමෙයි කියලා. කොහොම උනත් ඒ ක්ලෝන් එක මොකක් හරි වැඩකට අර …

Read More »

The Flash [S06 : E11] Sinhala Subtitles | ආදර සංග්‍රාමය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙ කාලෙකට පස්සෙ සබ් එකක් අරන් ආවා. මේ පාර ආවෙ ෆ්ලෑෂ් එකේ එපියකට උපසිරැසි අරගෙනයි. සේරටම මේකට නුවන්ත අයියට ස්තූතිවන්ත වෙන්නෝන. ඔන්න ඉතින් ඒකත් අරගෙන ආවා. ෆ්ලෑෂ්ගෙ උපසිරැසිකරුවා මාරු උන හින්දා සම්ප්‍රදායික වචන එකක් දෙකක් වෙනස් වෙලා ඇති. නිතර අහපු වචන වෙනුවට වෙන වචන එකක් දෙකක් වැටිලා ඇති. ඉතින් …

Read More »

Strike Back [S08 : E02] Sinhala Subtitles | ලේ වෛරයක අවසානයක් හා ඇරඹුමක්! [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න දෙවැනි කොටසත් අරගෙන ආවා, අද කොටසට යන්න කලින් පහුගිය සතියෙ මොකද වුනෙ කියලා බලමු. ලොකුවට විස්තර කරන්න යන්නෙ නැහැ බලන පිරිස කලින් වතාවටත් වඩා අඩු වෙලා තියෙන නිසා. පසුගිය කොටසින් සුපුරුදු පරිදි සේකශ්න් 20 එක යැව්වේ දහජරා මෙහෙයුමකට. ඇලෙක්සැන්ඩර් කොල්ට්‍රේන් එයාගෙ ටීම් එකෙන් සෑහෙන දේවල් වහන් කරලා තිබුනා …

Read More »

The Outsider (2020– ) [S01 : E06] Sinhala Subtitles | හෝලිගේ හෙළිදරව්ව [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම, අද ඉතින් සබ් එක ගෙනාවේ ටිකක් විතර පරක්කු වෙලා. ටිකක් කිව්වට ගොඩක් වගේ තමයි. මොකද කිව්වොත් ගොඩක්ම අසනීප තත්වයෙන් තමයි පසුවුනේ. මේ සබ් එකත් හැදුවේ එහෙම්ම තමයි. ඉතින් චාමර සම්පත් සහෝ ගේ නොකඩවා කරන මතක් කිරීම් මැද මෙන්න මේ විදියට ඕගොල්ලන්ට අද මේ ගේන්නේ The Outsider කතාමාලාවේ හය …

Read More »

DCs Legends of Tomorrow [S05 : E04] Sinhala Subtitles | භයානක මිනීමරුවා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පුළුවන් ඉක්මණින්ම වගේ මීළඟ කොටසත් අරගෙන ආවා. ඒවගේම මුලින් කියන්න ඕන දෙයක් තියෙනවා. කලින් කොටසේදී දැක්ක කට්ටිය කෝ දෙවැනි එපිය කියලා ඉල්ලලා තිබ්බා. ඇත්තම කියනවා නම් පොඩි පැටලිල්ලක් වෙලා. මොකද මම එපිසෝඩ් එක යැව්වේ ආපු පිළිවෙලට එපිසෝඩ් ගයිඩ් එක බැලුවේ නැහැ. අනික අන්තර්ජලයේත් ඒ විදියට තිබ්බ නිසා එහෙමම …

Read More »

Strike Back [S08 : E01] Sinhala Subtitles | අවසානයක ඇරඹුම. [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඉතිං ඔන්න 2010 වසරේදී ආරම්භ වුන කතාමාලාවක අවසානය අදින් ආරම්භ කරන්නයි මේ ලෑස්තිය. මුල් කතාසමයන් පහම නිර්මාණය වුනෙ එකම කතාවකට සම්බන්ධ වීමක් ඇතුවයි. 2015 වසරේදි ප්‍රධාන චරිත ද්විත්වය සදහා දායකත්වය ලබා දුන් Philip Winchester (මයිකල්) හා Sullivan Stapleton (ඩේමියන්) දෙන්නට එකට රගපාලාම ඇතිවෙලා නිසාත්, කතාමලාවට දරන්න වෙන පිරිවැය අධික වීම …

Read More »

DCs Legends of Tomorrow [S05 : E03] Sinhala Subtitles | බෙන්ජමින් සීගල්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තෙවන කොටසත් අරගෙන ආවා. පොඩ්ඩක් නෙමේ ගොඩක් පරක්කුයි. මොකද කිව්වොත් අරගත්තු චිත්‍රපට කිහිපයක්ම ආපු නිසවෙන්. ඒ කොහොමහරි මීළඟ කොටසත් ටිකක් පරක්කු වෙයි මේ වගේම චිත්‍රපටයක් කරන නිසවේන්. අද කොටසෙදී වෙන්නෙ ලෙජන්ඩ්ලාට ආත්ම එකතු කරගන්න වැඩේ. මොකද කිව්වොත් ඇස්ට්‍රා එක දිගට ආත්ම පෘතුවියට නිදහස් කරනවා. මැරිච්ච කට්ටිය පවා ආපහු …

