You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , January 26 2020
Breaking News
Home / TV / අමුතුයි (page 19)

අමුතුයි

Tokyo Ghoul: re Part 2 EP09 & 10 (21&22) (2018) Sinhala Subtitles | මකරා [සිංහල උපසිරැසි සමඟ]

  ඊයෙ කොටස් රසවිඳින්න ඇති නේද? කනෙකියි ටෝකයි විවාහා වෙනවා. පළවෙනි කොටසෙ ඉඳන්ම එයාලගෙ සම්බන්ධෙ මේ වෙනකන් ගොඩක් වැඩි වුනා. එයාලා අන්තිමේදි එකතු වුනා. දරුවා වෙනුවෙන් එයාලා එකතු වෙලා සතුටු වුනා. ඒත් අවාසාන මොහොතෙ හිතපු නැති දෙයක් වුනා. ටෝකාවයි, අනිත් අයවයි බේරගන්න තියෙන වුවමනාව වැඩි නිසාම කනෙකි රාක්ෂකයෙක් බවට හැරුනා. …

Read More »

The X Files [S06 : E03] Sinhala Subtitles | යක්‍ෂයාගේ ත්‍රිකෝණයේ නාසි හුටපටය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් රැගෙන ආවා හයවන කතාමාලාවේ තුන්වැනි කොටසත් හැකි ඉක්මනටම වාගේ. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මේ පාර මොනවගේ විපත්තියක්ද වෙන්නේ කියලා. ඔන්න මෝල්ඩර් මේ පාරත් ලොකුම කරදරේක තමයි පැටලෙන්නේ. 1930 ගණන්වලදී අතුරුදහන් වෙච්ච නෞකාවක් හොයාගන්න කියලා යන මෝල්ඩර්ව කුනාටුවකට අහුවෙලා මුහුදේ අතරමන් වෙනවා. කරුමේ කියන්නේ මේකා යන්නෙත් බර්මියුඩා ත්‍රිකෝණයට …

Read More »

Tokyo Ghoul: re Part 2 EP07 & 08 (19&20) (2018) Sinhala Subtitles | සංසාරයෙන් පතා ආ බැඳීම [සිංහල උපසිරැසි සමඟ] (18+)

හොඳයි ඔන්න ඊළඟ කොටස් දෙකත් අරන් ආවා. පහුගිය කොටස් මතක් කලොත්, අරීමා එක්ක වුන සටනෙන් පස්සෙ කනෙකි ඇහැරෙන්නෙ ටෝකාගෙ කෝපි සාප්පුවෙ. එයාට පරණ දේවල්, එතන දැක්කම මතක් වෙනවා. එතනින් පස්සෙ කනෙකි හදන්නෙ අරීමා කිව්ව විදියට දේවල් කරන්න. එයා එකැස් රජතුමා වෙනවා. කනෙකි වටේ ගූළයො වගේම කපෝතයොත් එකතු වෙනවා. ඔය අතරෙ …

Read More »

The X Files [S06 : E02] Sinhala Subtitles | බටහිර දිශාවේ සිටිනා මාරයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් රැගෙන ආවා X FILES 06 වන කතා සමයේ දෙවැනි කොටසත් පුළුවන් ඉක්මනටම වාගේ ඔබ හමුවට. හරි එහෙමනම් දැන් පේන විදිහට සැළකිය යුතු පිරිසක් කතාවත් එක්කලා එකතුවෙලා ඉන්න පාටයි. හොදයි එහෙමනම් ඒ නිසාම වැඩි කතාබහක් නැතුව අද කතාවේ වෙන්නෙ මොකක්ද කියන එක ගැන ඉතාමත් කෙටියෙන් පැහැදිලි කිරීමක් කරලම ඉන්නම්කො. …

Read More »

Tokyo Ghoul: re Part 2 EP05 & 06 (17&18) (2018) Sinhala Subtitles | භයානක සැලසුම් [සිංහල උපසිරැසි සමඟ]

3 සහා 4 කොටස් වල සාරාංශය පැහැදිලි කලොත්, ඔයාලට මතක ඇති පළවෙනි කොටස් දෙකේදි කොක්ලියා සහා ටෝකියො තුඩුව යන තැන් දෙකේදි ගූලයො සහා සීසීජී අතර සටන් ඇති වුනා. ඒත් ඒ දෙකේදි පෙන්නුවෙ කොක්ලියා වල සිද්ධි දාමය මොකක්ද කියලා. එතකොට 3,4 කොටස් වලින් පෙන්නුවෙ ටෝකියෝ තුඩුවෙදි වෙන දේවල් ගැන. එතනදි වෙන …

