You dont have javascript enabled! Please download Google Chrome!
Monday , November 11 2019
Breaking News
Home / TV / අභිරහස් (page 20)

අභිරහස්

Strike Back [S07 : E06] Sinhala Subtitles | ද්‍රෝහියන්.. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙන් ඉන්දියාවෙන් හදලා අරන් ගියපු න්‍යෂ්ටික බෝම්බෙ ආසියාවට ඇවිත් තිබුනේ. පුන්චාන් කියලා ප්‍රදේශයකට. මෙහෙ ඉන්නවා ලොකු අණදෙන නිලධාරියෙක් සාසා කියලා. නීතියට පටහැනිව තමයි හැමදේම කරන් යන්නෙ. මේ වැඩ නිසාම එයා පහල නිලධාරියාගේ ඉදන් ඉහල නිලධාරියා දක්වාම සල්ලි වලට අරන් තිබුනේ. ඒ නිසා මිනිහට නීතියෙන් බාධාවක් තිබුනෙත් නැහැ. කොහොමහරි ඉන්දියාවේ ඉදන් අරන් …

Read More »

Gotham [S05 : E08] Sinhala Subtitles | මම කොච්චර වෙනස් උනත්, මට අතීතය වෙනස් කරන්න බෑ. [සිංහල උපසිරැසි සමඟ]

පුදුමයක්ද මේ ? නෑ පුදුම වෙන්න දෙයක් නෑ මිත්‍රවරුනි අටවෙනි එපිය අරගෙන තමයි අද ඔන්න ඔයාලාව මුණගැහෙන්න ආවේ. කලින් එපි ටික දවස් ගනන් පරක්කු උනා තමයි. ඉතින් හිතලා එහෙම කරන්නේ නැහැ නොවැ. අද වෙලාවක් ලැබුනා. ඉතින් මේක ගොඩදැම්මා. කලින් සතියේ කොටසේ බාගයක්ම කරලා දුන්න හසන්ත අයියාට බොහෝම ස්තූතියි. ඉතින් ගිය …

Read More »

The Blacklist [S06 : E07] Sinhala Subtitles | xx ජෙනරල් ශීරෝ xx [සිංහල උපසිරසි සමඟ]

දැන්නම් ඔන්න සෑහෙන්න ප්‍රමාදයි. ඒ මදිවට පසුගිය සතියේ කොටස් දෙකක් නිකුත් වුනා. ඉතිං තවත් ප්‍රමාද කරන්නේ මොකටද? එහෙමනම් කතාව පැත්තට හැරෙමුකෝ. මතකනේ රෙඩින්ටන්ගේ නඩුව අහන්නයි දැන් සූදානම් වෙන්නේ. පසුගිය කොටස් වල මතක ඇතිනේ රෙඩ් දැඩි ලෙස උත්සහ කරනවා එයාව පොලිසියට අල්ලලා දෙන්න කෝල් එක දුන්නේ කවුද කියලා හොයාගන්න. ඒක කලේ …

Read More »

The Gifted [S02 : E16] Sinhala Subtitles | සටනක අවසානය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් The Gifted දෙවන කතා සමයෙ 16 වෙනි කොටස අරගෙන ඒ වගේම දෙවන කතා සමයෙ අවසාන කොටස අරගෙන ආවා. පෙර පරිදිම අදත් ටිකක් පමයි. කොහොම වුනත් පුරා කොටස් 16 පුරාවට කතාව බලන්න එකතු අයට ස්තූති කියන ගමන් අපි ටිකක් කලින් කොටස දිහාවට හැරිලා බලමු. මතක ඇතිනෙ ලෝනා වගේ ඇන්ඩි …

Read More »

Gotham [S05 : E07] Sinhala Subtitles | රසායනික ප්‍රහාරය! [සිංහල උපසිරැසි සමඟ]

ඔව් සහෝදරවරුනි පරක්කුයි පරක්කුයි. සබ් එකේ බාගයක් කොටලා තිබුනේ. ඉතුරු ටික කරගන්න වෙලාවක් නෑ. බැරිම තැන ඔන්න හසන්ත අයියාට වැඩේ බාරදුන්නා ඉතුරු ටික කොටලා ඔයාලාට සබ් එක දෙන්න. මං ඉතුරු ටික දෙන්න හිටිය නම් එහෙම ඊලඟ එපියත් ඇවිත් තියේවි. බොහොම පිං හසා අයියා. ඒ වගේම පමාවට සමාව දෙනු මැන මිත්‍රවරුනි. …

