You dont have javascript enabled! Please enable it!
Thursday , August 13 2020
Breaking News

අමුතුයි

Snowpiercer (2020-) [S01 : E03] Sinhala Subtitles | ප්‍රවේශය තමයි බලය! [සිංහල උපසිරසි සමඟ]

හොදයි ටිකක් පරක්කු වෙන්නත් ඇති කොහොම හරි Snowpiercer එකේ තෙවන කොටස ගෙනාව. කට්ටිය ගිය සතියෙ කොටස බලන්න ඇතිනේ ඒක නිසා මං මේ කොටස ගැන පොඩි විස්තරයක් කියන්නම්. පෙර කොටසින්…. පෙර කොටසින් අපිට බලාගන්න පුළුවන් වුණා ටේල් එකේ කැරල්ලෙ වැරදිකාරයන්ට හිමි වෙන දඬුවම් වගේම ලේටන් තමන්ගේ අලුත් රස්සාව කොහොමද කරගෙන යන්නේ …

Read More »

Fringe [S04 : E08] Sinhala Subtitles | සතුරාගේ උදව් පතා සතුරාගේ නිවසට [සිංහල උපසිරසි සමඟ]

බේබි බෝයි බ්‍රයන්ට්ගේ දුක හිතෙන කතාව පහුගිය කොටසින් දකින්න ඇති. ප්‍රවේණික අසාමාන්‍යතාවයක් එක්ක ඉපදුන බේබිව ජීවත් කරවන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. ඒත් බේබිගේ අසාමාන්‍ය බව නිසාම බේබිව පරීක්ෂණ වලට යොදා ගෙන, ඒ පරීක්ෂණ වලින් බේබිව මිනිස් කටුස්සෙක් තත්ත්වයට පත් කරන්න පුලුවන් වෙලා. පරීක්ෂණ නිසා බේබිට ජීවත් වෙන්න පුලුවන් වුනත්, ඒත් …

Read More »

Paatal Lok (2020-) [S01: E06] Sinhala Subtitles | සෙවුම් බැලුම් සහ විපරම් [සිංහල උපසිරසි සමඟ] [18+]

මේ වෙද්දී ගොඩක් අය පාතාල් ලෝක් එක්ක එකතු වෙලා ඇති කියලා. අද මේ අරන් එන්නේ හයවෙනි කොටස. බලන්න හිතන් ඉන්න, තාමත් නොබලන අය ඉතින් හයිස්පීඩ් ඇවිල්ලා අපිව අල්ලගන්න වෙනවා. මොකද තව කොටස් 3යි තියෙන්නේ කතාව ඉවරයක් වෙන්න. පහුගිය කොටස ගැන කෙටියෙන් කිව්වොත්, මේරි සම්බන්ධ සිද්ධිය එලියට ලීක් වෙච්ච නිසා අපේ …

Read More »

DCs Legends of Tomorrow [S05 : E09] Sinhala Subtitles | ඇය නොවන ඇය!!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දීර්ඝ පමාවකට හසුවෙච්ච ලෙජන්ඩ්ස් කතාමාලාවේ පස්වැනි කතාසමයේ නවවැනි කතාංගය ඔබ වෙත රැගෙන ඒමේ වගකීම පැවරුනේ මට. ඉතින් අපේ රවිදු මළයාගෙන් බේරෙන්නම බැරි තැන මේ උපසිරැසිය කළා මිසක් කරන්න හිටි එකක්නම් නෙවේ මේ. හොදයි එහෙනම් බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා. අද කොටස ගැන කිව්වොත් දෛවයේ ගෙත්තම්කාර දෙවගණන් තිදෙනාගෙන් ක්ලොතෝ, …

Read More »

Siren [S02 : E11] Sinhala Subtitles | රේන්ගේ සිංදුවේ බලපෑම [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මම 11 වෙනි කොටස අරගෙන ආවා. කලින් කොටසෙදි රේන් කලබල වෙලා කූඩුව කඩාගෙන පැනලා යනවා. ඒ වගේම බෙන්ටයි මැඩීටයි රේන්ව නවත්තගන්න බැරි වෙනවා. ඒ වගේම රේන් හොද සිහියෙන් ඉන්න බවක් පේන්නෙත් නෑ. නිකන් ඇය මෘගයෙක් වගේ හැසිරෙන බවක් පෙන්නුම් කරනවා. කොහොමහරි අද කොටස පටං ගන්නේ රේන් පැනලා ගියපු තැනේ …

