You dont have javascript enabled! Please download Google Chrome!
Friday , July 19 2019
Breaking News
Home / TV / අමුතුයි (page 20)

අමුතුයි

The Flash [S05 : E07] Sinhala Subtitles | වෙදර් විච් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මිත්‍රවරුනි සතියකට පස්සේ ඔන්න අපි ආයෙත් හත්වෙනි කොටස එක එකතුවෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. නෝරා අනාගතයේ ඉඳන් ඇවිත් ගොඩාක් දේවල් වෙනස් කලා. ඒ වැඩෙන් කාල රාමුව වෙනස් වෙන නිසා ඉස්සරහට සිද්ධවෙන්න තියෙන දේවල් වෙනස් වෙන්න ගත්තා. ඉතින් ඉස්සරහාට තව මොනවායින් මොනවා වෙයිද දන්නේ නෑ. කලින් සතිය ගැන පොඩ්ඩක් මතක් …

Read More »

Mirzapur S01E04 Sinhala Subtitles | අලුත් අභියෝගයක්..! [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද කට්ටියට එහෙමනම් කලින් කොටසෙදි මතක ඇතිනෙ බාවුජීගෙ ලගින්ලේම හිටපු ගෝලයා හතුරෙක් වුන හැටි? අද කොටසෙන් වෙන්නෙ කොලේජ් එකේ ඡන්දෙට දීපු ගෙ නම ඉල්ලා අස් කරගෙන. ඒ වෙනුවට ප්‍රින්සිපල් අලුත් කෙනෙක්ව යෝජනා කරනවා මුන්නාට අභියෝග කරන්න වගේම කොලේජ් එකේ අනාගතය වෙනුවෙන්. ඒ තමයි ගෝලු. ඒ අස්සෙ මුන්නා භයියා ස්වීටිගෙ පස්සෙන් …

Read More »

The X Files [S04 : E21] Sinhala Subtitles | මසූරිකා වසංගතය [සිංහල උපසිරැසි සමඟ]

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 21 වෙනි කොටස.මේ කොටස විකාශය වුණේ 1997 අප්‍රේල් 27 දිනය.මේ කොටසට imdb අගය 8.4 ක් ලැබිලා තියෙනවා.” අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු.. “යාලුවනේ ඔයාලට මොකද හිතෙන්නේ කාටහරි එකපාරටම මීමැස්සෝ ටිකක් විදගෙන ගිහින් මැරුනොත්…..”එහෙම අහන්නේ මේ කතාව පටන්ගන්නකොටම එහෙම …

Read More »

The Haunting Of Hill House [S01 : E10] Sinhala Subtitles | අවාසනාවන්ත යුගයක අවසානය [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා හිතවතුනි! ඉතින් ලිපිය පටන්ග නිද්දිම හැමදෙනාගෙන්ම බොහෝම කරුණාවෙන් ඉල්ලා හිටිනවා සමාවෙන්න කියලා . අන්තිම කතාංගය සදහා සබ් එක සතියක් පරක්කුයි. කොයි තරම්ටිකින් ටික කරන්න හැදුවත් වැඩේ සාර්ථක වුණේම නෑ. බැරිම තැන අපේ මලිත් වීරමුණි (මලියා) අයියට දුන්නා පුළුවන් තරමක් කරලා දෙන්ඩ කියලා . එයාටත් බොහොම ස්තූති කියන …

Read More »

Mirzapur S01E03 Sinhala Subtitles | අතීතාවර්ජනයක් [සිංහල උපසිරැසි සමඟ] (18+)

කලින් කොටසෙ ගෝලුයි ගුඩ්ඩුයි දෙන්නා කාලීන් භයියාට එකතු වුනානෙ.අද කතාව පටන් ගන්නෙ අවුරුදු ගානකට කලින් සිද්ද වෙච්චි සිද්දියකින්. මිසාපූර් වල මහ විශාල සැනකෙලියක්. මුන්නා භයියාගෙ පවුලෙ ඔක් කොම සැනකෙලිය බලන්න ගිහින්. මුන්නා භයියා නම් පොඩි කාලෙත් මැරයෙක්ම තමයි. දැන් එතන පෙන්නන්නේ රාම් ලීලා නාට්‍යය. ශුර්පණ්ඛා වේදිකාවට එද්දිම තමයි බාවුජීයි කාලීන් …