Read More »

Doom Patrol [S01: E02] Sinhala Subtitles | නෝබොඩි සහ බූරුවා [සිංහල උපසිරැසි සමඟ]

මාවල් නෙට්ෆ්ලික්ස් දීගෙ අවසානෙකට ඇවිත් තිබුන හොදම ෂෝ ටික මාවල් රසිකයන්ට අහිමිවෙලා ගිය අල්ල පනල්ලෙ, CW ලගෙ මල සමයං ඇරෝවර්ස් එකෙන් පීඩා විදිමින් හිටපු DC රසිකයින්ට DC ස්ට්‍රීම් සර්විස් එක ඔස්සෙ හොද මට්ටමේ කතාවක් පහුගිය කාලෙ ලැබුනා මරු කතරට දිය පොදක් වැටුනා වගේ, ඔව් ඔව් මේ කියන්නෙ Titan ගැන තමා. …

Read More »

The Punisher [S02: E13] Sinhala Subtitles | සමුගන්න අවසරයි! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම. නෙට්ෆ්ල්ක්ස්ලගෙයි මාවල්ලගෙයි දිගේ අන්තිම කතාවේ කොටසක් අරගෙන ආව කියල 11 වෙනි කොටසේදී කිව්වට ඇත්තටම තව එකම එකක් ඉතුරුයි කියල මතක් උනේ පස්සේ. ඒ තමා ජෙසිකා ජෝන්ස්.. එහෙනම් ඉතින් මේ තමා පනිෂර් කතා මාලාවේ අන්තිම කොටස මේ කොටසට imdb 9.2 ක් ලැබෙනවා! එමිනම් පවා පනිෂර් නවත්තපු එකට දොස් කියල ට්වීට් …

Read More »

Strike Back [S07 : E05] Sinhala Subtitles | “කිංෆිෂර්” [සිංහල උපසිරැසි සමඟ]

ගෝපන් කරන්නේ මොකක්ද කියලා අන්ජලී වා(ර්)ටැක් දැනන් හිටියේ නැහැ. එයා ගෝපන් ලග අමුතු විදිහේ බෝම්බ තියෙනවා දැකලා ඇහුවම එයා අන්ජලීට කිව්වා එයාගේ වැඩ ගැන අගය කරන කෙනෙක් ගෝපන් ලවා සල්ලි වලට හදවගත්ත ඒවා කියලා. ඒ කෙනා කවුරු වෙන්න ඇතිද? ගෝපන් කතාවේ අන්තිමට මැරෙන්න කලින් ස(ර්)කෝවාට කිව්වනේ මේ දේවල් පිටිපස්සෙ ඉන්නේ රුසියානුවන් කියලා. සමහරවිට රුසියානු …

Read More »

Doom Patrol [S01: E01] Sinhala Subtitles | විකෘතිකයන්ගෙ එක්වීම.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අරගෙන ආවා DCලගේ අලුත්ම කතාමාලාව. DCලගේ අතිසාර්ථක ලෙස විකාශය උන TItans කතාමාලාවට පස්සෙ තමයි මේකත් විකාශය කෙරෙන්නෙ. ටයිටන්ස් බලපු කෙනෙක්නම් මතක ඇති DOOM PATROL කණ්ඩායම එම කතාමාලාවෙන්ද දැකගන්නට ලැබුනා. ඉතින් මේ කතාමාලාවට දැනට බොහොම සාර්ථක ලෙස රසිකයන්ගෙ සිත් දිනාගනිමින් යහපත් ප්‍රතිචාර ලබමින් IMDB දර්ශකයේ 8.8ක් වැනි ඉහළ අගයක්ද …

Read More »

The Gifted [S02 : E15] Sinhala Subtitles | යලි එක්වීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගිෆ්ටඩ් 15 වෙනි කොටස අරගෙන සති දෙක්කට පස්සෙ ආයෙත් ආවා. වැඩ වැඩි වෙලා මේක කරගන්න බැරිවුන වෙලේ උදව්වට ආවා උදයංගට වගේම චාමරටත් ස්තූතියි කියන ගමන් අපි කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු. හැමෝම දනවනෙ දැන් රීවා සහා බෙනඩික්ට් රයන් අතර අපි නොදැන හිටිය සම්බන්ධයක් තිබුන විත්තිය. පහුගිය කොටසෙන් …

