Friday , September 25 2020
Breaking News

අමුතුයි

Supernatural [S08 : E18] | පොඩි දඩයක්කාරයෝ. [සිංහල උපසිරැසි සමඟ]

වැම්ප් ප්‍රශ්නයක් ගැන හොයන්න එන සෑම්ටයි ඩීන්ටයි මුණ ගැහෙන්නේ ළමා දඩයක්කාරයෝ කණ්ඩායමක්. මේ කණ්ඩාමේ ඉන්නවා කලින් මුණ ගැහුන ළමයෙකුත්. ඒවගේම දැනගන්න ලැබෙන්නේ පළපුරුදු දඩයක්කාරයෙකුත් මේ කණ්ඩායම පිටිපස්සේ ඉන්න බවයි. බොහොම සත්භාවයෙන් කරන වැඩක් වගේ පෙනුනත් මේ වැඩේ පිටිපස්සේ මොකක් හරි අවුලක් තියෙන බවයි අපේ දඩයක්කාරයෝ දෙන්නට දැනෙන්නේ. —————————— අද කතාවේ …

Read More »

Breaking Bad [S01 : E05] | ජෙසී වැඩ පටන්ගනී… [සිංහල උපසිරැසි සමඟ]

වොල්ටර් එයාගේ අසනීපයට හේතුව එහෙමත් නැත්නම් එයාගේ පෙනහළු පිළිකාව ගැන පවුලේ අනිත් අයට කිවනේ. එතනින් පස්සේ පවුලේ හැමෝගෙම අනුකම්පාව වොල්ට්ට ලැබෙනවා. හැබැයි ඉතින් එයා වැඩිය අනුකම්පාව ලබාගන්න නම් කැමති නෑ. කොහොම හරි වොල්ට් සහ ජෙසී අතරේ තිබුන එකගතාව krazy 8ගේ ප්‍රශ්නයෙන් පස්සේ නැතිවෙනවානේ. ඔය අතරතුර ජෙසීගේ යාලුවෝ වුන කොම්බෝ සහ …

Read More »

Gotham [S01- E14] |භයානක දොස්තර මහත්තයා … [සිංහල උපසිරැසි සමඟ]

හැමෝගෙන්ම සමාව අයදිනවා කතාව ප්‍රමාද කරනවට. දැන් උපසිරැසි කිරීම හරිම අපහසු කටයුත්තක් වෙලා තියෙන්නේ. ඇත්තටම කියනවා නම් වෙලාවක් හොයාගන්න බැරි මට්ටමට වැටිලා තියෙන්නේ දැන්. කොහොමහරි මම මේ කතාව ඔයාලට දිගටම ලබා දෙන්නම් එත් ප්‍රමාද වීම ගැන නම් ඇත්තටම මට වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා පොඩ්ඩක් ඉවසල ඉන්න. එදාම හෝ …

Read More »

Master’s Sun [EP 14] | දීප්තිමත් ඉර..! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ හැමෝම හොඳින් ඉන්නවද? ඔන්න මම ඔයාලට තවත් කොරියන් කතාවක් අරන් ආවා. මේක ටිකක් අමුතු තේමාවක කතාවක්. ඔන්න එක ගෑණු ළමෙක් ඉන්නව. එයාට තියෙනව විශේෂ හැකියාවක්. මොකක්ද දන්නවද? එයාට හොල්මන් පේනව. තමන්ගේ ආශාවල් ඉටුකරගන්න බැරුව මැරිච්ච අය මේයාව හොයාගෙන ඇවිත් ඒව ඉෂ්ට කරල දෙන්න කියල කියනව. මගතොටේ යද්දිත් ගෙදර …

Read More »

Supernatural [S10 : E12] | කොලු ඩීන් [සිංහල උපසිරැසි සමඟ]

ඇදන් හිටපු ඇදුම විතරක් ඉතුරු කරලා අතුරුදහන්වුන මනුස්සෙක් ගැන හොයන්නයි මෙදා සැරේ දෙන්න එක්ක යන්නේ. හැබැයි වැඩි වෙලාවක් අන්න කලින් ඩීන් ආපහු වයස 14ක් වෙලා තමයි නතර වෙන්නේ. මේ අතරේ හැන්සල් සහ ග්‍රේටල් කතාවේ ඇත්තත් එලිවෙනවා. ———————– අද කතාවේ නම “About a Boy” Nick Hornby ගේ නව කතාවක් අධ්‍යක්ෂණය :   …

