Friday , September 25 2020
Breaking News

අමුතුයි

Kill Me, Heal Me [EP 18] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

තමන් ගින්න ඇති කල බවත් රි ජින්ගෙ අතීත නම වන චා ඩූ හයින් යන නම තමන් හොරකම් කල බවත් දැනගත් විට ඇතිවන මානසික පීඩනය නිසා ශින් සේ ගී නැවතත් එලියට එනවා. ඒ ආපු ගමන් ඔහු කරන්නේ රි ජින්ව හොයාගෙන යන එක. ඒ ලෙසම ෆෙරි පාර්ක්, වගේම රි ඕන් ගෙ මිතුරිය …

Read More »

The Adventures of Puss in Boots [2015-E8] with Sinhala Subtitles | ගෝලම්.. [සිංහල උපසිරසි සමඟ]

හායි, ඔන්න ගෙනාවා ඊලඟ කොටස. මේ කතාවෙ තියෙන්නේ අපේ පූස්ගේ පරණ වැඩක් නිසා අද වෙනකනුත් එයාගෙ පස්සෙන් එලවන නපුරු දෙයක් ගැන. මේ නගරෙට එනවා ගෝලම් කියලා කෙනෙක්, ඇත්තටම එයා එන්නේ අපේ පූස්ව හම්බවෙන්න. ඒ මොන අරමුණකින්ද කියලා මම කියන්නේ නෑ.නමුත් එන්නේ එච්චර හොඳකට නම් නෙවෙයි. මේ අමුත්තා මන්ත්‍රබලයෙන් නිර්මාණය උන …

Read More »

The Originals [S02 : E18] |‍ නෙත් දහසක් ඇති රැය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් කොහොම කොහොම හරි මං 18 වෙනි එකත් ගෙනාවා. ඔන්න කට්ටියම බලන් හිටියනේ ඩාලියා එනකම්. දැන් ඩාලියා නිව් ඔර්ලින්ස් වලට එනවා. ඒත් යුද්ධයක් පටන්ගන්නේ නෑ. හැබැයි පොඩි පොඩි සටන් වලින් නම් කවදත් වගේ ඉවරයක් නෑ. අනික මේ කොටසෙදී අපි කවදාවත් හිතපු නැති දෙයක් වෙනවා. කවුරුත් දන්නවානේ ක්ලවුස්ගේ වෛරක්කාරයා මයිකල් …

Read More »

Kill Me, Heal Me [EP 17] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

තමන්ට අමතක වුනු මතකයන් හොයන චා ඩූ හයින්ටත් තමන්ට අමතක වනු අතීතයක් තියෙනව කියල නොදැන සිටි රි ජින් ටත් ඒ මතක ආයෙත් මතක් වෙන්න පටන් අරගෙන. ඒත් ඒ මතක හොඳ මතක නම් නෙවේ. රිත රිද්දන, බය හිතෙන මතක තමයි ඒවා. චා ඩූ හයින් කියන්නෙ තමන් නොවන බවත් ඒ නම රි …

Read More »

The Adventures of Puss in Boots [2015-E7] with Sinhala Subtitles | නිර්භීතකම.. [සිංහල උපසිරසි සමඟ]

හායි. කොහොමද? ඔන්න මම ආයෙමත් සමාව ඉල්ලනවා ඔයාලගෙන්, මොකද මම හදමින් හිටපු sub ටිකයි කතාටිකයි මගේ අතින් delete උනා. ඉතින් ආයෙමත් මුල ඉඳලම මේව download කරගෙන හදන්න උනා.අනිත් ඒවා එනකොට දවසක් දෙකක් පරක්කු වෙයි. නමුත් ගනන් ගන්න එපා. අනිවාර්යෙන්ම දෙනවා. ටිකක් ඉවසලා ඉන්න කියලා විතරයි ඉල්ලන්නේ. හරි, ඔන්න මේ 7 වෙනි …

Read More »

