You dont have javascript enabled! Please download Google Chrome!
Friday , January 24 2020
Breaking News
Home / TV / අමුතුයි (page 209)

අමුතුයි

Supernatural [S02 : E04] – Sinhala Subtitles | මළවුන් සමග සෙල්ලම් එපා…[සිංහල උපසිරැසි සමඟ]

අධ්‍යක්ෂණය කලේ : කිම් මැනර්ස් (Kim Manners) කථාව /රුපවාහිනී තිර රචනය : රේල් ටකර් (Raelle Tucker) විකාශය වුනේ : CW නාලිකාවේ 2006 ඔක්තෝම්බර් 19 වෙනිදා අද කතාවේ නම අරන් තියෙන්නේ “Children Shouldn’t Play with Dead Things” කියන 1972දී හදපු සොම්බි චිත්‍රපටියකින්ලු. තාත්තගේ මරනෙන් පස්සේ සෑම්ට ඕනේ වෙනවා අම්මගේ සොහොනට යන්න. …

Read More »

Arrow [S02 : E06] |ප්‍රිසන් බ්‍රේක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අපි ඊලග කොටසත් ඉක්මනට ඇරගෙන ආවා. කලින් කොටස ‍ඔයාලා බලන්න ඇතිනේ. ඒකෙදි වුනේ සාරා පස්සේ ඝාතක කණ්ඩායමේ කට්ටිය පන්නගෙන ආවා. ඒ අය සාරා පස්සේ ආවේ සාරා අර අතුරුදහන් වුන කාලේ මේ කණ්ඩායමට බැඳිලා ඒකෙන් අයින් වෙලා ආපු නිසා. ඒ වගේම එයාට ඒකෙන් බේරෙන්න ඔලිවරුත් උදව් කලානේ. කොහොමෙන් කොහොම හරි …

Read More »

Love Rain [EP 01] | ආදරය කියන්නේ, කවදාක්වත් දුක් වෙන්න එපා කියන එකද?? [සිංහල උපසිරැසි සමඟ]

ආදරවන්තයින්ගෙ දවසෙ ආදරවන්තයන් වෙනුවෙන්ම ලස්සනම ලස්සන කොරියානු ටෙලි කතාමාලාවක් අරන් තමයි අද ආවේ. කොරියානු ආදර කතා කොහොමද කියලා අමුතුවෙන් කියන්න ඔනේ නැහැනෙ.මේක සම්පුර්නයෙන්ම ආදර කතාවක්. ඇත්තටම මාරම ලාස්සනයි. ඔයාලට මේක බලද්දි ඒක තේරෙන්න වැඩිවෙලා යන්නෙ නම් නැහැ කියලා මට හොදටම විශ්වාසයි. මේක නම් කිව්වෙ අපේ හසන්ත සහො. එයා තමයි කිව්වෙ මේකෙ කොටස් දෙකක් …

Read More »

Supernatural [S02 : E03] – Sinhala Subtitles | ලේ පිපාසය…[සිංහල උපසිරැසි සමඟ]

අධ්‍යක්ෂණය කලේ : රොබට් සිගර් (Robert Singer) කථාව /රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල් (Sera Gamble) විකාශය වුනේ : CW නාලිකාවේ 2006 ඔක්තෝම්බර් 12 වෙනිදා අද කතාවේ නම ” Bloodlust” කියන්නේ මිණිමරන්න පටන්ගත්ත දඩයක්කාරයක් ගැන කියවෙන 1961දී නිෂ්පාදිත චිත්‍රපටයක්. ඉම්පාලා එක හදලා ඉවර කරගත්තට පස්සේ, සෑම්නුයි ඩීන්නුයි යනවා මිනිස්සු වගයක් …

Read More »

