You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , December 8 2019
Breaking News
Home / TV / අමුතුයි (page 201)

අමුතුයි

Boys Before Flowers [EP 15] | ආදරය කරමි, ඔබ වෙනුවෙන්ම බලා සිටිමි… [සිංහල උපසිරැසි සමඟ]

එක පාසලක මල් වගේ හැදුන කඩවසම් පිරිමි ළමයි හතර දෙනෙක් හිටියා. ඒ විතරක් නෙවේ එයාලා කොරියාවේ ඉන්න ධනවත්ම පුත්තු 4 දෙනා. ඒ පාසලත් එසේ මෙසේ එකක් නෙවේ ඒකට යන එක සාමාන්‍ය පවුලක ළමයෙකුට නම් හීනයක්. මෙයාලා තමයි පාසලේම ගෑණු ළමයින් ගේ සිහින කුමාරවරු. ඒත් මෙයාලා හරිම ආඩම්බරයි, හරිම ඉහලින් තමයි ඉන්නේ. …

Read More »

Da Vinci’s Demons [S02 : E01] | රුධිරය… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මම හිතනවා ඔයාලා හැමෝටම පහුගිය අළුත් අවුරුද්ද දවසෙදි හසන්ත, සමීර සහ මම ඇතුළු අපේ බයිස්කෝප් උපසිරස කණ්ඩායමේ සහයෝගිත්වයෙන් මුල්ම වතාවට සිංහල උපසිරසෙන් හැඩවුන කොටස් අටකින් යුතු මෙම සුපිරි කතා මාලාව තාමත් මතක ඇති කියලා. STARZ රූපවාහිනි නාළිකාව මඟින් විකාශය වූ මෙම කතාමාලාවේ පළමු සමය 2013 වසරේ ජූනි මස 7 …

Read More »

Supernatural [S03 : E01] – Sinhala Subtitles | රාජකීය හත… [සිංහල උපසිරැසි සමඟ]

කට්ටියම සීසන් 3 බලන්න දැන් ලෑස්ති ඇති කියලා හිතනවා. ඉතින්, කලින් සීසන් එක ඉවර වුන හැටි මතක ඇතිනේ. කහ-ඇස්ගේ ප්‍රශ්නෙ විසදුවත්, දැන් අයියා මලෝ දෙන්නට මුණ දෙන්න වෙලා තියෙන්නේ ඊට වඩා බරපතල ප්‍රශ්නවලටයි. ඩීන්ට තව ජීවත් වෙන්න තියෙන්නේ අවුරුද්දයි. ඒ මදිවට මැරුණාම යන්න වෙන්නෙත් අපායටයි. ඒත් සෑම් පොරොන්දුවක් දෙනවා එයා …

Read More »

Boys Before Flowers [EP 14] | ආදරය කරමි, ඔබ වෙනුවෙන්ම බලා සිටිමි… [සිංහල උපසිරැසි සමඟ]

එක පාසලක මල් වගේ හැදුන කඩවසම් පිරිමි ළමයි හතර දෙනෙක් හිටියා. ඒ විතරක් නෙවේ එයාලා කොරියාවේ ඉන්න ධනවත්ම පුත්තු 4 දෙනා. ඒ පාසලත් එසේ මෙසේ එකක් නෙවේ ඒකට යන එක සාමාන්‍ය පවුලක ළමයෙකුට නම් හීනයක්. මෙයාලා තමයි පාසලේම ගෑණු ළමයින් ගේ සිහින කුමාරවරු. ඒත් මෙයාලා හරිම ආඩම්බරයි, හරිම ඉහලින් තමයි ඉන්නේ. …

Read More »

The Following [ S02 – E09] | මම තාමත් පණපිටින්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ… ඔන්න මම 9 වෙනි කොටසත් අරගෙන ආවා… අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට හැරෙමු. ඔයාලා දකින්න ඇතිනේ පහුගිය කොටස. අපි ආයෙත් ටිකක් මතක් කරගමු. මයික් ගේ තාත්තගේ අවමංගල්‍ය උත්සවය තියෙන වෙලාවේ FBI අධ්‍යක්ෂක ෆ්‍රැන්ක්ලින් එනවා රයන් හම්බ වෙන්න. ඇවිත් එයාගෙන් උදවුවක් ඉල්ලනවා. ඒ තමයි කෙලින්ම එයාව සම්බන්ද කරගෙන ජෝ …

