You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , January 26 2020
Breaking News
Home / TV / අමුතුයි (page 180)

අමුතුයි

Constantine [S01 : E02] | පතලේ භීෂණය… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, මං හිතන්නේ, පයිලට් එකට අනුව මේ ෂෝ එක ගොඩ නැගෙන්න මේ ප්‍රශ්නවලට උත්තර හොයන්නයි. මොකක් හරි වෙනදා නොතිබුන දුෂ්ඨ දෙයක් මතුවෙමින් තියෙන බව කීප වතාවක් කියවුනා, ඒ මොකද්ද? (ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නේ පලවෙනි සීසන් එකෙන් එහාට යන්නත් ඉඩ තියෙනවා) ඇස්ට්‍රාව බේරගන්න පුළුවන් වෙයිද?නර්ගාල්ගෙන් පලිගන්න බවට කොන්ස්ටන්ටීන් දිවුරලානේ තියෙන්නේ, ඉතින් …

Read More »

Bates Motel (2013) [S02 – E06] | අළුත් ජිවිත….. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ … ඔන්න එහෙනම් 6 වෙනි කොටසත් අරගෙන මම ආවා… මේ පාර නම් ටිකක් පරක්කු උණා… ඇත්තටම උණේ පොඩි විභාගයක් ආවා… ඉතින් අපි ඒවත් කරගන්න ඕනෙනේ… එකයි ඉතින් පරක්කු උණේ… එහෙනම් අපි මුලින්ම කලින් කොටසේ උණු දේවල් පොඩ්ඩක් මතක් කරගමු. ඉතින් නෝමා ගියානේ නික් ෆෝර්ඩ් මුණ ගැහෙන්න…. එයා …

Read More »

Labyrinth [E02] | වංකගිරිය… [සිංහල උපසිරසි සමඟ]

මේ තමයි කලින් දීපු කථාංගයේ දෙවෙනි සහ අවසාන කොටස. පසුගිය කොටසෙදි ඔයාලට මතක ඇති පාප්තුමා කැතර් ආගමිකයන්ට විරුද්ධව කුරුස යුද්ධයක් ආරම්භ කළා. ඒකට සහය නොදක්වපු කාර්කැසෝනා නගරය යටත් කරගන්න සේනාව එව්වා. ඒවගේම ඒ නගරයේ ඉන්න ඇලෙයිස් කියන තරුණිය සිය පියාගෙන් උරුමවූ රහසක් ආරක්ෂා කරගන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඒත් ඇයගේ සහෝදරිය …

Read More »

Secret Door [E07] | රාජකීය සිතුවම… [සිංහල උපසිරසි සමඟ]

කුමාරයට හ්වබූටඩෝ කියන්නෙ මොකද්ද කියල තෝරගන්ඩ පුලුවන් වෙනව. ඒ නිසාම හියුම් බොක්ව මැරුවෙ කවුද කියල එයාල අඩමානෙට කෙනෙක්ව තෝර ගන්නව. ඒත් ඒ හැබෑ කෙනා නෙවෙයි කියල කුමාරය දැනගන්නකොට ගොඩක් දේ සිද්ධ වෙලා ඉවරයි. අනෙක් අතට රජතුමා මිනිමරුවව අල්ලන්ඩ යොදන ඇම වැඩක් නැති වෙනව. මොකද මිනීමරුව ඊට වැඩිය සාක්ශි මකන්ඩ දක්ශයෙක් …

Read More »

Personal Taste [EP-10] | අපි අපි වගෙයි!!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං ආයෙමත් ඔයාලා ආසම කරන කොරියානු කතාවක් අරං ආවා. ගොඩක් අය ඉල්ලලත් තිබ්බ එකක් නේද. ප්‍රධාන නලුවව නම් අමුතුවෙන් හදුන්වලා දෙන්න ඕනේ නෑ. Lee Min-ho, නැත්නම් “ගූ ජුන් ප්යෝ”, නිලියත් කොරියානු චිත්‍රපට එහෙම රසවිදින අයට හුරුපුරුදු කෙනෙක්, එයා තමයි Son Ye-jin. Chilling Romace, Moment to Remember, The Classic වගේ …