Read More »

The X Files [S06 : E01] Sinhala Subtitles | එහි ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් රැගෙන ආවා X FILES 6වන කතාමාලාවේ පළමු කොටස. ඇත්තටම මම මේක කරන්න කියලා අදහසක් තිබ්බේ නෑ. විමාගේ වදෙන්පොරෙන් බේරෙන්න බැරි නිසා තමයි කලේ ඔන්න. හරි එහෙමනම් මං වැඩි යමක් කියන්න යන්නේ නෑ. අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. කතාව පටන්ගද්දීම පෙන්වනවා යම්කිසි පුද්ගලයෙක්ව ඉතාමත් අමානුෂික විදිහට මිය යනවා. ඇත්තටම කිව්වොත් …

Read More »

Tokyo Ghoul: re Part 2 EP03 & 04 (15&16) (2018) Sinhala Subtitles | කිෂෝ අරීමා [සිංහල උපසිරැසි සමඟ]

මම කලින් කොටසින් මතක් කළා කලින් සීසන් එකේ අන්තිමට මොකක්ද වුනේ කියලා. එතන ඉඳන් තමයි මේ සීසන් එකේ පළවෙනි කොටස් දෙක ඉදිරියට ඇදෙන්නෙ. කලින් කොටස් වල අපහැදිලි තැන් මේ ලිපියෙන් විස්තර කරන්නම්. මුලින්ම පටන් ගන්නෙ සීසීජී, අඔගිරි විනාශ කරන්න හදන මෙහෙයුමෙන්. සීසීජී තීරණය කරනවා තවත් අඔගිරි වලට ක්‍රියා කරන්න ඉඩ …

Read More »

Into the Badlands [S03 : E16] Sinhala Subtitles | ලෙයින් තෙත්වුණු රුදුරුබිමේ අවසන් හෝරාව..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි! ඉතිං සෑහෙන කාලයක් ආසාවෙන් බලපු, එක කොටසක් විකාශනය වුණාම ඊලඟ එක එනකල් ඇඟිලි ගැනපු, කතා මාලාවක අවසාන කතාංගය තමයි මේ අරගෙන එන්නෙ. හොඳින්ම දන්නව මේක එනකල් අද 2500ක් විතර කට්ටිය ඇඟිලි ගැන ගැන ඉන්නෙ කියල. ඒ නිසාම සබ් එක ඇවිල්ල පැය 5ක් යන්න මත්තෙන් ඉවර කරල මේ අරගෙන …

Read More »

Arrow [S07 : E21] Sinhala Subtitles | හැමෝටම වෙනස් වෙන්න පුලුවන්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ සත්වැනි කතාමාලාවේ 21වැනි කොටස. ඉතින් අද කොටසින් පස්සේ අපි ආයේ මුණ ගැහෙන්නේ හත්වැනි කතාමාලාවේ අවසන් කතාංගය සමගින් එහෙනම්. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ කොටස ගැන මතක් කළොත් කට්ටියට මතක ඇති ඇරෝ කණ්ඩායම ආරක්‍ෂකයො දෙන්නෙකුගේ ඝාතනයකට සැකපිට පොලිසියේ තියාගෙන ප්‍රශ්න කරනවා. ඔලිවර්, …

Read More »

Tokyo Ghoul: re Part 2 EP01 & 02 (13&14) (2018) Sinhala Subtitles | එකැස් රජතුමා සහා කොක්ලියා සටන! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න Tokyo Ghoul අන්තිම සීසන් එක, Tokyo Ghoul :re Part 2 අරන් ආවා. 2018 අවුරුද්දෙ මුල තමයි මේකෙ Part 1 ආවෙ. ඒ් නිසා අවුරුද්දකට වඩා මේ උපසිරසිය ගේන්න කල්ගත්තට මුලින්ම සමාව ඉල්ලනවා. එක එක වැඩ නිසා, ඒ වගේම වෙන වෙන උපසිරසි භාරගෙන හිටපු නිසාත්, කම්මැලි කමත් ටිකක් තිබුන නිසත් කරන්ගන්න …

