You dont have javascript enabled! Please download Google Chrome!
×
Wednesday , November 13 2019
Breaking News
Home / TV / අභිරහස් (page 5)

අභිරහස්

13 Reasons Why [S03 : E08] Sinhala Subtitles | කවුරු විශ්වාස කරම්දෝ? [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්…. පොලිසිය ජස්ටින් සහ ක්ලේගෙන් ප්‍රශ්න කරනවා එදා රෑ සිද්ද වෙච්ච දේවල් ගැන, ඒ වගේම බ්‍රයිස්ට තුවක්කුවක් එල්ල කලේ ඇයි කියලත් ඔවුන් ක්ලේගෙන් අහනවා. ක්ලේ හිතුවට වඩා ආනිගේ සහ බ්‍රයිස්ගේ සම්බන්ධතාව දුරදිග ගිහින් කියලා අනිත් පැත්තෙන් ක්ලේ දැනගන්නවා. එන්න එන්නම පැටලලි සහගත වෙන කතාව මේ වෙනකොට ක්ලේගේ පැත්තට ඔක්කම …

Read More »

Colony [S03: E04] Sinhala Subtitles | ඒකාධිපති පාලකයෙක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. කඳවුරට ආපු විල්ට මේ තැන ගැන නම් දැනුනෙ සැක සහිත හැගීමක්. මැක්ග්‍රැගර් මෙතන පාලනයට ඉන්න කෙනා අමුතුම විදියෙ මනුස්සයෙක් බව තේරෙනවා. විල් කඳවුරේ වෛද්‍යවරයා සමග කත බහක යෙදීමෙන් පසු වැඩට උදව් වීමට යනවා. එතන හිටපු කෙනෙක්ගෙන් …

Read More »

13 Reasons Why [S03 : E07] Sinhala Subtitles | ක්ලේ ජෙන්සන්ගේ ප්‍රශ්න ගොඩ! [සිංහල උපසිරැසි සමඟ] (18+)

මුල ඉදලම මේ ක්ලේ කියන චරිතය හරිම පැටලිලි සහගත චරිතයක්. පළවෙනි කතා සමයෙදී අපි දැක්කනේ එයා හැනාට ආදරේ කරපු විදිය, මන් හිතුවා මේ සීසන් එකේ එයා ගැන හිතන එකක් නෑ කියල. ක්ලේය හැනා ගැන මතක් වෙන්න පටන් ගන්නේ ආනී කියන චරිතයක් එක්ක. බ්‍රයිස් කියන දුෂිතයගේ ගොදුරක් වුණු හැනාට වුණු දේම …

Read More »

The I-Land [S01 : E07] Sinhala Subtitles | ගැළවීමේ එකම ක්‍රමය… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්, ඔන්න පුළුවන් ඉක්මණින්ම වගේ අවසන් කොටස අරගෙන ආවා. ඉතින් කියන්න තියෙන්නෙ කතාව මෙතනින් අවසන් කියලයි. ඒ කියන්නෙ තවත් එකක් එන්නෙ නැහැ. හොඳයි අපි එහෙනම් බලමුකෝ අද කොටසේ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ චේස් හැම ඇත්තක්ම වගේ දැනගන්නවා. ඒ මොකද එයාගෙ සැමියා සම්පුර්ණ පාපොච්චාරණයක් කරනවා එයාගේ …

Read More »

Titans (2018-) [S02 : E04] Sinhala Subtitles | ඇක්වාලෑඩ්.. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස ගැන මතක් කරන්න කලින් මේ කතාවේ ඔයාලට මුණ ගැහුණු අලුත් චරිත කීපයක් ගැන පොඩ්ඩක් හඳුන්වා දෙන්නම්. මීට කලින් දැකපු චරිතයක් තමයි රෝස් විල්සන් කියන්නේ. ඔයාල දන්නවා රෝස් කියන්නේ ටයිටන් සාමාජිකාවක් වගේම ටයිටන් ප්‍රධාන එදිරිවාදියෙක් වෙන ඩෙත්ස්ට්‍රෝක් හෙවත් ස්ලෙඩ් විල්සන්ගේ දියණිය කියල. කලින් කොටස් දෙකේදී ඔයාල දැක්කා එයාව ඩික් …

