Wednesday , May 27 2020
Breaking News

අභිරහස්

The Bridge [S01 : E12] | අසරණ පෙම්වතුන්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං සුපුරුදු විදහට මේ සුදානම මේ කථා මලාවේ දොළොස්වන කො‍ටස ගෙන එන්නයි. එවගේම මේ සරත් ස‍මයේ ඇරඹුණු අලුත්ම ටෙලි කතාමාලා පෙළකුත් මේ දිනවල අඩවිය මගින් හිතවත් උපසිරැසි නිර්මාණකරුවන් විසින් ඔබට ලබා දෙනවා ඇති. එමෙන්ම මෙම කථා සමය අවසන් වෙන්න තව ඇත්තේ එක කොටසක් පමණයි. දෙවන කථා සමය 2014 දි …

Read More »

Prison Break [S04 : E13] | ගණුදෙනු… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්, කලින් කථාවෙන් දකින්න පුළුවන් වුණානේ මයිකල් ඇතුළු කණ්ඩායම සිල්ලාව අරගෙන සෙල්ෆ් කියන නියෝජිතයාට සිල්ලා භාර දෙනවා. ඒ ඩන් කියන නිසා එයාලට සම්පූර්ණ නිදහස් වෙන්න අවශ්‍ය කරන ලියකියවිලි ලෑස්ති කරල දෙනව කියලා. ඒ වගේම එයාලට නගරයෙන් පිටවනේන වාහන වගයකුත් එවනව කියනවනේ. ඉතිං වාහන පරක්කුව නිසා ඒ ගැන හොයල බලද්දී …

Read More »

The Blacklist [S01 : E01] | අපරාධ ලැයිස්තුව… [සිංහල උපසිරැසි සමඟ]

මාව මතකද දන්නේ නැහැ. අමතන වෙන්න තමා බොහොම දුරත ඉඩ තියෙන්නේ. ඉතින් මමත් තීරණය කරා සතියක් පාසා ඔයාලගේ ආලින්දයට ගොඩ වෙන්නේ. ඒ කළු ලැයිස්තුවක් අරගෙන… FBI එකේ නෝනලා මහත්තුරු ටිකක් එක්ක. විකාශය වෙනු නම් පෙරේදා නමුත් ඉතින් මගේ වැඩත් එක්ක වෙගේත් එක්ක අද තමයි දෙන්නේ. මේ වෙනකොට නම් IMDB 7.8 …

Read More »

Revolution [S2E01 – Born in the U.S.A.] | නව ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න එහෙනම් බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් මුලින්ම රූපවාහීනී විකාශයට සමගාමීව දෙන්න ගත්තු මේ සුපිරිම වගේම හැමෝම ආදරෙන් වැළඳගත්තු Revolution කතා මාලාවේ දෙවන අදියර පටන් ගන්න තමා මේ සූදානම. මීට කලින් පෙර දසුන් වලිනුත් ඔයාලා දැනුවත් වෙලා ඉන්න ඇති කියලා හිතනවා. පළමු අදියර නිමා වුණේ හැමෝම බලාපොරොත්තු වෙච්ච විදුලිය නැවත ලබා …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E01] | සුළගට මුසු වුන රහස්…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපේ සමීර සහෝ දුන්නු Sleepy Hollow සමගින් සරත් සමයේ ටෙලි කතාමාලා සැට් එකක්ම විකාශනය වෙන්න අරගත්තා. ඒ කතාමාලා කිහිපයක් අපි ඔබලාගේ මනාපය පලකිරීම පිනිස ඉදිරිපත් කලා ඉතින් ඒ ටෙලි-කතාමාලා අතුරින්. ඔබලාගේ මනාපයට අනුව ඉහලම මනාපය හිමිකරගනිමින් මෙවර ජයග්‍රහනය ලැබුවේ අද මේ ඇන්න ආපු එක තමයි. මනාපය පල කිරීම …

Read More »

Hostages [S01 : E01] | ප්‍රාණ ඇපකාරයෝ [සිංහල උපසිරැසි සමඟ]

