You dont have javascript enabled! Please enable it!
Tuesday , August 4 2020
Breaking News

අමුතුයි

I Miss You [EP 18] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]

ලී සු යොන්ව හැරි මිනිමැරුමකට අහුකරනවනෙ. සු යොන් ජන් වෝට හන් ටයි ජුන් ගැන ගොඩක් දේවල් කියනවා. ජන් වෝට මොනව හිතෙන්න ඇද්ද? සු යොන්ට මේ සේරම වුනේ කව්රු නිසාද කියල සු යොන් දැන ගන්නවනේ. මේ කොටසෙදි හැරි සු යොන්ට අඩගහනවා එයා හැරි එක්ක යයිද කියලා දැනගන්න නම් කතාව බලන්න වෙනවා. …

Read More »

Supernatural [S10 : E10] | කේන්ගේ සලකුණ… [සිංහල උපසිරැසි සමඟ]

ප්‍රවෘත්ති ගැන කිව්වොත්, ගොඩක් අය දැනටම දන්නවා වගේ තව සීසන් එකක් එනවා. ගොඩක් දුරට තව එකකට වඩා එයි. හැබැයි ඉතින් ඊලග එකට උපසිරැසි මටම දෙන්න පුළුවන් වෙයිද කියන එක ගැනනං දැන්ම කියන්න බෑ. මාර්තු මාසේ ඉදන් කතාව බදාදාට මාරුවෙන බවකුත් තියෙනවා. ඒක ඉතින් එච්චර ලොකු දෙයක් නෙමේ. පහුගිය ටිකේ වෙච්ච …

Read More »

The 100 [S02E09 – Remember Me] | මාව මතක ද? [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගොඩ දෙනෙක් බලාගෙන උන්න කතා මාලාව විරාමයෙන් පස්සෙ ආපහු පටන් ගන්නවා. ගොඩ දෙනෙක් මේක එනකම් මඟ බලාගෙන උන්න බව මම දන්නවා. හොඳයි ලංකාවෙ ඉඳන් සබ් එක දාන හින්දා වෙනදට වඩා නම් පොඩි ප්‍රමාදයක් තියෙයි. ඒකට ඉතින් සමාව ඉල්ලනවා. හොඳයි අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගෙන ඉම්මු. පහුගිය කොටසෙදි …

Read More »

Arrow [S03 : E10] | ඇරෝ නැති ස්ටාර්ලින් ටවුම [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් කාලයකට පස්සේ නේද? හැමදේටම කලින් මුලින්ම මේක බලලා ඉන්නකෝ. දිග නිවාඩුවකට පස්සේ ඔයාලට අද මම ගෙනාවේ Arrow කතා මාලාවේ තුන්වෙනි සිසන් එකේ 10වැනි කොටසයි. 2015 ජනවාරි 21 වැනිදා The CW නාලිකාවේ විකාශය වුන Left Behind කියන මේ කොටසට imdb දර්ශකයේ 9.9ක ඉතාමත් ඉහල අගයක් ලැබිලා තියෙනවා. නත්තල නිසා Arrow …

Read More »

Forever (2014) [S01 : E06] |තවත් අභිරහස් මරණයක් [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටසේදී හෙන්රිට හොයන්න සිද්දවෙන්නේ අතීතයේදී “ජැක් රිපර්” කියන මිනීමරුවෙක්ව අනුකරණය කරලා මිනීමැරුම් කරන කෙනෙක්ව හොයාගන්න එක. අනුකරණය කරන්නෙක් ඒ කියන්නේ ‘කොපිකැට්’ කෙනෙක්. ජැක් රිපර් කියන්නේ අතීතයේ ඉතාම සූක්ෂම විදියට මිනීමැරුම් කරපු කෙනෙක්. ඇත්තටම ඔහු කිසිම අතපසුවීමක් නැති විදියට තමයි මිනීමැරුම් සිදුකරලා තියෙන්නේ. ඉතින් කොහොමහරි මේ කොටසේදිත්මිනීමැරුම් සිදුකරන කෙනා ජැක් …

