You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , January 23 2020
Breaking News
Home / TV / අමුතුයි (page 200)

අමුතුයි

Supernatural [S03 : E15] – Sinhala Subtitles | බඹරේ මගේ පැත්තේ [සිංහල උපසිරැසි සමඟ]

ඩීන්ගේ අවුරුද්ද එපිසෝඩ් 2කින් ඉවරයි! නමුත් ඩීන්ගෙ ඉරණම අපහු හරවන්න කිසිම ක්‍රමයක් නැතුව අයියා මලෝ දෙන්න දැන් ඉන්නේ කර කියා ගන්න දෙයක් නැතුවයි. මේ අතරේ අවයව හොරකමක් ගැන ආරංචියක් හොයාලා බලන්න යන අයියා මලෝ දෙන්නට බෙලා ඉන්න තැනක්ගැන ආරංචියක් ලැබෙනවා. ඒ ගැන හොයන්න ඩීන් යන අතරේ සෑම් දිගටම අවයව කොල්ලය …

Read More »

The Tomorrow People [S01 – E21] | විනාශය අබියස…. [සිංහල උපසිරැසි සමඟ]

අද මේ එකතු වෙන්නේ කතාවේ 21 වෙනි කොටස සමඟ. තවමත් දෙවන කතා සමයක් ගැන කිසිම හෝඩුවාවක් නැහැ. එත් අද කොටස බැලුවට පස්සේ මටත් හිතුනා මේකේ සීසන් 2 එකක් එනවා නම් හොඳයි කියලා. අද කතාව ඒ තරම් රසවත් සහ කුතුහලය දනවන කොටසක්. එහෙනම් සුපුරුදු පරිදි කලින් කොටස ගැන මතක් කරන්නම්. කලින් …

Read More »

Da Vinci’s Demons [S02 : E06] | මරණයේ කඹය… [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න මේ පාර කොටස දෙන්න ටිකක් පරක්කු වුනාට. මේ දවස් වල මේ පැත්තට සෑහෙන්න අකුණු ගහන නිසා සබ් එක හදන්න පටන් ගන්න එක සෑහෙන්න පරක්කු වුනා. අනික මේ පාර කොටසත් සෑහෙන්න අද්භූත කොටසක්. ඉතින් ඒක නිසා ඒවා එකින් එක තේරුම් අරගෙන සබ් කරන්න මම හිතුවටත් වඩා සෑහෙන වෙලාවක් ගියා. ඉතින් …

Read More »

Supernatural [S03 : E14] – Sinhala Subtitles | දුරකතනයකින් මම ඔබ අමතමි [සිංහල උපසිරැසි සමඟ]

අද කතාවේ නම “”Long Distance Call” 1951, Muddy Watersගේ ගීතයක්. ටවුමක මිනිස්සුන්ට මලගිය හිතවතුන්ගෙන් දුරකථන ඇමතුම් එන්න පටන් ගන්නවා. ඒත් මේවා කෙලවර වෙන්නේ හොද විදිහටනම නෙමේ. ඉතින් ම් ගැන හොයන්න අපේ කොල්ලෝ දෙන්නත් යනවා. ඩීන්ට අපායෙන් බේරගන්න තව තියෙන්නේ එපිසෝඩ් 3යි! ඒත් තවමත් කිසිම පොටක් නෑ. කිසිම හෝඩුවාවක් නෑ ඩීන්ගෙ …

Read More »

Merlin [S04 : E13] | ගල් වුන අසිපත… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් !!! “Merlin” ‍බ‍ල‍ග‍තු ‍මා‍යා‍ක‍රු‍ගේ ‍ක‍තා‍ව‍යි ‍මේ. Merlin 2008 දී පටන් ගත්ත මෙම කතා මාලාව කොටස් 5කින් සමන් විතයි පුරා අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ. IMDb Ratings 7.5 ක්. ඔන්න අද අරගෙන ආවේ හතරවෙනි කතාමාලාවේ අවසාන කොටස. තවදෙයක් කියන්න ඕන සමහර සමහර තැන්වලදි මට …

