Saturday , September 19 2020
Breaking News

අමුතුයි

Supernatural [S08 : E13] | හිට්ලර් එක්ක කවුරුත් තරහයි. [සිංහල උපසිරැසි සමඟ]

තඩි යුදෙව් සතෙක් හිට්ලර්ගේ කදවුරක් විනාස කරනවා 1944දී. දැන් කාලේදී වයසක යුදෙව් පූජකවරයෙක් මැරෙනවා නිකම්ම ගිනි අරගෙන. මේ අතරේ සෑම්නුයි ඩීන්නුයි ලේඛනයොන්ගේ බංකරේ හොයා ගන්නවා. ඊට පස්සේ ඩීන් ගැන හිතක් පහල වෙච්ච යුදෙව් මිනිහෙක් ඩීන්ගේ පස්සෙන් එනවා. 😉 🙂 ඔන්න මේ කතා හරි නෑ කියලා නොබලා ඉන්නේ එහෙම නෑ. මං …

Read More »

I Miss You [EP 17] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]

කියමනක් තියෙනවා, පළිගැනිමට තියෙනවා කියලා වක්‍රවු මාර්ගයක් තමාවම හොයන් එන. හැරි මේක කියන්නේ හන් ටයි ජුන්ට ඉතින් තවමොනවද, අද කොටස ගැන හිතාගන්න පුඵවන්නේ. සෝයිට හැරි දඩුවමක් දෙනවා හැරිට ආදරේ නොකරට. අද කොටස නම් නියමයි, එහෙනම් අරන් බලන්න. 18 වෙනි කොටසෙන් හම්බ වෙමු!     ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් …

Read More »

Gotham [S01- E12] |විදුලි මාරයා… [සිංහල උපසිරැසි සමඟ]

 අද කොටස ඔයාලට  ගෙන්න  ටිකක් ප්‍රමාද  උනා  මේ දවස්  වල තියෙන වැඩකටයුතු  හින්දා. එහෙනම්  වැඩිය දෙයක්  නොකිය  අදාළ  කරණයට  බහින්නම්. ජනවාරි 05 කතාව ආයේ  පටන් ගත්තට  මෙයාලා ආයේ සතියක  නිවාඩුවක්  අරගෙන. මේ  කොටස විකාශය  උනේ 19 වෙනිදා.  ඊළඟ කොටස  සුපුරුදු විදිහට විකාශය  වෙන්නේ  ජනවාරි 26 කියලා  අද කියන්නම්. ඒ වගේම …

Read More »

The Flash [S01 : E10] | හිමයි ගින්දරයි… [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් කාලයකට පස්සේ නේද? හැමදේටම කලින් මුලින්ම මේක බලලා ඉන්නකෝ. දිග නිවාඩුවකට පස්සේ ඔයාලට අද මම ගෙනාවේ Flash පළවෙනි සිරියස් එකේ 10වෙනි කොටසයි. Revenge of the Rogues නම් වූ මේ කොටස CW නාලිකාවේ විකාශය වුනේ 2014 ජනවාරි 20 වෙනිදාය. ඒ වගේම මේ කොටසට Imdb දර්ශකයේ 8.3 වැනි ඉතාම ඉහල අගයක් …

Read More »

Forever (2014) [S01 : E05] |බොක්සින් ක්‍රීඩකයාගේ මරණය [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මෙන්න පස්වෙනි කොටස.මේ කොටසේදී හෙන්රිට සහ ජෝට පරීක්ෂණ කරන්න වෙන්නේ බොක්සින් ක්‍රීඩකයෙක්ගේ මරණයක් සම්බන්ධයෙන්. ඇත්තටම එයාගේ සිරුර හම්බවෙන්නේ මැරිලා දවස් තුනකට විතර පස්සේ.එයාව එතකොට මීයොත් කන්න පටන් අරගෙන. එයාගේ නම රාවුල් ලෝපස්. එයා පොඩි ලමයින්ට ක්‍රීඩා ආයතනයක් පවත්වාගෙන ගියපු කෙනෙක්.කොහොමහරි මෙයා මැරිලා තියෙන්නේ මත්ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙලා කියලා තමයි …

Read More »

I Miss You [EP 16] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]

කිම් මහත්තයට ආවසනාව ගෙනාපු ටින් එක මතකද? අන්න ඒක ජන් වෝට හම්බ වෙනවා. මොකක් වෙයිද ඒකට. හැරිට උදව් කරන කෙනා කව්ද කියලා දන්නවනේ. එයාට පුඵවන් වෙයිද හැරිට අම්මව බලන්න අවස්ථාවක් අරන් දෙන්න. එහෙනම් ඉතින් 17වෙනි කොටසින් හම්බ වෙමු!     ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස …

Read More »