Arrow [S02 : E05] |ඝාතක කණ්ඩායම… [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා ඉල්ලන නිසාම ඉක්මනටම ඊලග කොටසත් ගෙනාවා. කලින් කොටස ඔයාලා බලන්න ඇතිනේ. කලින් කොටසෙදි ඔලිවර් නැත්නම් ඇරෝ අර තුවක්කු ගත්ත චන්ඩියාව නවත්තපු එක අපි දැක්කනේ. ඒ ගමන්ම පුදුම හිතෙන දෙයකුත් වුනා. ඒ තමයි සාරා පණපිටින් කියලා දැනගන්න ලැබුන එක. එයා තමයි වෙස්මුණු කෙල්ල විදියට ඉදලා තියෙන්නේ. ඔලිවර්ට පවා ඒක ලොකු …

Read More »

Merlin [S03 : E12] |ආතර්ගේ පැමිණිම… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් යාළුවො හැමොටම… Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක් සිසන් 5කින් සමන්විත කතාමාලාවේ දැන් සබ් දෙන්නේ සිසන් 3ට එකෙත් අවසාන අදියරේ… අද 12වන කොටස. මේදා සැරේනම් ලේසිනෑ… පටන්ගන්නකොටම ඌතර්ගේ හමුදාවට ප්‍රහාරයක් ඔක්කම නයිට්වරු මැරිල කෙහෙන්ද ආපු ඩෘයිඩ්ලා …

Read More »

The Following [ S02 – E03] |අම්මා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම 3 වෙනි කොටසේත් උපසිරසි අරගෙන ආවා. කස්ටිය කලින් කොටස බලන්න ඇතිනේ… ජෝ පියතුමාව මැරුවා. ඒ තමයි ජෝ අලුත් ආරම්භය ගත්ත විදිය. ඒ වගේම නිවූන්නු රයන්ට පණිවියක් දුන්නා. වැඩි කතාවක් නැතිවම අපි අද හැරෙමු අද කොටස දිහාට… ජෝ දැන් ඉන්න තැනින් යන්නයි හදන්නේ. ඒත් ඒ තැන ඉන්න දෙන්නගෙන් …

Read More »

Arrow [S02 : E04] |හමුදා තුවක්කු ගත්ත චන්ඩියා… [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔන්න ඔයාලට ඉක්මනටම ඉතිරි කොටසත් ගෙනාවා. ඔයාලා දැන් ඉතිරි කොටස් බලලා ගොඩක් පුදුම වෙලා ඇතිනේ මොකක්ද ඊලගට වෙන්නේ කියලා. ගියපාර කොටසේදි ඔලිවර්ට ඇත්ත කෙල්ලොන්ගෙන් බෝනික්‍‍කෝ හදන පිස්සෙක්ව නවත්තන්න වුනානේ. ඒ වැඩේට ලාන්ස් පවා එයාට උදව් කලානේ. හැබැයි අන්තිමේට ඒ පිස්සා ලාන්සුයි ‍ලෝරෙලුයි අල්ලගෙන ලෝරල්ව බෝනික්කෙක් කරන්න හැදුවා. ඒ …

Read More »

Supernatural [S02 : E02] – Sinhala Subtitles | කවටයන්ට කවුද අකමැති? [සිංහල උපසිරැසි සමඟ]

අධ්‍යක්ෂණය කලේ : ෆිලිප් ස්ග්රිසියා (Philip Sgriccia) කථාව /රුපවාහිනී තිර රචනය : ජෝන් ශිබාන් (John Shiban) විකාශය වුනේ : CW නාලිකාවේ 2006 ඔක්තෝම්බර් 05 වෙනිදා අද කතාවේ නම “Everybody Loves a Clown” කියන එක අරන් තියෙන්නේ 1965 නිකුත් වුන Gary Lewis & The Playboysලගේ සින්දුවක් ඇසුරෙනුයි. දැන් තාත්තත් නැතිවුනා මදිවට …

Read More »

The Tomorrow People [S01 – E13] | සැඟවුණු රහස්… [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටස නම් ගොඩක් ප්‍රමාද උනා.  මේ දවස් ටිකේ තිබුන කාර්ය බහුලත්වය නිසා වෙනදා වෙලාවට මේක දීගන්න බැරි උනා. හිතනවා ඒ ගැන කරුණාවෙන් සලකයි කියලා 😀  ඒ වගේම මම කලින් කොටසේදී කිව්වා වගේම 14 වෙනි කොටස විකාශනය වෙන්නේ පෙබරවාරි 26 වෙනිදා.  ගොඩක් රූපවාහිනී වැඩසටහන් මෙසේ කල් යන්න හේතුව ඔලිම්පික් ක්‍රීඩා …

