You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , July 20 2019
Breaking News
Home / TV / අමුතුයි (page 2)

අමුතුයි

The Chilling Adventures of Sabrina [S02 : E04] Sinhala Subtitles | අනාගතය කියවීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් කතාමාලාවේ හතරවෙනි කොටස අරගෙන තමයි ආවේ. කලින් කොටසේ වුන දේ මතක ඇති නේ.  නැත්නම් කෙටියන් මතක්කරගමු. මායාකරියන්ගේ වැලන්ටයින් දවස. කතාවට අලුත් චරිතයකුත් එකතුවුනා (ඇඩම්). එයත් ඉස්සරහට වැඩිපුර දකින්න පුළුවන් වෙයි. කොහොමහරි ලුප්‍රේකේලියා දවසේ සිද්දි ගොඩක් වුනා. හිල්ඩා තමන්ගේ නියම ස්වභාවය ඩොක්ටර් සී කියනවා කොහොමහරි අන්තිමට ඩීමන් කෙනෙකුත් හිර …

Read More »

The Chilling Adventures of Sabrina [S02 : E03] Sinhala Subtitles | මායාකාරියන්ගේ වැලන්ටයින්, ලුප්‍රකේලියා! [සිංහල උපසිරැසි සමඟ]

සබ්‍රිනා පළමු කතාමාලාව දුන්නා වගේම ඔන්න එහෙනම් මේ පාරත් අපි කීප දෙනෙක් එකතුවෙලා තමයි දෙවැනි කතාමාලාවේ උපසිරසි රැගෙන එන්නෙ. ඉතින් මෙවර කතාමාලාවේ තුන සහ අට යන කොටස් ද්විත්වය බාරවෙලා තියෙන්නෙ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද අද වෙන්නෙ කියලා. අද මායාකාරියන්ට විශේෂ උත්සවයක්. කොටින්ම කියනවනම් මිනිස්සුන්ට වැලන්ටයින් වගේ ඒ හා …

Read More »

The Chilling Adventures of Sabrina [S02 : E02] Sinhala Subtitles | මගහැරීමේ ප්‍රතිවිපාක [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් The Chilling Adventure Of Sabrina කතාමලාවේ දෙවන කොටසයි මේ අරගෙන ආවේ. බලමුකො අද කොටසෙ මොකක්ද වෙන්නෙ කියල. පසුගිය කොටසෙ දකින්න ඇතිනෙ උත්තරීතර සිසුවා වෙන තරඟයෙන් නික්ට වගේම සබ්‍රිනාටවත් ජයග්‍රහණය කරන්න වෙන්නෑ. අන්තිමේදී කොහෙවත් හිටපු ඇම්බ්‍රෝස්ට තමයි ඒක ලැබෙන්නෙ. ඒවගේම තමයි ඔහුට ඇඩමියට යන්න අවස්ථාවක් ලැබෙනවා. අද කොටසෙදී දැකගන්න …

Read More »

The Chilling Adventures of Sabrina [S02 : E01] Sinhala Subtitles | උත්තරීතර ශිෂ්‍යා තේරීමේ තරඟය.. [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් පරක්කුයිනෙ?? ඔව් නොයෙකුත් හේතු නිසා කතාමලාව හට උපසිරැස කරන එක පමා වුණා. කොහොම නමුත්, අවසානයේ දී එය ඉවරයක් කරගන්න හැකියාවක් හම්බුණා. පළවෙනි කතා සමයෙදී කොටස් 10 ක් තිබුණද මේ පාර එය 9 කට සීමා කර තිබෙනවා. එහෙනම් බලමුකො අද කොටසෙදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියල. අද පටන්ගන්නෙ සබ්‍රිනා සම්පූර්ණ මායාකාරියෙක් …

Read More »

Swamp Thing (2019) [S01: E05] Sinhala Subtitles | ඇබීගේ රහස් හෙලිවෙයි… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? ඔන්න මමත් මේ කතාමාලාවට එකතු වුනා. ලබන සතියෙත් මම තමා කොටස අරගෙන එන්නෙ. ස්තූතිවන්ත වෙනවා හසන්තට මාවත් එකතුකර ගත්තට වගේම ඊයේ දෙන්න බැරි වුනාට සමාවෙන්න කියලත් ඉල්ලනවා. අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු එහෙනම්. ටොඩ්ට හා එයාගේ තාත්තට මළ මිනියෙන් ආව ශාපය නගරේ කට්ටියට ආපහු බයක් අරගෙන ආවා. …