Read More »

Arrow [S07 : E07] Sinhala Subtitles | මහ උළුගෙදර වින්නැහිය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ හත්වන කතාමාලාවේ හත්වන කොටස. හරි එහෙමනම් අපි වෙනදා වගේම කලින් සතියේ කොටහා මතක් කරගෙන බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගිය සතියේ අපි දැක්කා රිකාඩෝ ඩියැස් ඇනටෝලිව යොදාගෙන යම් උගුලක් ඇටෙව්වා කියලා. ඉතින් මේ ස්ථානයට ෆෙලිසිටි, ලෝරල් සහ රෙනේ ඇතුළු කණ්ඩායමත් ජෝන් ඇතුළු ආර්ගස් කණ්ඩායමත් ඩයිනා ඇතුළු …

Read More »

Mirzapur S01E02 Sinhala Subtitles | හැරවුම් ලක්ෂය [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න චිත්‍රපට වලට විතරක් සබ් කරපු මමත් ටෙලි කතා මාලාවකට සබ් කරන්න එකතු වුනා. සිසිල කරමුද කියලා ඇහුවම ඉතින් බෑ කියන්න බැරි වුනා. 😛 Amazon Prime Video විසින් නිකුත් කරපු කොටස් නවයකින් යුත් Mirzapur කතා මාලාවේ දෙවෙනි කොටස අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. IMDb දර්ශකයේ 8.7 ක අගයක් මේ කතාවට ලැබී …

Read More »

The X Files [S04 : E20] Sinhala Subtitles | පොඩි අලගෙඩි [සිංහල උපසිරැසි සමඟ]

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 20 වෙනි කොටස.මේ කොටස විකාශය වුණේ 1997 අප්‍රේල් 20 දිනය.මේ කොටසට imdb අගය 9.1 ක් ලැබිලා තියෙනවා.” අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු. කතාව පටන්ගන්නකොටම ගර්භනී අම්මා කෙනෙක්ට අමුතු විදිහේ බබෙක් ලැබෙනවා. අමුතුයි කිව්වට මේ ළදරුවාට අමුතු විදිහේ නැට්ටක් …

Read More »

Mirzapur S01E01 Sinhala Subtitles | අවනීතීය රජ කරන නගරයක්! [සිංහල උපසිරැසි සමඟ] (18+)

‘අනේ පෙරකදෝරු මහත්තයෝ ඔබතුමාවත් මේ නඩුව භාරගන්නවද..? මේ නඩුව කතා කරන්න පෙරකදෝරුවො තුන්දෙනෙක්ම බෑ කිව්වා.! මට ඔය නඩු ෆයිල් එක බලන්න දෙනවද..? – ආ මෙන්න. එතකොට මේ ඉන්නේ..? – මේ ඉන්න කොල්ලා තමයි වෙඩි තිබ්බේ..! මගේ ඉස්සරහම. මේ කොල්ලද…? එහෙනම් මම අනිවාර්යෙන්ම මේ නඩුව භාරගන්නවා. ඔයාලා ෆයිල් එක තියලා යන්න.මම කියවලා බලන්නම්..! …

Read More »

The X Files [S04 : E19] Sinhala Subtitles | කාලතරණය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ ” The X-Files ” හතරවන කතාමාලාවේ 19 වන කොටස.මේ කොටසට imdb අගය 7.9 ක් ලැබිලා තියෙනවා. මේ කොටස විකාශය වුණේ 1997 අප්‍රේල් 13.” යාලුවනේ ඔයාලා කාලතරණය අහලා තියෙනවද ? , මම නම් හිතන්නේ ගොඩක් අය මේ ගැන අහලා ඇති. අපි කතාව පැත්තට හැරෙමු එහෙනම්.”යාලුවනේ …

