You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 12 2019
Breaking News
Home / TV / අභිරහස් (page 30)

අභිරහස්

Supernatural [S14 : E03] Sinhala Subtitles | හෙල්ලයේ අභිරහස.. [සිංහල උපසිරැසි සමඟ]

දිව්‍ය ලෝකේ දෙවියො නැහැ. අපායට පාලකයෙක් නැහැ. හැබැයි ඩීන්ව පාලනයට අරන් තියෙන මයිකල්ට නම් සෑහෙන වැඩ තිබුණා. එයා වැම්පයර්ලව අරන් ඇවිත් අසාර්ථක පරීක්ෂණ කලා. එයාට ඕන වුණේ වැම්පයර්ලගේ ලේ හින්දලා අමුතුම ද්‍රාවනයක් හදලා ඒ අයට බොන්න දුන්නා. පෙනුන විදිහට නම් ඒකෙ තිබුනේ ඒන්ජල්ලගේ වරම එක්ක එකතු කරපු රාක්ෂකයින්ගේ ලේ වෙන්න ඕන. …

Read More »

Marvels Daredevil [S03 : E06] with Sinhala Subtitles | මම තමයි ඩෙයාර්ඩෙවිල්…!! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් මම මට භාරවුන හෙල්ස් කිචන් වල අන්ධ යක්ෂයාගේ තුන්වන කතා මාලාවේ හයවෙන කොටස අරගෙන ආවා. කලින් කොටස් ටික බලන්න ඇතිනේ.. හුග දෙනෙක් බලාපොරොත්තුවෙන් හිටපු කතා මාලවක් නේ මේක, ඉතින් අපේ බයිස්කෝප් කණ්ඩායම අපිට පුළුවන් උපරිම වේගෙන් හා ගුණාත්මකව මේ කොටස් දහතුනම ඔබ වෙත අරන් එනවා කියලා …

Read More »

The Flash [S05 : E03] Sinhala Subtitles | වයිබ්ගේ මරණය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔන්න අද සෑහෙන කාලෙකට පස්සේ ෆ්ලෑෂ් එන දවසේම නිවාඩුවක් ලැබුනා. ඉතින් අද කොහොමහරි මේක දෙන්න ඕන කියලා හිතාගත්තා. සබ් එක නම් එනකොට දවල් 12 ට විතර ඇති මගේ හිතේ. අපි එහෙනම් වැඩි කතා නැතුව ගිය සතියේ කොටස ගැන ටිකක් මතක් කරගෙන මේ සතියේ කොටස දිහාවට හැරෙමු. ඉතින් ගිය …

Read More »

Marvels Daredevil [S03 : E05] with Sinhala Subtitles | අලුත් දුෂ්ටයෙක්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න විකාශනය වුණු ගමන්ම බයිස්කෝප් තුළින් උපසිරැසි නිකුත් කරන්න පටන් ගත්ත ඩෙයාඩෙවිල් කතා මාලාවේ තුන්වැනි කතා සමයේ පස්වැනි කතාංගය තමයි මේ අරගෙන ආවෙ. මාවල් කතා මාලා තුළ බොහෝ පිරිසක් වැළඳගෙන ඉන්න කතාමාලාවක් නිසා හැමෝම උපසිරැසිය දෙනකං මඟ බලාගෙන ඉන්නෙ කියල අපි දන්නව. ඉතිං ඒ නිසාම තමයි හැකි …

Read More »

Arrow [S07 : E02] Sinhala Subtitles | අතිබිහිසුණු ඝාතකයින් [සිංහල උපසිරැසි සමඟ]

ඇරෝ හත්වන කතාමාලාවේ ප්‍රථම කොටසින් අපට දැකගන්නට ලැබුනා ස්ටාර්සිටිවල වීරයා බන්ධනාගාර ගතවෙලා දුක් විදින ආකාරය.. ග්‍රීන් ඇරෝ වෙලා ඉන්න කාලේ අල්ලලා හිරේ යවපු අපරාධකාරයෝ එක්කම තමයි ඔලිවර් ක්වින්ටත් වාසය කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒක ලේසිපාසු කාර්යයක්නම් නොවෙන පාටයි.. බ්‍රික්, සහ බෙන් ටර්නර් යන අයගෙන්නම් ඔලිවර්ට හොදටම අඩත්තේට්ටම් වෙනවා.. හැබැයි වෙනදා …

Read More »

