Friday , June 5 2020
Breaking News

අමුතුයි

The Last Ship [S01 : E09] | අවසන් නෞකාව… [සිංහල උපසිරසි සමඟ]

ස්ලේටර් ටොම් චැන්ඩ්ලර් නැති අඩුව පුරවමින් නවේ කපිතාන් වෙන්න වෙනවා. ස්ලේටර් තමන්ගේ කැප්ටන්ව බේරා ගන්න උපරිම උත්සාහ ගන්නවා. නමුත් කැප්ටන් චැන්ඩ්ලර් රැසියානුවන්ට අහුවෙනවා. ස්ලේටර් දක්ෂ ලෙස සැලසුම් කරලා මෙහෙයුමක් දියත් කරනවා කැප්ටන් චැන්ඩ්ලර්ව බේරා ගන්න. මේ මෙහෙයුමේදී දොස්තර ස්කොට්ගේ සහායකයාගේ පවුලේ අයත් බේරා ගෙන එන්න කටයුතු කරනවා. බලමු අද මොකද …

Read More »

Firefly [E05 Safe] | හරක් රංචුවක් දුන් වදයක් [සිංහල උපසිරැසි සමඟ]

අද කතාවෙදි කට්ටියට අවුල් ගොඩකට මිහුන දෙන්න වෙනවා. මතකනේ කලින් කොටසේදී වැරික් ප්‍රවාහනය කරන්න දුන්න හරක් පට්ටිය. මේ වෙනකොට උන් මැල්ට එපා වෙලා තියෙන්නේ. මේ නිසා ඔහු යානය නියමිත ලෝකයට ගොඩ බෑ පසු සැනසුම් සුසුමක් හෙලා හරක් රංචුව යානයෙන් එලියට දමන්නේ නැවත හරක් නම්යානයට නොගන්නා බව පවසමින්. මේ අතර හරක් …

Read More »

Legend of the Seeker [S02 : E19] | අභාවය… [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ මෙන්න මගේ තෙවැනි උපසිරැසි නිර්මාණය.මම මේක තෝරාගත්තේ විකියා අයියගේ දිපු ඉඟියකට අනුව.මට මේ අවස්ථාව ලබා දිඉම ගැන ඔහුට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන.මමත් අසාවෙන් බලපු tv කතාවක් තමයි මේක. පහුගිය කොටස් වලට නම් ඔයගොලොන්ගේ අදහස් ටිකක් මදි.මොකද ඔයාලගේ දිරිගැන්වීම්වලින් තෝරම මම අද මේක පරිවර්තනය කරලා නෑ.එකට කමක් නෑ…. අද …

Read More »

Supernatural [S06 : E02] | කොල්ලෝ දෙකහමාරයි!… [සිංහල උපසිරැසි සමඟ]

දඩයමක් අතරේදී සෑම්ට ලෝකේ ඉන්න භයානකම සතාව හම්බවෙනවා. එයාව තමන්ගේ කාර් එකේ පිටිපස්සේ සීට් එකට තියලා ගැටගහගන්න සෑම් කර කියා ගන්න දෙයක් නැතිව ඩීන්ගෙන් උදව් ඉල්ලනවා. කොයි යකා එක්ක හැප්පිලා දිනුවත් මෙයාව මෙල්ල කරගන්න එකනං අපේ දඩයකාරයෝ දෙන්නට ලේසි වෙන්නේ නෑ. මේ අතරේ මේ පෝරිසාදයාගේ තාත්තත් එනවා වදයක් වෙන්න. කතාව …

Read More »

Extant [S01 : E06] | චෝදනාව… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ කතාවේදී ජෝන් සැක හිතනවා මෝලි ගැන . එයාට ඇත්තටම ගැබ් අරගෙනද නැත්තම් පිස්සු හැදීගෙන එනවාද කියලා. ජොන් ඊතන්ට සිහිය ගන්න සියලු දේ කළත් ඊතන්ට වඩා හොද දේ කරේ නැහැ කියලා ජුලී චොදනා කරනවා.. බලමු අද කථාවේ මොනවද වෙන්නේ කියලා.?     23039347f840b6c508a4af9f1d1a5f5d6b7f85cb 6ade19d1c39f0f173f0429021eb2de646cb2bada f3d034eebc756e5d09be0ec8034b82d145336ef9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් …

