You dont have javascript enabled! Please enable it!
Sunday , July 5 2020
Breaking News

අභිරහස්

The X-Files [S08 : E17] – Sinhala Subtitle | සාතන්ගේ අනුගාමිකයෝ. [සිංහල උපසිරැසි සමඟ]

ධවල මන්දිරේට මනුස්සයෙක් දුවන් ආවා. එයා ඉල්ලුවේ ජනාධිපති එක්ක කතා කරන්න. ඒත් ආරක්ෂක භටයන් ඊට ඉඩ දුන්නෙ නෑ. ඔහු ජනාධිපතිට දෙන්න කියලා CD එකක් දුන්නා, ඒකෙ තිබුනෙ අකුරු තුනයි, “අනාගතය සමඟ සටන..” ඉතින් මිනී වළෙන් නැගිටපු මෝල්ඩර් වැඩ පටන් ගත්තා. ඩොගට්ව නම් මෝල්ඩර්ට ඇල්ලුවෙම නෑ. ඔය අතරේ ඩොගට්ගෙ හිතවතෙක් එයාට …

Read More »

ටෙල් මී වට් යූ සෝ [S01 : E01] Sinhala Subtitles | අභිරහස් සූට්කේස් එක [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් රසික රසිකාවියන්ට සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පාර මම උපසිරැසි අරගෙන එන්නෙ කොරියානු කතා මාලාවකට. මේ කතා මාලාව වෙන් කරලා දුන්න හසන්ත අයියට මුලින්ම ස්තූති කරනවා. මේ වසරේ පෙබරවාරි 01 දා OCN නාලිකාවෙ විකාශය ආරම්භ වුනු මේ කතා මාලාව IMDb සහ MyDramaList ශ්‍රේණිගත කිරීම්වල 7.6ක අගයක් ලබා …

Read More »

Big Little Lies [S02 : E07] Sinhala Subtitles | සියල්ලේම අවසානය..!! [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් කතා මාලාවේ අවසානය දක්වාම ඇවිල්ලා. මුලින්ම මේ කතා මලාව කරන්න මූලික වෙලා මාවත් මේකට සම්බන්ධ කරගත්ත කවිෂල් මල්ලිට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මා එක්ක තව පස් දෙනෙක් මේ වැඩේට එකතු වුනා. රවිඳු රුක්ෂාන්, විහඟ පියුමාල්, නවීන් නිසල්, යුරාන් ධනුක සහ බිම්සර යෂාන් සහෝදර වරුන්ව මතක් කරනවා. ඉතින් …

Read More »

Big Little Lies [S02 : E06] Sinhala Subtitles | සෙලෙස්ට් දරුවන්ගෙ මව වෙන්න සුදුසු ද? [සිංහල උපසිරැසි සමඟ] [18+]

සුභ දවසක් හැමෝටම. 2017 වසරේ විකාශය ඇරඹුනු Big Little Lies කතා මාලාවෙ දෙවෙනි සීසන් එකේ 6වෙනි කතාංගයට අද මම උපසිරැසි අරගෙන ආව.මේක මට කවිෂල් රසින්ත සහෝගෙ ආරාදනයකින් තමා හම්බුනේ සබ් කරන්න. මේ කතා මාලාවට IMDB 8.5 ඉතා ඉහල අගයක් අරගෙන තිබෙනව..ඉතින් තව දෙයක් කියන්න ඕනෙ මං මේ සීරිස් එක බලල …

Read More »

The X-Files [S08 : E16] – Sinhala Subtitle | මිනී වළෙන් නැගිටපු හාදයා. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටස ආරම්භ වුනේ මෝල්ඩර්ගෙ අවමංගල්‍යයෙන්, අවසන් වුනේ මෝල්ඩර්ගෙ පුනරාගමනයෙන්. මෝල්ඩර්ගේ අවමංගල්‍යය උත්සවේ වෙලාවේ ස්කලී ඇඩුවේ මෝල්ඩර් හොයපු සත්‍යය එයාට කවදාවත් හොයාගන්න බැරි වුනා කියලයි. ස්කලී හිත හදන් වැඩට ආවා. මෝල්ඩර්ගේ කේස් එක විසඳුන නිසා කර්ෂ්, ඩොගට්ට උසස් වීමක් දුන්නා. ඒත් ඩොගට් ඒක භාර නොගෙන X ෆයිල්ස් එකේම ඉන්න තීරණේ …