Read More »

Fringe [S04 : E07] Sinhala Subtitles | බේබි බෝයි බ්‍රයන්ට් [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් දකින්න ඇති රේමන්ඩ්-කේට් කියන යුවල කාල විස්ථාපන යන්ත්‍රයක් හදලා වුන දේ. මුලදි හැමෝම හිතුවේ මේකට පීටර්ගෙ සම්බන්ධයක් ඇති කියලා. ඒත් රේමන්ඩ්-කේට් දෙන්නගෙ කතාව දැන ගත්තට පස්සේ පීටර්ට ඒ ගැන කරන්න දෙයක් නෑ කියලයි හැමෝම හිතුවේ. නමුත් රේමන්ඩ් ගේ යන්ත්‍රය සාර්ථක වුනේ පීටර් විසින් කාල අවකාශ නිර්මිතියට කරපු වෙනසක් …

Read More »

Paatal Lok (2020-) [S01: E05] Sinhala Subtitles | පිය පුතු ආරවුල [සිංහල උපසිරසි සමඟ] [18+]

නැවත වතාවක් ඉන්දියානු ටෙලි කතා මාලවකට එකතු වෙන්න මට අවස්ථාව ලැබෙනව, වෙනද වගේම මයුර සුරාජ් සහෝදරය තමයි මේවගේ එකක් තියනව කරමුද කියල යෝජනාවක් දැම්මෙ. කොහොමින් හරි ඔයාල මේ වෙනකොට කතාමාලාවෙ කතාංග හතරක්ම බලලනෙ තියෙන්නෙ. ඉතින් මේ කතා මාලාවෙ තේමාව ගැන ඔයාලට අවබෝධයක් ඇති. ඒ නිසා මම ඒ දේවල් ආපහු මතක් …

Read More »

Stargirl (2020-) [S01 : E03] Sinhala Subtitles | අයිසිකල්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! නොදැනීම ඔන්න අද තුන්වෙනි කතාංගයත් නිකුත් වුණා. ඉතිං කොහොමද ලොකු වැඩ ගොඩක් නොතිබුණු නිසාත්, හවස දෙක වගේ වෙනකොට උපසිරැසියක් නිකුත් වෙලා තිබුණු නිසාත් පුළුවන් වුණා ආපු දවසෙම සබ් එක ඉවරයක් කර ගන්න. එහෙනම් මොකටද ඉතිං වැල්වටාරම් නේද? බලමු පහුගිය සතියෙ වුණේ මොනවද කියල? ඉතිං පහුගිය කතාංගයේ දි අපි දැක්ක …

Read More »

Better Call Saul [S04 : E01] Sinhala Subtitles | ගින්නක් නැතුව දුමක් දාන්නෑනේ..! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්. මේ ගේන්න සූදානම් වෙන්නේ Better Call Saul කියන කතා මාලාවේ 04 වෙනි කතා මාලාව. ඉතින් පසුගිය කතා මාලාවන් තුන එක්කම එකතුවෙලා කමෙන්ට් එකකින් හරි දිරි ගන්වපු සහ FB එකට මැසේජ් දාලා දිරි ගන්වපු හැමෝටමත් බොහොම ස්තූතියි. සමහරක් තැන්වල කතා වෙනවා දැක්කා මේ කතා මාලාව බලලා Breaking Bad බලන්න …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 2] EP01 & EP02 Sinhala Subtitles | පිළිගැනීමේ පෙළපාලිය [සිංහල උපසිරසි සමඟ]

සීසන් 3 පාර්ට් 2ත් අරන් ආවා. 2018-2019 වෙනකන් සීසන් 3 විකාශය වෙනවා. දවස් දෙකකට විතර කලින් සීසන් 4 වල ප්‍රී-ඇනිමේටඩ් ට්‍රේලර් එකකුත් ආවා. ඔයාලට සීසන් 4 කියලා සර්ච් කලොත් බලාගන්න පුළුවන් වෙයි. මේ වතාවෙ ස්ටූඩියෝ එක වෙනස් වෙලා තියෙනවා. අපි හිතමු තිබ්බා වගේම හොඳ ඇනිමේටඩ් සීරීස් එකක් බලන්න පුළුවන් වෙයි …