Read More »

Krypton [S02 : E03] Sinhala Subtitles | බල අරගල..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්…! මේ අරගෙන එන්නෙ ක්‍රිප්ටොන් දෙවනි කතා සමයේ තුන්වැනි කතාංගය. ඉතිං මේ වෙනකොට පේනවනෙ කට්ටිය තැන් තැන් වලට බෙදිල විසිරිලා ඉන්නෙ. ඒ වගේම නිදහස් වෙලා ඉන්න ඩූම්ස්ඩේ ස්කිමර් දෙකකට පහර දෙන හැටිත් අපි දැක්ක. පහුගිය කතාංගයේදි අපි දැක්ක, ඩෲ-සොඩ් නීසව අල්ලගෙන, කෝර්-වෙක්ස් නීසාගෙන් වෙන් කළා. එහෙම කළේ යටි අරමුණක් ඇතුව. …

Read More »

Swamp Thing (2019-) [S01: E04] Sinhala Subtitles | සැඟවුන අන්ධකාරය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හතරවන කොටසටත් අපි ආවා. පොඩ්ඩක් විතර ප්‍රමාද උනා වෙනදට වඩා. බනින්න ඕන නම් ලංකාවේ ක්‍රිකට් ටීම් එකට බනින්න.  එහෙනම් කලින් කොටස මතක් කරගෙන අපි මේ කොටස බලන්න පටන් ගම්මු. මේ කතාවේ කොටසින් කොටස අපිට ස්වාම්ප් තින්ග්ට එයාගේ හැකියාවන් මොනවද කියන දේ පැහැදිලි කරනවා. කලින් කොටසේදීත් අපිට දකින්න ලැබුනා …

Read More »

Lucifer [S04 : E10] Sinhala Subtitles | කවුද අපායේ නියම රජු [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Lucifer කතා මාලාවේ 4 වන පරිච්චේදයේ 10 වන කතාංගය ගැනයි. ඒ කියන්නේ අන්තිම කොටස, බොහෝ විට තව කතා මාලාවක් එයි මේක මේ විදියට අවසන් උනාට. එහෙනම් අපි ටිකක් මතකය අවදි කරගමු. පසුගිය කොටසින් මේකෙදි ප්‍රදාන වශයෙන්ම සිදු වෙන සිදුවීමක් වෙන්නේ මර්ෆි නිවුන් සොහොයුරියන්ගෙන් මෙගන්ව ඝාතනයට …

Read More »

Krypton [S02 : E02] Sinhala Subtitles | අනතුර අත ලඟ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ක්‍රිප්ටෝන් දෙවනි කතා සමයෙ දෙවනි කොටසෙ උපසිරැසිය අරගන ආවා. මතක ඇතිනෙ පැන්තම් සෝන් එක හිරවෙලා හිටපු බ්‍රෙනියැක් සහා සෙග් එතනින් පැනගන්නවා. මේකට උදව් වෙන්නෙ බ්‍රෙනියැක්, ඒ කොහොමද කියලා දකින්න ඇතිනෙ. ඉතිං මෙහෙම පැනගත්ත සෙග් සහා බ්‍රෙනියැක් වෙනම පැත්තකට තමයි වැටෙන්නෙ. හැබැයි මෙහෙදි සෙග් බ්‍රෙනියැක්ව මරලා දානවා. අපි හිතපු …

Read More »

Lucifer [S04 : E09] Sinhala Subtitles | ලුසිෆර්ව බේරාගැනීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මේ කියන්න යන්නේ Game Of Throne වගේ කට්ටිය අසාවෙන් බලන් හිටපු Lucifer කතා මාලාවේ 4 වන පරිච්චේදයේ 9 එන කතාංගය ගැනයි. කතා මාලාව කලින් බලල නැති උනාට අපේ බයිස්කෝප් කණ්ඩායමේ පසිඳු මල්ලි කරපු ඉල්ලීමක් නිසා තමයි මේකට සම්බන්ද වෙන්න අවස්ථාව හිමිවෙන්නේ. නැ බැ නොකිය කෙලින්ම බාර ගතා ඉතින්. …