Read More »

The Flash [S06 : E10] Sinhala Subtitles | ජීවිතය කියන්නේ මැරතන් එකක්, බෙරි [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ෆ්ලෑෂ් රසික රසිකාවියනි. අපි මේ මුණගැහෙන්නේ නත්තල් නිවාඩුවෙන් පස්සේ මාසයකටත් වැඩි කාලයකින්. ක්‍රොස්ඕවර් එකෙන් පස්සේ ඔන්න මේ සතියේ තමයි දහවෙනි කොටස විකාශනය උනේ. හැමෝම වගේ ක්‍රොස්ඕවර් එකේ කොටස් ටික පිළිවෙලට බලන්න ඇති කියලා හිතනවා. මම පහුගිය දේවල් මතක් කරන්න යන්නේ නෑ. හැමෝම දන්නවා වගේ දැන් බහු විශ්වයන් මුකුත් නෑ. …

Read More »

The Outsider (2020– ) [S01 : E05] Sinhala Subtitles | ආහාරය ශෝකය වුන බුගිමෑන් [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම අද ඕගොල්ලන්ට පුළුවන් තරම් ඉක්මනටම අරගෙන ආවේ The Outsider කතා මාලාවේ පස් වන කතාවයි. ඉතින් මේක තිරගත වෙන්න තිබුනේ 2020/02/02 වන දවසේ. බැලු බැල්මට නිකුත් වෙන දවසෙත් පොඩි විශේෂත්වයකුත් පෙන්න ඇති 🙂 එහෙනම් අපි වැඩි කතා නැතුව බලමු ගිය සතියේ මොකක්ද වුනේ කියල පොඩි සාරාංශයක් විදියට. පසුගිය සතියෙන්…. …

Read More »

The Outsider (2020– ) [S01 : E04] Sinhala Subtitles | කවුද මේ එල් කොකෝ කියන්නේ [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම. ඉතින් අද මේ ඕගොල්ලන්ට ගෙනල්ල තියෙන්නේ The Outsider කතා මාලාවේ හතර වන කතාවයි. ඉතින් මේ එපිය ගේන්න ටිකක් පරක්කු උනා කිව්වොත් හරි.හරියටම කිව්වොත් එපිය නිකුත් වෙලා සතියක් විතර පහු වෙලා තමයි මේ විදියට ඕගොල්ලන්ට ගේන්නේ. පරක්කු වුනේ මොකද කිව්වොත් මේ එපිය නිකුත් වෙන සතියේ නොසිතූ විදියට ගොඩක් වැඩ …

Read More »

Supernatural [S15 : E11] Sinhala Subtitles | වාසනාව සොයා යාම…!! [සිංහල උපසිරැසි සමඟ] *100

ආයුබෝවන් හැමෝටම..!! සුපර්නැචුරල් ආව දවසෙම ලෙඩ අස්සේ කොහොමහරි අරගෙන ආවා. අද මට හුඟක් විශේෂ දවසක්. සමහරු නම් මේ වෙනකොටත් දන්නවා ඇති, ඒ තමා අද මේ අරගෙන එන්නේ මගේ උපසිරසි දිවියේ සියවෙනි උපසිරසිය. ඒ කියන්නේ ඔන්න මමත් අද උපසිරසි වලින් ශතකය වාර්ථා කලා. පොඩි දේවල් ටිකක් කියන්න යන්නේ. ඒක කරදරයක් වගේ …

Read More »

Arrow [S08 : E10] Sinhala Subtitles | සුභ ගමන් ග්‍රීන් ඇරෝ! [සිංහල උපසිරැසි සමඟ]

මට අවුරුදු අටකට කලියෙන් හම්බවුන ඔලිවර්ට නෙමෙයි අපි අද මේ සමුදෙන්නේ.. ඔලිවර් නිතරම මට කිව්වා එයාගේ නගරය බේරගන්න, එයාට වෙන කෙනෙක් වෙන්න වෙනවා කියලා. එයාට වෙන දෙයක් වෙන්න වෙනවා කියලා. මම හැමවෙලේම හිතුවේ ඒ කිව්වේ ග්‍රීන් ඇරෝ වෙන එක කියලා. ඒත් අද මම තේරුම් ගත්තා ඒකේ තේරුම තමයි, වඩාත් හොඳ …

Read More »

DCs Legends of Tomorrow [S05 : E02] Sinhala Subtitles | කැමරා කණ්ඩායමේ විගඩම [සිංහල උපසිරැසි සමඟ]