Read More »

Marvels Agent Carter [S01:E05] | රහස් පණිවිඩය.. [සිංහල උපසිරැසි සමඟ]

  මේ අරගෙන එන්නේ මාර්වල් ඒජන්ට් කාටර් කතා මාලවේ පළමු කතා සමයේ පස්වන කොටසයි. අසනීපෙන් ඉන්න නිසා තමයි ටිකක් පරක්කු වුණේ උපසිරැසිය අරගෙන එන්න. සිව්වන කොටසේ වුනු දේවල් කෙටියෙන් මතක් කරගෙන ඉමු පුරුදු විදියටම. හෝවාර්ඩ් ස්ටාර්ක්ගේ නැවත පැමිණීමත් සමඟම, කතා මාලාව වෙනස් අතකට ගමන් කරපු හැටි මතක ඇති. ස්ටාර්ක්ගේ නිපැයුම් …

Read More »

My Girl [EP 15] | තටු අහිමි සමනලී… [සිංහල උපසිරැසි සමඟ]

මේ කතාව දැනටමත් ස්වර්ණවාහිනියේ සති අන්ත දවස්වල විකාශය වෙනව. මේ කොරියන් ඩ්‍රාමා එක බලන අයත් ඇති නොබලන අයත් ඇති. මේක මමත් ආසම කොරියන් ඩ්‍රාමා එකක්. මේක 2005,2006 වසරවල තිරගත වුණ, ජපානය චීනය ඇතුලු රටවල් බොහොමයක ඉතා ජනප්‍රිය වුන නාට්‍යයක්. IMDB දර්ශකයේ 8.2ක අගයක් ලබාගෙන තියනව. මේ කතාව කිසිම කම්මැලි කමක් නැතුව …

Read More »

Z Nation [S01 : E09] | ඒ සෙනෙහේ තාමත් නෑ හීනයක් වෙලා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඊලග කොටසත් අරගෙන ආවා. එවගෙමයි පසුගිය කොටස ලබාදුන්නු දවසෙම බයිස්කෝප් කන්ඩායම් ඒක නිකුත් කලා ඉතිං ඒ පිලිබද මගේ ස්තුතිය පුදකරන ගමන්ම අනිත් කොටස් ඉක්මනින්ම දෙන්න ඔනෙයි කියලාත් හිතුනා. අද කතාව මෙච්චරකල් රහසක්ව තිබුනු දෙයක් ගැන හිනෙකින් හෙලිදරව්විමක් තමයි තියෙන්නේ. කලිං කිව්වා වගේම මේ කොටස සම්පුරනයෙන්ම ඇඩි හා මැක් ගැන …

Read More »

Breaking Bad [S01 : E04] | පිළිකා රෝගියා… [සිංහල උපසිරැසි සමඟ]

ජෙසී නම් එයාට බාර දුන්න වැඩේ, ඒ කියන්නේ මිනිය සාක්ෂි නැතිවෙන්න විනාශ කලානේ. හැබැයි එයා පොඩ්ඩක් විතර වැඩේ අනාගත්තා. කොහොම හරි වොල්ටර්ගේ උදව්වෙන් ජෙසීගේ කොටස ඉවර කලා. හැබැයි වොල්ටර්ගේ කොටස වුන krazy 8ව මරන වැඩේ නම් එයා ටිකක් විතර පස්සට ඇද්දා. හැබැයි කොහොමෙන් කොහොම හරි එයා අමාරුවෙන් ඒ වැඩෙත් කලානේ. …

Read More »

The 100 [S02E11 – Coup de Grace] | ‘මවුන්ට් වෙදර්’ යාළුවන්ට පොඩි බලාපොරොත්තුවක්…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ පාර The 100 කතාමාලාවේ 11 වෙනි එපිය මගෙන්.. මේක කරන රොයිලි අයියා මේ දවස් ටිකේ ලංකාවට ඇවිත් ඉන්න හින්දා එයාට වැඩ වැඩි වෙලා.. ඉතින්, හදිස්සියෙන් වුණත් මම ඔන්න මේ එපියේ සබ් එකේ වැඩ කටයුතු ටික අහවරක් කරලා ඔන්න අද දෙනවා. මේක CW නාළිකාවේ විකාශය කෙරුණේ පහුගිය 4 …