Olympus [S01~E09] |පැන්ඩෝරාගේ සොහොන [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය ඔන්න එහෙනම් මම උපසිරසි ටික ඒක දිගටම දීලා සමගාමී විකාශය අල්ලගත්තා. අද ඉදන් දෙන්න වෙන්නේ සතියෙන් සතිය. හරි එහෙනම් කට්ටිය ගිය සතියේ කොටස බලන්න ඇතිනේ. 9 වෙනි කොටස සිකුරාදා උදේ ආවත් වැඩ රාජකාරි තිබ්බා නිසා සෙනසුරාද තමයි බාගත්තේ. ඉරිදා දවසත් මට විවේකයක් නොයෙදෙන නිසා මම සෙනසුරාද රාත්‍රියේම වැඩේ …

Read More »

Kill Me, Heal Me [EP 16] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

රි ඔන් ට පොරොන්දු වුනා වගේම රි ජින්ගෙන් ඈත් වෙන්න තීරණය කරන ඩූ හයින් රි ජින් එක්ක විනෝද චාරිකාවක් යනවා. එයින් ඔහු බලාපොරොත්තු වෙන්නේ ඇයත් එක්ක අවසන් වතාවට සතුටින් දවසක් ගත කරන්නයි. ඒ ගමන අවසානයේ ඔවුන් දෙදෙනා එකිනෙකාගෙන් සමුගනිද්දි රි ජින් එක් දෙයක් තේරුම් ගන්නවා. ඒ තමයි ඩූ හයින්ගෙ මතක …

Read More »

Wayward Pines S01: E04 | අළුත් ෂෙරිෆ් ! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කිව්ව විදිහටම නැතත් wayward pines කතාව අරගෙන ආවා. මේක කතාවෙ 04 වෙනි කොටස. කතා 10ක් තියෙනවා කියල තමයි දැනටනම් දැනගන්න ලැබිල තියෙන්නෙ… ඒත් කොහෙ හරි තැනක මං දැක්කා දෙවෙනි සීසන් එකක් ගැනත්… බලමුකො ඉතින් ඒකත් නිකුත්වුනොත්…    පහුගිය සතියෙ කිව්වට සිකුරාදම දෙන්නම් කියලා, දෙන්න බැරිවුනා මට අධ්‍යාපන වැඩක් …

Read More »

iZombie [S01 : E12] | සොම්බි මිනීමරුවා! [සිංහල උපසිරැසි සමඟ]

මේපාර නම් ගොඩාක් පරක්කු උනා. ඇත්තටම ටිකක් අසනීප උන නිසා තමයි මේ කොටස ගේන්න පරක්කු උනේ. සමාවෙන්න. මේ අරගෙන ආවේ සොම්බි කතා මාලාවේ අවසන් කොටසට කලින් කොටස. දැන් කතාව එන්න එන්නම රසවත්. නොදැනීම කතාවේ අවසානය කිට්ටුවටත් ඇවිත්. ඇත්තටම දැන් නම් ඊලඟ කොටස එනකන් ඉවසන් ඉන්න බැරි තරම් කතාව රසවත් වෙලා. මේ කොටසේ වෙන දේවල් …

Read More »

Kill Me, Heal Me [EP 15] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

රි ජින්ව පැහැරගෙන ගියා කියල දැනගත්තම ඩූ හයින් යනවා ඇයව හොයාගෙන. එතනදි ඔහුගෙ මතකයට එනවා තමන්ගෙ පොඩිකාලෙ තමන්ගෙ හීන වලට එන්නෙ රි ජින් කියල. තමන්ගෙ යාලුව තන්ගෙ තාත්තගෙ හිරිහැර වලට ලක්වුන කෙනා රි ජින් කියලා. ඒ වගේම රි ජින්ටත් මතක් වෙනවා තමන්ගෙ අතීතෙ. එයා බිම් මහලක හිරවෙලා හිටිය හැටි. හිංසනයට …

Read More »

The Adventures of Puss in Boots [2015-E6] with Sinhala Subtitles | වික්‍රමය… [සිංහල උපසිරසි සමඟ]