Read More »

Abhay (2019) [S01 : E01] Sinhala Subtitles | මිනී මස් බුදින්නො… [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු දෙකක් ඇතුලත ළමයි 16 දෙනෙක් අතුරුදහන් වෙනවා… අන්තිම ළමයි දෙන්නම අතුරුදහන් වෙන්නෙ ගිය සතියෙ… අනික, මේ හැමෝම ළමයි චින්තාරි කියන ගම අවට පදිංචි ළමයි… අතුරුදහන් වුණා වුණාමයි, ඊට පස්සෙ කිසිම අරංචියක් නැහැ ළමයි ගැන… මොකක්ද මේ ළමයි 16 දෙනාට වුණෙ? වහල් සේවයට වත් අරගෙන ගියාද? නැත්නම්, වෙන මොකක්හරි දේකට …

Read More »

The Punisher [S02: E12] Sinhala Subtitles | ගැටුම [සිංහල උපසිරැසි සමඟ]

10 වෙනි එපියෙ අවසානයේ සිදු වුණු නොහිතු විරූ කතා හැරවුමෙන් පසුව කලින් එපියෙ යම් තාක් දුරකට කතාව ආයෙමත් හරි දිශානතියකට යොමු වුණා කියන්න පුළුවන්..අහිංසක මිනිස්සු කීප දෙනෙක් මිය යාම සම්බන්ධයෙන් තැවුල් සිතින් පසු වූ කාසල්ට යම් බලාපොරොත්තුවක් රැගෙන කැරන් පේජ් කලින් එපියට ආවා ඔයාලට මතක ඇති…බලාපොරොත්තු වුණ විදිහටම පැටලුනු නූල් …

Read More »

The Blacklist [S06 : E06] Sinhala Subtitles | xx අපර ආත්මය xx [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මද ප්‍රමාදයකින් පස්සේ වුනත් 6 වෙනි කොටස අරගන ඇවිත් තියෙනවා. මතකනේ පසුගිය කොටස්වල සිදුවීම් නේද? මේ වෙනකොට රෙඩිටන්න් සිරගත වෙලා ඉන්නේ ඔහුගේ නඩුව අහලා අවසන් වෙනකන්. පසුගිය කොටසේදී ඔහු නිතිවිරෝධි ගිනි අවියක් භාවිතා කරන නිසා රජය ඔහු සමග තිබුනු නිදහල ලබාදීමේ ගිවිසුම අවලංගු වුනානේ. ඉතිං දැන් අද ඉදන් රෙඩින්ටන් …

Read More »

The Punisher [S02: E11] Sinhala Subtitles | සාක්ෂි මතුවීම! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම. ඔන්න එහෙනම් නෙට්ෆ්ල්ක්ස්ලගෙයි මාවල්ලගෙයි දිගේ අන්තිම කතාවේ කොටසක් අරගෙන ආව. අද කොටසට imdb 8.8ක් ලැබෙනවා! කලින් කොටසේදී ෆ්‍රෑන්ක් කාසල් තමන්ගෙ ගජ මිත්‍රයා වෙච්ච රූසෝව මරන්න ප්ලෑනක් හදාගෙන කර්ට් එක්ක එකතු වෙලා රැකගෙන ඉන්නවා රූසෝ එතනට එනකම් කියලා. හැබැයි ඉතින් රූසෝත් ෆ්‍රෑන්ක්ට දෙවැනි නෑ. මිනිහා කල් තියාම දකිනවා ෆ්‍රෑන්ක් …

Read More »

Supergirl [S04 : E12] Sinhala Subtitles | අපි තමයි මිනාජරි! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා සුපර්ගර්ල් හතරවන කතාමාලාවේ 12වැනි කතාංගය. ඒකත් සති දෙහෙක නිවාඩුවකට පස්සෙ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගිය සතියේ කතාව ගැන කිව්වොත් අපිට දැක බලාගන්න පුළුවන් උනා වියරු බෙහෙතක් නිසා නගරය පුරාම වෙච්ච මහා කලබැගෑනියක්. ඒ වගේම ගිය සතියේ කොටසින් නියා නැල් ගැන වගේම ඇයගේ …

Read More »