Read More »

Legend of the Seeker [S02 : E16] | කෙලෙසීම… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ප්‍රාර්ථනා කරනවා ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමටම සුභදායක් වසරක් වේවා කියලා. එහෙනම් අපි එකතු වෙමු සීකර් දෙවැනි කතාමාලාවෙ දහසය වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? පහුගිය කොටසින්: …

Read More »

The Following [ S02 – E14] | මමයි දෙවියා… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ. ඔන්න මම 14 වෙනි කොටසත් අරගෙන ආවා… අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට හැරෙමු. ගිය සතියේ සරණ අහු උනා ජෝ කැරොල්ට. ඒත් ජෝ කැරොල් රයන්ව මැරුවේ නෑ. ඒත් එතනට ආපු ලිලි ග්‍රේ ට උනේ මයික් අතින් මැරෙන්න. ඒ වගේම ක්ලෙයා විසින් කැරී කුක් හරහා ජෝ කැරොල්ට ප්‍රහස් පණිවිඩයක් යවනවා. ඒ …

Read More »

Supernatural [S03 : E13] – Sinhala Subtitles | භූත ගවේෂකයෝ [සිංහල උපසිරැසි සමඟ]

ඩීන්ගේ අවුරුද්ද තව එපිසෝඩ් 4කින් ඉවරයි! ඒත් වැඩේ තියෙන්නේ මං අද ඕගොල්ලන්ට ගෙනාවේ සුප(ර්)නැචුරල් නෙමේ! ඕගොල්ලන්ට මතක ඇතිනේ 1.17 කතාවේදී මුණ ගැහුන, යම බල්ලන්ගේ ගුහාව වෙබ් අඩවිය පවත්වාගෙන ගිය පිස්සු හටන් දෙක. සෑම්ගේ ලණුවක් කාලා උන් දෙන්න ගියානේ හොලිවුඩ්වලට. කොහොම හරි උන් දෙන්න දැන් වෙනකොට කණ්ඩායමක් අටවගෙන. ඒ මදිවට කොහොමෙන් …

Read More »

Ancient Aliens [S01 : E02] | අමුත්තන්… [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕනේ පිටසක්වලයන්ව අරන් එන්න පරක්කු වුනාට. 🙁 ඈත තරුවක ඉදලනේ එන්නේ. ඉතින් අපේ තරුව, මාළුවාගේ ලකුණෙන්, එළුවාගේ ලකුනනට මාරු වුනාම පිටසක්වලයෝ ටික පාර හොයාගන්න බැරුව අතරමං වුනා… ඒකයි වුනේ 😛 අනික සාමාන්‍යෙන්ම වාර්ථා වැඩසටහනකට උපසිරසි හදන්න අනිත්වට වඩා පොඩ්ඩක් වැඩිපුර වෙලාව යනවා. ඒ මදිවට, පැය එකහමාරක් දිග එකම එපිය, …

Read More »

The 100 [S01E06 – His Sister’s Keeper] | ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම පටන් ගන්නම් Revolution රසිකයන්ට හොඳ ආරංචියක් දෙමින්. ලබන සතියේ ඉඳන් ඔන්න රෙවොලූෂන් ආපහු පටන් ගන්නවා. එහෙම පටන් අරගෙන සති හතරකින් අවසාන කොටස් හතර දෙන්න සූදානමින් ඉන්න බව තමා කියවෙන්නේ. ඒත් මම කලිනුත් කිව්වා වගේ ඒක අවසාන වුණාට ඒ එක්ක උන්න විද්‍යා ප්‍රබන්ධ රසිකයෝ වෙච්ච ඔයාලට තමා මම මේ කතා …

Read More »