පරක්කු වෙලා තමයි අද එපිය ගේන්න උනේ. කට්ටිය එහෙනම් කලින් එපියෙදි ක්‍රොස්ඕවර් එක දකින්න ඇතිනේ. එහෙනම් පොඩ්ඩක් අපි සමස්තය වශයෙන් ක්‍රොස්ඕවර් එක ගැන පොඩ්ඩක් මතක් කර ගමු. ක්‍රොස්ඕවර් එක ගැන කෙටියෙන්… ඇන්ටි මොනිටර් කියල කෙනෙක් මල්ට්වර්ස් එක විනාශ කරන්න හදනවා. මොනිටර් කියන කෙනා ඒක නවත්තන්න විරයො ටික එකතු කරනවා. ඔලිවර්ට …

Read More »

Supernatural [S15 : E10] Sinhala Subtitles | ඩීන් සහ සෑම් සාමන්‍ය වුනොත්..!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ Supernatural පහලොස්වෙනි හෙවත් අවසාන කතා සමයේ දහවෙනි කොටස. හරියටම සුපර්නැචුරල් ඉවර වෙන්න තව කොටස් දහයයි තියෙන්නේ. ඊයේම සබ් එක ගේන්න බැරි වුනා, ඉංග්‍රීසි සබ් එක එනකොටත් පරක්කු උන නිසා, කෝමහරි ඔන්න අද උදේ වරුව ඇතුලත අරගෙන ආවා. එහෙනම් බලමු කතාව ගැන. පෙර කොටසින්.. කලින් කොටස …

Read More »

Arrow [S08 : E09] Sinhala Subtitles | ස්ටාර් සිටි 2040දී! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ අරගෙන එන්නේ Arrow අටවෙනි කතා සමය නොහොත් අවසාන කතා සමයේ නමවෙනි කොටස, ඒ කියන්නේ ඇරෝ සදහටම අවසන් වෙන්න තව එක කොටසයි. ලබන සතියෙන් ඇරෝ ඉවරයි. පොඩ්ඩක් පරක්කු වුනා සබ් එක ගේන්න මොකද ඊයේ රෑ වෙන්න තමයි හරියාකාර ඉංග්‍රීසි සබ් එකක් ආවේ. උදේ වරුවේ ආවා නම් මීට කලින් දෙන්න …

Read More »

The Outsider (2020– ) [S01 : E03] Sinhala Subtitles | ජෙසා දැක්කේ හීනයක්ද නැත්තන් ඇත්තක්ද? [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම ඉතින් අදත් මේ කතා මාලාවේ 3 වෙනි කොටස තමයි මේ විදියට අරන් එන්නේ. මම පුළුවන් තරම් උත්සාහ කරනවා කොටස විකාශය වූ සැනින්ම ඕගොල්ලන්ට මේක ගෙන්න. ඔන්න ඉතින් එකේ ප්‍රතිපලේ විදියට මේක හදල ඉවර කරනකොට හරියටම රෑ 12 ට විනාඩි 10 යි. හිතල බලන්න ඉතින් මේ වෙලාවට හොල්මන් වගේ …

Read More »

Dracula (2020-) [S01 : E03] Sinhala Subtitles | වසර සියයකට පසු ඩ්‍රැකියුලාගේ ලෝකය [සිංහල උපසිරසි සමඟ]

හොදටම පරක්කු වෙලා. කරන්න දෙයක් නෑ ඉතින් මේ කොටස ගොඩක් පරක්කු වෙල තමා ඔයාලට අරං එන්න සිද්ද උනේ. නොයෙලුත් වැඩ කන්දරාවක් අස්සෙනේ මේ සබ් එකත් කොටන්නේ. අවුරුද්දේ මුල්ම මාසේ හින්දා සෑහෙන්න කාර්‍යබහුල වෙලයි ඉන්නේ. ඒවායින් වඩක් නෑ. මේක අන්තිම එපිය නිසා කලින් එපි වල මොකද උනේ කියලා පොඩ්ඩක් මතක් කර …

Read More »

DCs Legends of Tomorrow [S05 : E01 – Special episode] Crisis on Infinite Earths: Part Five Sinhala Subtitles | ව්‍යසනයක අවසානය සහ නව ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හැමෝම මඟ බලාගෙන හිටපු කතාවක් තමයි මේ රැගෙන එන්නෙ. මේ කොටසින් කතාව පටන්ගන්නවා වගේම ක්‍රොස්ඕවරේ ඉවර වෙනවා. ඔක්කොටම කලින් කියන්න ඕන දේවල් කිහිපයක්ම තියෙනවා. මං මේ කතාවට උපසිරැස කිරීමට බාරගත්තෙ ”හසන්ත අයියා” කරපු ඉල්ලීමටයි. අනික මං මේක බලලත් නැහැ කාරට. හැමෝම දන්නවනෙ CW සිරිස් ගැන. කොහොමහරි උපසිරැස කිරීමට …

Read More »
error: Alert: Content is protected !!