Read More »

Cobra Kai (2018-) [S02 : E10] Sinhala Subtitles | විශාල බලපෑමක් ඇතිකල සටන. [සිංහල උපසිරැසි සමඟ]

ඩැනියෙල් එයාගෙ බිරිද, ඇමෑන්ඩාව ආයෙ යාලු කරගන්න තමයි රෑ කෑමකට එක්කන් ගියෙ. ඒ යද්දී එයාලා ගිය තැනම ජොනී එක්කන් ඇවිත් තිබුනා කා(ර්)මන්ව. ඒ කිව්වේ මිගෙල්ගේ අම්මව. මේ දෙන්නත් පෙම් හමුවක හිටියෙ. හිතුවේ නම් මේ දෙගොල්ලො රණ්ඩු කරගෙන මොකක් හරි වින්නැහියක් වෙයි කියලා. ඒත් නොහිතපු විදිහට ඩැනියෙල් වගේම ජොනී දෙන්නා ආපහු …

Read More »

Cobra Kai (2018-) [S02 : E09] Sinhala Subtitles | මිතුරු සාදය හා පෙම්හමුව [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් ඩැනියෙල් එක්ක ඇමෑන්ඩා තරහ වෙලා හිටිය නිසා එයා හුගක් දුකෙන් හිටියෙ. ඇමෑන්ඩාව යාලු කරගන්න සෑහෙන දේවල් කලා. ඒත් කතාවේ අවසානයෙ මීට වසර ගානකට කලින් වෙච්ච සිදුවීමක් ආපහු ඒ විදිහට යම්තාක් දුරකට සිද්ද කරලා තමයි ඩැනියෙල් කොහොමහරි ඇමෑන්ඩාව යාලු කරගත්තෙ. ඒවගේම මිගෙල් එදා සෑම්ගෙ ගෙදර ගෙනත් දීපු මිස්ටර්.මියාගීගෙ ගෞරවාන්විතයෙ …

Read More »

Cobra Kai (2018-) [S02 : E08] Sinhala Subtitles | ආදරයෙ මහිමය! [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් ලරූසෝ එයාගෙ මියාගී-ඩෝ එකට ගිහින් වැඩ පටන් ගන්න ලැස්ති වෙනකොට එතන ජෝන් ක්‍රිස් හිටියා. මිනිහා ඇවිත් ලොකු කතා ගොඩක් එක්ක කරාටේ ඉගෙන ගන්න ළමයින්ව සෙබළු ගානට දාලා මොකක්දෝ මන්දා යුද්ධයක් ගැන අනතුරු අගවලා ගියා. ලරූසෝට ඕන වෙලා තිබුනේ කෝබ්‍රා කායි එකත් එක්ක කරට කර වැඩ කරන්න. ඉතින් මේ …

Read More »

Cobra Kai (2018-) [S02 : E07] Sinhala Subtitles | යුධ විරාම සමය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයිබෝවන් යාළුවනේ..! එන්න එන්නම කෝබ්‍රා-කායි සෑහෙන උද්වේගකර වෙනව. අද හොඳ කතාංගයක් විකාශය වෙන්නෙ. වෙනද දකින පසුබිම් වලින් බැහැරවෙලා අලුත් මට්ටමේ පුහුණුවක් අත්හදා බැලෙනව අද. ඒකට හේතුවක් තියෙනව. හේතුව ගැන පස්සෙ කතා කරමු, කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන. පසුගිය කොටසින්… හෝව්ක් කරපු මෝඩ වැඩේ නිසා කෝබ්‍රා-කායි එකෙන් ගැලවිලා ලොකු පිරිසක් මියාගි-ඩෝ …

Read More »

Cobra Kai (2018-) [S02 : E06] Sinhala Subtitles | හරි පාරට..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න අරගෙන ආව කෝබ්‍රා-කායි හයවැනි කතාංගය. මේ පාර කතාව පට්ට කියල දැන් හැමෝටම තේරෙනව ඇතිනේ. අනිවාරෙන් එහෙම වෙන්න එපැයි. කරාටේ කිඩ් පට්ට නම්, මේක පට්ට නොවී තියෙන්න බෑනෙ. හරි එහෙනම් මතක් කරගමු මොකෝ වුණේ කියල කලින් කොටසෙ. පසුගිය කොටසින්.. ඉතිං හෝව්ක් වටා තමයි පහුගිය කතාංගය ගෙවිල ගියේ. …