Marvels Daredevil [S03 : E04] with Sinhala Subtitles | ඇල්බේනියානුවන් ගැන සොයා යෑම… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් මිත්‍රවරුනි ඔන්න හතරවෙනි එපිය ඔයාලාට අරගෙන එන්න පැවරුනේ මට තමයි. කොටින්ම කිව්වොත් මට මුල් එපි තුන බලන්නවත් වෙලාවක් හොයාගන්න බැරිවුනා. ඒ ටික නොබලා තමයි මේ එපිය කලේ. අඩුපාඩු එහෙම තිබුනොත් සමාවෙන්න ඕන. මම එහෙනම් මේ කොටස ගැන පොඩි විස්තරයක් ලියන්නම්.  ෆිස්ක් හිරේ නෙමෙයි ඉන්නේ. එයා FBI එක යටතේ නිවාස …

Read More »

Supergirl [S04 : E02] Sinhala Subtitles | පිටසක්වළ විරෝධතා..![සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ කොටසින් අපට දැකගන්න පුළුවන් වුනා නැෂනල් සිටිවල අලුත්ම වෙනසක්.. නැෂනල් සිටිවල විතරක් නෙවෙයි සමස්ත ලෝකයේම පාහේ. සුපර්මෑන් ආර්ගෝවලට ගිහිල්ලා ඉන්න අතරේ සුපර්ගර්ල් තමයි සමස්ත ලෝකයේම ආරක්ෂිකාව වෙලා තියෙන්නෙ. ඒ වගේම පේන හැටියටනම් පිටසක්වළ ජීවින් ගැන මිනිස්සුන්ගෙ තිබ්බ බිය සැක සහ අකමැත්ත සේරම නැතිවෙලා ගිහිල්ලා. හැමෝම අන්‍යෝන්‍ය සහයෝගයෙන් යුතුව …

Read More »

Marvels Daredevil [S03 : E03] with Sinhala Subtitles | නැවතත් හැකියාවන් තමන් යටතට.. [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින් ඩිෆෙන්ඩර්ස් වලින් තමන්ගේ කැප කිරීම කෙළවරක් වෙන්න තිබුනේ තමන්ව තමන්ගේ ජීවීතෙන් ගැලවිලා ගිහින් මරණයක් විදිහට කෙළවර වෙලා කියලයි මැට් හිතාගෙන හිටියෙ. ඒත් එහෙම වුණේ නැහැ. ඒත් දැන් මර්ඩොක් කියන්නේ අරමුණක් නැති, මේ දේවල් ගැන හිතලම හිතින් ඇද වැටෙන, පෙර පරිදි නගරය ආරක්ෂා කල සමාජ ආරක්ෂකයකු වෙන්න බැරි මට්ටමට …

Read More »

Marvels Daredevil [S03 : E02] with Sinhala Subtitles | දේව මහිමය.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් අරන් ආවා ඩෙයාඩෙවිල් කතාමාලාවේ තුන්වැනි සීසන් එකේ දෙවැනි කොටස ඔබ හමුවට. ඉතින් ඊයේ දවසේ හසන්ත අයියා උපසිරසි ලබාදීම ආරම්භ කළ කතාමාලාවේ කොටස් අපි කීපදෙනෙක් කරන නිසා හනිකට ඔබ හමුවේ තබන්නට හැකිවෙයි. ඉතින් දෙවැනි කොටස බාරවුණේ මට.. මේ වෙද්දී මේ කොටසට විතරක් IMDB අගය 9.1ක් ලැබිලා තියෙනවා.. හෙල්ස් කිචන්වල …

Read More »

Marvels Daredevil [S03 : E01] with Sinhala Subtitles | නොමියෙන යක්ෂයා…. [සිංහල උපසිරසි සමඟ]

අපි හැමෝම වගේ බලාගෙන හිටපු තවත්සු කතා මාලාවක් ඔන්න ඊයේ නිකුත් උනා. මාවල් කොමික් තුලින් නෙට්ෆ්ලික්ස් ආයතනය හරහා නිකුත් වූ පළමු කතා මාලාව තමයි ඩෙයාඩෙවිල් කියන්නේ. සාර්ථකව කතා මාලා දෙකක් පහුකරගෙන ඇවිත් අපි මේ එකතු වෙන්නේ තවත් සටන් ජවනිකා වලින් පිරිපුන් ත්‍රාසය කැටිකරගත් අන්ධ වීරයාගේ ජිවිතයේ තවත් කාල  පරිච්ඡේදයක් සමඟ එකතු …