Read More »

Big Little Lies [S02 : E05] Sinhala Subtitles | දරුවන්ගේ අයිතිය උදෙසා [සිංහල උපසිරැසි සමඟ] [18+]

ආයූබෝ වේවා යාළුවෝ හැමෝටම.. ඔන්න එහෙනම් ඔයාලගේ ආදරය දිනා ගත්ත කතා මාලාවක තවත් කොටසක් අරන් ආවා. මේක කරන්න හිටපු එකක් නෙමෙයි අපේ කවිෂල් මලයා තමයි මාවත් මේකට ඇදලා ගත්තේ. කලින් කොටස විහඟ සහෝ ඔයාලට ගෙනාවනේ. එන්න එන්නම කතාවේ කුතුහලය පිරෙනවා නේද ? බලමු අද මොකද වෙන්නේ කියලා අපේ කෙල්ලෝ සෙට් …

Read More »

Big Little Lies [S02 : E04] Sinhala Subtitles | උපන්දින සාදය [සිංහල උපසිරැසි සමඟ] [18+]

පෙර කොටසින්.. කලින් කොටසෙදි අපි දැක්කා රෙනේටා හොයාගන්නවා ඇමබෙලා ස්කෝලෙදි මොකක් හරි නපුරු දෙයකින් දුක් විදිනවා කියලා. කලින් සීසන් එකේදි වගේම ඇමබෙලාට මේ සැරෙත් ඒ වගේ දෙයක් වෙයි කියලා රෙනේටා බයෙනුයි හිටියේ. ඒ වගේම දැක්කා මැඩලින් සහ දෙදෙනාගේ විවාහ ජීවිතේ යම් තාක් දුරට දෙදරීමක් වෙලා තිබුනේ. ඉතින් ඒකේ ඊළග පියවර …

Read More »

The X-Files [S08 : E15] – Sinhala Subtitle | අහෝ මෝල්ඩර්. [සිංහල උපසිරැසි සමඟ]

මෝල්ඩර් අතුරුදහන් වෙන්න කලින් දවසෙ අතුරුදහන් වුන තෙරේසා හෝසි පිට්ටනියකින් හමු වුනා. ඇය හිටියේ මරණාසන්නව. ඇයට කරලා තියන වද හිංසා වචනයෙන් කියන්න බැරි තරම්. ඇය ගැන දැනගත්ත ස්කලී සෑහෙන මානසිකව කඩා වැටුනා. වෙන මොකවත් නිසා නෙවෙයි. මෝල්ඩර්වත් මෙහෙම හමු වෙයි කියලා. සමහරවිට මීටත් නරක විදියට. තෙරේසාගෙ අරුම පුදුම හමුවීම ගැන …

Read More »

Narcos [S03 : E10] Sinhala Subtitles | ඇත්තටම දිනුම්ද? [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ තෙවැනි කතා මාලාවේ අවසාන කොටස. මේ කොටසින් පස්සේ නාකොස් නිල වශයෙන් අවසන් වෙනවා. හැබැයි ඉවරයි කිව්වට ඉවර වෙන්නෙම නැති බවත් අද කොටසින් ඔයාලට බලාගන්න ලැබේවි. 🙂 එස්කොබාර්ව ඝාතණය කිරීමෙන් පස්සේ ඒ වෙනකම් එහෙන් මෙහෙන් එබිකම් කරමින් හිටිය කලි කාටෙල් එක හිස ඔසවන්න ගත්ත මතකනේ. ඉතාම …

Read More »

Big Little Lies [S02 : E03] Sinhala Subtitles | එයා මාව දාලා යයිද? [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Big Little Lies” කතාමලාවේ තෙවන කොටසයි. මුලින් එන්නෙ නැතිවෙයි කියල හිතුවත් අන්තිමෙදී දෙවැනි කතා සමයක් දක්වා දීර්ඝ කිරීමක් කළා. කොහොමහරි මේ සැරේ කතාව ඉවර වෙනවා. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද වෙන්නෙ කියලා. කලින් දකින්න ඇතිනෙ නේතන් සහ මැඩලින්ගෙ අතරේ වෙච්ච රණ්ඩුව. ඇත්තම කිව්වොත් මැඩලින් …

Read More »

The X-Files [S08 : E14] – Sinhala Subtitle | පිටසක්වලයොත් එක්ක බෑ. [සිංහල උපසිරැසි සමඟ]