Arrow [S02 : E20] | මොයිරගේ ඉරණම [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ඇරෝ ටිවි සිරියස් එකේ ඉතිරි කොටසත් මම ගෙනාවා. ඔයාලා කලින් සතියේ කොටස බලන්න ඇතිනේ නේද? ඒ සති‍යේ වුනේ ස්ලේඩ්ගේ හමුදාව හදපු එකනේ. ඒ වගේම මේ සතියෙත් අරුම පුදුම අපි හිතුවෙ වත් නැති දේවල් ගොඩක් වෙනවා. මම මෙතන විස්තර කලොත් ඒක ඔයාලට කරන අසාධාරණයක්නේ. ඒ හින්දා ඔයාලම මේ කොටස බාගෙන …

Read More »

Merlin [S04 : E12] | ගල් වුන අසිපත… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්!!! “Merlin” ‍බ‍ල‍ග‍තු ‍මා‍යා‍ක‍රු‍ගේ ‍ක‍තා‍ව‍යි ‍මේ. Merlin 2008 දී පටන් ගත්ත මෙම කතා මාලාව කොටස් 5කින් සමන්විතයි පුරා අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක්. ඔන්න අද හතරවෙනි කතාමාලාවේ දොලොස්වන කොටස අවසාන කොටසට කලින් කොටස. කතාව ගොඩාක් වෙනස් වෙනවා. තම තමන්ගේ අඩුලුහුඩුකම් …

Read More »

The Originals [S01 : E17] | බලය අතට ගැනිමෙන් පසු… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න සහොලා මන් 17 ගෙනාවා. අලුත් එක රිලිස් වෙන්න තියෙනකොට මේ පරන එකක් ගෙනවට සමාවෙන්න ඔනේ. අලුත් එකත් මන් මේ සතිය ඇතුලත ගෙනවා. අවුරුද්ද හින්දයි පරක්කු වුනේ දන්නවනේ ඉතින්… දැනට ආපු එපිසොඩ් එකයි එන එකයි මන් මේ වික් එක ඇතුලත ගෙන්නම්. එක හින්දා කලබල වෙන් එපා. අපි දැන් කතාව පැත්තට …

Read More »

The Tomorrow People [S01 – E20] | මරණින් අවදි වීම.. [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න කතාවේ 20 වෙනි කොටසටත් ලඟා උනා. තව කොටස් දෙකකින් මේ කතාවත් අවසන් වෙනවා. හැබැයි තාම කිසිම ඉඟියක් නැහැ දෙවෙනි කතා සමයක් ගැන. අපි බලමු ඒක ඉදිරියේදී. එහෙනම් කතාවට හැරෙමු. කලින් කොටසේදී  දේවල් දෙකක් දැනගන්න ලැබුනා. එකක් තමයි රොජර් නැවත මරණින් නැගිට්ටා. එයා එයාගේ සිරුරට ආයෙත් ආවා. එත් තාම …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E19] | පැරණි පෙමක්… [සිංහල උපසිරැසි සමඟ]

සැමටම සුභ සන්ධ්‍යාවක්. මාවර්ල්ස් ෂීල්ඩ් පරීක්ෂකවරුන්ගේ කතා මාලාවේ 19 කතාංගයත් අරගෙන පුළුවන් ඉක්මනට මම ආවා ඔන්න. ඇත්තටම 15 කතාංගයෙන් පස්සේ කතාමාලාවට අපේ යාළුවොන්ගෙන් ලැබෙනෙ ප්‍රතිචාර ඉතාම ඉහළයි. බුකියෙන් පවා යාළුවෝ පුළුවන් ඉක්මනට සබ් එක දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. එහෙමත් තියෙද්දී පරක්කු කරන්නේ කොහොමද?.. ඇත්තටම වාසල සහෝට වෙනදා වගේම මුලින්ම ස්තූති …

Read More »

Supernatural [S03 : E12] – Sinhala Subtitles | යුක්ති සහගත සංග්‍රාමය [සිංහල උපසිරැසි සමඟ]