හායි. ඔන්න ගෙනාවා මේ කතාවේ අළුත්ම කොටස. නමුත් සමාවෙන්න ඕනේ පරක්කු උනාට. මේ දවස්වල ටිකක් වැඩ වැඩියි. කාලෙ වෙන්කරගන්නෙ බොහොම අමාරුවෙන්. හරි. මේකයි අද කතාව. සැන් ලොරෙන්සෝවට එනවා අමුත්තෙක්. එයා ගොඩක් වයසක කෙනෙක්, ඒ වගේම ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක්. මෙයා එන්න එයාගෙ ජීවිතයේ සැඳෑ සමය මේ නගරෙට වෙලා ගෙවන්න.ඒ වගේම මෙයා …

Read More »

Olympus [S01~E08] |ආශාව සහ අනතුර [සිංහල උපසිරසි සමඟ]

හරි එහෙනම් ඔන්න 8වෙනි කොටසත් අරගෙන ආවා මතක ඇතිනේ 7වෙනි කොටසේදී වුන දේවල් කෝකටත් ටිකක් මතක් කරගමු. හරි එකේදී මයිනොස් රජතුමා ඩේඩලස්ට නියෝග කරනවනේ හැකි ඉක්මනින් අර යන්ත්‍රය හදන්න. කොහොමහරි අර පරණ මැජයිවරියව අපේ හිරොට අයෙත් හමුවෙනවා. බැලින්නම් ඇය මේඩේයගේ සහෝදරියනේ. ලයිකොස් කුමරුට කයිමොන් කියපු දේත් මතක ඇතිනේ. කයිමොන් කියන්නේ …

Read More »

Kill Me, Heal Me [EP 14] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

යූ නා ට පින්සිද්ද වෙන්න රි ජින් ගෙ ගෙදර යන ඩු හයින් අපූරු අලුත් අවුරුද්දක් ගත කරනවා. එතනදි ඩූ හයින් තමන්ගෙ ආදරේ රි ජින්ට කියනව වගේම රි ජින්ගෙ හිතෙත් තමන්ට ආදරයක් තියෙනවයි කියලා දැනගන්නවා. රි ජින්, රි ඔන් සමග කියනවා එයාට අතීතය සම්පූර්ණයෙන්ම මතක නැතත් තමන් නිවුන්නු වුන දිනය මතක …

Read More »

Olympus [S01~E07] |කාලය සහ ආදරය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය මම ඔන්න 7වෙනි එපියත් ගෙනාව. ගිය සතියේ කොටස බලන්න ඇතිනේ. හරි ඒක ගැන මතක් කරකර ඉන්න අවශ්‍ය නැහැ. කට්ටියට මට වඩා හොදට මතක ඇති. මේ සතියේ අපේ හීරෝ ඒ කියන්නේ ඝාතකයා ලෙක්සිකොන්වල කොටසක් විසදගන්න හදන්නේ රැජින එක්ක. ඔය අතරේ මයිනොස් රජුගේ විශිෂ්ට නිර්මාණකරුවා ඩේඩලස් ඇතන්ස් නගරයට පහරදෙන්න යන්ත්‍රයක් හදනවනේ. …

Read More »

Kill Me, Heal Me [EP 13] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

දවස් දෙකකට පස්සෙ මෙන්න ඩූ හයින් ආයෙත් එනවා. ඒත් බලාපොරොත්තු නොවුන විදිහට රි ජින් සේ ගීව පාලනය කරගෙන තියෙන හැටි දැක්කම ඩූ හයින්ට පුදුම හිතෙනවා. ඩූ හයින් උත්සහ කරනව සේ ගි තමන්ට හදල දීල තියෙන ලෝකෙ පරිස්සම් කරගන්න. ඒ වගේම ඩූ හයින්ගෙ ආච්චි දැනගන්නවා ඩූ හයින් ගෙ රෝගය ගැන. ඒත් …

Read More »