Read More »

Firefly [E04 Shindig] | ඉනාරා වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

අද කතාව වෙන්නේ අභ්‍යවකාශයේ නෙවෙයි. පලවෙනි කතාවේ මුලින්ම හමුවූ ග්‍රහලොව මතදීයි. එනම් පසෆනි ග්‍රහලොවේදීයි. මතකයි නේද පලවෙනි කතාවේ මුල් කොටසේදී හමුවෙච්ච බැජර්ව. මේ පාර ඔහු මැල්ට වැඩක් බාර දෙනවා. ඒ තමයි වැරික් හැරෝව් කියන බලවතාගේ ප්‍රවාහන අවශ්‍යතාවයක් ඉටු කරන්නටයි. නමුත් ඔහු බැජර් හමුවීම නොකරන නිසා මැල්ටම ඔහුව හමුවන්න සිදු වෙනවා. …

Read More »

Supernatural [S06 : E01] | අභිනිෂ්ක්‍රමණය… [සිංහල උපසිරැසි සමඟ]

6.1 – Exile on Main St ප්‍රමාද වෙන බව කලින් කියලා තිබුනත්, සිදුවුණ ප්‍රමාදය ගැන සමාව ඉල්ලනවා. ඉතිං, මැරතන් එකේ හය වෙනි අදියර බලන්න ලෑස්තිද? කෙලින්ම කතාවට බහිමුකො, අද කතාව පටන් ගන්නේ පහුගිය සීසන් එක ඉවර වෙලා අවුරුද්දකට පස්සෙයි. ඩීන් දැන් ලීසායි එයාගේ ළමයයි එක්ක සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා සෑම්ට …

Read More »

Firefly [E03 Bushwacked] | රීවර්ස්ලා එක්කද සන්ධානයද එක්ක ගණුදෙනු ලේසි [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටසේදී මැල් ඇතුළු පිරිසට හමුවෙනවා අත්හැර දාපු ප්‍රවාහන යානාවක්. ඒකෙ තියෙන බඩු ලබාගන්න ඒ යානාව ඇතුලට යන මැල් සහ සෝයිට එහි සිටි මගීන් මරා එල්ලා තිබී හමුවෙනවා. ඒ අතර ජෙයින්ට යානයේ සිට පන බේරාගත් අයෙක් හමුවෙනවා. ඔහු තදබල ලෙස තුවාල ලත් අයෙක්. මේක සහ මීනී දැකපු මැල් කියනවා ඒක …

Read More »

Falling Skies [S04 : E08] | බලාපොරොත්තුව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද තමයි 8වෙනි කොටස අරන් එන්න පුළුවන්කමක් ලැබුනේ. ප්‍රමාදය ගැන බලවත් කණගාටුව. පසුගිය කොටස ගැන ටිකක් කියන්නම්, ටෙක්ටර් සහ ලෝඩස් කතාවෙන් සමුගන්නවා, ඒ වගේම  මැගී ගැනත් ආරංචියක් නැහැ. ටොම් නම් බේරිලා. ඒත් එයා පොළව යට හිරවෙලයි ඉන්නේ. දැන් පිටසක්වලයෝ හිතන් ඉන්නේ ටොම් ඇතුලු පිරිස මිය ගිහින් කියලා. ඒ වගේම …

Read More »

The Walking Dead [S03 : E14] | ඇන්ඩ්‍රියා පලා යයි… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස ගැන පුංචි මතක් කිරීමක් කලොත්, රික් සහ ගවනර් අතර සාකච්චාවක් තිබුනානේ? යුද්ධයක් නොකර ඉන්න නම් ගවනර් ඉල්ලන්නේ මිෂෝන්ව තමන් භාරයට දෙන්න කියලා. ඒත් ඒක එයාගේ තවත් උපායක් කියලා හිරගෙදර කණ්ඩායම දන්නේ නැහැ. ගවනර්ගේ කණ්ඩායම මේ වෙද්දි ආයුධ එකතු කරන්න පටන් අරන්. සාකච්චාවකට ආයුධ මොකටද? ඒ අතරේ ගවනර් වෙනම …

