Saturday , September 19 2020
Breaking News

අමුතුයි

Constantine [S01 : E10] | අමරණීය චැස් [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කතාව (එපි 8 සහ 9) ගැන කියත්දී මට මුලින්ම අහන්න තියෙන්නේ යක්කු ටික පැටලුන අය ඉන්නවනං අත උස්සන්න කියලයි. මොකද අවංකවම මටනං පැටලුනා. (ඉවොන්චේයි බෘහරියායි පවා ජාති දෙකක් බව මට මීටර් වුනේ කතාව ආයි බැලුවමයි 😳 ඇයි දෙයියනේ යක්කු ජාති කීයක් මතක තියා ගන්න කියලද? විභාගෙකට පාඩම් කරනවා වගේනේ …

Read More »

Master’s Sun [EP 02] | දීප්තිමත් ඉර..! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ හැමෝම හොඳින් ඉන්නවද? ඔන්න මම ඔයාලට තවත් කොරියන් කතාවක් අරන් ආවා. මේක ටිකක් අමුතු තේමාවක කතාවක්. ඔන්න එක ගෑණු ළමෙක් ඉන්නව. එයාට තියෙනව විශේෂ හැකියාවක්. මොකක්ද දන්නවද? එයාට හොල්මන් පේනව. තමන්ගේ ආශාවල් ඉටුකරගන්න බැරුව මැරිච්ච අය මේයාව හොයාගෙන ඇවිත් ඒව ඉෂ්ට කරල දෙන්න කියල කියනව. මගතොටේ යද්දිත් ගෙදර …

Read More »

My Girl [EP 03] | ආදරයට වඩා පුදුම සහගත දෛවයක් කොහෙවත් නෑ! [සිංහල උපසිරැසි සමඟ]

මේ කතාව දැනටමත් ස්වර්ණවාහිනියේ සති අන්ත දවස්වල විකාශය වෙනව. මේ කොරියන් ඩ්‍රාමා එක බලන අයත් ඇති නොබලන අයත් ඇති. මේක මමත් ආසම කොරියන් ඩ්‍රාමා එකක්. මේක 2005,2006 වසරවල තිරගත වුණ, ජපානය චීනය ඇතුලු රටවල් බොහොමයක ඉතා ජනප්‍රිය වුන නාට්‍යයක්. IMDB දර්ශකයේ 8.2ක අගයක් ලබාගෙන තියනව. මේ කතාව කිසිම කම්මැලි කමක් නැතුව …

Read More »

Forever (2014) [S01 : E09] |ඇත්ත කෙසේ හෝ අවසානයේදී එලිවෙනවා…!!! [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටසේදී තියෙන්නේ ජෑස් සංගීතය සම්බන්ධ ප්‍රසිද්ධ පුද්ගලයෙක්ගේ පුතෙක්ගේ මිනීමැරුමක් හෙන්රිට හොයන්න සිදුවෙන එක. ප්‍රසිද්ධ පුද්ගලයෙක් කිව්වාට ඔහු ප්‍රසිද්ධ අතීතයේ විතරයි. ඔහුගේ නම පෙපර් එවන්ස්. පෙපර් සමඟ ඉස්සර එකට වැඩ කරපු කෙනෙක් ඔහු ද්‍රෝහි උනා. ඒ කියන්නේ පෙපර් ඔහුගේ දුව වෙනුවෙන් හදපු “6.00 a.m.” නම් ජෑස් සංගීතයක් අන්තිමේදී පෙපර්ව අයින්කරලා …

Read More »

I Miss You [EP 20] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]

හැරි කියන්නේ ජන් වෝගෙ කවුරු කියලද ඔයාලා හිතන්නේ… අදනම් වැඩි දෙයක් කියන්නැ! කතාව රසවත් නිසා! අවසාන කොටසින් මුණ ගැහෙමු!     ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. f63f160ade41c232a6f67a67d31459c7e1b7c47b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් …

Read More »