Read More »

Titans 2018 [S01: E02] Sinhala Subtitles | පැරණි මිතුරන්… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් අද දෙවැනි කොටස නරඹන්න එකතු වෙන ඔයාලා මේ වෙද්දී මුල් කොටස බලන්න ඇති කියලා හිතනවා. ලොකුවට විස්තර කරන්න දෙයක් නැති වුනත් ගිය සතියෙ කොටසෙ වෙච්ච දේ කෙටියෙන් පැහැදිලි කරන්නම්කො. කතාවට ආරම්භයක් ලැබුනේ මිචිගන්වල ජීවත්වෙන ඇතුලාන්තයේ ලොකු අදුරක් තැන්පත් කරන් ඉන්න රේවන් එහෙමත් නැත්තම් රේචල්ගෙනුයි. ඩික් ග්‍රේසන් කියන්නේ කාගෙ …

Read More »

Supernatural [S14 : E02] Sinhala Subtitles | මිතුරු හවුල! [සිංහල උපසිරැසි සමඟ]

14’වැනි කතාසමයේ මුල් කොටස හැමෝම ගිය සතියේ බලන්න ඇති කියලා හිතනවා. මේ වෙද්දී කතාවේ ඩීීන් කියලා චරිතයක් නැහැ. ඉන්නේ ඩීීන්ගේ ශරීරය ධරාකයෙකු විදිහට පාවිච්චි කරපු මයිකල් කියන අනික් ලෝකයේ ආක්ඒන්ජල් විතරයි ඉන්නේ. ඩීීන්ව ලගදීම බලාගන්න ලැබෙයි කියලා හිතනවානම් දැන්ම ඒ අදහස අත්හැර ගන්න කියලා ඉල්ලනවා. මොකද මේ කතාමාලාවේ නිර්මාතෘකරුවන් පෙර පැවති කොමික් …

Read More »

The Flash [S05 : E02] Sinhala Subtitles | බ්ලොක් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මිත්‍රවරුණි අපි මේ සතියේ අපි එකතුවෙන්න සූදානම් වෙන්නේ පස්වෙනි කතා මාලාවේ දෙවෙනි කොටස එක්ක. ෆ්ලෑෂ්ගේ දුව ගැන කතන්දරේ අපි කලින් සතියේ කොටසින් දැක්කනේ. එතනින් ගියාම වෙනදා වගේම අලුතෙන් එන මෙටාලා. ෆ්ලෑෂ්ගේ ලොකුම හතුරා. දේවල් කිහිපයක්ම අපි මුල් කොටසින් දැක්කා. ගිය සතියේ හම්බවුනු මෙටා ඒ කියන්නේ ග්‍රිඩ්ලොක් කියන කෙනා අයන් …

Read More »

The Gifted [S02 : E04] Sinhala Subtitles | විපරීතයන් මුහුණට මුහුණ ගැටෙන දවස.. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් අපි හුගාක් සමීපතම අය වෙනුවෙන් අරගන්න තීරණ නිසා ඒ අය වගේම අපි මොන තරම් අනතුරකට භාජනය වෙන්න පුලුවන්ද කියන අදහස තමයි පසුගිය කොටසේ විනාඩි 43 ක් පුරාවටම මේ කතාමාලාවේ ප්‍රේක්ෂකයන් හට ලබාදෙන්න උත්සහ කලේ. ඒවගේම තමයි ගිය කොටසට කලින් කොටසේ ඒ කිව්වේ දෙවැනි කොටසෙ තුලින් අපිට තන්ඩර්බර්ඩ්ගේ ෆ්ලෑෂ්බැක් …

Read More »

Arrow [S07 : E01] Sinhala Subtitles | 4587 රැදවියා.. [සිංහල උපසිරැසි සමඟ]

ඇරෝ හයවන කතාමාලාව ආරම්භ වූයේ ලියැන් යූ විනාශයෙන් පසුවයි. වෙනදා තනියම හිටිය ඔලිවර්ට මේ පාර තමන්ගෙ දරුවවත් රැක බලාගන්න සිද්ද වෙනවා. ඒ වගේම දවල් කාලයේ නගරාධිපති ලෙසත් රාත්‍රියේදී ග්‍රීන් ඇරෝ ලෙසත් වැඩ කරගෙන ඔලිවර්ට හයවන කතාමාලාවේදීත් වෙනදා මෙන්ම ස්ටාර් සිටි වනසන්නට වෙර දරන සතුරෙක් හට මුහුණදීමට සිද්ද වෙනවා. කෙසේ හෝ …