Read More »

Fringe [S04 : E06] Sinhala Subtitles | මතකයන්.. [සිංහල උපසිරසි සමඟ]

6 වෙනි කොටස බලන්න කලින් 5 වෙනි කොටසෙ මොකක්ද වුනේ කියලා මතක් කරගෙන ඉමු නේද? මිනිස් මුහුණු මාරු කරන්නියක් ඇවිත් fringe ඒකකයම හෙල්ලුව හැටි මතක ඇති. මුහුණු මාරු කරන්නන්ගෙ දෝෂයක් ඇති වෙලා, ඒ දෝෂෙ නිවැරදි කරගන්න ඔවුන් සෛලිය ප්‍රතිගුණනය ගැන විශේෂඥයෙක් පැහැරගෙන ගියා. ඇත්තටම මේ සෛලිය ප්‍රතිගුණනය කියන දේ වසර …

Read More »

Paatal Lok (2020-) [S01: E04] Sinhala Subtitles | සැලසුම් අවුල් වෙයි [සිංහල උපසිරසි සමඟ] [18+]

මුලින්ම මයුර අයියට ස්තූතියි කියන්න ඕනි මාවත් මේ වැඩේට එකතු කරගත්තට. කතාව මොන තරම් සුපිරියක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ දැන් මේක බලන අයට. IMDB රේටින්ග්ස් බැලුවාම තේරෙනවා ඇතිනේ මොන තරම් සුපිරි සීරීස් එකක්ද කියලා. මේ සීරීස් එක නොබලපු අයත් මඟෑරගන්න එපා අනිවාරෙන් බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ. කලින් කොටසේ …

Read More »

Siren [S02 : E10] Sinhala Subtitles | උතුරු තරුව නොමැත [සිංහල උපසිරැසි සමඟ]

Siren දෙවැනි කතා සමයේ නමවෙනි කොටස විකාශනය වුනේ June 13, 2019 වෙනිදායි, මේ කොටසේ කතා රචනය සිදුවෙලා තිබෙන්නේ Sarah Wise අතින් අධ්‍යක්‍ෂණය Geoff Shotz.ඒ වගේම මේ කොටසට හිමිවෙලා තිබෙන imdb අගය 7.9ක් විදිහට සටහන් වෙලා තිබෙනවා වගේම මේ කොටසට Eline Powell, Alex Roe, Sibongile Mlambo, Fola Evans‑Ak, Ian Verdun, Rena …

Read More »

Illegal – Justice, Out of Order (2020) [S01: E07] Sinhala Subtitles | කුමන්ත්‍රණයක්!! [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් මේ අරන් එන්නේ Illegal කතා මාලාවේ හත්වෙනි දිගහැරුම. තව කොටස් තුනයි තියෙන්නේ කියලා මතක් කරගන්න ගමන්. කලින් කොටස පොඩ්ඩක් බලලා එමු. නීර්ජ්ගේ නඩුවත් දැන් බරටම ඇදෙනවා. ඔය අතරෙදි ඔප්පු වුණානේ වර්තිකාව පුච්චපු සිගරට් එකේ නීරජ්ගේ DNA තිබ්බේ නෑ කියලා. ඒ කියන්නේ නීරජ් සිගරට් එකෙන් වර්තිකාව පුච්චනවා තියා ඒක අල්ලලාවත් …

Read More »

Fringe [S04 : E05] Sinhala Subtitles | පීටර්ගෙන් උදව්වක්.. [සිංහල උපසිරසි සමඟ]

5 වෙනි කොටස අරගෙනයි ආවේ. වෝල්ටර්ටයි, ඔලිවියාටයි එකම කෙනෙක්ව පෙනෙන්න ගත්තා. ඒ පීටර් කියලා එයාලාට මතක තිබුනෙ නෑ. ඒත් දෙන්නටම එකම කෙනාව පේන නිසා, එයාව හොයාගන්න හිතන් වෝල්ටර් කැමරා අටවලා, එයාගේ ඡායාරූපයක් ගන්න ලෑස්ති වුනා. ඔය අතරේ ඔලිවියා උදේ ඇහැරෙද්දි, එයාගෙ ඇඳට උඩින් ශක්තියක් ගැවසුනා. ඒක ඔලිවියාව හිර කරන්න බැලුවා. …