Read More »

13 Reasons Why [S03 : E06] Sinhala Subtitles | බ්‍රයිස් හා ටෝනිගේ පලහිලව්ව.. [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් හතරවෙනි කොටස ඉවර වුණේ ජස්ටින්ගේ වාහනේ තිබිලා ස්ටේරෝයිඩ්ස් කියන මත්ද්‍රව්‍ය ජාතිය හොයාගෙන. ඒවගේම බිම ලේ තිබුණු විත්තියත් පොලිසියෙ අයට හොයාගන්න ලැබුනා. මේ දේවල් දැකපු එදා රෑ තමන්ගේ තාත්තා එක්ක අපරාධය වෙච්ච තැන හිටිය ඇලෙක්ස් සෑහෙන බය වෙලා කාටද මන්දා මැසේජ් කලා. මේ සිද්ධියෙන් පස්සෙ පොලිස්යෙන් ලිබර්ටි උසස් පාසල …

Read More »

Colony [S03: E03] Sinhala Subtitles | අල්ලාගත් පිටසක්වලයා සමඟ කතා බහක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. බෝමන් පවුල ගොන්ට්ලට් එක රැගෙන ම්ඩිල් ෆෝර්ක් පාලම ගාවට යනවා. ඉන් පසු එය පරීක්ෂාවට ආපු ගෑනු කෙනා මෙයාලව බඩු ප්‍රවාහන කෝච්චියක යවනවා කඳවුර ඔවුන්ව යවනවා. මේ අතරෙ ලොස් ඇන්ජලිස්වල ඉන්න බෘසෝඩ්ට එහේ පණ බේරගෙන ඉන්න පුළුවන් …

Read More »

13 Reasons Why [S03 : E05] Sinhala Subtitles | කවුද පිරිසිදු? [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද කට්ටියටම කාලෙකින් උපිරසියක් අරන් ආවා ඔන්න. ස්තුති වන්ත වෙන්න ඔනා රවිදු මල්ලිට තමයි මෙකට උනන්දු වෙලා වැඩ කලාට. හරි වැඩිය කතා නැතුව අපි පසුගිය කොටස දිහා බැලුවොත් කොටස පටන් ගන්නේ ටයිලර් ගාව තව එක තුවක්කුවක් තියනවා කියන එක ක්ලේ ටොනි ඇතුළු පිරිස දැනගෙන කලබල වෙලා එක ආපහු ගන්න එක …

Read More »

The I-Land [S01 : E06] Sinhala Subtitles | මරණින් පසු… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් The I-Land කතාමලාවේ අවසන් කොටසට කලින් කොටස හෙවත් හයවෙනි කොටස අරගෙන මම ආවා. අද කොටසින් පස්සේ තව එක කොටසයි. කුතුහලය උපරිමයි. පෙර කොටසින්…. කේසී ගේ අතීතය අපිට දැනගන්න ලැබුනා. ඒ වගේම එයාගේ අපරාධය මොකද්ද කියලත්, අනික තම ටේලර් දූපතෙන් පැනලා ගිහිල්ලා කරගත්ත හදිය මතක ඇතිනේ. ඒ වගේම බ්ලේයාර්ට …

Read More »

13 Reasons Why [S03 : E04] Sinhala Subtitles | ටයිලර්ගේ අවසන් ආයුධය හා බ්‍රයිස්ගෙ මරණය. [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් කලින් කොටස ගැන මතක් කරනවානම්, ඒකෙදී දැකගන්න ලැබුනා බ්‍රයිස්ගේ මරණය ගැන මුළු ලිබර්ටි උසස් පාසල ඇතුලෙ කතාවෙන්න පටන් අරන් තිබුණු හැටි. ඒවගේම ක්ලේ, ආනී දෙන්නාගේ විමර්ෂණ ගමනේ බ්‍රයිස්ගේ මරණේ ඊලග සැකකරුවා වුණේ ජෙසිකා. මොකද දෙවෙනි සීසන් එකේ නඩු සිද්ධීන් වලින් පස්සෙත් ජෙසිකා ඇවිල්ලා බ්‍රයිස්ව මුණගැහිලා තියෙනවා. බ්‍රයිස් ජෙසිකාගෙන් …

