Monday , September 21 2020
Breaking News

අමුතුයි

Top of the Lake [S01: E03] | විල ඉස්මත්තෙන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මමත් TV series එකකට අත තියන්න හිතුවා. මම මුලින්ම තෝරාගත්තේ කොටස් අඩු mini series එකක්. මේක විකාශය කරල තියෙන්නේ 2013දී. කොටස් 7ක mini series එකක් වෙන මේ series එක විකාශය වෙලා තියෙන්නේ Sundance TV, BBC Two කියන චැනල් දෙකේ. IMDB ratings වල 7.6 ක අගයක් හිමි කරගත්තු මේ කතා …

Read More »

Under the Dome [S03 : E10] | කුමන්ත්‍රණ [සිංහල උපසිරැසි සමඟ]

උපසිරැසි නිමැවුම :-: ප.ව 4:22 පසුගිය කතාවේදී බාර්බි ජූලියාව මරන්න කියලා එයාව හොයාගෙන ආවා. ඒත් ජූලියා බිග් ජිම් එක්ක එකතු වෙලා බාර්බිව අල්ලගෙන, වද දීලා වේදනාව මගින් එයාගේ ඇත්ත ස්වභාවය එලියට ගන්න උත්සාහා කලා. මේ අස්සෙදී සෑම් හොඳ සිහිය තියෙන කෙනෙක් විදියට ඇවිල්ලා කට්ටියම රවට්ටලා, ජෝව පැහරගෙන ගිහිල්ලා නගර ශාලාවේ …

Read More »

Tyrant [S02 : E10] | අවුල් ගොඩක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් TYRANT කතාමාලාව ආයෙත් මගේ යටතට ගත්තා. මුලින්ම මේක කරපු අචින්ත සහෝට ස්තූතිවන්ත වෙනවා.! දැන් දිගටම මම ලබාදෙන්නම්. තව කොටස් 3යි නිකුත්වෙන්න නියමිත. මට හිතෙන විදිහට මේ season එකෙන් අහවර වෙයිද මන්දා. කතාව බලන අය දන්නව ඇතිනෙ කතාව ගොඩක් සාර්ථකව ගලාගෙන යනව කියල. පහුගිය කොටස්වල දකින්න ලැබුණු විදිහට කැලිපට් …

Read More »

Top of the Lake [S01: E02] | විල ඉස්මත්තෙන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මමත් TV series එකකට අත තියන්න හිතුවා. මම මුලින්ම තෝරාගත්තේ කොටස් අඩු mini series එකක්. මේක විකාශය කරල තියෙන්නේ 2013දී. කොටස් 7ක mini series එකක් වෙන මේ series එක විකාශය වෙලා තියෙන්නේ Sundance TV, BBC Two කියන චැනල් දෙකේ. IMDB ratings වල 7.6 ක අගයක් හිමි කරගත්තු මේ කතා …

Read More »

Falling Skies [S05 : E08] |වර්ජිනියාවේ 14 වෙනි ඛණ්ඩය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න දවසක ප්‍රමාදයකින් පස්සේ 8වෙනි කොටස අරන් ඇවිත් තියෙනවා. පරක්කු වෙලාත් තියෙන නිසා ඉක්මනින්ම මතක් කරන්නම් පසුගිය සතියේ සිදුවීම්. 😛 ඩෑන්, ටොම් ඇතුළු පිරිස හමුදා කදවුරක් සොයාගත්තනේ. මේ කදවුරේ හිටියේ ඩෑන් කලින් ලයින් දාපු කැප්ටන් කෙනෙක්. කේටි මාෂල් කියලා. මෙයා ටොම් ඇතුල් පිරිස සාද‍රයෙන් පිළිගත්තත් අන්තිමට ටොම්ට, හැල්ට සහ බෙන්ට …

Read More »