Read More »

Abhay (2019) [S01 : E08] Sinhala Subtitles | තවත් එක් පරිච්ඡේදයක අවසානය [සිංහල උපසිරැසි සමඟ]

අප්‍රේල් 31 හත්වෙනි කතාංගය ඇවිල්ල සතියක් යන්නත් කලින්(මැයි 3වෙනිද) ඔන්න අටවෙනි කතාංගය එහෙමත් නැත්තම් පලවෙනි කතා මාලාවේ අවසන් කතාංගය විකාශනය ආරම්භ වුනා. විකාශනයෙන් දවස් දෙකකට පස්සෙ තමයි කොපියක් අන්තර්ජාලයට නිකුත් වෙන්නෙ. තිබ්බ වැඩ ඔක්කොම පැත්තකින් තියල මේක කරන්න ගත්ත. වැඩි විස්තර නැතුව මම අද කතාව ගැන පොඩි ඉඟියක් දෙන්නම්. පසුගිය …

Read More »

The Flash [S05 : E20] Sinhala Subtitles | නෝරා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් වෙනදා වගේම අදත් පරක්කුයි තමයි. අද උදේම දෙන්න තිබුනා, කරුමේ කියන්නේ උදේ 9 ට විතර කරන්ට් ගියපු ගමන් ආයෙත් ආවේ හවස 6 ත් පහුවෙලා. මොනවා කරන්නද ඉතින් එහෙමම පුලුවන් ඉක්මණට ඉතුරු ටිකත් කොටලා 20 වෙනි කොටස අරගෙන ආවා. අපි එහෙනම් කතාව ගැන ටිකක් බලමු. ඉතින් ගිය සතියේ ප්‍රධාන මාතෘකාව …

Read More »

Justice League : Unlimited [S04 : E12] Sinhala Subtitles | තීරණාත්මක සටන…. [සිංහල උපසිරැසි සමඟ]

ජස්ටිස් ලීග් එක හෙවත් යුක්තියේ ලීගය කිව්වම DC කොමික් රසිකයෙක්නම් කවුරුන් ගැනද මේ කියන්නේ කියල දන්නවා.  ජස්ටිස් ලීග් කියන්නේ DC කොමික් ආයතනය විසින් හඳුන්වලා දීපු සුපිරි වීර එකමුතුවක්. DC වල රචකයෙක් වෙච්චි Gardner Fox හේ හිතේ මැවුණු අදහසකට අනුව Justice League of America (JLA) නමින් 1960 මාර්තු වල The Brave …

Read More »

Justice League : Unlimited [S04 : E11] Sinhala Subtitles | ලීගයේ සාමාජිකයින් අත් අඩංගුවට… [සිංහල උපසිරැසි සමඟ]

ජස්ටිස් ලීග් එක හෙවත් යුක්තියේ ලීගය කිව්වම DC කොමික් රසිකයෙක්නම් කවුරුන් ගැනද මේ කියන්නේ කියල දන්නවා.  ජස්ටිස් ලීග් කියන්නේ DC කොමික් ආයතනය විසින් හඳුන්වලා දීපු සුපිරි වීර එකමුතුවක්. DC වල රචකයෙක් වෙච්චි Gardner Fox හේ හිතේ මැවුණු අදහසකට අනුව Justice League of America (JLA) නමින් 1960 මාර්තු වල The Brave …

Read More »

Cobra Kai (2018-) [S02 : E05] Sinhala Subtitles | උපරිමෙන්! [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න පස්වෙනි කොටසත් අරන් ආවා. මං කලින් කොටස ගැන මතක් කරන්නම් එහෙනම්. දිමිත්‍රිට කරාටේ ඉගෙන ගන්න ආස හිතිලා එයා කෝබ්රා කායි පැත්තෙ යනවා. ඒත් ජෝන් ක්‍රීස්ගෙන් හොඳ වැයින් පාරක් කාලා තමා එළියට එන්නෙ. ඒක වැරදි දෙයක් නිසා, ඒ වගේම අපරාධයක් නිසා, දිමිත්‍රි කරන්නෙ අන්තර්ජාලයට ඒ ගැන ලිපියක් දාන එක. …

Read More »
error: Alert: Content is protected !!