Marco Polo (2014) [E05] | හෂෂින් ප්‍රහාරය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පුළුවන් ඉක්මනට මාර්කෝ පෝලෝ පළමු කතා මාලාවේ පස්වන කොටසත් අරගෙන ආවා. කතා මාලාව සම්බන්ධයෙන් අඩවියේ පළවෙන අදහස් ප්‍රමාණය අඩු වුවත්, පෞද්ගලිකව මට ලැබෙන අදහස් අනුව තේරුම් ගියේ, බොහෝ දෙනෙක් කතාවට දැඩි ලෙස ආකර්ෂනය වෙලා තියෙන බවක් තමයි. පසුගිය කොටසෙන් මතු වුනු කාරණා ගැන පොඩ්ඩක් අවධානය යොමු කරමු. නීල කුමාරිකාවට …

Read More »

Forever (2014) [S01 : E04] |මැරුවාද නැත්නම් මැරුනාද….??? [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේදී දකින්න ඇති නේද තරුණ වෙන්න ගිහින් කරගත්ත වින්නැහිය. තව ටිකක් එහා මෙහා උනා නම් එහෙම ඒබ්‍රහම් පවා ඒ බෙහෙත බොන්න ඉඩ හිබුනා. කොහොමහරි ඉතින් ඒකත් විසඳගත්තානේ. මේ තමයි එහෙනම් හතරවෙනි කොටස. මේකට සම්බන්ධ වෙන්නේ නිව්යෝක් නගරයේ ඉන්න ග්ලෝරියා කාර්ලයිල් නමැති ධනවත් කාන්තාවකගේ මරණයක්. ඇය කරවපු කෞතුකාගාරයක් වෙනුවෙන් ඇයට …

Read More »

I Miss You [EP 15] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]

සු යොන්ව ගෙන්න ගන්න හැරි, හැරිගේ ගොලයව යවනව, හැරිගේ ගොලයා මොනවගේද කියල කවුරුත් දන්නැනේ. අධයක්ෂක නාම්ව පරික්ෂකයෝ අල්ලගන්නවා. ආ… රියුම්ට ලෙඩක් වැටෙනවා! මේ ඇති නේද? ඊලග කොටසින් හම්බ වෙමු! ජය වේවා!     ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් …

Read More »

Forever (2014) [S01 : E03] |හැමදාම තරුණ වෙලාම ඉන්න කැමතිද…??? [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මෙන්න තුන්වැනි කොටසත් අරගෙන ආවා. කලින් කොටසේදී ඔයාලා දැක්කානේ මිනීමැරුම් සම්බන්ධව පරීක්ෂණ කරනකොට හෙන්රි දාන වැඩකෑලි ටික. කොහොමහරි අන්තිමේදී මහාචාර්‍යවරයා මිනීමැරුම අහුවෙන්න ගියත් අන්තිමේ නියම මිනීමරුවා ඔහුවත් මරලා දානවානේ. තව පොඩ්ඩෙන් මිනිහා හෙන්රිගේ බෙල්ලත් කපලා දානවානේ.හදිසියේ හරි කපලා දැම්මා නම් එහෙම හෙන්රිගේ රහස එලිවෙන්නත් ඉඩ තිබුනා. කොහොමහරි හෙන්රිගේ දක්ෂතාවය …

Read More »

I Miss You [EP 14] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]

ජන් වෝට හොයාගන්න පුඵවන් වෙනවා කන් සන් ඩෙයුගේ මරනෙයි, කන් සන් චුල්ගේ මරනෙයි එකට සම්බන්දයි කියලා. ඒවගේම පිරිසිදු කරන කාන්තාව ඇත්තක් කියනවා. මොකද්ද කියලා දැනගන්න කථාව බලන්න වෙනවා!     ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. …

Read More »

Gracepoint (2014) [Ep 07] | ටොමී අතුරුදහන්… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට??? ඔයාලා හැමෝම හොදින් ඉන්නවා කියලා හිතනවා. හරි අපි පහුගිය කොටස මතක් කරගෙනම අද කතාවට බහිමුකෝ. මතක ඇතිනේ එදා කතාවේ අවසානයට වුන දේ, පැත්තක හිටපු අසරණ මනුස්සයෙක්ට නොකළ වරදකට අහුවෙන්න වුනා නේද? ඒක වෙන්න බලපාන ලද ප්‍රධාන හේතුව වුනේ රෙනී සහ ඔවෙන් එකතුවෙලා පත්තරේට දාපු ලිපිය නිසානේ. …

Read More »

Constantine [S01 : E09] | අවසන් තුරුම්පුව – 2 කොටස [සිංහල උපසිරැසි සමඟ]

 හොදයි, කොන්ස්ටන්ටීන් ඉතුරු ටික බලන්න ලෑස්ති ඇති කියලා හිතනවා. මේ කොටස විකාශනය වෙන්න තිබුනේ ගිය සතියේ වුනත්, NBC නාලිකාව ඒක සතියකින් පස්සට දැම්මා, ඒ නිසයි 9 වෙනිදා වෙනුවට 16 වෙනිදා වුනේ. ඒ වගේම මේ කතාව විකාශනය වුන සිකුරාදා රෑ 10 – 11 පැයෙන් අයින් කරලා 8 – 9 පැයට මාරු …