Zoo [S01 : E06] | කරදර පිට කරදර. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ පුළුවන් විදිහට හය ගෙනාවා… එහෙනම් කලින් ඒවයි මේකෙ වෙන ඒවයි ටිකක් කියන්නම්….. කලින් කොටසේ රියෝ වල වවුලෝ හොල්මන් කරන්න හේතුව හොයන්න මිව්, ඒබ්‍රහෑම්, ක්ලෝවී තුන් දෙනා පිටත් වෙනවනේ ඒත් උන් එළවන්න ඔන්න මෙන්න කියල මෙයාලව කට්ටියක් අල්ලගත්තනේ ඒත් ඒබ්‍රහෑම් එතන හිටියෙ නෑ ඉතින් මේ කොටසේ බලාගන්න පුළුවන් ඒබ්‍රහෑම්ගේ …

Read More »

Breaking Bad [S05 : E04] | උපන් දිනය. [සිංහල උපසිරැසි සමඟ]

ආයෙත් මෙත් හදන්න මේ කට්ටිය එකතු වුනාට එයාලා ලග දැන් කිසිම දෙයක් නැති නිසා මුල ඉදන් පටන් ගන්න ‍වෙනවා. මුලින්ම එයාලා තැනක් හොයන්න ගියානේ. තැන් දෙක තුනක්ම බලලා ඒවාගේ අඩුපාඩු තියෙන නිසා ඒවා අතැරලා දැම්මා. අන්තිමේට හැමදාම වගෙ වොල්ට්ගේ හිතට නියම අදහසක් එනවා. ‍කෘමි සත්තු මරලා දාන්න කෘමි නාශක විදින්න …

Read More »

The Whispers [S01:E02] |හැංගිමුත්තන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න The Whispers කතාමාලාවේ දෙවැනි කොටස අරගෙනයි අද ආවේ . මුල් ලිපියේ මන් ෆිල්ම් එක ගැන විස්තර කිව්වනේ. ඒ නිසා ආයේ කියන්න යන්නේ නෑ . එත් කතාව ටිකක් මතක් කරන්නම්. කතාව යන්නේ ළමයින් එක්ක කතා කරන “ඩ්‍රිල්” කියල හදුන්වන නොපෙනෙන කෙනෙක් ගැන. මෙයා ළමයින් ලව්වා භයානක සෙල්ලම් කරවනවා. එයා ලයිට් …

Read More »

Top of the Lake [S01: E01] | විල ඉස්මත්තෙන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මමත් TV series එකකට අත තියන්න හිතුවා. මම මුලින්ම තෝරාගත්තේ කොටස් අඩු mini series එකක්. මේක විකාශය කරල තියෙන්නේ 2013දී. කොටස් 7ක mini series එකක් වෙන මේ series එක විකාශය වෙලා තියෙන්නේ Sundance TV, BBC Two කියන චැනල් දෙකේ. IMDB ratings වල 7.6 ක අගයක් හිමි කරගත්තු මේ කතා …

Read More »

Ballers [S01:E02] |සල්ලි නිකන්ම දීලා කරගත්තේ මෝඩ කමක්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් විවේකයක් ලැබුණු ගමන් ටික ටික කොටලා Ballers කතාමාලාවේ තවත් කොටසක් අරගෙන ආවා. කලින් දීපු පළවෙනි කොටසට නම් කට්ටිය ආස නෑ වගේ තේරුනා, මං අදහස් කලේ මුළු කතාවටම. මොකද මේක සමහර අයට අල්ල්ලන්නේ නැහැ. මොකද මේක නාට්‍යමය එකක්. නමුත් මං අද කියනවා මේ කොටස වගේම තවත් කොටස් දෙකක්වත් බලන්න …

Read More »

Breaking Bad [S05 : E03] | අමතර ගාස්තුව. [සිංහල උපසිරැසි සමඟ]