Read More »

Master’s Sun [EP 13] | දීප්තිමත් ඉර..! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ හැමෝම හොඳින් ඉන්නවද? ඔන්න මම ඔයාලට තවත් කොරියන් කතාවක් අරන් ආවා. මේක ටිකක් අමුතු තේමාවක කතාවක්. ඔන්න එක ගෑණු ළමෙක් ඉන්නව. එයාට තියෙනව විශේෂ හැකියාවක්. මොකක්ද දන්නවද? එයාට හොල්මන් පේනව. තමන්ගේ ආශාවල් ඉටුකරගන්න බැරුව මැරිච්ච අය මේයාව හොයාගෙන ඇවිත් ඒව ඉෂ්ට කරල දෙන්න කියල කියනව. මගතොටේ යද්දිත් ගෙදර …

Read More »

My Girl [EP 14] | තටු අහිමි සමනලී… [සිංහල උපසිරැසි සමඟ]

මේ කතාව දැනටමත් ස්වර්ණවාහිනියේ සති අන්ත දවස්වල විකාශය වෙනව. මේ කොරියන් ඩ්‍රාමා එක බලන අයත් ඇති නොබලන අයත් ඇති. මේක මමත් ආසම කොරියන් ඩ්‍රාමා එකක්. මේක 2005,2006 වසරවල තිරගත වුණ, ජපානය චීනය ඇතුලු රටවල් බොහොමයක ඉතා ජනප්‍රිය වුන නාට්‍යයක්. IMDB දර්ශකයේ 8.2ක අගයක් ලබාගෙන තියනව. මේ කතාව කිසිම කම්මැලි කමක් නැතුව …

Read More »

Arrow [S03 : E12] | මොකක්ද මේ වුනේ… . . ? [සිංහල උපසිරැසි සමඟ]

රාස් අල් ගුල් එක්ක සටනට ගිහින් කඩුපාරක් ඇනුනට ඔලිවර් මැරුණේ නෑ කියලා අපි දන්නවනේ. මසේ‍ඕ නිසා ඔලිවර් නූලෙන් බේරුනා. හැබැයි ටට්සු තමයි එයාට බෙහෙත් කලේ. කො‍හොම හරි එතන ගෙදර ඉද්දි එකපාරටම රාස් අල් ගුල්ගේ මිනිස්සු ආවනේ. ඔලිවර්ලා එතනදි අහුවෙන්න ගියත් මසේඕ ඒ හැ‍මෝම මරලා එයාලා දෙන්නව බේරගත්තා. ඔය අතරේ ස්ටාර්ලින් …

Read More »

Sleepy Hollow [S02 : E10] | අවසානයේ ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

කලින් උපසිරැසිය ගෙනත් ඊළඟ එක ගේන්න ටිකක් කල් ගියාට කට්ටිය සමාවෙන්න ඕන.ඉගෙනීමෙ වැඩත් එක්ක නිදහස ටිකක් අඩු නිසා වැඩේට කල් ගියා. අද අපේ කතාව මේ කතා මාලාවේ 10 වෙනි කොටස. මේ පාර ඇබීයි ක්‍රේනුයි යන්නෙ මොලොක්ව මරන්න පුළුවන් කඩුවක් හොයාගෙන. මේ කතාවෙදි තමයි ඇබීට අම්මාගෙන් උරුම වුන දිනපොතේ වැදගත්කම දැනගන්න …

Read More »

Breaking Bad [S01 : E03] | Krazy 8ට මොනවා වෙයිද… [සිංහල උපසිරැසි සමඟ]

පේන විදියට ගොඩක් අය මේ කතාව බලන්න මග බලාගෙන ඉදලා තියෙනවා වගේ. ඉතින් ඔන්න ඒ නිසාම මම අද ඊලග කොටසත් ගෙනාවා. මේක විකාශය වෙලා තියෙන්නේ 2008 පෙබරවාරි 10 වෙනිදයි. ජෙසියි වොල්ටරුයි අර වාහනයේ මරපු දෙන්නා අරගෙන ජෙසීලගේ ගෙදරට ආවනේ. එතකොට තමයි මේ දෙන්නා දැනගන්නේ මරපු දෙන්නගෙන් එක්කෙනෙක් පණපිටින් ඉන්නවා කියලා. …