Read More »

Titans 2018 [S01: E07] Sinhala Subtitles | අවසන් රොබින් මතකයන්… [සිංහල උපසිරැසි සමඟ]

  ඔන්න එහෙනම් ටයිටන් තවත් කොටසක් සමඟින් මුණ ගැහෙන්න ආවා. කලින් සතියේ කොටස නම් අපට ලැබුනේ දවසක් විතර පමා වෙලා. නමුත් අද කොටස නම් අපිට වෙනදා වගේම සිකුරාදා ලැබුනා. ඉතින් ලැබුන සැනින් තමයි මේ උපසිරස ඔබට අරගෙන එන්නේ. එහෙනම් අද මුලින්ම කලින් කොටස ගැන ටිකක් කියලම ඉන්නම්. කලින් කොටසේ ආරම්භය …

Read More »

The Flash [S05 : E06] Sinhala Subtitles | අයිසිකල් [සිංහල උපසිරැසි සමඟ]

මිත්‍රවරුනි ඔන්න එහෙනම් හයවෙන කොටස අරගෙන ආවා.ගිය සතියේ අපිට මුණගැහුනේ මෙච්චර කාලෙකට මුණගැහිලා නැති අමුතු විදියේ මෙටා කෙනෙක්. රැග් ඩෝල්. එයාගේ වෙස්මූණ, එතකොට අර බෙල්ල අනික් පැත්තට කරකවපු සිද්ධි ගත්තාම ඇත්තටම ටිකක් බයත් හිතෙනවා. ඉතින් මෙටා අල්ලන වැඩේට අමතරව අපිට මේ සීසන් එකෙන් වැඩිපුරම දිගටම ඇදි ඇදි ආවේ පවුල් අවුල …

Read More »

The X Files [S04 : E18] Sinhala Subtitles | පිටසක්වළ අභිරහස – II [සිංහල උපසිරැසි සමඟ]

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 18 වන කොටස. මේ කොටස විකාශය වුණේ 1997 මාර්තු 23. මේ කොටසට imdb අගය 8.6 ක් ලැබිලා තියෙනවා.” අපි කතාව දිහාවට හැරෙමු.මේ කොටසට කලින් කොටසේ සම්බන්ධයක් තියෙනවා,මොකද මේ කොටස පටන් ගන්නේ කලින් 17 වන කොටසේ ඉවර වුන තැනින්.ඔයාලට …

Read More »

Lucifer [S03 : E26] Sinhala Subtitles | වෙඩිල්ලක් යන පාර වෙනස් කලොත්.. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම… ඒ වගේම පින්බර පොහෝ දිනයක් වේවා..!! ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ ලුසිෆර් තුන්වෙනි කතාමාලවේ අවසාන එපිසෝඩ් එක… කලින් එපිය වගේම මේකටත් සමාවෙන්න ඕන මේකත් පරක්කු කලාට… විභාගය නිසා කල් ගියා මේක කරලා දෙන්න, හරි හැමෝම දන්නවනේ ලුසිෆර් කතා මාලාව Fox නාලිකාවෙන් කැන්සල් කලා කියල, එහෙම කැන්සල් කලාට …

Read More »

Arrow [S07 : E06] Sinhala Subtitles | දුෂ්ටයෙක් වෙනවද? වීරයෙක් වෙනවද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ හත්වන කතාමාලාවේ හයවන කොටස. හරි එහෙමනම් අපි බලමු කතාවේ දැන් මොනවගේ දෙයක්ද වෙන්නේ කියලා. ගිය සතියේ අපි දැක්කා ඔලිවර් ක්වින් ඩීමන්ව හොයාගෙන ගිහිල්ලා සාර්ථක වෙනවා. ඒ වගේම ඩීමන් එක්ක එකතුවෙලා ස්ලැබ්සයිඩ්වල තිබ්බ දෙවැනි මට්ටම සහ දෙවැනි මට්ටමේ කෙරීගෙන ගිය අභිරහස් මනෝ විද්යාලත්මක වැඩ සටහන නවත්තලා දාන්නත් …