ස්කලී උත්සහ කරේ එයාගෙ ගර්භනී බව රහසක්ව තියාගන්න. මොකද FBI එකට ආරංචි වුනොත් එයාව X ෆයිල්ස් වලින් අයින් කරයි කියලා. එහෙම වුනොත් ස්කලීට, මෝල්ඩර් ව හොයනෙක කරන්න බැරි වෙනවා. අවසානේ මේ සේරම දැන ගත්ත ඩොගට්, ස්කලීගෙන් ඇහුවේ ඇයි ඒක එයාට නොකියා හිටියේ කියලයි. මෝල්ඩර් හොයන්න ඔහු උත්සහ ගන්නෙ ඇත්තටමයි කියලා …

Read More »

The 100 [S07 : E05] Sinhala Subtitles | බාඩෝ නගරය වෙත [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද the 100 රසිකයන්ට? කේන්තියෙන් ඇත්තෙ නේද සබ් එක පරක්කු නිසා. සොරි වෙන්න ඕන ඉතින්. ඕනකමින් කළ ප්‍රමාදයක් නෙවේ, පරිගණකයත් කැඩිලා තියෙන වෙලාවක පොඩ්ඩක් විතර කාර්‍යබහුල නිසා තමයි පරක්කු වුනේ. ඉතින් සබ් එක නොදී බැරි නිසාම පෝන් එකෙන් තමා කෙටුවේ ඕන්. ඒකයි මෙච්චරම පමාව. හරි, එහෙනම් අපි බලලා ඉමුකො කතාවේ …

Read More »

13 Reasons Why [S04 : E10] Sinhala Subtitles | “ඇයි?” කියලා අනාගතේ ගැන හිතන්න..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං මේ අපි හමුවෙන්නෙ ජීවිතේට ආදරය, ලෙංගතුකම, මිත්‍රත්වය, පක්ෂපාතී බව, මේ හැමදේම එක්ක ජීවිතය ගැන කියා දුන්නු තවත් එක අපූරු කතා මාලාවක අවසාන කතාංගය එක්ක. 13 Reasons Why හැනා බේකර් සහ ක්ලේ ජෙන්සන් වටා ගෙතී අවසානයේ, බ්‍රයිස් වෝකර්, මොන්ටිගොමරි සහ ජස්ටින්ගෙන් පාඩම් විශාල සංඛ්‍යාවක් ජීවිතයට එකතු කරල මේ විදියට …

Read More »

Narcos [S03 : E09] Sinhala Subtitles | මිගෙල්ගෙ අවසානයද?? [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Narcos” අවසාන කතාමලාවේ නමවෙනි කොටසයි. ඒ කියන්නෙ අවාසනය කොටසට කලින් කොටස. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද වෙන්නෙ කියලා. කලින් දකින්න ඇතිනෙ මිගෙල් තමයි බිස්නස් එක කරගෙන යන්නෙ. කොහොමහරි මොහුට ද්‍රෝහී වීමක් වෙනවා. එන්රිකේ සහ සැල්සීඩො. කොහොමහරි මෙයාලා අල්ලගන්නෙ එන්රිකේව. ඉතිං ඔහුට පහර දීලා කොහොමහරි …

Read More »

Big Little Lies [S02 : E02] Sinhala Subtitles | බොරු වහන්න තව තවත් බොරු [සිංහල උපසිරැසි සමඟ] [18+]

පෙර කොටසින්… කතා මාලාවේ පලවෙනි කොටසෙදි අපි දැක්කා පෙරීගේ අම්මා එහෙම නැත්තම් මේරි ලුයිස් දැන් ඉන්නේ කැල්ස්තේ සහ දරුවෝ දෙන්නා එක්ක කියලා. මේ ගෑණු කෙනා නම් ලේසි වෙන පාටක් නෑ. දැක්කනේ හැසිරීම. අනික තමා මෙයාට පෙරීගේ මරණය ගැන සෑහෙන සැකයි. ඒ නිසා තවත් භයානක වෙන්න බැරි නෑ මේ කාන්තාව ඉදිරියට. …

Read More »

Big Little Lies [S02 : E01] Sinhala Subtitles | අළු යට ඇති ගිනි පුපුරු! [සිංහල උපසිරැසි සමඟ] [18+]