Read More »

Lucifer [S04 : E08] Sinhala Subtitles | අනාවැකිය සහ පිතෘත්වය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ ආවා උපසිරසියක් අරගෙන. හරියටම මාස 10කින් වගේ පස්සේ. අධ්‍යාපන වැඩත් එක්ක පොඩ්ඩක් ඇත් උනා මේ වැඩ වලින්. කොමෙන් කොම හරි ඔන්න ආයේ ආවා කරලියට ඇද මං ඔයාලට අරගෙන ආවේ ලුසිෆර් හතර වෙනි කතා මාලාවේ 8 වන කොටස. ලුසිෆර් කතා මාලාව ගැන කියන්න ඕනි නෑ නේ. Netflix …

Read More »

Lucifer [S04 : E07] Sinhala Subtitles | ලුසිෆර්ගේ දරුණුම පලිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම අද අරගෙන එන්නේ ලුසිෆර් හතරවන සීසන් එකේ 7 වෙනි කොටස. මෙච්චර ඉක්මනට ඔයාලට සිරිස් එක බලන්න ලැබුනේ නෙට්ෆ්ලික්ස් එකෙන් සිරිස් එකම අරගෙන එකම දවසේ සියලුම කොටස් ටික විකාශය කරපු හින්දා. ක්ලොයිට ලුසිෆර් යක්ෂ මුණ පෙන්නලා නිසා ක්ලෝයි බයෙන් සැකෙන් ඉන්න බව හැමෝම දැනටම දන්නවනේ. මේ කොටස පසුගිය …

Read More »

Lucifer [S04 : E06] Sinhala Subtitles | ලුසිෆර්ගේ නරක වැඩ නම් තවත් ඉවසන්න බෑ..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 6 වෙනි එපිය අරන් ආවා.මේ දවස්වල වැඩ ගොඩ ගැහිලා.මේක බාර අරන් හිටියේ මන් නෙවෙයි, බාර ගත්ත අයියත් බිසී.එයාට මේක කරන්න බැරි නිසාත් සීසන් එක ඉක්මනට දෙන්න ඕනේ නිසත් මන් බාරගත්තා.පුලුවන් ඉක්මනට ඔන්න ගෙනාවා.ඉතින් පසුගිය කොටස බලන්න ඇති නෙහ්.අපේ චමෝද් මල්ලි (C.R.ජයලත්) තාම සබ කරල තිබ්බේ. මාරම විකාරයක් නේද …

Read More »

Lucifer [S04 : E05] Sinhala Subtitles | කාර් හොරකම! [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක්, ලුසිෆර් කතා මාලාවෙ පස්වෙනි කොසටත් එක්කයි ඔයාල එකතුවෙලා ඉන්නෙ. කාලෙකට පස්සෙ ඔන්න බයිස්කෝප් එකට සබ් එකක් අරන් ආවා. මේක කියන්න කලින් මට මේ එපිය කරහං කියල දුන්න අපේ පසිඳු සහෝදරයාව ඉස්සෙල්ලම මතක් කරනවා. ඒත් එක්කම වැඩේ කරගෙන යද්දි පොඩ්ඩක් කරදර කරන්නත් සිද්ධ උනා. මොකද මං මේ ටීවී සීරිස් …

Read More »

Lucifer [S04 : E04] Sinhala Subtitles | ඊව්ගේ සම්ප්‍රාප්තිය..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද මමයි මලිත් අයියයි හතරවෙනි එපිය අරන් ආවා.මේක මොකටද දෙන්නෙක් එකතු වෙලා කළේ කියල බලනවා ඇති නේද.ඇත්තටම ඒක පැටලිලි සහගත දෙයක්. ලුසිෆර් හතරවෙනි කතා සමයේ හතරවෙනි එපිය ගැන තමයි කතා කරන්න යන්නේ..! “ඔයා කියවල නැද්ද අර පොඩි පොතක් තියෙන්නේ, බයිබලය කියල?” බයිබලයේ සදහන් වන අන්දමට අවුරුදු දහස් ගාණකට …

Read More »