Read More »

The 100 [S01E01 – Pilot] | භයානක ආරම්භය. [සිංහල උපසිරැසි සමඟ]

න්‍යෂ්ටික යුද්ධයකින් විනාශයකින් විනාශ වී හිස්වූ ලෝකයක්. එකිනෙක බැඳි කක්ෂගත අභ්‍යවකාශ මධ්‍යස්ථාන හී ජීවත් වන පණ බේරාගත් කොටසක්. සම්පත් හිඟ වූ ජීවිතයක සියළුම අපරාධ වලට දඬුවම මරණයයි. අවුරුදු 97 ක් ගත වූ තැන තරුණ අපරාධකරුවන් 100 දෙනෙක්ව පෘථිවියේ වාසය කිරීමට සුදුසු දැයි බැලීමට එවනු ලබයි. නමුත් මෙම ඛේදවාචකයෙන් පසු පෘථිවිය …

Read More »

Arrow [S02 : E16] | අමන්දාගේ රහස් මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා ආසාවෙන් බලන ඇරෝ කතාවේ 16වෙනි කොටස තමයි මේ. කලින් කොටස ඔයාලා බලන්න ඇතිනේ නේද? ගිය කොටසෙදි වුනේ අර දූපතේ ඉද්දි ස්ලේඩුයි ඔලිවරුයි සාරායි අර නැව අල්ලගන්න යන එකනේ. එයාලා හොදට පුහුනු වෙලා ලොකු ප්ලෑන් එකක් ගහලා තමයි ඒ වැඩේ කරන්නේ. කොහොමෙන් කොහොම හරි ස්ලේඩ් දැනගන්නවා ෂැඩෝ මැරුවෙ ඔලිවර් සාරාව …

Read More »

Supernatural [S02 : E22] – Sinhala Subtitles | පොලව පලාගෙන…: 2 කොටස [සිංහල උපසිරැසි සමඟ]

අධ්‍යක්ෂණය කලේ : කිම් මැනර්ස් (Kim Manners) රුපවාහිනී තිර රචනය : එරික් ක්‍රිප්කී (Eric Kripke) කථාව : එරික් ක්‍රිප්කී (Eric Kripke) සහ මයිකල් ටී. මෝර් (Michael T. Moore) විකාශය වුනේ : CW නාලිකාවේ 2007 මැයි 17 වෙනිදා හොදයි, අපි ඇවිත් තියෙන්නේ දෙවැනි සීසන් එකේ අන්තිම කථාවටයි. ඩීන්ට දැන් නැති වෙන්න …

Read More »

Boys Before Flowers [EP 13] | ආදරය කරමි, ඔබ වෙනුවෙන්ම බලා සිටිමි… [සිංහල උපසිරැසි සමඟ]

එක පාසලක මල් වගේ හැදුන කඩවසම් පිරිමි ළමයි හතර දෙනෙක් හිටියා. ඒ විතරක් නෙවේ එයාලා කොරියාවේ ඉන්න ධනවත්ම පුත්තු 4 දෙනා. ඒ පාසලත් එසේ මෙසේ එකක් නෙවේ ඒකට යන එක සාමාන්‍ය පවුලක ළමයෙකුට නම් හීනයක්. මෙයාලා තමයි පාසලේම ගෑණු ළමයින් ගේ සිහින කුමාරවරු. ඒත් මෙයාලා හරිම ආඩම්බරයි, හරිම ඉහලින් තමයි ඉන්නේ. …

Read More »

Legend of the Seeker [S02 : E13] | කුමරිය… [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ දහතුන් වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? පහුගිය කොටසින්: තැඩිකස් විසින් සොයාගන්න ඔහුගෙ පියා කැරැක්ටිකස්ගෙ මායාමය සේයා ජලයෙන් බේන්ලීන්ලා සුව …