Read More »

Forever (2014) [S01 : E14] |සිතුවම්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කස්ටියට කොටස් දහතුනක්ම එකදිගට බලලා හති වගේද 😀 ආයෙත් ඔන්න හති වැටෙන්නේ නෑ. මේ සතියේ ඉඳන් සමගාමී විකාශනයට අනුව අපි උපසිරැසි ලබාදෙනවා. ගොඩාක් අය ආසාවෙන් බලන බව පෙනුනා. අදහස් වලට ගොඩාක් ස්තූතියි. ඔයාලාගේ අදහස් තමයි අපි මේ මහන්සියෙන් කරන දෙයට ලොකු රුකුලක් වෙන්නේ. exam ලඟ නිසා මේ දවස් …

Read More »

Master’s Sun [EP 12] | දීප්තිමත් ඉර..! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ හැමෝම හොඳින් ඉන්නවද? ඔන්න මම ඔයාලට තවත් කොරියන් කතාවක් අරන් ආවා. මේක ටිකක් අමුතු තේමාවක කතාවක්. ඔන්න එක ගෑණු ළමෙක් ඉන්නව. එයාට තියෙනව විශේෂ හැකියාවක්. මොකක්ද දන්නවද? එයාට හොල්මන් පේනව. තමන්ගේ ආශාවල් ඉටුකරගන්න බැරුව මැරිච්ච අය මේයාව හොයාගෙන ඇවිත් ඒව ඉෂ්ට කරල දෙන්න කියල කියනව. මගතොටේ යද්දිත් ගෙදර …

Read More »

My Girl [EP 13] | තටු අහිමි සමනලී… [සිංහල උපසිරැසි සමඟ]

මේ කතාව දැනටමත් ස්වර්ණවාහිනියේ සති අන්ත දවස්වල විකාශය වෙනව. මේ කොරියන් ඩ්‍රාමා එක බලන අයත් ඇති නොබලන අයත් ඇති. මේක මමත් ආසම කොරියන් ඩ්‍රාමා එකක්. මේක 2005,2006 වසරවල තිරගත වුණ, ජපානය චීනය ඇතුලු රටවල් බොහොමයක ඉතා ජනප්‍රිය වුන නාට්‍යයක්. IMDB දර්ශකයේ 8.2ක අගයක් ලබාගෙන තියනව. මේ කතාව කිසිම කම්මැලි කමක් නැතුව …

Read More »

The Flash [S01 : E12] | ඔයා ගැන පිස්සුවෙන්.. [සිංහල උපසිරැසි සමඟ]

සතියකට පස්සේ අදත් මම ඔයාලට ෆ්ලෑෂ් කතාවේ ඊලග කොටස ඒ කියන්නේ 3වෙනි සිසන් එකේ 12වෙනි කොටස ගෙනාවා. මේ කොටසටත් අනිත් කොටස් වලට වගේම ඉහල ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. දැන් නම් මේ කතාව ටික ටික වෙනස් පැත්තකට යනවා නේද? දවසට එක මෙටා මිනිසෙක් අල්ලලා හිර කරන එකට වඩා කතාවේ එක එක තැන්වලට …

Read More »

Supernatural [S08 : E17] | තුන්වෙනි පුවරුව. [සිංහල උපසිරැසි සමඟ]

ඇතුලේ අවයව ඔක්කොම පිච්චිලා මැරුන මිනිස්සු වගයක් ගැන හොයන්න යන සෑම්නුයි ඩීන්නුයි දැනගන්නවා මේ මැරිලා තියෙන්නේ ඩීමන්ලා බවත් ඒගොල්ලෝ ඉදලා තියෙන්නේ මොකක් හරි හොය හොයා බවත්. මේ අතරේ නයෝමි කැස්ව පාලනය කරන බව දන්නවනේ. නයෝමිත් කැස්ව එවනවා දෙයක් හොයන්න. බලමු මොකද වෙන්නේ කියලා. ———————- අද කතාවේ නම “Goodbye Stranger” එනමින් …

Read More »
error: Alert: Content is protected !!