You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , August 24 2019
Breaking News
Home / TV / අමුතුයි (page 202)

අමුතුයි

Sleepy Hollow [S01 : E12 & E13] | යුද්ධය/පරිත්‍යාගය/නොසිතුවක්…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 2013 වසරේ අග භාගයේ ආරම්භවුන අලුත් ටෙලි කතා මාලා අතරෙන් මුල් කාලයේ පටන් ගත්ත කතාවන් වෙන ස්ලිපි හොලෝ අද පළමු කතා සමයේ අවසානයට ඇවිදින්. කතා සාමය මැද භාගයේදී FOX නාලිකාව කතා 22 දක්වා යන බව ප්‍රකාශයට පත්කලා වුනත් අවසානයේ කොටස් 13 තුල නතර වෙනවා ඔන්න අද. කතා සමයේ මුල් …

Read More »

Supernatural [S01 : E20] – Sinhala Subtitles | මළ මිනිසාගේ ලේ… [සිංහල උපසිරැසි සමඟ]

ඩීන්ටයි, සෑම්ටයි පත්තරේ කියවන්න ලැබෙනවා ඩැනියෙල් එල්කින්ස් කියලා කෙනෙක්ගේ සැකකටයුතු මරණයක් ගැන. මේ නම තාත්තගේ ජර්නල් එකේ සදහන් වෙලා තියෙන නිසාම ගිහින් මේ ගැන හොයලා බලන්න මේ දෙන්න තීරණය කරනවා. ගිහින් බැලුවහම මෙයත් අපේ අයියා මලෝ දෙන්න වගේම දඩයක්කාරයෙක්. ඒ වගේම තාත්තගේ පරණ හොද යාලුවෙක්. මේ කථාව අතරේදී සෑම්ටයි ඩීන්ටයි …

Read More »

Dracula [S01 : E10] – Sinhala Subtitles | ආරම්භයක් වෙනුවෙන් අවසානය [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්, මේ දෙන්න යන්නේ ඩ්‍රැකියුලා පළවෙනි කතාමාලාවේ අවසන් කොටසයි චිග හරින්න සූදානම. සීසන් එකේ අවසානය අනුවනම් දෙවෙනි සීසන් එකක් එයි වගේ. නමුත් දෙවෙනි සීසන් එකේදී වෙන දේනං ඇත්තටම හරියට හිතාගන්න අමාරුයි. ඩ්‍රැකියුලා කියන්නේ බ්‍රිතාන්‍යය සහ ඇමරිකානු සංයුතියක් තියෙන නිර්මාණය වෙච්ච ත්‍රාසජනක කතාමාලාවක්. 2013 ඔක්තෝම්බර් 25 තමයි ප්‍රදර්ශණය වෙන්න පටං …

Read More »

The Originals [S01 : E11] | විනාශය අතලඟ.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් යාලුවන්ට මම ඔරිජිනල්ස් 11වෙනි කොටසත් දෙන්න තමා හදන්නේ. මේ පාරත් පොඩ්ඩක් වගේ පරක්කු උනා සබ් දෙකම එකට සෙට් උන නිසා. ගිය සැරේ ඒකත් පරක්කු උන නිසාද නැත්තන් සබ් ඒක හොඳ නැතිවත්ද දන්නේ නෑ ගිය සැරේ සබ් එකට ප්‍රතිචාර අඩු වෙලා තිබුනා. අව්ලක් නෑ ඔන්න මම පුළුවන් උපරිමයෙන් වැඩ …

Read More »

The Tomorrow People [S01 – E11] | ගර්ජනය.. [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් අද මේ එකතු වෙන්නේ මේ කතා මාලාවේ 11 වෙනි කොටස සමඟින්. ඉක්මනටම කතාවට හැරෙමු. කලින් සතියේ උනේ කාරා හෙටදින මිනිසුන්ගේ නව නායකයා විදිහට පත් උනා. ඒ ජෝන් විසින් දිගින් දිගටම කරපු බොරු නිසා. ඒ වගේම කාරා නායකයා විදිහට පළමුවෙන් ලොකු මෙහෙයුමක් කරනවා. ඒ අල්ට්‍රා පරික්ෂනාගාරයක් වන බලකොටුව නමැති ස්ථානයට …