Read More »

Merlin [S03 : E11] |ද්වන්ධ සටනක්… [සිංහල උපසිරැසි සමඟ]

Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක් සිසන් 5කින් සමන්විතයි. කතාව පැත්තට හැරෙමු…. අද සිසන් 3නේ 11වෙනි කොටස. ඔන්න ඉතින් මර්ලින් කොළුවගේ තවත් වික්‍රමයක්. අදනම් ටිකක් විතර සංකීරණයි වගේ. ධ්වන්ද සටන්, මයා වික්‍රම, පලිගැනිම. මේවගේ ක්‍රියා රාශියක් මේ …

Read More »

Arrow [S02 : E03] |බෝනික්කෝ පිස්සා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ඔයාලට ඉක්මනටම තුන්වෙනි කොටසත් ගෙනාවා. මං දන්නවා බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා ඉන්න අය මේ විදියට සබ් එක දිගට හම්බෙනවා නම් කැමතියි කියලා. ඒ හින්දමයිනේ අපි මේ තරම් මහන්සිවෙලා ඔයාලට සබ් දෙන්නේ. ඉතින් ඔයාලට මතක ඇතිනේ කලින් කොටසෙදි සිද්ධ වුන දේවල් ගැන. ඔලිවර් දුනුකාරයා විදියට බෙහෙත් මංකොල්ලය නවත්තලා …

Read More »

The Following [ S02 – E02] |අමුතුම ආහාර වේලක්…[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් යාලුවනේ…!! මුලින්ම මගේ පලවෙනි sub එකට සුබ පතපු හැමෝටම මම මගේ ස්තුතිය පුද කරන්න කැමතියි. කස්ටිය දෙවෙනි සීසන් එකේ පලවෙනි කතාව බලන්න ඇතිනේ… මුළු ලෝකෙම හිතුවත් ජෝ මැරුණා කියලා ඒත් ඒක ඇත්ත නෙමේ කියල දන්නේ රයන් ඇතුළු කීප දෙනෙක් විතරයි. රයන්ටත් තිබුනේ සැකයක්. ඒත් ඒක හරි කියලා එයා …

Read More »

Arrow [S02 : E02] |බෙහෙත් හොරු… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඔයාලා වෙනුවෙන් මම ඊලග කොටසත් ගොඩක් ඉක්මනින් ගෙනවා. ඉතින් ඔයාලා කලින් කොටස බලන්න ඇතිනේ. ඒ වගේම කලින් කොටසේ ලිපියෙදි මට කියන්න බැරි වුන දෙයක් තියෙනවා. imdb එකේ එපිසොයිඩ් ලිස්ට් එක විදියට Arrow දෙවනි සීසන් එකේ 0වෙනි කොටසක් කියලා එකකුත් තියෙනවා. ඒත් ඒක විශේෂ කොටසක් නෙවෙයි. මොකද ඒකෙ තියෙන්නේ පලවෙනි …

Read More »

Merlin [S03 : E10] |මංගල සිහින… [සිංහල උපසිරැසි සමඟ]

Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක් සිසන් 5කින් සමන්විතයි. කතාව පැත්තට හැරෙමු…. මොග්නා නපුරු හිනයක් දකිනවා. ඒත් ඒක ආතර්ටනම් ලස්සන හිනයක්. ආතර් ගුනෙවෙයා දෙන්නගේ මගුල් ගෙදර ගැන තමා ඒ හිනේ. ගුනෙවෙයා හිරකරනවා. ආතර්ටත් අම්බානට ප්‍රශ්ණ. දෙන්න එලියට …

Read More »