Supernatural [S08 : E15] | මිනිසාගේ හොදම මිතුරා, අමතර වාසි සමග. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කතාවත් බල්ලෝ ගැන, මේ කතාවත් බල්ලෝ ගැන 🙂 සෑම්ගෙයි ඩීන්ගෙයි පරණ යාලුවෙක් උදව් ඉල්ලලා පණිවිඩයක් එවනවා. පස්සේ මේ දෙන්නව හම්බවෙන්න බල්ලෙක් එනවා. පස්සේ බැලුවම එයා බල්ලෙක්ම නෙමේ. ———————— අධ්‍යක්ෂණය : ජෝන් ශෝවෝල්ටර් (John Showalter) ලිව්වේ : බ්‍රැඩ් බක්නර් (Brad Buckner) සහ යූජීන් රොස් – ලෙමින් (Eugenie Ross-Leming) විකාශනය වුණේ …

Read More »

12 Monkeys (2015) [S01 : E01] | ලේලන්ඩ් ෆෝස්ට් කව්ද ? [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ පලමුවෙනි උපසිරැසි ගැන්වීම. අඩුපාඩුවක් උනොත් සමාවෙන්න. 12 Monkeys 2015 ජනවාරි 16 වෙනිදා ඇමෙරිකාවේ SYFY නාලිකාවේ රාතී 9.00 ට විකාශය ආරම්භ කලා. පලවෙනි සීසන් 1 කොටස් 10 කින් සමන්විතයි. 1995 දී තිරගත වූ 12 Monkeys චිත්‍රපටය පාදක කරගෙන මෙය නිපදවා තිබෙනවා.  මෙහි ප්‍රධාන චරිත 2008 වසරේ ඇමෙරිකානු සුරූපිනිය Amanda …

Read More »

Master’s Sun [EP 01] | දීප්තිමත් ඉර..! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ හැමෝම හොඳින් ඉන්නවද? ඔන්න මම ඔයාලට තවත් කොරියන් කතාවක් අරන් ආවා. මේක ටිකක් අමුතු තේමාවක කතාවක්. ඔන්න එක ගෑණු ළමෙක් ඉන්නව. එයාට තියෙනව විශේෂ හැකියාවක්. මොකක්ද දන්නවද? එයාට හොල්මන් පේනව. තමන්ගේ ආශාවල් ඉටුකරගන්න බැරුව මැරිච්ච අය මේයාව හොයාගෙන ඇවිත් ඒව ඉෂ්ට කරල දෙන්න කියල කියනව. මගතොටේ යද්දිත් ගෙදර …

Read More »

My Girl [EP 02] | ආදරයට වඩා පුදුම සහගත දෛවයක් කොහෙවත් නෑ! [සිංහල උපසිරැසි සමඟ]

මේ කතාව දැනටමත් ස්වර්ණවාහිනියේ සති අන්ත දවස්වල විකාශය වෙනව. මේ කොරියන් ඩ්‍රාමා එක බලන අයත් ඇති නොබලන අයත් ඇති. මේක මමත් ආසම කොරියන් ඩ්‍රාමා එකක්. මේක 2005,2006 වසරවල තිරගත වුණ, ජපානය චීනය ඇතුලු රටවල් බොහොමයක ඉතා ජනප්‍රිය වුන නාට්‍යයක්. IMDB දර්ශකයේ 8.2ක අගයක් ලබාගෙන තියනව. මේ කතාව කිසිම කම්මැලි කමක් නැතුව …

Read More »

Forever (2014) [S01 : E08] |ඇත්තටම මොකක්ද මේ වේදනාවේ තියන සතුට….??? [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මෙන්න අටවෙනි කොටසත් ඔයාලාට අරගෙන ආවා. මේකනම් ටිකක් සරාගී කොටසක් කිව්වොත් නිවැරදියි. ඒ මොකද කියලා ඔයාලාට බලාගෙන යනකොට තේරේවි. ගොඩාක් අය ඉන්නවා සල්ලි වියදම් කරලා වෙනත් ගැහැනුන් වෙත යන පුද්ගලයින්. ඉතින් මේ මේකෙදී හෙන්රිට පරීක්ෂණ කරන්න සිදුවෙන්නේ අන්න ඒ විදියේ වෙනත් ගැහැනු කෙනෙක් ලඟට ගියපු කෙනෙක්ගේ මිනීමැරුමක් සම්බන්ධයෙන්. වැඩේ …