Read More »

Colony [S03: E02] Sinhala Subtitles | කඳවුර සොයා ගමනක. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. ගොන්ට්ලට් එක අරගෙන විරුද්ධවාදීන්ට ඒක දෙන්න බෝමන් පවුල ජනපදයෙන් එළියට ආවත් විල් ආරක්ෂාව නිසා මාස හයක් යන තුරු කැළයේ තියන නිවසක සැගවී සිටිනවා. හදිසියේම දිනක උදයේ අභ්‍යවකාශ යානයක් කඩාගෙන වැටෙනවා. ඒක පරීක්ෂා කරන්න ගිය විල් සහ …

Read More »

13 Reasons Why [S03 : E03] Sinhala Subtitles | සුබ ගමන් බ්‍රයිස් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 13 reasons why කතා මාලාවේ තුන්වන කොටසේ උපසිරැසිය අරගෙන ආවා. මමත් පලවෙනි සීසන් එකේ ඉඳලම ආසාවෙන් බලපු, සෑහෙන්න හිතට දැනුන කතා මාලාවක් තමයි මේක. බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න කියලා මම නිර්දේශ කරනවා. සබ් එක කරමුද කියලා වැඩේ බාරදුන්න චාමර සම්පත් අයියා ඇතුළු අනික් උපසිරැසි කරන සියළුම දෙනාවත් මතක් …

Read More »

The I-Land [S01 : E05] Sinhala Subtitles | මිනීමස් බුදින්නා! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ The I-Land කතාමාලවේ 5වෙනි කොටස. ඉතින් බලන අය දන්නවා ඇති මේ සිරීස් එක ලිමිටඩ් සිරීස් එකක්. බොහෝ ජනප්‍රිය වුන Lost කතාමාලව වගේ කතාවක් තමා මේකත් කියලා, ඒත් ඒ Lost කතාවට ගහන්න මේකට පුළුවන් කමක් නෑ කියලත් ඔයාලා දන්නවා ඇති. එහෙනම් හැරෙමු කතාව පැත්තට. …

Read More »

13 Reasons Why [S03 : E02] Sinhala Subtitles | භාගෙට කියන ඇත්ත කතා ගලපල දෙන්නම්! [සිංහල උපසිරැසි සමඟ]

“හැමෝම පලවෙනි කොටස රස විදින්න ඇති කියල හිතනවා.පලවෙනි කොටස බැලුවට පස්සේ හැමෝටම හිතෙන්න ඇති මොනවද යකෝ ඒ වෙලා තියෙන්නේ කියල. පලවෙනි කොටසේ තිබ්බ එක දෙබසක වගේ, “ප්‍රචණ්ඩත්වයෙන්මයි ප්‍රචණ්ඩත්වය උපදින්නේ”. පේන විදියට දැන් බ්‍රයිස්වත් ඒකේ ගොදුරක් වෙලාදෝ මන්දා. මේ වෙනකොට බ්‍රයිස් අතුරුදහන්, වෙනදා අතුරුදහන් වෙලා කොහේ හරි බිලා වැටිලා ඉන්නවට වඩා …

Read More »

Colony [S03: E01] Sinhala Subtitles | පිටසක්වල ආක්‍රමණයේ තෙවන සමය. [සිංහල උපසිරසි සමඟ]

 කොහොමද හැමෝටම මම මේ පාර ඕගොල්ලොන්ට අතරමඟ නතරවුනු සුපිරි කතාවක අවසාන කතා සමයයි මේ අරගෙන එන්නෙ. ඒ කොලනි තුන් වන කතා සමයයි. මුලින්ම මේ වගේ කතා මාලාවක් බාර දුන්න තිසර නියෝ සහෝට බොහොම ස්තූතිවන්ත වෙනවා. මෙතෙන්ට එන්නෙ ඉතින් මේ කතා මාලාව බලපු අයනෙ ඒ නිසා කතාව අලුතෙන් හැඳින්වීමක් කරන්න යන්නෙ …

Read More »