Read More »

Intelligence [S01 : E11] | න්‍යෂ්ඨික ප්‍රහාරයක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ…. ඔන්න මම 11 වෙනි එපියත් අරන් ආවා. දවසක් විතර ප්‍රමාදයි. ඒ ගැන වැඩිය හිතන්න එපා. හොදයි, එහෙනම් සුපුරුදු විදියට පසුගිය සතියේ කතාව ගැන කියන්නම්කෝ. මතක ඇතිනේ පුසුගිය සතියේ කතාවෙදී අර අතපය පණ නැති කේන් කියන පුද්ගලයා සැන් ෆ්‍රැන්සිස්කෝ වලට පහර දෙන්න හැදුවා රසායනික අවියකින්. කොහොම හරි අපේ ගේබ්‍රියල් ඇතුළු …

Read More »

Revolution [S2E17 – Why We Fight] | ආක්‍රමණය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ කතා මාලාවේ 17 වෙනි කොටස අරගෙන ආවා. කොටස් 22 කින් සමන්විත වෙන්න යෝජනා වෙච්ච මේ කතා මාලාවේ දෙවන අදියරේ තව ඉතුරුව තියෙන්නෙ කොටස් 5 ක් පමණයි. තෙවන අදියරක් ගැන තවමත් සඳහනක් නැති නිසා මේ කොටස් පහ හය ඉතාම කුතුහලයෙන් යුක්ත වෙනවාට කිසිම සැකයක් නෑ. කොහොම වුණත් අපි …

Read More »

Love Rain [EP 07] | ආදරය = දුක, තරහ, සතුට? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 7 ත් වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටසෙ මොනවද උනෙ කියලා මතක් කරගමුකො. හානා ගෙ ෆොටො පාර පුරා හැමතැනම තියෙනවා දකින හානා අදික කෝපයෙන් ජූන් ගේ ස්ටුඩියො එකට යනවා, ජූන්ව හම්භවෙන්න කියලා හිතාගෙන. එතනදිනෙ කතාව අවසන් උනේ. අද කොටසෙ වැඩිහරියක් වෙන්නෙ හානා ව හැම පැත්තෙන්ම තැලෙන එක තමයි. එවගේම …

Read More »

The Tomorrow People [S01 – E16] | සුපිරි වීරයෝ.. [සිංහල උපසිරැසි සමඟ]

කෙටි නිවාඩුවට පසුව එහෙනම් අයෙත් 16 වෙනි කොටසත් සමඟයි මේ එකතු වෙන්නේ. කලින් කොටසේදී අවසානයට දැක්කේ ස්ටීවන් එයාගේ තාත්තගේ පරණ උපකරණයක් හොයා ගන්නවා. ඒ වගේම ජෝන් නැවතත් හෙටදින මිනිසුන්ගේ රහස් තිප්පොලට පැමිණෙනවා. එහෙම තමා කලින් කොටස අවසන් උනේ. අද කතාව ටිකක් 18+ + වගේ. මොකද කියලා බලන අයට තේරේවි. වෙනදට …

Read More »

Boys Before Flowers [EP 12] | ආදරය කරමි, ඔබ වෙනුවෙන්ම බලා සිටිමි… [සිංහල උපසිරැසි සමඟ]

එක පාසලක මල් වගේ හැදුන කඩවසම් පිරිමි ළමයි හතර දෙනෙක් හිටියා. ඒ විතරක් නෙවේ එයාලා කොරියාවේ ඉන්න ධනවත්ම පුත්තු 4 දෙනා. ඒ පාසලත් එසේ මෙසේ එකක් නෙවේ ඒකට යන එක සාමාන්‍ය පවුලක ළමයෙකුට නම් හීනයක්. මෙයාලා තමයි පාසලේම ගෑණු ළමයින් ගේ සිහින කුමාරවරු. ඒත් මෙයාලා හරිම ආඩම්බරයි, හරිම ඉහලින් තමයි ඉන්නේ. …

Read More »