Read More »

I Miss You [EP 19] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]

ආ රියුම්ගෙ අම්මා කියනව නේ සු යොන් තමයි එයාව වස දුන්නේ කියලා. කොහොම හරි අන්තිමට ජන් වෝ ඇත්ත දැන ගන්නවා. තව හැරි කරපු මිනිමැරුමක් හොයාගන්න පුඵවන් වෙනවා! එහෙනම් 20 වෙනි කොටසින් හම්බ වෙමු!     ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. …

Read More »

Supernatural [S08 : E14] | පරීක්ෂණ. [සිංහල උපසිරැසි සමඟ]

ඩීන්ට ජීවිතේ පලවෙනි වතාවට තමන්ටම කියලා කාමරයක් ලැබෙනවා. මේ අතරේ, කෙවින් අපාය වහන්න පොටක් හොයා ගන්නවා. ඒ කියන්නේ අපාය වහන්න බල්ලෙක් මරන්න ඕනේ බව හොයා ගන්නවා. ඉතින් බල්ල මරලා අපාය වහන්නේ කවුද කියලා බලමු. ————————— අධ්‍යක්ෂණය : කෙවින් පාර්ක්ස් (Kevin Parks) ලිව්වේ : ඇන්ඩෲ ඩැබ් (Andrew Dabb) විකාශනය වුණේ : …

Read More »

Sleepy Hollow [S02 : E08] | ඔයත් හිතේ ආශාවල් හංගගෙන ඉන්න කෙනෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. මේක කරන්න මට අවස්ථාව ලබාදුන්නට මුලින්ම බයිස්කෝප් කට්ටියට ස්තුති කරන්න ඕන. හැමදාම ඇවිත් උපසිරැසි අරන් යන නිසා මටත් හිතුනා එකක් කරන්න. කරන්න පටන්ගත්තම තමා වැඩේ තරම තේරුනේ. අපිට උපසිරැසි දෙන්න අපේ යලුවො කොච්චර මහන්සි වෙනවා ඇද්ද කියලා හිතුනා. හැබැයි වැඩේ ඉවරවුනාම නම් දැනුන …

Read More »

My Girl [EP 01] | ආදරයට වඩා පුදුම සහගත දෛවයක් කොහෙවත් නෑ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මගෙ පලවෙනි උපසිරැසිය අරගෙන ආවා. ඒ හින්දම මේකේ ගොඩාක් වැරදි ඇති මුලින්ම ඒවට සමාව ඉල්ලනවා. ඒ වගේම මට මේ ලබාදුන්න අවස්ථාවට ස්තුතිවන්ත වෙනව.!!  මේ කතාව දැනටමත් ස්වර්ණවාහිනියේ සති අන්ත දවස්වල විකාශය වෙනව. මේ කොරියන් ඩ්‍රාමා එක බලන අයත්  ඇති නොබලන අයත් ඇති. මේක මමත් ආසම කොරියන් ඩ්‍රාමා එකක්. …

Read More »

Forever (2014) [S01 : E07] |එක් මිනීමැරුමක් සමඟ හෙලිවුනු තවත් මිනීමැරුමක්…!!! [සිංහල උපසිරැසි සමඟ]

මෙවර ඔයාලාට අරගෙන ආවේ කතාමාලාවේ හත්වෙනි කොටස. මේ කොටසේදී හෙන්රිට සහ ජෝට පරීක්ෂණ කරන්න සිද්ධවෙන්නේ ඝාතනය කරපු දොස්තර කෙනෙක් සම්බන්ධව. ඔවුන්ට ඔහුගේ සිරුර හම්බවෙන්නේ එයා නැවතිලා හිටපු ගෙදර තිබිලා. ඒ කියන්නේ මේ දොස්තර බිලියනපතියෙක්ගේ පුතෙක්. ඒ උනත් මෙයා තනියම ජීවත්වෙන්නේ එයාගේ දෙමව්පියන්ගෙන් වෙන්වෙලා. මෙයා එයාලාගෙන් අඩුමගානේ සල්ලිවත් ගන්නේ නෑ. ඉතින් …