Read More »

Supernatural [S08 : E13] | හිට්ලර් එක්ක කවුරුත් තරහයි. [සිංහල උපසිරැසි සමඟ]

තඩි යුදෙව් සතෙක් හිට්ලර්ගේ කදවුරක් විනාස කරනවා 1944දී. දැන් කාලේදී වයසක යුදෙව් පූජකවරයෙක් මැරෙනවා නිකම්ම ගිනි අරගෙන. මේ අතරේ සෑම්නුයි ඩීන්නුයි ලේඛනයොන්ගේ බංකරේ හොයා ගන්නවා. ඊට පස්සේ ඩීන් ගැන හිතක් පහල වෙච්ච යුදෙව් මිනිහෙක් ඩීන්ගේ පස්සෙන් එනවා. 😉 🙂 ඔන්න මේ කතා හරි නෑ කියලා නොබලා ඉන්නේ එහෙම නෑ. මං …

Read More »

I Miss You [EP 17] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]

කියමනක් තියෙනවා, පළිගැනිමට තියෙනවා කියලා වක්‍රවු මාර්ගයක් තමාවම හොයන් එන. හැරි මේක කියන්නේ හන් ටයි ජුන්ට ඉතින් තවමොනවද, අද කොටස ගැන හිතාගන්න පුඵවන්නේ. සෝයිට හැරි දඩුවමක් දෙනවා හැරිට ආදරේ නොකරට. අද කොටස නම් නියමයි, එහෙනම් අරන් බලන්න. 18 වෙනි කොටසෙන් හම්බ වෙමු!     ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් …

Read More »

Gotham [S01- E12] |විදුලි මාරයා… [සිංහල උපසිරැසි සමඟ]

 අද කොටස ඔයාලට  ගෙන්න  ටිකක් ප්‍රමාද  උනා  මේ දවස්  වල තියෙන වැඩකටයුතු  හින්දා. එහෙනම්  වැඩිය දෙයක්  නොකිය  අදාළ  කරණයට  බහින්නම්. ජනවාරි 05 කතාව ආයේ  පටන් ගත්තට  මෙයාලා ආයේ සතියක  නිවාඩුවක්  අරගෙන. මේ  කොටස විකාශය  උනේ 19 වෙනිදා.  ඊළඟ කොටස  සුපුරුදු විදිහට විකාශය  වෙන්නේ  ජනවාරි 26 කියලා  අද කියන්නම්. ඒ වගේම …

Read More »

The Flash [S01 : E10] | හිමයි ගින්දරයි… [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් කාලයකට පස්සේ නේද? හැමදේටම කලින් මුලින්ම මේක බලලා ඉන්නකෝ. දිග නිවාඩුවකට පස්සේ ඔයාලට අද මම ගෙනාවේ Flash පළවෙනි සිරියස් එකේ 10වෙනි කොටසයි. Revenge of the Rogues නම් වූ මේ කොටස CW නාලිකාවේ විකාශය වුනේ 2014 ජනවාරි 20 වෙනිදාය. ඒ වගේම මේ කොටසට Imdb දර්ශකයේ 8.3 වැනි ඉතාම ඉහල අගයක් …

Read More »

Forever (2014) [S01 : E05] |බොක්සින් ක්‍රීඩකයාගේ මරණය [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මෙන්න පස්වෙනි කොටස.මේ කොටසේදී හෙන්රිට සහ ජෝට පරීක්ෂණ කරන්න වෙන්නේ බොක්සින් ක්‍රීඩකයෙක්ගේ මරණයක් සම්බන්ධයෙන්. ඇත්තටම එයාගේ සිරුර හම්බවෙන්නේ මැරිලා දවස් තුනකට විතර පස්සේ.එයාව එතකොට මීයොත් කන්න පටන් අරගෙන. එයාගේ නම රාවුල් ලෝපස්. එයා පොඩි ලමයින්ට ක්‍රීඩා ආයතනයක් පවත්වාගෙන ගියපු කෙනෙක්.කොහොමහරි මෙයා මැරිලා තියෙන්නේ මත්ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙලා කියලා තමයි …