ඩීන්ව අවුරුද්ද තව එපිසෝඩ් 5කින් ඉවරයි! ඒත් ඩීන්ව බේරගන්න කිසිම විදිහක් තවම පේන තෙක්මානේවත් නෑ. ඒ මදිවට ආරක්ෂාවට තියෙන එකම ආයුධෙත් බෙලා හොරකම් කරලා. හොදයි, 2.12 එපිසෝඩ් එකේ අදුන ගෙන ඊට පස්සේ කතා කීපෙකදී මතු වුන එෆ්.බී.අයි කාරයා. හෙන්ඩ්‍රික්සන්ව මතක ඇති කියලා හිතනවා. මිනිහගේ ජීවිතේ ලොකුම උවමනාව සෑම්වයි ඩීන්වයි කොටුකරගන්න එකනේ. …

Read More »

Ravenswood [S01 : E10] | ශාපයක අවසානය [සිංහල උපසිරැසි සමඟ]

අද එහෙනම් මේ පළමු කතා මාලාවේ අවසාන කොටස සමඟයි එකතු වෙන්නේ. වැඩි දෙයක් කියන්න මේ කතාව ගැන කිසිම දෙයක් නොදන්න නිසා ඔයාලටම මේ කතාව බාර කරන්නම්. එහෙනම් ඔන්න මුළු කතා මාලාවේම උපසිරැසි ටික දැන් සම්පූර්ණයි. හැමෝටම ජයෙන් ජය !!!     ” Due to copyright issues, we do not provide …

Read More »

Merlin [S04 : E11] | දඩයක්කාරයාගේ හදවත… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්…!! ඔන්න ඊලග කොටසත් එක්ක ආව. එන්න එන්නම මොගානගේ හතුරුකම් වැඩිවෙනවා. මතකනේ ගුවේන්ට කරපුදේ… ඔන් අද කොටසින් මුලින්ම සුභ ආරන්චියක් ආතර් ‘නේමත්’ රජ්‍යය සමග ඇති කරගන්න හදන ගවිසුමක් ගැන එහි කුමරිය ආතර් විවාහ කරගන්නයි හදන්නේ. මර්ලින්නම් මේකට පොඩ්ඩක්වත් කැමති නෑ. ඔය අතරේ පිටුවහල් කරපු ගුනවේ හොරු කල්ලියකට අහුවෙනවා. වැඩේ කියන්නේ …

Read More »

Supernatural [S03 : E11] – Sinhala Subtitles | අභිරහස් ලක්ෂය [සිංහල උපසිරැසි සමඟ]

“අභිරහස් ලක්ෂය – සියලු භෞතික විද්‍යා නියමයන් බොරු වෙන තැන!”ට ගිහින් අතුරුදහන් වෙච්ච මහාචාර්යවරයෙක් ගැනයි අද අයියා මලෝ දෙන්න හොයන්නේ. ඩීන් නං තදින්ම විශ්වාස කරන්නේ මේ කියන තැන නිකම් සංචාරක උගුලක් විතරක් බවයි. ඒත් සෑම් මේක ගැන හොයන එක අතාරින්න කැමති වෙන්නේ නෑ. නමුත් මේ ගැන හොයලා බලන්න කලින් මහා …

Read More »

Da Vinci’s Demons [S02 : E05] | හිරු සහ සඳු… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ ගේන්නේ මේ කතාවේ පස්වෙනි කොටසයි. දැනට දන්න විදිහට නම් තව කොටස් පහකින් මේ කතාවේ දෙවෙනි සමය අවසාන වෙනවා. 3 වන සමයක් ගැන නම් තාම නම් කිසිම තොරතුරක් නැහැ. බොහෝ දුරට දෙවෙනි සමයෙන් පස්සේ මේ කතාව අවසාන වේවී. ඉතින් එහෙනම් මේ කොටස ගැනත් මම වැඩි දෙයක් ලියන්න යන්නේ …

Read More »
error: Alert: Content is protected !!