Read More »

Merlin [S03 : E09] |මකරුන්ගේ කාලයේ ආදරයක්… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් යාළුවො හැමොටම. ඔන්න මම ආවා මගේ තුන්වැනි සබ් එක්ක. ඉතින් අද වෙනකන් පිලිවෙලට බලපු කතාවනේ… Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ. IMDb Ratings 7.5 ක්. සිසන් 5කින් සමන්විත කතාමාලාවේ දැන් සබ් දෙන්නේ සිසන් 3ට. එකෙත් අවසාන අදියරේ.. අද 9 වන කොටස. …

Read More »

Ripper Street [2×6 – A Stronger Loving World] | ආදරය හා රහස්. [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න මේ කතා මාලාවේ දෙවන අදියරේ හයවෙනි කොටස. තව කොටස් දෙකක් විතරයි මේකෙන් පස්සෙ දෙන්න තියෙන්නේ. අපි හැරෙමු කතාව දිහාට. මෙදාපාර කතාව පටන් ගන්නේ ආගමික ගැටුම් වලින්. ක්‍රිස්තියානි හා යුදෙව් ආගමික ස්ථාන පුළුස්සනු ලැබීම් හා ඒ සමඟම වෛරය පතුරවන පත්‍රිකා බෙදීම් වාර්තා වීම නිසා රීඩ් හිතනවා මේ සියල්ලෙන් …

Read More »

Dracula [S01 : E09] – Sinhala Subtitles | අවසානයට පෙර [සිංහල උපසිරැසි සමඟ]

නෝනාවරුනි සහ මහත්වරුනි, මුලින්ම සමාව ඉල්නනවා පරක්කු උනාට. හිතලා පරක්කු කරා නෙමෙයි. වැඩ අස්සේ කරන නිසා ඉබේම මේ දේවල් පස්සට යැවෙනවා. කරන්න දෙයක් නෑ ඉතිං ඒකටනම්. ඒත් කොහොම හරි දෙන්නම්. ඉතින් මේ ඩ්‍රැකියුලා නමවෙනි කොටසයි ඉදිරිපත් කරන්නේ. ඊලඟ සිකුරාදා එහෙමත් නැත්නම් මේ සතියේ සිකුරාදා අන්තිම කොටස විකාශය වෙනවා. ඔයාලට සෙනසුරාදා …

Read More »

The Originals [S01 : E10] | මායාකාරීයන්ගෙන් සැලසුමක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම ඔරිජිනල්ස් 10 වෙනි කොටස දෙන්නයි හදන්නේ කට්ටියට..හැබැයි ඉස්සරලම සමාව ඉල්ලන්න වෙනවා ගොඩාක්ම පරක්කු උන එක ගැන. වැඩ වැඩ වැඩ හෝ ගාලා. එහෙනම් කට්ටියටම අමතක වෙලාද දන්නෙත් නෑ නේ අන්තිම කොටසෙන් උන දේ. මොකද අන්තිම කොටස ගිය අවුරුද්දෙ බැලුවපාරනේ… ක්ලවුස් කොහොම හරි සටන ජයගන්නවා. ඊට පස්සේ ඒවා සමරන …

Read More »

Supernatural [S01 : E19] – Sinhala Subtitles | ප්‍රභවය… [සිංහල උපසිරැසි සමඟ]

සෑම්ටයි ඩීන්ටයි හම්බවෙනවා අමානුෂික විදිහට ගෙල කපා මරා දැමුණු ජෝඩුවක් ගැන තොරතුරක්. මේක මේගොල්ලන්ගේ තාත්තගේ ජර්නල් එකේ සටහන් වෙලා තියෙන මිනී මැරුම් වගේකට මේක සමාන නිසා මේගොල්ලෝ යනවා හොයලා බලන්න. ගිහින් බැලුවහම පැරණි චිත්‍රෙකට සම්භන්ධ වෙලා ඉන්න හොල්මනක් තමයි මේ මිනීමැරුම් කරන්නේ. චිත්‍රෙ සල්ලි දීල ගන්න හැම කෙනාවම මේ හොල්මන …

Read More »