Read More »

DCs Legends of Tomorrow [S04 : E05] Sinhala Subtitles | හෙයිඩි ව්‍යාපෘතිය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Legends Of Tomorrow කතාමාලාවේ පස්වන කොටසයි මේ අරගෙන එන්නේ.ඕන්න මේ පාර වේලාසන වගේ අරගෙන එන්න හැකියාවක් ලැබුණා. ඒවගේම කියන්න ඕන තුන්වන කොටසේදී කෙනෙක් පවසලා තිබ්බා ”කරන්න බැරි නම් වෙන එකෙකුට දියන්” කියලා. ඒ කෙනාට මේක කියන්නේ.මේකට උපසිරැස සපයන එක නවත්තන්න හිටියෙ. නමුත් කට්ටිය කතාවෙලා තමයි මේක මෙහෙම අදින්නේ.ඉතින් …

Read More »

The Haunting Of Hill House [S01 : E09] Sinhala Subtitles | උමතු මව් සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා හිතවතුනි! ටිකෙන් ටික The haunting of Hill House කතා මාලාවේ අවසානයටත් ළඟා වෙලා නෙහ්. මේ තමයි 09 වන කතාංගය. අවසන් කතාංගයට පෙර කොටස! මෙතරම් කාලයක් අපිත් එකක් හිටපු හිතමිතුරන් හැම දෙනාටම ස්තූතියි. මේ තමයි මේ කතා මාලාව වෙනුවෙන් මං ලබා දෙන අවසන් කතාංගය. මනාප 2,309 තුළින් ඉහළ …

Read More »

DCs Legends of Tomorrow [S04 : E04] Sinhala Subtitles | වගුරු රාක්ෂයා [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ඔන්න Legends of Tomorrow කතා මාලවෙ 4 වෙනි කතා සමයේ 4වෙනි එපිය අරගෙන මං ඔයාල හමුවට ආවා ආයෙමත්. ටිකක් පරක්කු වුණා සමාවෙන්න ඕන. හරි එනං අපි කෙලින්ම කතාවට බහිමු. කලින් එපියෙ ඔයාලට මතක ඇතිනෙ කණ්ඩායම තවත් ඉන්ද්‍රජාලික පලායන්නෙක්ව හොයාගෙන ලන්ඩන් වලට යනව. ඇත්තටම මේ කියන පලා යන්නා “The …

Read More »

The X Files [S04 : E17] Sinhala Subtitles | පිටසක්වළ අභිරහස – I [සිංහල උපසිරැසි සමඟ]

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 17 වන කොටස. මේ කොටස විකාශය වුණේ 1997 මාර්තු 16 මේ කොටසට imdb අගය 8.6 ක් ලැබිලා තියෙනවා.”. අපි කතාව දිහාවට හැරෙමු.කතාව පටන්ගන්නේ ගුවන් යානයකට සිදුවෙන අමුතු සිදුවීමක් පෙන්වමින්.මේ ගුවන් යානයේ ඉන්නවා මැක්ස් ෆෙනිග් කියලා කෙනෙක්. මෙයත් එක්කම …

Read More »

Titans 2018 [S01: E06] Sinhala Subtitles | උඹද රොබින්? මමද රොබින්? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් උපසිරසි දිවියේ පළමුවෙනි DC කොමික් සම්බන්ධ කතාවකට උපසිරසි අරගෙන එන්න සෙට් උනා. සිකුරාදා එන්න තිබ්බ එපිසෝඩ් එක ආවේ අද ඒ කියන්නේ ඉරිදා පාන්දර 1.30ට විතර. ඉතිං හැකි ඉක්මනට වැඩත් එක්ක හැකි ඉක්මනට ඔන්න උපසිරැසිය අරගෙන ආව. කොහොමත් මාවල් කාරයෙක් විදියටනේ මාව හංවඩු ගැහිලා තියෙන්නේ ඉතිං.මුල ඉඳලම මාවල් සිරිස්, …

Read More »
error: Alert: Content is protected !!