Read More »

Labyrinth [E01] | වංකගිරිය… [සිංහල උපසිරසි සමඟ]

අද මම අරගෙන එන්නෙ ඓතිහාසික mini series එකක්. මේක කේට් මෝස් නම් ලේඛිකාව විසින් 2005දී එනමින්ම රචිත ග්‍රන්ථයක් ඇසුරෙන් නිපදවූවක්. 2012දී පළමු වරට විකාශය වූ මෙම කතාංගය කොටස් 2කින් සමන්විතයි. ක්‍රිස්ටෝපර් ස්මිත්ගේ අධ්‍යක්ෂනයක් වන මෙම කතාංගය IMDb දර්ශකයේ ඒකක 6ක අගයක් ලබාගෙන තියෙනවා. අද එහි පළමු දිගහැරුම ඔබට නරඹන්න පුලුවන්. …

Read More »

The Missing (2014) [Ep 01] | කහ සළුව… [සිංහල උපසිරසි සමඟ]

අලුත්ම ටෙලි කතා මාලාවක් ගෙන්න තමයි මේ සුදානම. මුලින්ම කියන්න ඕනේ දැන් නම් මම ටිලි කතා මාලා වෙනුවෙන් උපසිරැස එකතු කරන්න කැමති නැහැ වැඩිය… නමුත් මේක බැලුවම හිතට ඇල්ලුව නිසාත් විශේෂයෙන්ම කොටස් 8 පමණක් තියන TV Mini-Series නිසාත් තමයි ඔබත් එකක් බෙදාගන්න අදහස් කලේ… අද මේ කෙටි කතා මාලාව එක්සත් …

Read More »

Arrow [S03 : E04] | නසාගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසේ අවසානයේදි නසා ආපසු ස්ටාර්ලින් නගරයට එනවා දැකගන්න ලැබුණා. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි එයාගේ ආදරවන්තිය සාරාට මොකද වුණේ කියලා දැනගන්නයි. නසා ඇවිත් ඔලිවර් මුණගැහිලා ඇත්තටම මොකද වුණේ කියලා දැනගත්තාට පස්සේ නසාට ගොඩක් කේන්ති ගිහින් සාරාව මරපු කෙනාගෙන් පළිගන්න හිතාගන්නවා. ඔලිවරුයි, නසයි,‍ රෝයි සහ ඩිග් එකතු වෙලා ඒ මිණිමරුවා …

Read More »

Supernatural [S10 : E04] | නොදැමුණ සොයුරිය… [සිංහල උපසිරැසි සමඟ]

කැස් උපදෙස් දීපු විදිහටම සෑම්නුයි ඩීන්නුයි යනවා විවේකයක් ගන්න, ඒත් ඒ හරියේ මරලා හදවත කාලා දාල හම්බවුන මිනි වගයක් ගැන හෙවිල්ලක දෙන්න ගිහින් පැටලෙනවා. මේ අතරේ කලින් පොඩ්ඩක් දන්න අදුනන කෙනෙක්වත් මුණ ගැහෙනවා. බලමු ඒ දඩයම කොහොම යයිද කියලා. Paper Moon Clip සතියක් මග ඇරලා විශේෂ සුප(ර්)නැචුරල් කඩඉමෙන් මුණ ගැහෙමු. …

Read More »

The 100 [S02E02 – Inclement Weather] | හොරේ එළිවෙයි. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා හැමෝම. කතාවට අලුත් ආරම්භයක් ගත්තා කියලා කිව්වොත් මම හිතන්නෙ මම නිවැරදියි. අපි පොඩ්ඩක් කතාව ගැන මතක් කරගම්මු මුලින්ම. පොළවට එවපු සිය දෙනාගෙන් සටන් වලින් වගේම විවිධ හේතු නිසා මියගිය කොටස ඇරුණහම ක්ලාක් සහ තවත් 47 දෙනෙක් මවුන්ට් වෙදර් වෙත ගෙනගොස් තියෙනවා. එහි …