ගස්ගෙ මරණයත් එක්ක එයාගේ මෙත් බිස්නස් එක ගැන ගොඩක් දේවල් එළිවෙන්න පටන් ගත්තා. ඒ බිස්නස් එකට සම්බන්ධ ගොඩක් අය පොලිසිටය අහුවුණා. සමහර අය බයවෙලා පොලිසියෙන් හැංගිලා ඉන්න උත්සහර කළා. සමහර අය තමන්ගේ ජිවිතයත් නැති කරගත්තානේ. ඔය අතරේ ජෙසියි වොල්ටරුයි ආයෙමත් එයාලගේ මෙත් බිස්නස් එක පටන්ගන්නයි කල්පනාව. මොකද මේ වෙද්දි කවුරුවත් …

Read More »

The Last Ship [S02 : E10] | ගැටලු වැඩිවෙයි [සිංහල උපසිරසි සමඟ]

උපසිරැසි නිමැවුම :- ප.ව 5:58 ඡන්දේ දාලා ඇවිල්ලා කවුරුත් කතාවට උපසිරැසි එනකං මග බලාගෙන ඉන්න ඇති කියලා හිතනවා. ඔන්න එහෙනං බලාපොරොත්තු වුනා වගේම මම උපසිරැසිය ගෙනාවා. කලින් දවස් වලදී වගේ ටොරට්න්ට් එක ආපු දවසේම අදත් උපසිරැසිය දෙන්න හැකියාවක් ලැබුණා. ඉංග්‍රීසි උපසිරැසිය එන්න ටිකක් පරක්කුවුනු නිසා තමයි අද කතාව ගේන්න පරක්කු …

Read More »

Lucifer [S01:E01] | සෙල්ලක්කාර යක්ෂයා! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටිය ඉල්ලපු නිසාම Blindspot එකත් එක්කම නිකුත්වුන අනෙක් Pilot කොටස, Lucifer කතාව ගෙනාවා. කලින් කරන්න අදහසක් තිබුණෙ නැතත් ඉල්ලපු නිසා කලේ. මේක Fox නාලිකාවෙ 2016 දි විකාශය වෙන්න නියමිතව තියෙන්නෙ. දැනට imdb 9.1 ක අගයක් ලබාගෙන තියෙනවා. කතාව ගලාගෙන යද්දි ටිකක් අඩුවෙයි ඉතින්. කොහොමත් එහෙමයිනෙ. ලුසිෆර් කියන්නෙ කවුද කියල …

Read More »

Dark Matter [S01E10] | රෑ වැටුණු වලේ දවලුත් වැටිම. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මට සමාවෙන්න ප්‍රමාද වුණාට. නොවැලක්විය හැකි හේතුවක් නිසා කියමුකෝ ප්‍රමාද වුණේ.. කට්ටිය මට බැන බැන ඉන්න ඇති කතාව පරක්කු නිසා …ඔන්න එහෙනම් රෑ තිස්සේ එකදිගටම පැය තුනක් හතරක් කොටලා අරගෙන ආවා..හේ හේ .. ඉතින් මේක තමයි 10වෙනි කොටස ඒ කියන්නේ තවත් කොටස් තුනක් පමණයි එන්න නියමිත.. අද කතාව දිහාට …

Read More »

The Whispers [S01:E01] |මනංකල්පිත යාලුවාගේ සෙල්ලම.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම මේ පාර TV Series එකක් කරන්න හිතුවා. මුලින්ම ස්තුති කරන්න ඕනේ මේක හොයල දුන්න සමීර අයියට. IMDB අගය 7.5 ක් වෙන මේක SCI-FIC, ත්‍රාසයජනක වර්ගයට අයත් එකක්. මේකේ මංගල දර්ශනේ පැවැත්වුනේ මේ අවුරුද්දේ ජූනි 1 වෙනිදා. මේකේ සීසන් 1ට  episode 12ක් අයත් වෙනවා.  මේකේ පලවෙනි කතාමාලාව බලද්දී ඔයාලට …

Read More »