13 Reasons Why [S03 : E01] Sinhala Subtitles | කවුද බ්‍රයිස් වෝකර්ව මැරුවේ? [සිංහල උපසිරැසි සමඟ]

“13 Reasons Why තුන්වෙනි කතා සමය වෙත සාදරයෙන් පිළිගනිමු! ඔයා කතාව බැලුව නම්, අද කාලේ තරුණ අය මුහුණ දෙන සැබෑම ප්‍රශ්න කිහිපයක් අපේ කතාවෙන් අපි නිරුපනය කරනව කියල ඔයා දන්නව. අපි කතාව කියන්නේ අයුතු බැන වැදීම්, රැග් කිරීම්, ලිංගික අඩන්තේට්ටම්, ප්‍රචණ්ඩ ක්‍රියාවන් සහ සියදිවි නසා ගැනීම් ගැන. ඔයාගේ ජිවිතේ මේ …

Read More »

The I-Land [S01 : E04] Sinhala Subtitles | හොඳම හොඳ නරක මිනිස්සු [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා බයිස්කෝප් රසික රසිකාවියන්ට, ඔන්න එහෙනම් The I-Land කතාමාලාවේ හතරවන කතාංගය අරගෙන ආවා. එහෙනම් අද කතාවට යන්න කලින් කලින් කතාව පොඩ්ඩක් මතක් කරගමු. කලින් කතාවේ දැකගන්න ලැබුණා චේස් ට මේ දූපත ගැන පොඩි අවබෝධයක් ලැබෙනවා. ඒ වගේම එයාලාව මේ දූපතට ගෙනාවේ ඇයි කියන කාරණය ගැන. ඉතින් මේ ගැන …

Read More »

The I-Land [S01 : E03] Sinhala Subtitles | ප්‍රමාණවත් නොවූ තොරතුරු ගොන්න! [සිංහල උපසිරැසි සමඟ]

අද ඔන්න ගෙනාවා, Adventures ටීවී සීරිස් එකක්. IMDb 4.3/10 රේට් එකක් තමයි තියෙන්නේ. ඒත් ලස්සන කතාවක්. ඔයාලා බලලා ඇති නෙහ් Lost කතා මාලාව.ඒකට සාපේක්ෂව යන කතාවක් කියල ගන්නත් පුළුවන්. ඒත් වෙනස් කතාවක් තමයි මේකේ තියෙන්නේ.එකම කතාව යන කාලේ වෙනස්ම විදියට යන මේ වගේ කතාවකුත් බලන්න කියල කියන ගමන් අපි එහෙනම් …

Read More »

The I-Land [S01 : E02] Sinhala Subtitles | වනගත බංගලාව [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් වාසී සියලු දෙනාට සුභ දවසක් කියලා ප්‍රාර්තනා කරනවා. ගොඩ කාලෙකට පස්සේ තමා උපසිරසක් අරගෙන ඔයාලා ලගට එන්නේ. අධ්‍යාපන කටයුතු වලින් කාර්යබහුල වුන නිසා උපසිරසි ගැන්වීම් කටයුතු ටික කාලෙකට නැවතුනා. ඉතින් අද මේ අරන් එන්නේ බයිස්කෝප් අපේ සහෝදරයන් විසින් ඔබ වෙත ලාබාදෙන අළුත්ම ටෙලි කතා මාලාවේ දෙවෙනි කොටස. මට මේ …

Read More »

The I-Land [S01 : E01] Sinhala Subtitles | දූපතක සිරවී… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම! ඔන්න මේ පාර අරගෙන එන්නෙ වෙනස්ම ආකාරයෙ කෙටි රුපවාහිනී කතමලාවකුයි. ඒ කියන්නෙ පළවෙනි සීසන් එකෙන්ම කතාව ඉවර වෙන කතාවක්. හරියට The Pacific l Band Of Brothers ආදී රුපවාහිනී කතාමාලාවන් වගේ. මං හිතනවා හැමෝම වගේ Lost රූපවාහිනී කතාමාලාව බලල ඇති කියල. නොබලපු කෙනෙක් නම් නැතිව ඇති. ඒ කොහොමහරි අද …

Read More »
error: Alert: Content is protected !!