Read More »

Supernatural [S07 : E09] | අකාරුණික ලෝකය…[සිංහල උපසිරැසි සමඟ]

නිව් ජර්සිවල මිනි කන යකෙක් ගැන හොයන්නයි අද කොල්ලෝ දෙන්නයි බොබීයි ලැස්ති වෙන්නේ. ඩීන්ට සැන්විච් කාලා පිස්සුත් හැදෙනවා. කොහොම වුනත්, දැන් අපේ කට්ටියට ඉන්න හිටින්න තැනක් නෑ, කොල්ලෝ දෙන්නට කාර් එක නැති වුනා, කැස්ව නැති වුනා, තව මොනවා නැති වෙයිද? කතාව බලමු. ——— අද කතාවේ නම “How to Win Friends …

Read More »

The Flash [S01 : E04] | කැප්ටන් කෝල්ඩ් [සිංහල උපසිරැසි සමඟ]

Imdb දර්ශකයේ 9.4 ගත්ත මේ කොටස නම් ගොඩක් විශේෂ එකක් වෙනවා. ඒ Wentworth Miller , Prison break ටිවි සිරියස් එකේ ප්‍රධාන චරිතය මයිකල්, එහෙමත් නැත්නම් ලින්කන්ගේ මල්ලි මේ කොටසේදි ෆ්ලැෂ් කතා මාලාවේ ස්නාර්ට් කියන චරිතයට පණ පොවනවා. ගිය සතියේ Arrow 3×04 කොටස බැලුවා නම් ඔයාලට මතක ඒකෙ අන්තිම කොටසෙදි ෆෙලසිටි කියනවා …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E06] |වෝර්ඩ් ගේ යතාර්ථය.. [සිංහල උපසිරැසි සමඟ]

අද මේ අරගෙන එන්නේ, මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ, දෙවන කතා සමයේ හයවන කතාංගයයි. අද ලිපිය ටිකක් දීර්ඝ එකක් වේවි. ඒ නිසා අද කොටස බලන්න ඉවසිල්ලක් නැති අය ඒක බලලා පස්සේ හරි ලිපිය කියවන්න. පසුගිය කොටස පුරුදු විදියටම මතක් කරගෙන ඉමු. ගියවර කොටස ආරම්භ වූයේ, ඔබෙලිස්කයේ බලපෑමෙන් මිය ගිය …

Read More »

Personal Taste [EP-09] | අපි අපි වගෙයි!!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං ආයෙමත් ඔයාලා ආසම කරන කොරියානු කතාවක් අරං ආවා. ගොඩක් අය ඉල්ලලත් තිබ්බ එකක් නේද. ප්‍රධාන නලුවව නම් අමුතුවෙන් හදුන්වලා දෙන්න ඕනේ නෑ. Lee Min-ho, නැත්නම් “ගූ ජුන් ප්යෝ”, නිලියත් කොරියානු චිත්‍රපට එහෙම රසවිදින අයට හුරුපුරුදු කෙනෙක්, එයා තමයි Son Ye-jin. Chilling Romace, Moment to Remember, The Classic වගේ …

Read More »

Gotham [S01- E06] | නොවිසඳුන රහස්….[සිංහල උපසිරැසි සමඟ]

අද එකතු වෙන්නේ හයවෙනි කොටසත් එක්ක. කලින් කොටස ගැන කියනවා නම් ඒ කොටස තුල සිද්ධ උනේ මාරාන්තික විෂක් නගරය පුරා පැතිර යාමක් ගැන. ඉතින් අවසානයේ ඒ වරදට වෙයින් සමගම වරදකරු උනා. මොකද එහි කලින් සේවය කරපු සේවකයෙක් තමයි මේ වැඩේට වගකිව යුතු පුද්ගලයා වෙන්නේ. ඒ වගේම බෘස් වෙයින් නොදන්නවා උනාට …

Read More »

Supernatural [S07 : E08] | සිකුරු හතේ…[සිංහල උපසිරැසි සමඟ]