Ballers [S01:E01] |දෙවන අවසථාවක් ලැබුණොත්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට? Strike Back ඉවර කලාට පස්සේ ආයේ රුපවාහිනි කතාමාලාවක් ඔන්න මං අද අරගෙන ආවා. මේකත් ඉතින් සුපිරි කතාමාලාවක් තමයි. සමහර අයට නිවාඩු කාලයක් ලැබිලා නිසා මොකක් හරි අලුත් යමක් තියෙන්නත් එපැයි. මේක  ආශ්‍රයෙන් මට අනුමැතිය දුන්නට සමීර චතුරංග සහෝට ස්තුතියි. මේකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ඔයාලා හැමෝම වගේ …

Read More »

Blindspot [S01 : E01] | නොදන්නා ගැහැණිය! [සිංහල උපසිරැසි සමඟ]

ටික කාලෙකට පස්සෙ ආයෙ උපසිරැසියක් ගේන්නයි සූදානම. අපේ දේශපාලුවන්‍ට පිංසිද්දවෙන්න විභාගෙත් ටික දවසකට නැවතුන නිසා අළුතෙන්ම ඇවිත් තිබුණු TV Show එකක Pilot එකක් බාගෙන බැලුවා. හිතට අල්ලපු නිසා ඒකට උපසිරැසිය තමයි මේ ගෙනාවෙ. මේක නිලවශයෙන් නිකුත්වෙන්න නියමිත සැප්තැම්බර් 21 වැනිදට. NBC නාලිකාවෙ තමයි විකාශය වෙන්න නියමිත. තාම IMDB අගයක් නිකුත්වෙලා නැති …

Read More »

The Following [S03E14]|මරණය හෝ ජීවත්වීම..? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ…..!!!  ඔන්න එහෙනම් මම දහහතරවෙනි   කොටස අරගෙන ආවා.. අපි පොඩ්ඩක්  කලින්  කොටස මතක් කරගමු. රයන් සහ තියෝ හුවමාරුව කරන්නයි ගියේ. ඒත් ඒක හරියට උනේ නෑ.. ඒකෙන් උනේ පෙනී ට මරු තුරුලට යන්න උණු එක.  ඒ වගේම මාර්ක් ගේ පිහි පහර නිසා මයික් ට අමාරු වෙනවා.ඒ වගේම මාර්ක් ටත් මරු තුරුලට …

Read More »

Under the Dome [S03 : E09] | ගැටීම්, වැටීම් සහ හැලහැප්පීම් [සිංහල උපසිරැසි සමඟ]

උපසිරැසි නිමැවුම :- ප.ව 3:45 පසුගිය කතාව අවසන් වුනේ ඥාතීත්වයට විරුද්ධව වැඩ කරන, බිග් ජිම්, ජූලියා, නෝරි, හන්ටර් සහ ජෝ කියන අයව මරන්න කියලා ක්‍රිස්ටීන් විසින් නියෝගයක් නිකුත් කරන ගමන්. ඒකට හේතුව වුනේ බිග් ජිම් විසින් ඇමතිස්ට් පාශාණයන් හොයන්න කියලා කැනීම් කරන උමං පුපුරණද්‍රව්‍ය දාලා පුපුරවපු නිසා. බිත්තරය බිඳපු නිසාවෙන් …

Read More »

Tyrant [S02 : E09] | රතු අත සේනාංකයට ප්‍රහාරයක්. [සිංහල උපසිරැසි සමඟ]

හරි එහනම් ඔන්න නව වෙනි එපියත් ගෙනාව. මම දැක්ක කලින් එකේ කස්ටිය කොමෙන්ට් දාල තියනව තව එපි දෙකයි කියල. එත් කියන්න ඕනෙ මේකෙ එපි 13ක් එනව කියල IMDB එකේ තියනව. කොටසට දැනට 9.0ක අගයක් ලැබිල තියනව. කතාව ගැන ටිකක් කියන්නම්, ෂෙයික් විසින් ජමාල්ගේ ඔළුවට දාපු කාරණාවත් එක්ක දිගින් දිගටම ජමාල් …

Read More »
error: Alert: Content is protected !!