පසුගිය කතා සමයෙන් කලින් කතා සමය පටන් ගත්තේ මිනීමැරුමක් වෙලා තියෙන තැනකින්. ඒ කවුද මොකද්ද වුනේ කියලා කිසිම දෙයක් අවසානය වෙනකල් පෙන්නුවේ නෑ. ඒ වගේම ටිකෙන් ටික ඒ පරීක්ෂනය අතරතුර මොන්ටේරි වල ස්ත්‍රීන් හතර දෙනෙක්ගේ ජීවන කතාව පෙන්නුවා. අලුතෙන් මොන්ටේරි වලට ආව ජෙනී සමග ඒ කාන්තාවන් සංඛ්‍යාව පහ දක්වා වැඩි …

Read More »

The X-Files [S08 : E13] – Sinhala Subtitle | පිටසක්වල ළමයි.. [සිංහල උපසිරැසි සමඟ]

13 වෙනි කොටස අරගෙනයි ආවේ. පසුගිය කොටසින් දකින්න ඇති දුම්රිය මාර්ගයේ හිටපු මාරයා ගැන. මිනිස්සු ගණනාවකගේ ජීවිත බිලි ගතපු ඒ මාරයා මුහුදු ජීවී ආකාරයක්. ස්කලී මේ විමර්ශනය මෙහෙය වෙව්වෙ පාලක මැදිරියේ ඉඳන්. ඩොගට්ට තනියෙන් උමං මාර්ගෙ ඇතුළට යවලා. ස්කලී එයාගෙ ගර්භනී බව රහසක්ව තියාගන්න සෑහෙන උත්සහ කරනවා. නමුත් කවදා වෙනකල් …

Read More »

Narcos [S03 : E08] Sinhala Subtitles | වැරදුන ඉලක්කය… [සිංහල උපසිරැසි] [18+]

කලින් කොටස ටිකක්  උද්වේගකර එකක් උනා. ඔයාල දකින්න ඇති මිගෙල් රොඩ්රිගස් අහුවෙන්න ඔන්න මෙන්න තිබිලා වැඩේ ගැස්සිලා ගියා. යන්තමින් බිත්තිය හිල් කරද්දී උන තුවාලයක් ඇරෙන්න රොඩ්රිගස්ට වෙන හානියක් උනේ නැහැ. හොර්ගේ හිතුවට මේ වතාවේ මිගෙල් අල්ලලා දෙන්න ඒකෙන් කිසිම වැඩක් නැති උනා මිගෙල් නාන කාමරයේ බිතියක් පිටුපස හැංගිලා හිටිය නිසා. …

Read More »

13 Reasons Why [S04 : E09] Sinhala Subtitles | ජ්‍යෙෂ්ඨ ප්‍රෝම් සැදෑව [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප් රසිකයනි, ඔන්න එහෙනම් ඔයාලා මගබලාගෙන ඉන්න කතාමාලාවක තවත් කොටසක් ගෙනාවා, එක දිගට උපසිරැසි දෙන නිසා ඔයාලට බාධාවක් නැතුව දිගටම කතාව රස විදින්න පුළුවන්, ඒත් හතරවෙනි කතා සමය වෙද්දි මේ කතා මාලාවේ තිබුන ජනප්‍රිය බව අඩු වෙලාදෝ කියලත් හිතෙනවා, කොමෙන්ට් වැටෙනවත් හරිම අඩුයි. වැඩි විස්තර නැතුව අපි පසුගිය කොටස …

Read More »

The X-Files [S08 : E12] – Sinhala Subtitle | දුම්රියේ මාරයා.. [සිංහල උපසිරැසි සමඟ]

12 වන කොටස අරගෙනයි ආවේ. මේ වෙනකොට 8 වන කතාසමයේ හරි අඩකුත් පහු කරලයි අපි ඉන්නෙ. නමුත් තාමත් අතුරුදහන් වුන මෝල්ඩර් හොයාගන්න ඩොගට්ටවත්, ස්කලීලාටවත් පුලුවන් වුනේ නෑ.මේ වෙද්දී අපි දන්නවා පිටසක්වල ජීවීන් ඉන්නවා කියලා ඔප්පු වෙන සාක්ෂි කිසිවක් පිටසක්වල ජීවීන් ඉතුරු කරන්නෙ නැති බව. ඒ නිසයි මෝල්ඩර්ගෙ අතුරුදහන් වීමත් එක්ක …

Read More »
error: Alert: Content is protected !!