Read More »

I Miss You [EP 16] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]

කිම් මහත්තයට ආවසනාව ගෙනාපු ටින් එක මතකද? අන්න ඒක ජන් වෝට හම්බ වෙනවා. මොකක් වෙයිද ඒකට. හැරිට උදව් කරන කෙනා කව්ද කියලා දන්නවනේ. එයාට පුඵවන් වෙයිද හැරිට අම්මව බලන්න අවස්ථාවක් අරන් දෙන්න. එහෙනම් ඉතින් 17වෙනි කොටසින් හම්බ වෙමු!     ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස …

Read More »

Marco Polo (2014) [E05] | හෂෂින් ප්‍රහාරය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පුළුවන් ඉක්මනට මාර්කෝ පෝලෝ පළමු කතා මාලාවේ පස්වන කොටසත් අරගෙන ආවා. කතා මාලාව සම්බන්ධයෙන් අඩවියේ පළවෙන අදහස් ප්‍රමාණය අඩු වුවත්, පෞද්ගලිකව මට ලැබෙන අදහස් අනුව තේරුම් ගියේ, බොහෝ දෙනෙක් කතාවට දැඩි ලෙස ආකර්ෂනය වෙලා තියෙන බවක් තමයි. පසුගිය කොටසෙන් මතු වුනු කාරණා ගැන පොඩ්ඩක් අවධානය යොමු කරමු. නීල කුමාරිකාවට …

Read More »

Forever (2014) [S01 : E04] |මැරුවාද නැත්නම් මැරුනාද….??? [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේදී දකින්න ඇති නේද තරුණ වෙන්න ගිහින් කරගත්ත වින්නැහිය. තව ටිකක් එහා මෙහා උනා නම් එහෙම ඒබ්‍රහම් පවා ඒ බෙහෙත බොන්න ඉඩ හිබුනා. කොහොමහරි ඉතින් ඒකත් විසඳගත්තානේ. මේ තමයි එහෙනම් හතරවෙනි කොටස. මේකට සම්බන්ධ වෙන්නේ නිව්යෝක් නගරයේ ඉන්න ග්ලෝරියා කාර්ලයිල් නමැති ධනවත් කාන්තාවකගේ මරණයක්. ඇය කරවපු කෞතුකාගාරයක් වෙනුවෙන් ඇයට …

Read More »

I Miss You [EP 15] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]

සු යොන්ව ගෙන්න ගන්න හැරි, හැරිගේ ගොලයව යවනව, හැරිගේ ගොලයා මොනවගේද කියල කවුරුත් දන්නැනේ. අධයක්ෂක නාම්ව පරික්ෂකයෝ අල්ලගන්නවා. ආ… රියුම්ට ලෙඩක් වැටෙනවා! මේ ඇති නේද? ඊලග කොටසින් හම්බ වෙමු! ජය වේවා!     ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් …

Read More »

Forever (2014) [S01 : E03] |හැමදාම තරුණ වෙලාම ඉන්න කැමතිද…??? [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මෙන්න තුන්වැනි කොටසත් අරගෙන ආවා. කලින් කොටසේදී ඔයාලා දැක්කානේ මිනීමැරුම් සම්බන්ධව පරීක්ෂණ කරනකොට හෙන්රි දාන වැඩකෑලි ටික. කොහොමහරි අන්තිමේදී මහාචාර්‍යවරයා මිනීමැරුම අහුවෙන්න ගියත් අන්තිමේ නියම මිනීමරුවා ඔහුවත් මරලා දානවානේ. තව පොඩ්ඩෙන් මිනිහා හෙන්රිගේ බෙල්ලත් කපලා දානවානේ.හදිසියේ හරි කපලා දැම්මා නම් එහෙම හෙන්රිගේ රහස එලිවෙන්නත් ඉඩ තිබුනා. කොහොමහරි හෙන්රිගේ දක්ෂතාවය …