Read More »

Supergirl [S04 : E01] Sinhala Subtitles | අලුත් ගමනක් සහ නව තර්ජනයන්![සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට… ඔන්න එහෙනම් මේ සූදානම සුපර්ගර්ල් 4වන කතාමාලාව ආරම්භ කරන්නයි.. හොදයි එහෙනම් කෝකටත් අපි වෙනදා වගේම කලින් කතාමාලාවන් ගැන මතක් කරගෙනම ඉමුකො එහෙනම්.. පළමු සමය. පළමු සමය ඇරඹෙන්නේ CBS නාළිකාවෙන්.ඒ 2015 වසරේදී. සුපර්ගර්ල් එනම් කාරා සෝර් එල් ක්‍රිප්ටෝනියන් ලොව විනාෂවිමේදී පෘථිවියට පලා එනවා. ඇය පෘථිවියට ආවට පස්සේ ඇයගේ පවුල …

Read More »

The Last Ship [S05 : E06] Sinhala Subtitles | ආක්‍රමණයේ ආරම්භය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සුපුරුදු විදියට අදත් මේ හමුවෙන්න එන්නේ මග බලාගෙන හිටපු ඊලඟ කතාංගයෙන්. සුපුරුදු විදියට ලිපිය කියවන අයට පසුගිය සතියේ සිද්ධවුනු සිද්ධි ටිකක් ගැන කතා කරලම ඉදිමු. කතාව බලපු ගමන්ම පසුගිය සතියේ ලිපියෙන් කිව්වා වගේ ගොඩක් දෙනෙකුට කතාව තරමක් මුලදී නොතේරුනා වෙන්න පුළුවන්. ඒත් කතාව තරමක් දුරට ගියාට පස්සේ ඒ ගතිය …

Read More »

Titans 2018 [S01: E01] Sinhala Subtitles | අලුත් ගමනක් එක ඉලක්කයක්…. [සිංහල උපසිරැසි සමඟ]

අපෝ තවත් කොමික් එකක්. ඔව් හැබැයි මේ වතාවේ නම් ටිකක් වෙනස්. හැමෝම නෙට්ෆ්ලික්ස් එකේ දෙන මාවල් කතා වල ගුණ කියනකොට DC එකට ඉතුරු උනේ ගෝතම් කතා මාලාව විතරයි. CW ගැන අපි කතා නොකර ඉමු. මොකද හිත රිදෙන කතා නම් බෝමයි. මේක වෙනස් කියන්න හේතු කාරනා කීපයක්ම තියෙනවා. මම එකින් එක …

Read More »

Supernatural [S14 : E01] Sinhala Subtitles | ඔයාට මොනවද ඕන? [සිංහල උපසිරැසි සමඟ]

පෙර කතාසාමය පාදක වුණේ වෙනින් ලෝකෙක හිරවෙලා හිටිය මේරිව එලියට අරගන්න එක. ඒකට නම් සෑම්, ඩීන් වගේම කැස්ටීයෙල්ට සෑහෙන දේවල් කැප කරන්න සිද්දවුණා. කොටින්ම පෘතුවියේදී උපත ලබපු ලූසිෆර්ගෙයි කෙලී ක්ලයින්ගෙයි ළමයා වෙච්චි ජැක්ට සෑහෙන දේවල් වලට මුහුණ දෙන්න වුණා. ජැක්ට තියෙන බලය ගැන දැනගත්ත ඇස්මොඩේයස් බල තන්හාව නිසා ජැක්ව අරන් යන්න උත්සහ …

Read More »

The Flash [S05 : E01] Sinhala Subtitles | මම තමයි XS [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මිත්‍රවරුනි කොහොමද? හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අපි අන්තිමටම ෆ්ලෑෂ් කතාවෙන් මුණගැහුනේ මේ අවුරුද්දේ මැයි මාසයේ. මාස හතරකටත් වැඩි කාලයක් දන්නේම නැතුව ගෙවිලා ගිහින්. අපි ආයෙත් මේ සූදානම් වෙන්නේ පස්වෙනි කතා මාලාව සමඟ එකතුවෙන්න. එහෙනම් අපි හතරවෙනි කතා මාලාව පොඩ්ඩක් මතක් කරගෙනම අලුත් කතාව පැත්තට හැරෙමු. දැන් අමතකත් ඇතිනේ …

Read More »
error: Alert: Content is protected !!