Read More »

I Miss You [EP 18] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]

ලී සු යොන්ව හැරි මිනිමැරුමකට අහුකරනවනෙ. සු යොන් ජන් වෝට හන් ටයි ජුන් ගැන ගොඩක් දේවල් කියනවා. ජන් වෝට මොනව හිතෙන්න ඇද්ද? සු යොන්ට මේ සේරම වුනේ කව්රු නිසාද කියල සු යොන් දැන ගන්නවනේ. මේ කොටසෙදි හැරි සු යොන්ට අඩගහනවා එයා හැරි එක්ක යයිද කියලා දැනගන්න නම් කතාව බලන්න වෙනවා. …

Read More »

Supernatural [S10 : E10] | කේන්ගේ සලකුණ… [සිංහල උපසිරැසි සමඟ]

ප්‍රවෘත්ති ගැන කිව්වොත්, ගොඩක් අය දැනටම දන්නවා වගේ තව සීසන් එකක් එනවා. ගොඩක් දුරට තව එකකට වඩා එයි. හැබැයි ඉතින් ඊලග එකට උපසිරැසි මටම දෙන්න පුළුවන් වෙයිද කියන එක ගැනනං දැන්ම කියන්න බෑ. මාර්තු මාසේ ඉදන් කතාව බදාදාට මාරුවෙන බවකුත් තියෙනවා. ඒක ඉතින් එච්චර ලොකු දෙයක් නෙමේ. පහුගිය ටිකේ වෙච්ච …

Read More »

The 100 [S02E09 – Remember Me] | මාව මතක ද? [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගොඩ දෙනෙක් බලාගෙන උන්න කතා මාලාව විරාමයෙන් පස්සෙ ආපහු පටන් ගන්නවා. ගොඩ දෙනෙක් මේක එනකම් මඟ බලාගෙන උන්න බව මම දන්නවා. හොඳයි ලංකාවෙ ඉඳන් සබ් එක දාන හින්දා වෙනදට වඩා නම් පොඩි ප්‍රමාදයක් තියෙයි. ඒකට ඉතින් සමාව ඉල්ලනවා. හොඳයි අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගෙන ඉම්මු. පහුගිය කොටසෙදි …

Read More »

Arrow [S03 : E10] | ඇරෝ නැති ස්ටාර්ලින් ටවුම [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් කාලයකට පස්සේ නේද? හැමදේටම කලින් මුලින්ම මේක බලලා ඉන්නකෝ. දිග නිවාඩුවකට පස්සේ ඔයාලට අද මම ගෙනාවේ Arrow කතා මාලාවේ තුන්වෙනි සිසන් එකේ 10වැනි කොටසයි. 2015 ජනවාරි 21 වැනිදා The CW නාලිකාවේ විකාශය වුන Left Behind කියන මේ කොටසට imdb දර්ශකයේ 9.9ක ඉතාමත් ඉහල අගයක් ලැබිලා තියෙනවා. නත්තල නිසා Arrow …

Read More »

Forever (2014) [S01 : E06] |තවත් අභිරහස් මරණයක් [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටසේදී හෙන්රිට හොයන්න සිද්දවෙන්නේ අතීතයේදී “ජැක් රිපර්” කියන මිනීමරුවෙක්ව අනුකරණය කරලා මිනීමැරුම් කරන කෙනෙක්ව හොයාගන්න එක. අනුකරණය කරන්නෙක් ඒ කියන්නේ ‘කොපිකැට්’ කෙනෙක්. ජැක් රිපර් කියන්නේ අතීතයේ ඉතාම සූක්ෂම විදියට මිනීමැරුම් කරපු කෙනෙක්. ඇත්තටම ඔහු කිසිම අතපසුවීමක් නැති විදියට තමයි මිනීමැරුම් සිදුකරලා තියෙන්නේ. ඉතින් කොහොමහරි මේ කොටසේදිත්මිනීමැරුම් සිදුකරන කෙනා ජැක් …

Read More »
error: Alert: Content is protected !!