Black Sails [S01 – E03] | අලුත් නැවක් අලුත් කපිතාන්වරයෙක්….(18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කොටස් අටකින් සමන්විත මුහුදු කොල්ල කරුවන්ගේ කතාවේ තෙවෙනි කොටස තමයි අද මේ ඉදිරිපත් කරන්නේ. ඊට කලින් පොඩ්ඩක් සමාව ඉල්ලනවා ටුමොරෝ පීපල් 13 වෙනි කොටස තව දෙන්න බැරි උනා ඒක ඉක්මනටම දෙන්නම් මොකද පහුගිය දවස් ටිකේ තිබුන කාර්ය බහුලත්වය නිසා තවම ඒක ඉවර කරගන්න බැරි උනා. හෙට දිහාට ඒක …

Read More »

Arrow [S02 : E01] | භුමිකම්පාවට පසුව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඔයාලා මග බලාගෙන ඉන්න හින්දා මම ඉක්මනටම දෙවෙනි සිසන් එකේ පළවෙනි කොටසත් ගෙනාවා. පළවෙනි සිසන් එක ඔයාලා හැමෝම බලන්න ඇතිනේ නේද? පලවෙනි සිසන් එකේ අන්තිමේට අපි දැක්කා මැල්කම්ගේ අනිත් යන්ත්‍රයෙන් ග්ලේඩ්ස් විනාශ වුනා කියලා. ඒ වගේම මැල්කනුයි මර්ලිනුයි දෙන්නම මැරුනා. ඔලිවර්ගේ අම්මා හිරේ ගියා. ඒත් මේ ලොකු භූමිකම්පාවෙන් පස්සේ …

Read More »

Supernatural [S02 : E01] – Sinhala Subtitles | මා මළ පසු… [සිංහල උපසිරැසි සමඟ]

අධ්‍යක්ෂණය කලේ : කිම් මැනර්ස් (Kim Manners) කථාව /රුපවාහිනී තිර රචනය : එරික් ක්‍රිප්කී (Eric Kripke) විකාශය වුනේ : CW නාලිකාවේ 2006 සැප්තැම්බර් 28 වෙනිදා අද කතාවේ නම වන “In My Time of Dying” අරන් තියෙන්නේ Led Zeppelin සංගීත කණඩායමේ එනමින් ඇති සින්දුව අසුරෙනුයි. හොදයි එහෙනං සීසන් 2 බලන්න සැදී …

Read More »

Ripper Street [2×8 – Our Betrayal – Part two] | දිනුමක්ද පැරදුමක්ද? [සිංහල උපසිරසි සමඟ]

කාලෙනම් ගත්තා ටිකක් වැඩි වුණත් මෙන්න අදින් මේ කතා මාලාව අවසාන කරනවා. මේ කතා මාලාව මෙතනින් අවසාන කරන්න නිෂ්පාදකයෝ මුලින් තීරණය කළා වුණත් පසුව කියවෙන කාරණා අනුවනම් ආයතන දෙකක් මේ කතාමාලාවේ ඉදිරි කොටස් වෙනුවන් අරමුදල් සැපයීමට සාකච්ඡා කරන බව පැවසෙනවා. කොහොම වුණත් එතෙක් මේ කොටසෙන් දෙවෙන අදියර නිමාවෙනවා. කලින් කොටසෙදි …

Read More »

The Originals [S01 : E13] | නවසඳ නගරය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටියටම වෙනදා වගේ ඔරිජිනල්ස් 13 වෙනි කොටසත් අරං ආවා..මේ දවස් වල සබ් එක ගොඩාක් පරක්කු වෙනවා..ඒ නිසා සමාව ඉල්ලනවා කට්ටියගෙන්ම..මම හිතනවා කට්ටිය සබ් එක දෙනකම් බලාගෙන ඇත්තේ කියලා. මේ සබ් එක දුන්නේ අපේ ආසිරි ප්‍රියන්ත සහෝදරයගේ උදව්වත් ලබාගෙන…එහෙනම් වෙනදා වගේම ගිය සතියේ කොටස මත කරලා ඉන්නම්.. ගිය සතියේ …

Read More »
error: Alert: Content is protected !!