Read More »

I Miss You [EP 14] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]

ජන් වෝට හොයාගන්න පුඵවන් වෙනවා කන් සන් ඩෙයුගේ මරනෙයි, කන් සන් චුල්ගේ මරනෙයි එකට සම්බන්දයි කියලා. ඒවගේම පිරිසිදු කරන කාන්තාව ඇත්තක් කියනවා. මොකද්ද කියලා දැනගන්න කථාව බලන්න වෙනවා!     ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. …

Read More »

Gracepoint (2014) [Ep 07] | ටොමී අතුරුදහන්… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට??? ඔයාලා හැමෝම හොදින් ඉන්නවා කියලා හිතනවා. හරි අපි පහුගිය කොටස මතක් කරගෙනම අද කතාවට බහිමුකෝ. මතක ඇතිනේ එදා කතාවේ අවසානයට වුන දේ, පැත්තක හිටපු අසරණ මනුස්සයෙක්ට නොකළ වරදකට අහුවෙන්න වුනා නේද? ඒක වෙන්න බලපාන ලද ප්‍රධාන හේතුව වුනේ රෙනී සහ ඔවෙන් එකතුවෙලා පත්තරේට දාපු ලිපිය නිසානේ. …

Read More »

Constantine [S01 : E09] | අවසන් තුරුම්පුව – 2 කොටස [සිංහල උපසිරැසි සමඟ]

 හොදයි, කොන්ස්ටන්ටීන් ඉතුරු ටික බලන්න ලෑස්ති ඇති කියලා හිතනවා. මේ කොටස විකාශනය වෙන්න තිබුනේ ගිය සතියේ වුනත්, NBC නාලිකාව ඒක සතියකින් පස්සට දැම්මා, ඒ නිසයි 9 වෙනිදා වෙනුවට 16 වෙනිදා වුනේ. ඒ වගේම මේ කතාව විකාශනය වුන සිකුරාදා රෑ 10 – 11 පැයෙන් අයින් කරලා 8 – 9 පැයට මාරු …

Read More »

Forever (2014) [S01 : E02] |පනින්න පෙර සිතා බලනු… [සිංහල උපසිරැසි සමඟ]

“මගේ නම හෙන්රි මෝගන්, මගේ කතාව දිග එකක්, අවුරුදු ගානක සිට මම මරණයේ ශිෂ්‍යයෙක් බවට පත්වෙලා ඉන්නේ, මගේ මේ ශාපය නැති කරගන්න යතුරක් මට සොයා ගැනීමට අවශ්‍යයි, ආසන්න වශයෙන් ශතවර්ෂ 2කට ඉහතදී යම්දෙයක් සිදුවුණා, සහ මාව පරිණාමනය උණා, මගේ ජීවිතයත් ඔයාලගේ වගේම තමා, එකම එක පොඩි වෙනසක් ඇරෙන්න, ඒක කවදාවත් …

Read More »

I Miss You [EP 13] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]

ජන් වෝ සු යොන් ගෙන් උදව්වක් ඉල්ලනවා. සු යොන්ට ඒක තරන්න පුඵවන් වෙයිද? හැරි ජන් වෝව අල්ලගෙන ජන් වෝගේ තාත්තට උගුලක් අටවනවා තව සෝයිට ආදරෙයි කියනවා එයා කැමති වෙයිද කියලා බලන්න නම් කථාව බලන්න වෙනවා!     ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත …

Read More »
error: Alert: Content is protected !!