Olympus [S01~E06] |ලෙක්සිකොන් යනු සාපයක්ද?වරමක්ද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම ?? කලින් කොටස බලන්න ඇතිනේ. හොදයි එකේදී අපේ කතාවේ නම කියන්න හොද නැති පුද්ගලයා අතන්ස්වලට ආවනේ එයාගේ පියාව හොයාන. පස්සේ මිනිහව රජතුමා පිළිගන්නවනේ. හරි මේ සතියේ වෙන්නේ මේකයි මේ සතියේනම් පොඩ්ඩක් විතර කතාව වෙනදට වඩා හොද වේගන එනවා. අගියස් රජතුමා එයාගේ නව පුත්‍රයාට රැජිනගේ උපදෙස් පරිදි නමක් සහ කිරුළට …

Read More »

Kill Me, Heal Me [EP 12] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

දවස් දෙකකට පස්සෙ මෙන්න ඩූ හයින් ආයෙත් එනවා. ඒත් බලාපොරොත්තු නොවුන විදිහට රි ජින් සේ ගීව පාලනය කරගෙන තියෙන හැටි දැක්කම ඩූ හයින්ට පුදුම හිතෙනවා. ඩූ හයින් උත්සහ කරනව සේ ගි තමන්ට හදල දීල තියෙන ලෝකෙ පරිස්සම් කරගන්න. ඒ වගේම ඩූ හයින්ගෙ ආච්චි දැනගන්නවා ඩූ හයින් ගෙ රෝගය ගැන. ඒත් …

Read More »

Olympus [S01~E05] |ලේ සහෝදරයෝ.. [සිංහල උපසිරසි සමඟ]

හොදයි හොදයි යාලුවනේ මම අද 5වෙනි කොටස අරන් ආවා. කලින් ඒක බලන්න ඇතිනේ. එකේදි මයිනොස් රජුට අහුවෙලා හිටපු ඝාතක උන්නැහේ පනග්ත්තනේ. හැබැයි ඉතින් ඔරක්ල්ව දාලා තමයි ගියේ. මාලිගාවේ කුමන්ත්‍රණ බරටම යනවා. රජතුමාව රවට්ටන්න රැජින අර පුජකවරියක් කදෙව්වනේ. ඉතින් යුධය කල් ගියා. හරි අද ඝාතකය මාලිගාවට එනවා. ඇවිත් ලයිකොස්ට තමා මාට්ටු …

Read More »

Kill Me, Heal Me [EP 11] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

සේ ගී කරන වැඩ පාලනය කරන්න රි ජින්ටත් ලේකම් ආහ්න් ටත් බොහොම වෙහෙසෙක් ගන්න වෙනවා. සේ ගී මේ වතාවෙ එයාගෙ තාත්තාව ආච්චිටත් හොරෙන් පැහැරගෙන ගිහින් එයාව ඇපයට තියාගෙන සෙයුන් ජින් සමූහය තමන්ට දෙන්නයි කියල ඉල්ලනවා. එයාට මතක් වෙනවා එදා අනතුර වෙලාවෙ එයත් එක්ක ඒ බිම් මහලේ තවත් දරුවෙක් හිටි බව. …

Read More »

Olympus [S01~E04] |මයිනොස් රජතුමා.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 4වෙනි එපියත් හැකි ඉක්මනින් අරන් ආව. කට්ටිය කලින් එපිය බලන්න ඇතිනේ අපි කෝකටත් ටිකක් මතක් කරගමු. කලින් සතියේ කට්ටියට මුද්ද හම්බවුනානේ. දෙදලස් ඒක හොරකම් කරගෙන යද්දී මාට්ටු වුනා. ඒවගේ අත්න්ස්වල රැජිනව මරන්න කරපු උත්සහයක් ව්‍යර්ථ වුනා වගේම අගියස් රජතුමා හොදවෙලා ඇවිත් පාලනයත් අතට ගත්තා. හරි මේ සතියේ මයිනොස් රජතුමාට …

Read More »
error: Alert: Content is protected !!