ආදරණීය මවක්, වෛද්‍යවරියක්, ඇයගේ කර මතට පැටවෙන විශාල වගකීමක්. වගකීම් සහගත පියෙක්, වංචාකාරී සැමියෙක්. රෝගී බිරිඳත් කුඩා දියණියත් අතර අසරණ වූ පියෙක්, එෆ්.බී.අයි විශේෂ ඒජන්ත වරයෙක්, ද්‍රෝහියෙක් ? මේ එකිනෙකට වෙනස් සියලු චරිත එක් ස්ථානයකට එක් කරමින් ඇරඹුණු නවතම ටෙලිනාට්‍ය මාලාව තමයි Hostages (ප්‍රාණ ඇපකරුවෝ). කතාව දිව යන්නේ මෙහෙමයි, එලන් …

Read More »

Prison Break [S04 : E12] | නිදහස ලැබෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න එහෙනම් දොලොස්වෙනි කොටසත් අරගෙන ආවා. මීට කලින් කොටසේ දකින්න ඇතිනේ මයිකල් ඇතුලු කණ්ඩායම සිල්ලා ගන්න ගොඩනැගිල්ල ඇතුලට කඩාගෙන යන හැටි. ඒ වගේම අවසානයේදී සිල්ලා එක මයිකල් අල්ලපුවාම අනතුරු සංඥාවක් නිකුත් වෙලා ජෙනරාල් කට්ටියක්ව අරගෙන සෝපානයට යනවා. ඉතින් අද කොටසෙදී, ජෙනරාල් තව ආරක්ෂකයින් දෙන්නෙක් අරගෙන මයිකල් ඉන්න තැනට යනවා. …

Read More »

Sleepy Hollow [S01 : E02] | වප් පුර සද….[සිංහල උපසිරැසි සමඟ]

Sleepy Hollow මුල් කොටස පහුගිය සතියේ බලන්න ඇති කියලා හිතනවා හැමෝම. බලපු අය දකින්න ඇති, තේරුම් ගන්න ඇති මේක නිකම්ම හිස නැති අසරුවෙකුට වඩා දෙයක් බව. මයා කාර්ම, කාල තරණය, පුරාන ඇදහිලි, අමනුෂ්‍යයන්, කාලයේ වැලලිගිය රහස් මේ ඔක්කොම පස්සේ යන ඉකොබොඩ් ක්රෙයින් හා ලුතිනන් ඇබි මිල්ස් හා ගෙවන්න යන දෙවන …

Read More »

Prison Break [S04 : E11] | සිල්ලා ගන්න පුලුවන් වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසින් දැකගන්න පුලුවන් වුනානේ සිල්ලා වලට ඇතුලු වෙන්න දරන්න ඕන වෙහෙස පිළිබඳවත්, සිල්ලා වල සිතියමක් ලැබෙන අයුරුත්. ඒවගේම සූක්‍රේ බිම් බෝම්බයෙන් බේරෙන බවත්. ඒ වගේම සිල්ලා වටේට ඇති බිත්තියෙහි සිඳුරු කිරීමට අවශ්‍ය තැනක් සොයාගන්න අයුරු. ඉතින් මේ කණ්ඩායම එතනින් නතර වෙන්නේ නෑ. ගියසැරේ කොටසින් අර ඝණකම් බිත්තිය කඩන්න දරන …

Read More »

The Bridge [S01 : E11] | වේදනාත්මක වෙන්ව යාම [සිංහල උපසිරැසි සමඟ]

සුපුරුදු විදහට මේ සුදානම මේ කථා මලාවේ එකලොස්වන කො‍ටස ගෙන එන්නයි. ගිය සතියේ FX Network ඔස්සේ විකාශය වු දසවන කොටස බලන්න ඇති කියලා හිතනවා අමතක අයට මතක් කරගන්නත් එක්ක පොඩ්ඩක් මතක් කරන්නම්. පසුගිය කොටසේදි අපිට දැක ගන්න ලැබුනා ඩේවිඩ් කරපු රිය අනතුරෙන් පස්සේ මාර්කෝගේ පුතාව අරන් ඔහු පැනලා යනවා. සොන්යත් …