Swamp Thing (2019-) [S01: E03] Sinhala Subtitles | ඔහු කතා කරයි… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Swamp Thing කතා මාලාවෙ තෙවන කොටසත් අරගෙන ආවා. කලින් කොටස ගැන කියනවා නම් ඇලෙක්  ස්වාම්ප් තින්ග් බවට පත් උනාට පස්සේ තවමත් ඉන්නේ ලෝක දෙකක. මතකයන් හරියට නැති නිසා තමන් කවුද කියන එක එයාට ගැටළුවක්. ඒ වගේම සුසී කොයිල් එක්ක ස්වාම්ප් තින්ග්ට එක්තරා විදිහට මනෝමය වගේ සම්බන්ධයක් තියෙනවා. මොකද …

Read More »

Lucifer [S04 : E03] Sinhala Subtitles | ඔබ කෙරෙහි විශ්වාසයක් ඇත පියාණෙනි [සිංහල උපසිරැසි සමඟ]

දිල්ලි 6 වලට පස්සේ ඔන්න ඉක්මණින්ම මම ඊළඟ උපසිරැසිය අරගෙන ආවා. මේ ලුසිෆර් සීසන් 4 කතා මාලාවේ 3 වෙනි කොටස. මේ කොටස තුළ සිද්ධ වෙන දේවල් ගැන කෙටියෙන් කිව්වොත්, ක්ලෝයි ලුසිෆර්ගෙන් හංගපු බොරුව ලුසිෆර් සොයාගන්නවා. ඩැන් සහ මේස් තවත් අභියෝගාත්මක ක්‍රියාදාමයකට සහභාගී වෙනවා ලින්ඩා බ්‍රේසස් මවක් වෙන්න සූදානම් වෙනවා. ඒ …

Read More »

Krypton [S02 : E01] Sinhala Subtitles | ලොබෝ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපි දෙවෙනි කතාමාලාව එක්ක නැවත එකතු වෙනවා. පොඩ්ඩක් ප්‍රමාද උනේ මේ වෙනුවෙන් කිසිම ඉල්ලීමක් ආවේ නැති නිසා උපසිරසි දීම නතර කරනවාදෝ කියන දෙගිඩියාව නිසා. පසුව ලැබුන ඉල්ලීම් එක්ක ඒ අදහස වෙනස් කරගෙන දෙවන කතා මාලාවට උපසිරසි දෙන්න ආරම්භ කරනවා. එහෙනම් අපි කෙලින්ම කතාවට එකතු වෙමු. කලින් කතාමාලාව අවසානයේ …

Read More »

Lucifer [S04 : E02] Sinhala Subtitles | ඇමනඩීල් තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ..! [සිංහල උපසිරැසි සමඟ]

ලුසිෆර් හතරවෙනි කතා සමයේ දෙවෙනි එපිය අරන් ඔන්න ආවා.පළවෙනි එක බලන්න ඇති.දෙවෙනි එක බලන්න ආසාවක් ඇති වුණා නේද? අනිවාර්යයෙන්ම එහෙම වෙන්න ඇති.Netflix ආයතනය ලුසිෆර් කතා මාලාව ගත්තත් Fox එකෙන් ගත්තත් ඒකේ ඉන්න නලු නිලියන් හා එයාලගේ රගපෑම් වෙනස් වෙන්නේ නෑනේ.ලුසිෆර්ගේ විහිළු තලු රැසක් මධ්‍යයේ දෙවෙනි එපිය පිරී ඉතිරිලා තියෙනවා ඔන්න.වැඩි …

Read More »

Marvel’s Cloak & Dagger [S02 : E10] Sinhala Subtitles | අවසානයට පෙර [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා සියලුම දෙනාට, හරි එහෙනම් ඔන්න Cloak And Dagger දෙවෙනි කතා සමයේ අවසානයට තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. කලින් කතාංගය බලපු අයට හොඳ කුතුහලයක් එහෙමත් ඇතිනේ කතාවේ අවසානය වෙන්නේ කොහොමද කියන එක බලාගන්න. එහෙනම් කතාව දිහාට හැරෙමු. කලින් කතාංගයේ අපි දැක්කා ආන්ද්‍රේ තමන්ගේ සැලසුම ක්‍රියාත්මක කරමින් ඉදිද්දි ටයිරන් සහ …

Read More »
error: Alert: Content is protected !!