Merlin [S03 : E08] |ෆීනික්ස්ගේ නෙත්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ ඔන්න මගේ දේවැනි උපසිරසත් අරගෙන ආව. මර්ලින් පටන්ගත්තේ 2008 දි. සිසන් 5කින් සමන්විත මේ අපුරු කතාමාව අවුරුදු 5ක් පුරාම දිගහැරුනා. එවගේම IMDb Ratings 7.5 අගයකුත් හිම්. නරකම නැ නෙද? කතාව ගැන කියන්නනම් යන්නේ නැ… මොකද බාල මහළු තරුණ ඔය හැම කෙනෙක්ම දන්න නිසා… එත්. මතකනේ දැන් යන්නේ සිසන් …

Read More »

Black Sails [S01 – E01] | මුහුදු කොල්ලකරුවන් අවශ්‍යකර තිබේ !!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම කියපු විදිහට පොරොන්දු වූ පරිදි ස්පාටකස් කතා මාලා තුනට පසු  Starz නාලිකාවෙන් ගෙනෙන අලුත්ම රූපවාහිනී කතා මාලාවේ පළමු රුවල මෙලෙසින් දිග හරිනවා. මම මේ ගැන තරමක විස්තරයක් මීට කලින් බයිස්කෝප් මංසල තුලින් ඔබට ඉදිරිපත් කලා. එහිදී කිව්වා වගේම මෙහි එක් විධායක අධ්‍යක්ෂක වරයෙක් තමයි මයිකල් බේ. කතාව ගැන …

Read More »

Merlin [S03 : E07] |ෆාරියන් මැදුර… [සිංහල උපසිරැසි සමඟ]

මර්ලින් ගැන අමුතුවෙන් කියන්න දේයක් නැ නේ… අදත් වෙනද වගේම මර්ලින්ට අවුලක් තමා බාගෙනම බලන්නකො. තව දෙයක් මේක මගේ පළවෙනි සබ් එක වැරදි ඇතොත් කියාදෙන්න. මේ අවස්ථාව ලබාදිපු විකි අයියටයි උදවි කරපු සැමටයි මගේ උපහාරය. 2014 සුභම සුභ අවුරුද්දක් වේවා. අනිත් කොටසින් හම්බවෙමු……     ටොරන්ට් එක තුල සියලුම කොටස් …

Read More »

Supernatural [S01 : E18] – Sinhala Subtitles | පවිටු සතෙක්… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, අද කතාවේ නම තියලා තියෙන්නේ ශේක්ෂ්පියර්ගේ නාට්‍යක්වන මැක්බත්හී තීබෙන “ “By the pricking of my thumbs, something wicked this way comes” යන්න ඇසුරෙනුයි. ඉතින්, ඩීන්ට තාත්තගෙන් ආයිමත් කණ්ඩාංකවගයක් හම්බවෙනවා විස්කොන්සන්වල ටවුමකට. ගිහින් බැලුවහම මේ ටවුමේ ළමයින්ව ලෙඩ කරන එක්තරා අත්භූත සත්වයෙක් ඉන්නවා(යක්ෂයෙක් වගේ) ස්ට්‍රීගා කියලා හදුන්වන. මේ සතා මීට …

Read More »

Ripper Street [2×5- Threads of Silk and Gold] | අනිසි ඇසුර [සිංහල උපසිරසි සමඟ]

මෙන්න ගෙනාවා මේ කතා මාලාවේ පස් වෙනි කොටස. මෙදාපාර කොටසෙ කියවෙන්නේ ලන්ඩනය ඒ කාලේ වෙව්ලුම් කාපු සිද්ධි දෙකක් ගැනයි. එකක් තමා 1889 විදුලි පණිවුඩ කොල්ලෙක්ගෙන්එළිවූ පිරිමි සමලිංගික මඩමක් අල්ලා ගැනීම, අනික තමා බෙයාරින් බැංකු අර්බුදය. මුලින් කතාව දිහාට හැරෙමු. කතාව පටන් ගන්නේ දුරකථන නොතිබුණු ඒ කාලේ විදුලි පණිවුඩ ගෙන ගොස් …

Read More »

Ripper Street [2×4 – Dynamite and a Woman] | විදුලි සටන්. [සිංහල උපසිරසි සමඟ]