Read More »

Paatal Lok (2020-) [S01: E03] Sinhala Subtitles | ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය..! [සිංහල උපසිරසි සමඟ] [18+]

කලින් කතාවෙන් අපිට බලාගන්න පුළුවන් වුණා අත් අඩංගුවට ගත්, කබීර් M කියන්නේ මුස්ලිම් කෙනෙක් කියල. එයා කොහොමද මේ විශාල් ත්‍යාගි කියන කෙනාට සම්බන්ධ වුණේ කියල හැම විස්තරයක්ම කිව්වා නෙහ්. ඒ අතරේ මේ සැකකාරයෝ හතර දෙනා හිටිය හොටෙල් එකට හාති රාම් ගිහින් විමර්ශනය කළාම, ඒකේ වැඩ කළ සේවකයෙක් කියනවා. මේ හතර …

Read More »

DCs Legends of Tomorrow [S05 : E08] Sinhala Subtitles | රේගෙ අවසාන මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්, මේ අරගෙන එන්නෙ ”Dc’s Legend Of Tommorow” පස්වෙනි කතාමාලාවේ අටවෙනි කොටසයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. ඒවගේම බය වෙන්නෙපා ඉතුරු ටික මඟ නවතින්නෙ නැතිව ලැබෙයි. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ ඩේමියන් එනවා. කොහොමහරි මෙයාව එවන්නෙ ඇස්ට්‍රා. කොහොමහරි තියෙන ප්‍රශ්ණ ටික විසඳගන්නවා වගේම රේ සහ නෝරා කසාඳ බඳිනවා. ඒවගේම තමයි …

Read More »

Stargirl (2020-) [S01 : E02] Sinhala Subtitles | ස්ටාර්ගර්ල් සහ ස්ට්‍රයිප්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං ඔන්න අපි අලුතෙන් පටන් ගත්ත වැඩේ දිගටම කරගෙන යනව. මේ පොරොන්දු වුණා වගේ අරගෙන එන්නෙ ස්ටාර්ගර්ල් දෙවනි කතාංගය. ඉතිං එහෙනම් මතක් කර ගමු මොකද කලින් කතාංගයේ වුණේ කියල. ඇමරිකානු යුක්තියේ සමාජය, ඇමරිකානු අයුක්තියේ සමාජය සමඟ ඇති වුණු මහා සංග්‍රාමය තුළ දි ස්ටාර්මෑන් ඇතුළු යුක්තියේ සමාජයේ බොහෝ දෙනෙක් මරණයට …

Read More »

Better Call Saul [S03 : E10] Sinhala Subtitles | ගෙදර යමු එහෙනම්! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්, මේ අරගෙන එන්න සූදානම Better Call Saul කතා මාලාවේ තුන්වෙනි කතාමාලාවේ අවසාන කොටස. එන්න එන්නම කතාව උණුසුම් වෙනවා කියලා තමයි තේරෙන්නේ මටනම්. ඒ වගේම මේ අවසාන කොටස විතරක් අදාල විකාශය වුන දවසේ ඇමරිකාව තුල පමණක් මිලියන 1.85ක පිරිසක් නරඹලා තියෙනවා. ඉතින් ලොකුවට දෙයක් කියන්න යන්නේ නැහැ. පසුගිය කොටසින් …

Read More »

Illegal – Justice, Out of Order (2020) [S01: E06] Sinhala Subtitles | වැරදි දෙකක් නිවැරදි කිරීම [සිංහල උපසිරසි සමඟ]

‘කවුරු උනත් කියල තියෙන දේ හරියටම හරි. ඔයා ගූගල් පාවිච්චි කරනවද..? අපි ගූගල් කරපු දේවල් වල ඉතිහාසය කාගේ හරි අතකට ගියොත්..? අපි හැමෝගෙම චරිත ගැන ඒ කෙනා දැනගන්නවා.’ පසුගිය කොටසින් – නෙහාරිකා වර්තිකාට උසාවියෙදි සිසිටීවී කැමරා දර්ශණ පෙන්නල ඇයගේ බොරුව සනාථ කරනවා, ඒ වගේම නෙහාරිකාගෙ තාත්තා ආපහු ජේජේව මුණගැහෙනවා එතනදි …

Read More »
error: Alert: Content is protected !!