Read More »

Under the Dome [S02 : E07] | නැවතත් නිවසට… [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසෙදි සෑම්, ජූනියර් සහ රෙබෙකා විසින් පාසලේ බිම් තට්ටුවේ තිබුණු උමඟක් සොයාගන්නවා. ලයිල් මේ උමඟ ඔස්සේ පැනගන්න ඇති කියලා හිතන ජූනියර් සහ සෑම් දෙන්නම ඔහුව ලුහුබඳින අතරේ රෙබෙකා විසින් මේ ගැන බාර්බිට දැනුම් දෙනවා. මේ නිසා බාර්බිත් වහාම උමඟට ගිහින් සෑම් සහ ජූනියර්ට එකතුවෙන නමුත් ජූනියර් ලයිල් විසින් ඔහුට …

Read More »

Legend of the Seeker [S02 : E18] | වෝල්ටර්… [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ මෙන්න මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය. මම මේක තෝරාගත්තේ විකියා අයියගේ දිපු ඉඟියකට අනුව. මට මේ අවස්ථාව ලබා දීම ගැන ඔහුට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන. මමත් අසාවෙන් බලපු tv කතාවක් තමයි මේක. එක පාරටම මේකට උපසිරැසි දෙන එක මතු සම්බන්ධ උන නිසා තමයි මමත් මේකට සෙට් උනේ. හරි හරි …

Read More »

Firefly [E02 The Train Job] | දුම්රියේ මංකොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

අද කතාව දුම්රිය මංකොල්ලයක් ගැනයි. ඒ කිව්වේ දුම්රියක ගෙනියන බඩු වගයක් හොරකම් කරන්න මැල් ඇතුළු පිරිසට නිස්කා කියන පුද්ගලයා කොන්ත්‍රාත්තුවක් භාර දෙනවා. වැඩි විස්තර අහන්නේ නැතුවම මැල් වැඩේ භාර ගන්නවා. හොරකම කරන කොට තමයි මැල් දැනගන්නේ ඔවුන් හොරකම් කරන්නේ පෙනිසිලින් කියන බෙහෙත් වර්ගය කියලා. ඒවා සන්ධානයෙන් එවපු බඩු තොගයක්. මේ …

Read More »

The Last Ship [S01 : E08] | අවසන් නෞකාව… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ දොස්තර ස්කොට් බෙහෙත හොයා ගන්න ඉතාම ආසන්නයේ ඉන්නේ. ඇය සොයා ගන්නවා මනුශ්‍ය dna කොටසක් වෛරසයට කෘතිමව එකතු කරලා කියලා. ඒක නිසා ඉතා අපහසු වෙනවා බෙහෙතක් හොයා ගන්න. මේ අතර ජැමෙයිකානු බෝට්ටුවකින් කෙනෙක් බේරා ගන්න කියලා ඉල්ලීමක් ලැබෙනවා. මෙයාව බේරාගන්න කන්ඩායමක් යනවා බොට්ටු දෙකකින්. මේ දෙකට ප්‍රහරයක් එල්ල වෙනවා. …

Read More »

Dominion [S01 : E08] | සමීප අයගෙන් ආරක්ෂා වෙන්න. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අද ඔයාලව හමුවෙන්න ආවේ මේ කතාමාලාවේ අවසාන කොටසත් අරගෙන.අවසාන කොටස නිසා අද කතාව ටිකක් දිගයි.ඉතින් උපසිරසියත් වෙනදා වගේ දෙකක් විතර තිබුණා. ඉතින් අද කතාංගයෙන් ප්‍රශ්න බොහෝ ප්‍රමාණයක් විසඳෙනවා. අද කතාංගයේ නම වෙන්නේ,“සමීප අයගෙන් ප්‍රවේසම් වන්න” කියන එක. ඔයාලට මතක ඇතිනේ, ඇලෙක්ස්ගේ ඇඟේ තිබුණ සලකුණු වලින් මුලින්ම පෙන්නුම් කළ …