Read More »

Sleepy Hollow [S01 : E01] | හිස නැති අසරුවා…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ඔයාලා ආසා කරන Under the Dome කතා මාලාව අවසන් වුනා නේ. දැන් සරත් සෘතුවේ කතා මලා කල එලි බහින්න පටන් අරගෙන. මමත් ඉතින් ඔක්කොම පුරවා ප්‍රචරක පට ඔක්කොම බලා Sleepy Hollow කරනවා කියලා හිතා ගත්තා. මේකත් හැනිබල්, බෙට්ස් මොටෙල් වගේම චිත්‍රපටියක් ඇවිත් අති සාර්ථක වෙච්චා. ඒ නම් ගම් …

Read More »

Prison Break [S04 : E10] | සිල්ලා නිර්මාතෲ…[සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසේදි ඔයාල දකින්න ඇති මයිකල් ඇතුලු පිරිස ලබාගත් උතුම් ජයග්‍රහණය. ඒ සඳහා බෙලික් තම ජීවිතය පූජා කරා. තමන්ගේ සගයා කළ කැපකිරීම අපතේ නොයවා කෙසේ හෝ තම ඉලක්කය සපුරාගැනීම මේ කණ්ඩායම මෙවරත් සුපුරුදු පරිදි ක්‍රියාත්මක වෙනව. මෙවර ඔවුන්ගේ ගමනට බාධාවක් වන්නේ ඉතා ඝනකම් කොන්ක්‍රීට් බිත්තියක්. මේ බිත්තියට එහා පැත්තෙන් තමයි …

Read More »

Under the Dome (2013) [S01 : E13] | තිරය පිටුපස…[සිංහල උපසිරැසි සමඟ]

හොඳයි, ඔන්න ඉතින් එහෙනම් මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ ඔයාලා ආසාවෙන් බලපු මේ කතාවේ පලවෙනි සීසන් එකේ අන්තිම කොටසත් අරගෙන මම ආපහු ආවා. මුලින්ම මට සමාවෙන්න ඕනේ ගිය සතියේ කොටස ඔයාලට දෙන්න බැරිවුන එකට. ඇත්තම කිව්වොත් තව පොඩ්ඩෙන් මේ සතියේ කොටසත් විභාගයක් තිබ්බ නිසා මට ඔයාලට දෙන්න විදිහක් නැතුව යනවා. …

Read More »

Prison Break [S04 : E09] | උතුම් ජයග්‍රහණය…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පොරොන්දු වුන විදියටම 101 වන උපසිරැසියත් අරගෙන ආවා. මුලින්ම ස්තූතිවන්ත වනවා මගේ 100වන උපසිරැසියට (Madras cafe 2013) සුභ පැතුම් එක් කළ ඔබ සියලුම දෙනාට.. මේ සුපිරි කතා මාලාවේ නව වන කොටසයි.. ගියවර කොටසේදි ඔයාල දකින්න ඇති රෝලන්ඩ් තම කණ්ඩායම පාවාදුන් ආකාරය. එමෙන්ම ඔහුට ඒ සඳහා ප්‍රතිවිපාකත් ඒ මොහොතේම ලැබුනා. …

Read More »

The Bridge [S01 : E10] | පරණ මිතුරෝ [සිංහල උපසිරැසි සමඟ]

සුපුරුදු විදහට මේ සුදානම මේ කථා මලාවේ දසවන කො‍ටස ගෙන එන්නයි. ගිය සතියේ විකාශය වු නව වන කොටස අමතක අයට මතක් කරගන්නත් එක්ක පොඩ්ඩක් මතක් කරන්නම්. ගිය සතියේ ඔයලා දකින්න, දැනගන්න ඇති කෙනත් හේස්ටින් කියනනේ කවුද කියලා. ඩේවිඩ් ටෙට් කියන්නෙත් ඔහුටම බව හෙලිවුනා. එවගේම ඔහුගේ පවුලේ අය මුහුණ දුන් රිය …