The Punisher [S02: E10] Sinhala Subtitles | මිහිපිට අපාය!! [සිංහල උපසිරැසි සමඟ]

THE PUNISHER දෙවැනි කතාමාලාවේ දහවැනි කතාංගයට උපසිරසි අරගෙන තමා ඔන්න එහෙනම් මම ආවේ. ඉතින් ඉතින් මේ පාර කතාව කලින්ටත් වඩා හොදට නැගලම යනවා නෙහ්? හොදා ඒනම් වැඩි බයිලා නැතුව කෙටියෙන්ම විස්තර කරන්නම්කො. ඔන්න අද අපේ පනිෂර් එහෙමත් නැත්නම් ෆ්‍රෑන්ක් කාසල් තමන්ගෙ ගජ මිත්‍රයා වෙච්ච රූසෝව මරන්න ප්ලෑනක් කාරිය හදාගෙන කර්ට් …

Read More »

Gotham [S05 : E06] Sinhala Subtitles | සතුරා ඔබේ ලඟින්ම ඉන්න කෙනෙක් වෙන්න පුලුවන් [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න ගෝතම් හයවෙනි කොටස අරගෙන ආවා. පරක්කුයි තමයි මිත්‍රවරුනි. මේක විතරක් නෙමෙයි ෆ්ලෑෂ් කලින් කොටස දෙන්නත් සෑහෙන පරක්කු උනා. කරන්න දෙයක් නෑ ඉතින් මේවා වෙන බාරදෙන්න කෙනෙක් නැති නිසා වැඩ අස්සේ පරක්කු වෙලා හරි හෙමිහිට මට කරලා ගේන්න සිද්ධවුනා. ඉතින් කලින් කොටස් වලට උපසිරැසි කරන්න උදව් කරලු හසන්ත සහ …

Read More »

Strike Back [S07 : E04] Sinhala Subtitles | සැබෑ අපරාධකරුවන් ගැන තොරතුරක්.. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙන් ගිය සතියෙ කොටස වෙන් වෙලා තිබුනේ හෙළිකොප්ටර් එකෙන් මිසයිලය අරන් ගිහින් සතියකට පස්සෙ ඒ මිසයිල ලුහු බැදගෙන ඉන්දියාවට ආව සෙක්ෂන් 20 එකේ අය තාමත් මිසයිල හොය හොයා යන එකයි, මිසයිලය ඉන්දියාවට අරන් ආව අය ඒකට මොකක්ද කරන්න යන්නෙ කියලයි. මිස්යිලේ ගැන කතා කරනවානම් ඉන්දියාවේ මේ සිද්දිය පිටිපස්සෙ ඉන්නේ …

Read More »

The Flash [S05 : E14] Sinhala Subtitles | අපි දෙවිවරු නෙමෙයි, නෝරා! [සිංහල උපසිරැසි සමඟ]

කලින් සතිය ගැන ටිකක් මතක් කලොත්, ෂර්ලොක් එන්න එන්නම නෝරාට හිසරදයක් වීගෙන එනවා. එයා තෝන් එක්ක රහසේ කරන වැඩේ ගැන ෂර්ලොක් දාගෙන හොයනවා. ඉතින් මේකට මොකද කරන්නේ කියලා තෝන් නෝරාට කියලා දෙනවා. ඒ ෂර්ලොක්ගේ අවධානය වෙන පැත්තකට යොමු කරන එක. ඒ තමයි එයාගේ ලොකුම දුර්වලතාවය. ආදරය. ඉතින් ගිය සතියේ අපිට …

Read More »

The Punisher [S02: E09] Sinhala Subtitles | උත්තර..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේ පනිෂර් වෙනුවෙන් මට පැවරුණු කොටස. හැමෝම දන්නව උපසිරැසිකරුවන් ගණනාවක් එකතුවෙලා මේ වෙනකං බොහොම පිළිවෙලට දෙවැනි කතා මාලාවටත් උපසිරැසි ලබා දුන්න. ඒ වගේම ඉදිරි කොටස් සියල්ලත් නියමිත වෙලාවට ලැබෙයි. ඉතිං දාහක් රාජකාරි එක්ක, හසාගෙනුත් බැනුම් අහ අහ තමයි මේක කළේ. 😏 කලින් කොටස ගැන නම් කියන්න බෑ. මට …

Read More »
error: Alert: Content is protected !!