Read More »

Extant [S01 : E05] | ආවරණය… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ කොටසින් මෝලි ස්පාර්ක්ස් ගෙන් බෙරිලා පැනලා යනවා. එහෙම යන්න කියලා දැනුම් දෙන්නේ සෑම්. ඒ කෙටි පනිවුඩයක් මගින්. පැනලා යනකොට ජෝන් ඇවිත් එයාව එක්කර ගෙන යනවා. එ දෙන්නාට තමන්ගේ ලැබෙන්න ඉන්න දරුවා කාගේදැයි කියලා බලාගන්න DNA පරිත්ෂනයක් කරන්න සැලසුම් කරනවා. ඒත් ස්පාක්ස්ගේ කට්ටිය මෝලිව පැහැර ගෙන යනවා. අද කතාව …

Read More »

Under the Dome [S02 : E06] | අන්ධකාරය තුලට… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ගියවර කොටසෙදි කවුරුවත් හිතපු නැති විදිහට ජූලියා විසින් බිග් ජිම් සහ රෙබෙකා හට සමාව දුන්නා. ඒ වගේම ඇය අවසානයේ තේරුම් ගත්තා බාර්බි කිසිම විදිහකින් රෙබෙකා සහ බිග් ජිම්ගේ ඝාතන සැලැස්මට සම්බන්ධ නොවුන බවට. ඉතින් ඒ නිසා බාර්බි සහ ජූලියා අතර තිබුණු විරසකය නිමාවුනා. මේ අතරම ජූලියා විසින් නිරායුධ …

Read More »

The Walking Dead [S03 : E13] | සාකච්ඡා ඇරඹෙයි… [සිංහල උපසිරැසි සමඟ]

පුරුදු විදියට ම ඔන්න මං අද දහතුන්වෙනි කොටසත් අරන් ඔයාලා හමුවෙන්න ආවා. මතකයි නේ ගිය සතියේ මොකද්ද වුනේ කියලා? අයුධ හොයන්න ගිය රික්, කාල්, මිෂොන්ට රික් ගේ පරණ යාලුවෙක් මුණ ගැහුණා මතක ඇති. ඒ පළවෙනි කතා මාලාවේ දි රික් ගේ ජීවිතය බේරගත්ත මෝගන්ව. සිහිවිකල් තත්වේ හිටියත් පස්සේ රික්ව අදුන ගත්තානේ? …

Read More »

The Last Ship [S01 : E07] | අවසන් නෞකාව… [සිංහල උපසිරසි සමඟ]

නේතන් ජේම්ස් එකේ ඉන්න කාර්ය මන්ඩලය දොස්තර ස්කව්ට් ගැන තියෙන විස්වාසය නැති වෙනවා. ඇය කරන දේවල් කාර්ය මන්ඩලයෙන් වසන් කරලා තිබුනේ. ලෝක ජනගහනයෙන් විශාල ප්‍රමානයක් විනාශ කරපු වෛරසයට බෙහෙත් හොයන එක තමයි දොස්තර ස්කව්ට් කරන්නේ.අවංකවම ඒ දෙයට කැප වෙලා. ඒක නිසා කැප්ටන් චන්ඩ්ලර්ට සිද්ද වෙනවා ඇයව විස්වාස කරන්න. උදව් කරන්න. …

Read More »

Falling Skies [S04 : E07] | සමූලඝාතනය… [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් 7වෙනි කොටසත් අරගෙන ආවා…. තව කොටස් 3යි ඉතිරි වෙලා තියෙන්නේ, ඒ වගේම දැන් කතාව එන්න එන්නම කුතුහලය වැඩිකරනවා. සුපුරුදු පරිදි පසුගිය සතියේ සිදුවීම මතක් කරන්නම්කෝ. ලෙක්සි කෝෂ ගතවීමත් පෝප් සහ හැල් ඇතුලු පිරිස ලෙක්සිට විරුද්ධව නැගී සිටිම වැදගත්ම සිදු වීම විදියට සලකන්න පුලුවන්. ඒ වගේම අෑන් අර බෙහෙත් …

Read More »
error: Alert: Content is protected !!