Supernatural [S02 : E21] – Sinhala Subtitles | පොලව පලාගෙන… : 1 කොටස…[සිංහල උපසිරැසි සමඟ]

අධ්‍යක්ෂණය කලේ : රොබට් සිගර් (Robert Singer) කථාව /රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල් (Sera Gamble) විකාශය වුනේ : CW නාලිකාවේ 2007 මැයි 10 වෙනිදා අද කතාවේ නම “All Hell Breaks Loose” යන්න ඉංග්‍රීසි භාෂාවේ භාවිතාවෙන යෙදුමක්. ඒ වගේම  Misfitsලගේ සින්දුවකුත් තියෙනවා එනමින්. හොදයි, අපි ලගාවෙන්නේ දෙවැනි සීසන් එකේ අවසානයටයි. …

Read More »

Black Sails [S01 – E08] | වැරදුන කුරුමානම….(18+)[සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ කිව්වා වගේම අද තමයි මේ කතාවේ මේ අවුරුද්දට බලන්න ලැබෙන අවසාන කොටස. නැවත එන අවුරුද්දේ ජනවාරි වලදී තමයි අපිට කළු රුවල් ඔසවන්න වෙන්නේ. හොඳ දේ ටිකයි කියනවනේ. මොනවා කරන්නද 🙁 සෑහෙන්න කාලෙකින් බලපු හොඳ කතාවක් මෙසේ පළමු කතා සමය අවසන් කරන වගයි.  එහෙනම් කලින් කොටස මතක් කරන්නම් සුපුරුදු …

Read More »

Supernatural [S02 : E20] – Sinhala Subtitles | වියයුතු සහ නොවියයුතුම දේ…[සිංහල උපසිරැසි සමඟ]

අධ්‍යක්ෂණය කලේ : එරික් ක්‍රිප්කී (Eric Kripke) කථාව /රුපවාහිනී තිර රචනය : රේල් ටකර් (Raelle Tucker) විකාශය වුනේ : CW නාලිකාවේ 2007 මැයි 03 වෙනිදා අද කතාවේ නම “What Is and What Should Never Be” කියන්නේ Led Zeppelin සින්දුවක්. අද කතාවේදී ඩීන් අහු වෙනවා ජින් කෙනෙක්ට. ඊලග මොහොතේ එයා ඉන්නේ …

Read More »

The Walking Dead [S02 : E03] | ෂේන්ගේ හොර මාට්ටු! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කට්ටියම 2කොටසත් බලලා ඇති කියලා හිතනවා. එහෙම නේද? ඉතින් දැන් ඔයගොල්ලන්ට ලොකුම ලොකු චකිතයක් ඇති වෙයි මොනවද මේකේ වෙන්නේ කියලා. කාල් මැරෙන්න ඔන්න මෙන්න කියලා ඉන්නේ. ඒ අස්සේ ලෝරියි රික්නුයි හොදටම බය වෙලා. තව ෂේන්නුයි ඕටිස්නුයි කාල්ගේ සැත්කමට ඕන බඩු ගේන්න ගියා ගියාමයි ආවෙත් නෑ. ඒ දෙන්නට මොනව වෙයිද? …

Read More »

Boys Before Flowers [EP 11] | ආදරය කරමි, ඔබ වෙනුවෙන්ම බලා සිටිමි… [සිංහල උපසිරැසි සමඟ]

එක පාසලක මල් වගේ හැදුන කඩවසම් පිරිමි ළමයි හතර දෙනෙක් හිටියා. ඒ විතරක් නෙවේ එයාලා කොරියාවේ ඉන්න ධනවත්ම පුත්තු 4 දෙනා. ඒ පාසලත් එසේ මෙසේ එකක් නෙවේ ඒකට යන එක සාමාන්‍ය පවුලක ළමයෙකුට නම් හීනයක්. මෙයාලා තමයි පාසලේම ගෑණු ළමයින් ගේ සිහින කුමාරවරු. ඒත් මෙයාලා හරිම ආඩම්බරයි, හරිම ඉහලින් තමයි ඉන්නේ. …

Read More »
error: Alert: Content is protected !!