Read More »

Forever (2014) [S01 : E02] |පනින්න පෙර සිතා බලනු… [සිංහල උපසිරැසි සමඟ]

“මගේ නම හෙන්රි මෝගන්, මගේ කතාව දිග එකක්, අවුරුදු ගානක සිට මම මරණයේ ශිෂ්‍යයෙක් බවට පත්වෙලා ඉන්නේ, මගේ මේ ශාපය නැති කරගන්න යතුරක් මට සොයා ගැනීමට අවශ්‍යයි, ආසන්න වශයෙන් ශතවර්ෂ 2කට ඉහතදී යම්දෙයක් සිදුවුණා, සහ මාව පරිණාමනය උණා, මගේ ජීවිතයත් ඔයාලගේ වගේම තමා, එකම එක පොඩි වෙනසක් ඇරෙන්න, ඒක කවදාවත් …

Read More »

I Miss You [EP 13] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]

ජන් වෝ සු යොන් ගෙන් උදව්වක් ඉල්ලනවා. සු යොන්ට ඒක තරන්න පුඵවන් වෙයිද? හැරි ජන් වෝව අල්ලගෙන ජන් වෝගේ තාත්තට උගුලක් අටවනවා තව සෝයිට ආදරෙයි කියනවා එයා කැමති වෙයිද කියලා බලන්න නම් කථාව බලන්න වෙනවා!     ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත …

Read More »

Supernatural [S08 : E12] | කාලය සමග. [සිංහල උපසිරැසි සමඟ]

හෙන්රි කඩා වදිනවා කබඩ් එකකින්. කවුද එතකොට හෙන්රි? ඒක කතාව බලල දැනගමුකො. එයාගේ පස්සෙන් එනවා ඇබඩොන්. කවුද එතකොට ඇබඩොන්? ඒකත් කතාව බලල දැනගමුකො. හෙන්රි එන්නේ ගිනි පෙට්ටියකුත් අරගෙන. මොනවද එතකොට ගිනිපෙට්ටියේ තියෙන්නේ? ඒකත් කතාව බලල දැනගමු. “ලේඛනයන්ගේ පුර්ෂයෝ”? 😕 😡 කවුද මේ විකාර ෂෝ එක හදන එකා? 😡 😡 කවුද …

Read More »

Forever (2014) [S01 : E01] |ගලේ ගැහුවත් මැරෙන්නේ නෑ… [සිංහල උපසිරැසි සමඟ]

මේ වතාවේ මම ඔයාලාට අරගෙන ආවේ බොහොම අපූරු කතා මාලාවක්. ගොඩාක් අය මේ ගැන දන්නවාත් ඇති. සමහර අය බලලාත් ඇති. මේක ගොඩාක් අමුතුපහේ කතා මාලාවක්නිසා මට හිතුනා ඒ වෙනුවෙන් උපසිරැසි හදලා අපේ බයිස්කෝප් නිවහනේ යාලුවන්ට ලබාදෙන්න. ඉතින් මුලින්ම මට මේ අවස්ථාව වෙන් කරලා දුන්න වාසල සහෝදරයා ඇතුලු අනෙක් ඇඩ්මින් සහෝදරයන්ට …

Read More »

I Miss You [EP 12] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]

හැරි බොරිසන්ගේ අම්මට මොකද වෙන්නේ කියලා කවුරුත් දන්නේ නැහැනේ, අද කොටසින් හැරිගේ අම්මට මොකද වෙන්නේ කියලා පෙන්නනවා. ජන්වෝ දවසින් දවස බොන ප්‍රමානය වැඩි කරන්න හදනවා. එහෙනම් කථාව බලන්නකෝ යාඵවනේ.     ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන …

Read More »

Gracepoint (2014) [Ep 06] | නගරය කැළඹෙයි… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔයාලට කොහොමද? පෙර කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. ඒක ආයපාරක් මතක් කරගෙන ඉමුකෝ. ඉතින් එදා කතාවේ ඔයාලට මතක ඇති අර බෝට්ටුව ගැන. පරීක්ෂණ කණිඩායම ඒ ගැන විමර්ශනනය කරන අතරේ අපේ පරීක්ෂකතුමයි අර ආත්මයත් එක්ක ගණුදෙනු කරන පුද්ගලයත් එක්ක පොඩි අවුලක් ඇති වුනා මතක ඇතිනේ. ඒවගේම කාවර්, පරීක්ෂක එලිගේ …

Read More »

I Miss You [EP 11] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]

ජන් වෝ මැරෙයිද? ජන් වෝව පරික්ෂකයින්ට හොයාගන්න පුඵවන් වෙයිද? සු යොන්ට කව්ද කතාකරන්නේ? සු යොන්ට පුඵවන් වෙයිද ජන් වෝව හොයාගන්න. අපරාද කාරයා පැනල යයිද? මේවට උත්තර දරනගන්න ඕනේනම් අද කොටස බලන්න වෙනවා!     ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට …

Read More »
error: Alert: Content is protected !!