Read More »

The Adventures of Sherlock Holmes [S04:E01] | සිව් රහස් සළකුණ [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ මම අද ඔයාලට ගෙනාවේ ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ දීර්ඝ කතා හෙවත් නවකතා හතර අතරින් තවත් අපූරු කතාවක්. චන්දන මෙන්ඩිස් මහතා විසින් සිංහලයට පරිවර්ථනය කරපු සර් ආතර් කොනන් ඩොයිල්ගේ The Sign of Four කියන කතාව මුළුමුනින්ම මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ පොත කියවපු කෙනෙකුට මේක බලනකොට ඒ පොතේ …

Read More »

Hannibal (2013) [S01 : E13] | වටහා ගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔන්න හැනිබල් පළමු කතා මාලාවේ අවසාන කොටසටත් සිංහල උපසිරැසි දාලා ගෙනාවා.. මෙම කතා මාලාවේ ඔයාලට නොතේරෙන‍ ගොඩක් වචන තියෙන්න ඇති. එහෙම වෙන්නේ අපිට මනෝවිද්‍යාවේ, වෛද්‍ය විද්‍යාවේ සහ අපරාධ විද්‍යාවේ භාවිතා වෙන වචන ඒ තරම් හුරු නැති නිසයි.. මේ වගේ කතාවක් සිංහලෙන් හඬ කවලා දුන්නත් ඒ වචන වෙනුවට භාවිතා …

Read More »

Prison Break [S04 : E08] | මුදලට පාවාදීම…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මගේ සූදානම මගේ 99වන සිංහල උපසිරැසිය ඔබ අතට පත් කිරීමටයි.. ඒ නිසා මම හිතුවා හැමොම හුඟක් ආසාවෙන් නොඉවසිල්ලෙන් බලාගෙන සිටින ප්‍රිසන් බ්‍රේක් කතා මාලාවේ මීලඟ කොටසත් හැකි ඉක්මනින් ඔබ අතට පත් කරන්න. ඊයෙ දීපු කොටස සමහරු බලන්න ඇති සමහරු තාම බලල නැතුවත් ඇති. නමුත් සුපුරුදු පරිදි පසුගිය කොටසින්ම …

Read More »

Under the Dome (2013) [S01 : E12] | මිනිස් දඩයම….[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද නම් සුපුරුදු කෙනා නෙමෙයි ඔයාලට බාධකය ඇතුලේ ජිවතය ගේන්නේ. පුබුදු සහෝ කාර්යය බහුල තත්වයක ඉන්න නිසා මට පැවරුණා මේ කොටස ඔයාලා වෙන අරගෙන ඉන්න. බයිස්කෝප් ඔයාලව අතරමන් කරන්නේ නැහැ නේ කොහොමවත්. හරි එහෙනම් පහුගිය කොටස මතක්කරගෙන ඉමු පොඩ්ඩක්. අත් හතර කුඩා බාධකය යතුරු ලෙස අරගෙබ්න මැව්වා රෝස තරු …

Read More »

Prison Break [S04 : E07] | භූගත මාර්ගයට පිවිසීම…[සිංහල උපසිරැසි සමඟ]

මේ සුප්‍රකට කථා මාලාවේ හත් වැන්නයි. ගියවර කොටසෙදි ඇලෙක්ස් මහෝන් පොලිස් නිලධාරියෙක්ට පහර දීම සහ තහනම් කලාපයට ඇතුල් වීම යන චෝදනා මත සිර භාරයට ගත්තා. නමුත් ඩොන් සෙල්ෆ්ට බේරා ගත හැකි වන්නේ රෝලන්ඩ්ගේ උපකරණය විතරයි. නමුත් මයිකල් ඇතුළු කණ්ඩායමේ අනිත් පිරිස ඩොන් සෙල්ෆ්ගේ අනුදැනුමකින් තොරව මෙහෙයුමක් දියත් කර මහෝන්ව නිදහස් …

Read More »
error: Alert: Content is protected !!