හොදයි, දැන් ඉතින් අයියා එක්ක රස්තියාදු ගැහුවා මදෑ කියලා සෑම් තීරනය කරනවා කසාදයක් බැදලා එකලාසයක් වෙන්න 😛 ඩීන් මේ ගැන කලබල වෙන බව කියන්න ඕනේ නෑනේ. හැබැයි ඩීන්ට තරු විසිවෙන්නේ මනමාලි කවුද කියලා දැක්කමයි. මනමාලි කවුද කියලා කතාව බලලම දැනගන්නකො. කොහොමින් කොහොම හරි ඩීන් අමාරුවෙන් හිත හදාගෙන ගෙනත් දුන්න තෑග්ගෙන් …

Read More »

The Walking Dead [S05 : E03] | වැරදුන සැලසුම…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ඔන්න අද අරගෙන ආවේ තුන්වෙනි කොටස…පහුගිය කොටසේ මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු. රික් හා පිරිස කැලේ ඇවිදගෙන යනකොට අමුත්තෙක් උදව් ඉල්ලා කෑ ගහනවා ඇහෙනවා… ඉතින් මේ කට්ටියත් යනවා ඔහුට උදව් වෙන්න. ඔහු කතෝලික පියනමක්…රික් මුලින් ඔහුව සත පහකට විශ්වාස නොකලා වුනත් ඔහුත් එකක් පල්ලිය වෙත යන්නත්, ඔවුන්ගේ …

Read More »

Personal Taste [EP-08] | අපි අපි වගෙයි!!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං ආයෙමත් ඔයාලා ආසම කරන කොරියානු කතාවක් අරං ආවා. ගොඩක් අය ඉල්ලලත් තිබ්බ එකක් නේද. ප්‍රධාන නලුවව නම් අමුතුවෙන් හදුන්වලා දෙන්න ඕනේ නෑ. Lee Min-ho, නැත්නම් “ගූ ජුන් ප්යෝ”, නිලියත් කොරියානු චිත්‍රපට එහෙම රසවිදින අයට හුරුපුරුදු කෙනෙක්, එයා තමයි Son Ye-jin. Chilling Romace, Moment to Remember, The Classic වගේ …

Read More »

Constantine [S01 : E01] | යලි සටනට… [සිංහල උපසිරැසි සමඟ]

පෙර සටහනක්: පටන් ගන්න කලින්ම පාපොච්චාරණයක් කරලා හිටියොත් හොදයි කියලා හිතෙනවා ඉදිරියේදී වැරදීම් සිදුවෙන්න ඉඩ තියෙන නිසා. මම ඇත්තටම කොමික් රසිකයෙක් නෙමේ. ජනප්‍රිය කොමික් වීරයන්ට සාමාන්‍යෙන් මම අකමැතියි. ඒ චිත්‍රපටියක් හෝ රුපවාහිනි වැඩසටහනක් බලලා තියනවනං ඒ හරිම කලාතුරකින් තමයි. 2005 Constantine චිත්‍රපටිය බලත්දී මං දැනන් හිටියේ නෑ ඒක කොමික් එකක් …

Read More »

Supernatural [S07 : E07] | මෙන්ටලිස්ට්ලා…[සිංහල උපසිරැසි සමඟ]

ඇමරිකාවේ අධිමානසික බලයන් තියෙන අය වැඩිම ගානක් ඉන්න ටවුමේ සාස්තරකාරයෝ කීප දෙනෙක්ම බලාපොරොත්තු නොවුන විදිහට මැරෙනවා. (සාස්තරකාරයෝ වුනාට වෙන්න යන දේ කියන්නනං මේගොල්ලන්ට බෑ) කොහොමවූනත් මේ ගැන හොයන්න එන ඩීන්ට තරහකාරයෙක් මුනගැහෙනවා. 😀 එයත් ඇවිත් ඉන්නේ මේ සිද්ධිය ගැන හොයන්නමයි. සාස්තරකාරයන්ව මරන්නේ කවුද කියලත්, තරහකාරයෝ දෙන්නට මොකද වෙන්නේ කියලත් කතාව …

Read More »
error: Alert: Content is protected !!