මෙන්න ගෙනාවා මේ කතාමාලාවේ හතරවෙනි කොටස. මේ කොටස බොහොම සිත්ගන්නා සුළු එකක්. මොකද සෑහෙන්න ප්‍රසිද්ධ දෙන්නෙක්ගේ නම් මේකට ඈඳීම නිසා හා ඇමරිකාවේ තිබ්බ ඒ විවාද එංගලන්තයටත් පැතිර යාම නිසා. අපි කතාව දිහාට හැරෙමු. කතාව පටන් ගන්නේ එංගලන්තයට විරුද්ධව ස්වාධීන අයර්ලන්තයක් පිහිටුවන්න කැරලි ගහපු, IRA සංවිධානය එන්න කලින් තිබ්බ Irish Republican …

Read More »

Ripper Street [2×3 – Become Man] | කක්කා කරත්තයේ අභිරහස. [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න මේ කතා මාලාවේ තුන්වෙනි කොටස අරගෙන ආවා. මාතෘකාව ගැන වැඩියේ හිතන්න එපා. කලින් කතා දෙක එකිනෙකට සම්බන්ධ වුණාට මේක වෙනස්ම කොටසක්. හොඳයි අපි කතාව දිහාට හැරෙමු. මෙදාපාර කතාව පටන් ගන්නේ ලන්ඩන් කවුන්සිල් සභිකයෙක්ව රෝස් වැඩකරන සංගීත ශාලාවෙන් පැහැර ගැනීමකින්. ඒ වගේම ඔවුන් ඉතා දක්ෂ විදියට ඔහුව එතනින් …

Read More »

Ripper Street [2×2 – Am I Not Monstrous?] | නැට්ට. [සිංහල උපසිරසි සමඟ]

හොඳයි මෙන්න මේ කතාමාලාවේ දෙවෙනි කොටස අරගෙන ආවා. මේකත් පළවෙනි කොටසට සම්බන්ධයක් තියෙනවා. නමුත් කතාව පටන් ගන්නේ වෙනමම පරීක්ෂණයකින්. හොඳයි අපි කතාව දිහාට හැරෙමු. අද කතාව පටන් ගන්නේ වයිට්චැපල් රෝහලට එන තරුණ කාන්තාවක් විසින් ප්‍රසූත කරන ළමයා රාත්‍රී කාලයේ පැහැරගැනීමකට ලක්වීම මඟින්. ඒ වගේම ඒ අවස්ථාවේදී ඒ තරුණ කාන්තාව පඩිපෙළෙන් …

Read More »

Ripper Street [2×1 – Pure as the Driven] | අමිශ්‍ර කුඩ්ඩ. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕනා මේ කතා මාලාවේ කොටස් අටෙන් හතකටම පහුගිය දෙසැම්බර් වෙද්දි උපසිරසි දාලා අවසාන කළත් නොවැළැක්විය හැකි හේතුවක් මත මේ වෙනකම් නොදී තියාගන්න වුණා කියලා. විශේෂයෙන්ම මේ ගැන අහලා කමෙන්ට් දාපු, විද්‍යුත් ලිපි එවපු අයගෙන් සමාව ඉල්ලන්නත් ඕනා. ඒ අතරට අපේ සහෝදර උපසිරසි නිර්මාණකරුවෙක් වෙන චූටි මල්ලි විශේෂයි. කමක් …

Read More »

Merlin [S03 : E05 – E06] | පලිඟු ගුහාව… [සිංහල උපසිරැසි සමඟ]

කට්ටිය දැන් නම් බැන බැනත් ඇති පරක්කුයි කියල. පමාවට හේතු කිවා නොවැ ඉතින් කලින් සතියේ. හරි එහෙමනම් වැඩි කතා නැතුව අද කොටස් දිහාවට හැරෙමු. අද අරන් ආවේ පස්වන සහ හයවන කොටස් දෙක. පස්වෙනි කොටසේදී පලිඟු ගුහාවක් උපන්දිනයක් වගේම අයෙකුගේ කෝමා තත්වයකට පත්වීමක් සමගින් කතාව දිවයන අතර සයවන කොටසේදී ආතර් හට …

Read More »
error: Alert: Content is protected !!